විස්සේ හරි වැරැද්ද

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති  19 වැනි සංශෝධනය” කියන නමින් හඳුන්වපු ව්‍යවස්ථා මංකොල්ලයට කාරණා දෙකක් පදනම් කරගෙන අපි තරයේ ම විරුද්ධ වුනා. මූලිකව ම, ඒ වැඩේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, නීති විරෝධි වැඩක්. ඒ කාරණය විස්තරාත්මක විදිහට අපි පැහැදිළි කරලා තියෙනවා. දෙවනුවට අපි අවධාරණය කළේ මේ ව්‍යවස්ථා මංකොල්ලය හින්දා ඇති වෙච්ච දේශපාලන අස්ථාවර බව. 2018 ඔක්තෝබර් මාසයේ ඉඳලා … Continue reading විස්සේ හරි වැරැද්ද