ධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක් (වීඩියෝ)Maha Sangha forwards letter to President over Justice Minister’s statement (Video)
Posted on February 21st, 2021

Courtesy Hiru News

අධිකරණ අමාත්‍ය අලි සබ්රි විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා.

අදාළ ලිපියේ පිටපතක් කථානායකවරයා වෙත ද යොමු කරමින් මහ සංඝරත්නය ඉල්ලා සිටින්නේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසයි.

The Maha Sangha has sent a letter to President Gotabaya Rajapaksa requesting him to take immediate action regarding the statement made by the Minister of Justice in Parliament stating that the Temples and Shrines Act is a personal law.

The Maha Sangha also sent a copy of the letter to the Speaker requesting that the Minister’s statement be removed from the Hansard report in Parliament

One Response to “ධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක් (වීඩියෝ)Maha Sangha forwards letter to President over Justice Minister’s statement (Video)”

  1. aloy Says:

    Ask not for whom the bell tolls. It tolls for thee, oh prelates.

    Many have mysteriously died recently. None of you were worried. Your days are also numbered.
    The man is openly being promoted in some media channels.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress