රසායනාගාර පරික්ෂාව අවශ්‍ය වන්නේ කාටද? මොකටද?
Posted on December 3rd, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

කොරෝනා වසංගතය ලොව පුරාම පැතිරී ඇත. ලෝකයේ අංක එකේ වෛද්‍ය ක්‍රමය ලෙස දියුණුයි සම්මත රටවල පිළිගන්නා බටහිර වෙදකමට මේ සඳහා පිලියමක් නැත. දේශීයව ආයුර්වේද වෛද්‍යවරු හා හෙලවෙදකම ප්‍රගුණ කල අය මේ සඳහා තමන්ට  වෙදකම් කල හැකියි කීවද එය ඉටු කිරීමට යාන්ත්‍රණයක් නොතිබුණි.

බල්ලා පිදුරු කන්නේද නැත  කන ගොනාට කන්න දෙන්නේද නැති තත්වයක් නිර්මාණය විය.ඒ බටහිර ඖෂධ මාෆියාවේ බලපෑමයි.
හෙළ වෙදදුරන්ද තම යුතුකම ඉටුකිරීමට හැකි උපරිමයෙන් කටයුතු කර බෙහෙතක් සොයාගෙන දේශප්‍රේමී බටහිර වෛද්‍යවරුන්ගේද සහයෙන් පරික්ෂාවට ලක්කර සාර්ථක ප්‍රතිපලද ලබා ඇති බව පැවසේ. දැන් කල යුත්තේ නොපමාව එම බෙහෙත එකවර ලෙඩුන් 500කට ලබාදී දින තුනකට පසුව පරික්ෂා කිරීමයි. එය කිරීමට අවසර ගත යුත්තේ රෝගය වැළඳී ඇති ලෙඩ්ඩුන්ගෙන් පමණි. බටහිර වෙදකමේදී ශල්‍යකර්මයකට පෙර ලෙඩාගෙන්  හෝ බාරකාරයන්ගෙන් අත්සන් ලබා ගන්නේ සියලුම වගකීම ලෙඩා මත පැවරීමට වන බැවින් එම ක්‍රමයම අනුගමනය කරමින්, ලෙඩාගේ කැමැත්ත මත මෙම බෙහෙතදීම වහාම ආරම්බ කල යුතුය. ඒ සඳහා මේ ලෙඩේට කිසිදු පිලියමක් නැති වෛද්‍ය සභාවකින් අවසරගත යුතු නැත. එසේ සිතීම තුලම ඇත්තේ අමනකමකි. කාලයට රන් වලට වඩා වටිනාකමක් ඇත. කරුණාකර මේ බෙහෙතට සමාජගත වෙන්න ඉඩ හරින්න. කොවිඩ් පලවා හරින්න කල හැකි සියලු දෙයම කරන්න. ඒ සඳහා සියලුම බලවේග වල රැකවරණය ඒ සඳහා පෙරමුණ ගන්නා අයට නිසැකයෙන්ම ලැබෙනු ඇත.

2 Responses to “රසායනාගාර පරික්ෂාව අවශ්‍ය වන්නේ කාටද? මොකටද?”

  1. Gunasinghe Says:

    Along with a trial with patience some medical research facility should conduct HPLC analysis of the product to find out the major component of the medicine. This helps to find out is there any antiviral components in this medicine. This could easily be done in MRI with a good chemist.

  2. Ratanapala Says:

    All what is required is a properly constituted statistical test procedure to evaluate the efficacy of this medicine invented by the Ayurvedic Doctor Dhammika Bandara.

    I do not see the necessity for a high powered committee of highly educated professors to sit around and spend time to device proposals to determine the efficacy of this medicine. Proof of the pudding is in the eating. If statistically significant number of test results prove that the proposed medicine is effective in curtailing Corvid-19 then only it is necessary to prescribe the medicine in an official capacity by the medical authorities.

    On many occasions in Sri Lanka in the years gone individuals have come professing that they have discovered new energy sources – most common one was that of producing energy from water. It is commonly known that it is not possible to produce energy out of ordinary water economically. However on all these occasion politicians intervened blamed the engineers and spent the time of highly educated professors to prove that it is feasible. They kept their ‘educated mouths’ shut knowing very well that it is impossible, simply because they feared the politician’s wrath!

    If having proved the initial results to be statistically significant then only need the Professors and other professionals to intervene.

    This is not in anyway a slur against the well meaning Ayurvedic Doctor but simply a means of conserving valuable government funds and the time of the professionals lining up or lined up to do a simple task the long way about!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress