කොලඹ කොරෝනා පාලනය අපෙන් ගිලිහුනා.. රෝගීන් විශාල ලෙස වාර්තා වෙනවා..- PHI සංගමය දැනුම් දේ…
Posted on November 28th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කොළඹ මහා නගර සභා සීමාව තුල කොරොනා වයිරස් ව්‍යාපෘතිය තම පාලනය යටතේ තවදුරටත් නොපවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ මේ වන විට කොළඹ නගර සභාවෙන් සීමාවෙන් විශාල වශයෙන් වාර්තා වන බවයි.

එසේ වුවද රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට විශාල වශයෙන් උත්සාහ දරමින් සිටින බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress