පෙබරවාරි 4 දා ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීම මා දකින්නේ කිසිදාක නූපන් දරුවෙකු වෙනුවෙන් පැවැත්වෙන උපන්දින උත්සවයක් වැනි ව්හිලුවක් මෙනි. එසේම අපි තවමත් එන්ගලන්තයේ යටත් විජිතයක් බවද එලිපිටම පිලිගැනීමක්ද ඉන් ප්‍රකාශවෙයි.
Posted on February 3rd, 2021

ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර.

මා එසේ පවසනුයේ 1948 තබා අදවන තුරුත් මේ රටට හෝ ජාතියට කිසිදු නිදහසක් ලැබී නැති නිසාය.මට පෙනෙන ආකාරයට 1948 පෙබරවාරි 4 දා සිදුවුයේ  1947 දී ඉන්දියාව බ්‍රතාන්ය ග්‍රහනයෙන් ඉවත්වීමත් සමග කඩාවැටුණු ඉන්ග්‍රීසි බල අධිකාරීයට ලන්කාව හෝ හොදින් තබාගැනීම වාසිදායක බව සිතු බැවින් ඔවුන්ගේ ඔනෑ එපාකම් ඉටුකර ගතහැකි සුවච කීකරු ගෝලබාල පිරිසක් අතට මෙහි පාලන බලය දී තෝන් ලණුව තමන් අතේ ම තබාගෙන යාම සදහා අග්නිදිග ආසියාවේ සුදුසුම රට ලන්කාව බව බව ඔවුන් කල්පනාකල බැවින් යයි මට සිතේ. ඒ ඉන්දියාව නැති උනත් අග්නිදිග ආසියාවේ තම අධිරාජ්යයේ අනාගත වැදගත් කටයුතු කරගැනීම සදහා ස්‍රී ලන්කාව උපාය මර්ගයික වසයෙන් තබාගතයුතු බව ඔවුන් උපකල්පනය කල බැවිනි. ගෝලිය වශයෙන් එහි පිහිටීම මෙන්ම තමන්ට අවනත බෙදා වෙන්කල මානසික වශයෙන් බුද්ධිසෝධනය කල පාලක පැලැන්තියක් එහි සිටින බව ඔවුන් මැනවින් දැනසිටියාට සැක නැත. ඇත්ත වශයෙන්ම් ඔවුන් රටින් පිටවී ගියද ඔවුන් සිටි පුටුවේ  වාඩිවි ඔවුන්ගේ අවස්යතා අනුව ක්‍රියාකරන පිරිසක් ඒ වනවිටත් ඔවුන් විසින් මෙහි නිර්මාණය කොට තිබින. හමින් කලු වුවද සුද්දන්ටත් වඩා හොදින් ඔවුන්ගේ කටයුතු ඔවුන් සිදු කරන බව දිවැසින් මෙන් දැක ඇත. අදටත් මේ රටේ ක්‍රියත්මකවෙන දේශපාලනය දෙස බලන ඕනෑම කෙනෙකුට ඒ බව මැනවින් පැහැදිළි වේ.   

සෝල්බරී විවස්ථාව ජෙනින් විසින් නිර්මාණය කලේ එකී වැඩපිලිවෙල ක්‍රියාත්මක කරගැනීමේ තෝන්ලණුව වසයෙනි. අපේ මෝඩ දේශපාලකයින් එය ධාතු කරන්ඩුවක් මෙන් පිලිගත් බව පෙනේ. එහි අන්තර්ගතය දෙස විමසිල්ලෙන් බලන ඔනෑම කෙනෙකුට කපටි සුද්දන්ගේ එම යටි අරමුණ පැහැදිළිවම දැකගත හැක. ඔවුන්ගේම වෙස්ත්මින්ස්ටර් පාර්ලිමේන්තු කැබිනෙට්  ආණ්ඩුකරමය.  නිලතල ධූරාවළිය, අභියාචන කෙලවර ප්‍රිවිකෞන්සලේ තබාගත් අධිකරණ යාන්ත්‍රණය, රාජ්ය පාලනක්‍රමය, භාශාව, ආණ්ඩුකාරයා පත්කිරීමේ බලය,  විදේශ ගිවිසුම්වලට එළඹීමේ බලතල, යුද්ධය ප්‍රකාශ කිරීමේ බලය රැජිනගේ අතේ තබා ගැනීමට අමතරව 45 වන වගන්තිය යටතේ විධායක බලයද එන්ගලන්තයේ මහ රැජිනගේ/රජුගේ අතම තබාගැ නීම  මෙන්ම කටුනායක, ත්‍රිකුණාමල ගුවන් කන්දවුරද ඔවුන් අතම තබාගැනීම සහ පොදුරාජ්ය මන්ඩලය නැමැති බ්‍රතාන්ය අධිරාජ්යයේ  සාමාජිකයකු වශයෙන් රන්දවාගැනීම, මේ රට තුල ජාතීන්  කීපයක් සිටින බව විවස්ථාවෙන්ම ප්‍රකාශකොට 29 වන වගන්තියෙන් ලන්කා ඉතිහාසයේ පළමු වතාවට කිසිම දවසක මෙහි නොසිටි සුලුජාතීන් නම් අමුතුම ජාතියක් ඇතිකොට, ඒ අනුව 1832 මේ රට බෙදා පාලනය කිරීම සදහා ඔවුන් රට බෙදු පලාත් පදනම් කරගෙන සින්හල දෙමල හා මුස්ලිම් ආදී වසයෙන් ජනකොටස් බෙදා රට අවුල්කිරීම සහ සින්හලයින්ද සතුරු කන්ඩායම්වලට බෙදීමට පක්ෂ දේශපාලන ක්‍රමයද හන්දුන්වා දෙමින් සෝල්බරී විවස්ථාව නම්වූ මලතොණ්ඩුව අපේ ගෙලේ එල්ලා එය මාරුවෙන් මාරුවට දක්කා මේ රට විනාශකිරිමට අවශය සියළු විධිවිධාන යොදා ජාතියක පන්සකූලය දීමට පමණක් ඉතිරිකොටය,  ඔවුන් ගියේ.

මීට අමතරවව මේ රට සදාකාලිකව අස්ථාවර කිරීම සදහා ඔවුන්ගේ වියාපාර සහ වතු අදිරාජ්යයේ වහල් මෙහෙයට දකුනු ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 12 කට වැඩි බ්‍රතාන්ය පුරවැසියන් ද මෙහි අතරමන්කොට යාමෙන් මේ රටේ අනාගත දේශපාලන, ආර්තික, සාමාජික හා සන්ස්කෘතික වසයෙන් මහා ගිනිකන්දක් නිර්මාණයකොට යාමටද සුද්දා අමතක කලේ නැත. 1948 පසුවී 73 වසරක් ගතව ඇතත් රටක් වසයෙන් ජාතියක් වසයෙන් අප තවමත් හිර වී සිටින්නේ ඒ අදිරාජ්යවාධී මාරාන්තික මළැපුඩුවේම නොවේද.1948 සුද්දන් මේ රට්න් පිටවී ගියත් රාජ්යතාන්ත්‍රික මට්ටමින් රිජුව කෙරෙන විවිධ බලපෑම් වලට අමතරව ඊනිය ජාත්යන්තර සන්විධාන හරහාද ඔවුන් විසින් කරණුලබන තර්ජන ගර්ජන දෙස ඇලීමෙන්ද අප තවමත් ඔවුන්ගේ යටත් විජිතයක් යන මා මානසිකත්වයෙන් කටයුතු කරන බව ඉතා පහැදිලිය. එපමණක්ද නොව මේ රටේ නිදහස් දිනය පැවැත්වෙන දවස පවා ඔවුන් අපට නියමකොටදී ගොස් ඇත. පෙබරවාරි 4 ජෙනින්ගේ බ්‍රිදගේ උපන්දිනය යයිද කියවේ. මේ රටට තවමත් කිසිදු නිදහසක් ලැබී නැතිබව මා ප්‍රකාශ කරණුයෙ මේ  නිසාය.

අප ලබා ඇති නිදහසේ නියම තත්වය එසේ වුවද වසරක් පාසා  පෙබරවාරි 4 දා නිදහස සැමරීමට යයි කියා ජාතික ධනය කෝට්ගනනින් මෙන්ම  රටේ  සන් වර්ධනයට ඵලදායක අන්දමින් යෙදියයුතු වටිනා මිනිස් සම්පතද නාස්ති කරමින් 73 වන වරටත් අපේ රටේ දේශපාලකයින් මේ පවත්වන්නේ කාට ලැබුණු නිදහසක් අරභයාදැයි මම අසමි.

මගේ අදහසේ හැටිය 48 නිදහස ලැබුනායයි කියන්ට අපට ඉතිරිව ඇත්තේ  නමෝ නමෝ මාතා සින්දුව පමණි. එයද 2015 සිට දෙමලෙන්ද ගැයින. 1815 දී ජාතියත අහිමිවූ අපේ ජාතික කොඩියද 48 දී නැවත් නොඉසවූ නිසා අපට ජාතියක් වසයෙන් කොඩියක්ද නැත. ඒ වෙනුවට දැනට ඇත්තේ 1953 දී පටිදෙකක් ගසා දේශපාලකයින් හදාගත් අපබ්බ්‍රන්ශ නිර්මාණයකි. මේ අතර යාන්තමින් ව්සර 24 කට පසු හෝ 1972 දී සිරිමා බන්ඩාරනායක මැතිනිය මේ රට ජනරජයක් බවට පත්කොට, බ්‍රතාන්ය ග්‍රහනයෙන් අධිකරණයද නිදහස්කොට එක්තරා අන්දමක ස්වාධීන බවක් ඇතිකලාය.  ඒ අනුව ඇත්තවසයෙන්ම මේ රටට දේශපාලන නිදහස ලබාගත්තේ 1972 මැයි මස 22 දායයි කිවයූතුය. එමනිසා මේ ර රටේ නිදහසේ මාතාව වසයෙන් උපහාර කලයුත්තේ ඇයට යයි මම සිතමි. එහෙත් අපේ දේශපාලකයින්ගේ කුහක කමේ මහත කොපමනදැයි කිවහොත් අද දක්වාම රටේ සුදුසු තැනක ඇයගේ පිළිරුවක්වත් පිහිටුවා නැත. මා හිතන අන්දමට 1948 ලබා නොගත්, එසේම 48 දී නොලැඹුණු  නිදහසක් සිහිකිරීම සදහා ගොඩනැගූ ඊනියා නිදහස් මන්දිරය  දෙන්වත් ජනරජයක් බවට පත්වූ දිනය සිහිකිරීම සදහා ජනරජ මන්දිරය වසයෙන් නම්කල යුතුය. ඒ අනුව එම චතුරස්‍රයද ජනරජ චතුරස්ස්‍රය වසයෙන් නම්කල යුතුයයි මම යෝජනා කරමි. මේ රතේ නියම නිදහසේ මාතාවවූ  බන්ඩාරනායක මැතිනියගේ පිලිරුව සෑදිය යුත්තේද එහිමය. 

නිදහසට පසුවදනක්

පුන්චි කාලයේ අපට කියා දී තිබුනේ ලන්කාවට නිදහස ලැබුනේ 1948 පෙබරවාරි 4 දා කියල. ඔහොම සුරන්ගනා කථා කියා අප රවටන්ට පුලුවන්කම ඒ කාලේ තිබුණා. නමුථ් හය හතර තේඉරෙනකොට අපට තේරුනා 48 මේරටට හා ජනතාවට සැබේ නිදහසක් නොලැබුණු බව. පාසැලේදීත් එහෙම එකක් 48 ලැබුනා කියා උගැනුවා. ප්‍රජාචාර පොත්පත්වලත් තිබුනා. වසරක් පාසා පත්තරවලත් මහත් උජාරුවට අතිරේක දැම්මා. වසරක් පාසා ඒ සදහා මහජන මුදල් කෝටිගනන් වැයකොට කලින් කල බලයට ආපු දේශපාලකයින්ගේ පුහු උජාරුව පෙන්වීමට  ගෝල්පේස් එක පැත්තේ ත්‍රිවිධ හමුදා ආචාර, රථ පෙලපාලි. ගුවන් සන්දර්ශන , පාසැල් ලමුන් සියදහස් ගානක් කට්ට අව්වේල වේලා පෙලපාලියේ ගෙන යමින් වසරක් පාසා අපේ රටේ දේශපාලකයින් කරන මෙ ජාතික ධන විනාසය මෙන්ම සේතාම්බර පඨසලු නාදගමක් බව තේරුනේ ලොකු මහත්වී රට තොට ගැන අවභෝධයක් ඇති උනාට පස්ස්. මම මේ ගැන පළමුවරට ලියන්ට පත්ටන්ගත්තේ 1997 දිවයිනේ නිදහස් දින අතිරේකයෙන්

එවකට දිවයින පුවත් පතේ ප්‍රධාන කතුවරයා වු මගේ මිත්‍ර උපාලී තෙන්නකෝන් මට ඇරයුමක් කලා ඒ වසරේ නිදහස් දින පුවත්පත් අතිරේකයට ලිපියක් ලියන්ට  කියල. ඒ අනුව යැවූ ලිපියෙන් කරුණු දෙකක් මට කියන්ට ඔනෑකලා. පලමුකරුණ 1948 මේ රටට කිසිම නිදහසක් ලැබුනේ හෝ ලබාගත්තේ නැති බව. දෙවැන්න ජී.ඇල්, පේරිස් ජයම්පති වික්ක්‍රමරත්න සුසන්යෝගයෙන් හදපු චන්ද්‍රිකාගේ,  රට කොටින්ට  පාවාදීමේ දේසපාලන පැකේජය  (ජේ ආර් පොට්ටනිය වසයෙන් නම්කල) ආදීනව පෙන්වා එය පරාජය කලයුතු බවට මගේ යොජනාවක් අනුව එවකට අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන්වූ පලීපාන ශ්‍රී චන්දානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රයි නිකායික මහානායක හිමිවරුන් සහ රටේ ජාති හිතෂී උගතුන් 50 ක් පමණ අස්ගිරියේ චන්දානන්ද ශාලාවට ගෙන්වා සාකච්චාකොට මවිසින් සන්ස්කරනය කරනලද පොට්ටනිය පැරෙදවීමට මුලිකවූ ලිපියෙන් රට හා ජාතිය පාවාදීමක් සිදුවන බැවින් එය වහාම ඉල්ලා අස්කරගන්නා මෙන් ජනධිපතිවරියට දැනිවූ ලිපිය ඇතුල්කිරීම. එම ලිපිය දිවයින පත්තරයේ පලවීමෙන් පසු එය කියවූ කොලඹ වෝද් පෙදෙසේ වයිදවරකයකුවු ජයන්ත ගුනරත්න ජයතිලක මහතා මට දුරකතනයෙන් කථාකොට එම ලිපිය  පොතක් වසයෙන් මුද්‍රණයකල. ඒ අනුව පොත් 1000 ක් මුද්‍රණයකොට මට 900 එව්වා. මා ඒ වනවිට ජාතික ඒකාඛධ  කමිටුවේ  මහනුවර සාඛාවේ සභාපති.

මා පලමු වතාවට 1948 දී මේ රටට හෝ මහජන්තාවට කිසිදු නිදහසක් නොලැබුණු බව ප්‍රකාශකලේ එම ලිපියෙනි.  එදා සිට මේ දක්වා මට ලැබුණු හැම අවස්ථාවකදීම තවත් කරුණු ද එක් කොට මා මේ ගැන ලියා ඇත. විවිධ අවස්ථාවල රැස්වීම්වලදී කථාකොට ඇත. එහෙත් කිසිම රජයකට  මා කියන පනිවිඩය තෙරුම් ගැනීමට අද දක්වාම  පුලුවන්වී නැත. අපේ රටේ ජාතිකත්වය හන්දුනන, ඇත්ත තෙරුම් ගන්ට හැකි එසේම ජනමතයට කන්දෙන දේසපාලකයින් නැතිබව එයින්ම පැහැදිළිවේ. 1948 වන විට ආසියවේම ජපානයට පමනක් දෙවැනි වූ දියුනුම ආර්තිකය තිබුණු මේ රට වර්තමානයේ  ආර්ථික වශයෙන් ඇෆ්ගනිස්ථානයට පමනක් දෙවැනි වන තත්වයට වැටීම ගැන මේ අනුව අපි කිසිසේත්ම පුදුම විය යුතු නැත.

මෙවැනි අතිශයින්ම සෝචනීය තත්වයක් තිබියදී මේ වසරේත් 73 වන වරටත් මේ ප්‍රෝඩාව සහ රජ විහිලු සන්ධර්ශනය පැවැත්වීමතමට යලිත් සුදානම් වීමෙන්ම දසක දෙකකුත් වසර තුනක්ම  තිස්සේ මා කියන, ලියන  මේ කථාව දේසපාලන බීරි අලින්ගේ කන්වලට ඇසුණු බවක් නම් මට නොපෙනේ..

මේ වසරේත් ඉනියා නිදහස් උත්සවය පැවැත්වීම්මට දැන් ලහි ලහියේ රජය කටයුතුකරන බව ඇසේ. මේ ලිපිය පලවන විට සමහරවිටත් ඒ සේතාම්බර පටසලු සන්ධර්ශනය හමා හ රවී තිබිය හැක. එහෙත් මාගේ මේ තනි සටන කවදාහෝ දිනන බව මත ඉස්තිර වසයෙන්ම විස්වාසය. එබැවින් එය දිනන තුරු හෝ මා මැරෙනතුරු හෝ මගේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් සහ සාශනය වෙනුවෙන් මම දිගටම හුදකලාවම හෝ ඒකචාරි සින්කයකු මෙන් මෙම සටන  ගෙනයමි

මෙම ලිපිය අවසන් කිරීම සන්දහා අවසාන වසයෙන් මේ ඇස්නැති, කන් නැති දේසපාලකයින් සියලුදෙනාගෙන්ම පහත සදහන් ප්‍රස්න කීපාය මම අසමි.

විදේශ ආධිපත්තියකින් කිසියම් රටකට නිදහස ලබෙනවා කියන්නේ මොකක්ද.

1948 දී ඔය ලබුනායයි කියන නිදහස එසේම එදා සිට මෙදා දක්වා ජාතියේ අපමණ ධනස්කන්දයක් වැයකොට මහත් උජාරුවෙන් සමරණජාතික නිදහස් තියෙන්නෙ කොහෙද, එය  ලැබී ඇත්තේ කාටද.මාරුවෙන් මාරුවට දේශපාලනය කරන අයට පමනක් නොවේද

වසර 2500 කට වැඩි කාලයක් තිබී 1815 දී අපට අහිමිවූ 1815 දි සුද්දාට භාරදෙනකොට සින්හලේ රාජධානිය  සතුව තිබුණු, මාර්තු 2 උඩරට ගිවිසුමෙන් සුද්දාට භාර දුන් මාලදිවයින් ඇතුලු සිහලේ රාජධානිය 1948 දී අපට ආපසු ලැබුනාද.

1815 පැවති රටේ නම වූ සින්හලේ කියන නමවත් (සුද්දා සින්හලයින්ගේ රට යන අරුතෙන් එය සිලොන් කී) ආපසු 1948 දී ලබාගත්තාද.

1815 මේ රටේ රාජ්ය භාෂාව වූ සින්හල භාෂාව අදවනතුරුත් මේ රටේ රාජ්ය භාෂාව, පාලන හා අධිකරන භාෂාව වෂයෙන් ස්ථාපිත වුනාද.

රාජ්ය ආගම වූ බුද්ධාගමට  නිසිතැන ලබුනාද

1815 සුද්දට භාරදුන් ලක් පොලවේ නිරවුල් හිස් භුක්තිය 48 දී ලබාගත්තද, අදවනතුරුත් නැති බව ඔබ දන්නවාද

1815 වනතුරු රටේ ජාතිය වසයෙන් හැදින්වූ සින්හල ජාතිය යන නමවත් 48 දී ලබාගත්තද.

ඉතිහාසයේ වරින් වර පැමිනි සහ සුද්දන් ඔවුන්ගේ වතුවල සහ වියාපාරවල වැඩට ඉන්දියාවෙන් ගෙනා සුද්දන්ගේ වහල්ලු මේ රටෙන් සුද්ද්දන් යනවිට ආපසු ගෙනියන්ට කියා බලකොට සින්හලයාගේ ජන්ම භූමිය නිදහස් කරගත්තද.

සුද්දාගේ පාලනය සදාලිකවම තවදුරටත් මේ රටේ පවත්වාගෙන යාම සදහා අයිවෝ ජෙනින් විසින්, මේ රට බෙදා පාලනය කිරිම, දෙමල සහ මුසල්මානු සුලුජන කොටස් 29 වන වගන්තියෙන්  බලවත්කොට සින්හල ජාතිය සහ සම්බුද්ධ සාශනය මේ රටින් තුරන් කිරීමේ මරඋගුල වශයෙන් සකස්කල සෝල්බරය් විවස්ථාව අනුවම එන්ගලන්තයේ සුද්දන්ගේ නියොජිතයින් වන කලු සුද්දන් විසින්ම තවදුරටත්  මේ රට පාලනය කරන බව ඔබ දන්නවාද. ඒ මරuගුලෙන් ගැලවී මේ රටේ පාලනයට පදනම වියයුතු රටට ගැලපෙන රටේ  2500 සිස්ඨාචාරයේ  පනම මත ආණ්ඩුකරම විවස්ථාවක් හදාගත්තද පමනක් බව ඔබ දන්නවාද.  ඉන්දියව තම විවස්ථාව හදන්ට පටන්ගත්තේ 1935. ඒක භාර කලේ ස්‍රේෂ්ඨ භාරත පුත්ත්‍රයෙක්වූ ඇම්බෙඩ්කාර්ට බව ඔබලා    දන්නවාද

අපගේ දෙසයට හා සන්ස්කෘතියට ආවේනික වු සිස්ඨාචාරය මත පදනම්වූ නීති ක්‍රමයක හා පාලන ක්‍රමයක අවස්යතාව ගැන ඔබ සිහිනෙන් හෝ සිතා තියෙනවාද

1948 ඊනියා  නිදහස ලැබී වසර 73 ක් ගතවීත් 2500 පුරා මේ රටේ සිෂ්ඨාචාරය ගොදනෙගූ , ඉන්දීය සහ බටහිර ආක්‍රමනිකයින්ගෙන් සිය ජීවිත පුදා  රට ජාතිය බේරාගත් භූමිපුත්‍රයින්ගේ අහිමිවූ උරුමයන් හා අයිතිවාසිකම් ආපසු ලබා ගත්තාද. විශේෂයෙන්ම එවකට උදරට රාජධනියේ සින්හල මිනිසුන්ගේ ඉද කදම්.

ඊනියා නිදහසින් පසු 73 වසරක් ගතව ඇතත් ස්වාදීන, ස්වඉරි හා සැබෑ නිදහස් රටක් ඔබලා මේ පොලව මත ස්ථාපිත කරගතාද

1948 දී නිදහසක් ලැබුනානම් 1961 දි රජයට විරුද්ධව ලියනගේ ඇතුලු කන්දායම කල කුමන්තරණය සහ 1971 දී Jආවි.පෙ කැරැල්ලද රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කරනලද කුමන්ත්‍රණ වසයෙන් හැදින්වුයේ ඇයි? 1948  දී නිදහස ලබා තිබුනානම් 62 රාජ්ය විරොධී කුමන්ත්‍රණයේ විත්තිකරුවන් බ්‍රතාන්ය ප්‍රිව්ය් කවුන්සලයෙන් නිදහස් කලේ කොහොමද

1947 දී ඉන්ග්‍රීසිපාලනයෙන් නිදහස ලබාගත් භාරතය 1951 දී ජනරජයක් වසයෙන් ප්‍රකාශ කලානම් 1972 දී බන්ඩාරනායක මැතිනිය කරනතුරු හෝ  වසර 24 ක් තිස්සේ කිසිවෙකු එය නොකලේ ඇයි?. 

One Response to “පෙබරවාරි 4 දා ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීම මා දකින්නේ කිසිදාක නූපන් දරුවෙකු වෙනුවෙන් පැවැත්වෙන උපන්දින උත්සවයක් වැනි ව්හිලුවක් මෙනි. එසේම අපි තවමත් එන්ගලන්තයේ යටත් විජිතයක් බවද එලිපිටම පිලිගැනීමක්ද ඉන් ප්‍රකාශවෙයි.”

  1. Ancient Sinhalaya Says:

    The destruction of the Sinhalese race, Mother Lanka and Buddhism started with the parangis invasion in the 16th century. Parangis brought their religion of conveniences which don’t regard sins as sins and divided the Sinhalese. Today, a lot of them have more allegiance towards their religion than their own race.

    Then the dutch bar stewards brought the never happy, never enough, never Sri Lankan, never a good word, hearts minds and loyalties in tn tamils to work in tobacco plantations. While living all over the country, enjoying more benefits than the
    native Sinhalese, they are all natives without an ancient tamil brick older than 400 years old to substantiate their bogus
    claim.

    Then the british brought more of the same to work in the tea estates in the up country. They too are eagerly waiting for until a corridor is developed to connect to the rest of the traitor clan since they are landlocked. When 650,000+ of them
    were prepared to go back VOLUNTARILY under patriotic Sirima B negotiated Sirima-Shasthri Pact in the 60s, ever the
    traitor thambi mudiyanselage jr@ scrapped the Pact and gave them all citizenship for their votes. Today, they must be
    numbering 3-4 millions and aspire for a greater drealam and produces a crop not many countries want to buy. Thanks
    thambi mudiyanselage jr@ for destroying up country as well.

    Then a lot of kallathonis crossed the waters to save their lives in the 60s in tn. They too are natives with 1000s of years
    of bogus history knowing divided Sinhalese along the religious lines and petty party politics are easy prey.

    Then fastest breeding religion aka religion of violence mussies started baby farms at industrial scale and started mussie only schools to hide real numbers by bada udin under Sirima B. Today, all of them are mussie baby farm outputs of 6000+. Not enough space for new output? No problem, add several stories to existing building and get MR or Batalande wa(d)akaya etc. high ranking Sinhala deshapaluwa to get the royal seal of approval. Ever since the 60s, every government was propped up by the mussie deshapaluwas and landed powerful ministries and? Of course promoted mussie baby farms at an industrial scale to churn out votes. Very very principled, honest Sinhalese deshapaluwas or tamil deshapaluwa didn’t want to prop up government. So principled, so honest of course! And party time for mussies!

    Since colonial menace left, anti Sinhalese, anti Buddhist, anti Sri Lanka, minority worshiping, Mother Lanka dismembering, murderous (Sinhalese Buddhists only of course) thieves of the UNPatriotic_rats aka GooandPee took over the destruction of the Sinhalese race, Sri Lanka and Buddhism to the delight of tamils, mussies and catholics. Today, Sinhalese Buddhist player can’t even get to the national team easily.

    GooandPee aka UNPatriotic_rats created Mother Lanka dismembering, anti Sri Lanka diasporats all over the world by
    dragging the war. It killed 60,000+ Sinhalese Buddhist jaathidhrohee vermins party aka jvpers spear headed by die hard catholic token Buddhist Batalande wa(n)dakaya and its top catholic police brass and top catholic deshapaluwas. But didn’t want to kill its catholic buddy barrel man hitler mala paharan’s catholic tigers of tamil drealam in order to break up the country along religious lines. To this day, Sinhala modayas haven’t realised why GooandPee didn’t kill real terras. Then the wa(n)dakaya gave half the country on a plate to its buddy on a plate.

    Traitor alugosuwas (to Sinhalese Buddhists only of course) thambi mudiyanselage jr@, lk poisada r@, rani_leech wickrama Sinhala killer, sunken eyed packanila lk porisada jnr@ etc. goes on and on and you can write a book about these traitors treacheries. Yet, a lot of Sinhala dhrohiyas revere them for a packet of rice/a job/money etc. etc.

    A beautiful country with a proud history has been first destroyed by the colonial menace. Then the GooandPee deshapaluwas, one eyed bandit queen, then the traitor modaya vairapala sorry sena, then the foreign imports, plus fastest breeding religion mussies. The two foreigners sets are getting ready kill us all and have their exclusively them only tamil drealam and mussisthan. Sinhalese should get together and reclaim our country back. We didn’t bring any of them to our country and we should ask them to go back to where they came without getting ready kill us all. Start an online petition now! After all Mr Modi asked all indians to come home and opened the door and waiting. Mussies can go to saudi where their hearts, minds and loyalties are.

    Colonials can’t reverse the damage they did to our country by importing these undesirables who are getting ready kill us all. The least they can do is leave Mother Lanka alone to get on with her life. Or take these undesirables to their countries. I’m sure they wouldn’t want to know. Then do the decent thing and leave us alone. What you did with the gun then, you use UN, UNHCRapists (impotent in Syria, Yemen etc. where millions died/dying), numerous NGOs etc. etc.

    People who sin pay for their crimes in the animal kingdom for 1000s of lifetimes before being promoted to be two legged creatures again (Darwin’s Theory of Evolution?/Buddhism). Lying is a major sin and be careful you could end up in a totally different world next life!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress