මහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ශවත්ව සැමරීමට අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්
Posted on March 4th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ශවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

හින්දු බැතිමතුන්ගේ විශේෂ මංගල්‍යයක් වන මහා ශිවරාත‍්‍රී දිනය මෙවර 2021 මාර්තු මස 11 දිනට යෙදී ඇත.

මහා ශීවරාත‍්‍රි දින උපවාස උත්සවය හින්දු කෝවිල්වල හොඳින් සංවිධානය කිරීම සඳහා දිරිමත් කරන්නැයි ද අග‍්‍රාමාත්‍යතුමා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ හින්දු බැතිමතුන් බහුතරයක් වෙසෙන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍රකර කරමින් විශේෂ හින්දු ආගමික වතාවත් සංවිධානය වනු ඇත.

එහිදී හින්දු ආගමික දරුවන්ට කෝවිල්වල දී මහා ශිවරාත‍්‍රි උපවාසයේ මහිමය අවබෝධ කරවීම සහ හින්දු දහම් පාසැල් සිසුන්ගේ භක්තිමත් කලා උත්සව සංවිධානය කිරීමට නියමිතය.

හින්දු බැතිමත්හු මෙදින මහා ශීවරාත‍්‍රි දින උපවාස උත්සවය භක්තිමත් ලෙස වන්දනාමාන කරමින් ශිව දෙවි කරුණාවේ ආලෝකය සියලු තැන්හි පැතිරවීම උදෙසා නමස්කාරයේ යෙදෙති.

මෙම හින්දු ආගමික වතාවත්  මනා ලෙස පෙළගැස්සවීම උදෙසා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ තෝරාගත් කෝවිල්වලට අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මූල්‍යාධාර සපයනු ලැබේ.

One Response to “මහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ශවත්ව සැමරීමට අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්”

  1. Ancient Sinhalaya Says:

    Charles Darwin buried gods two centuries ago. People still believing in myths in the 21st century. Man made gods they are. Has anyone ever seen one ever apart from in books and www?

    WW1, WW2, Covid19 etc which killed millions, gods were fast asleep? Iran, Afghanistan, Pakistan, Bangladesh, Malaysia and Indonesia used to be Buddhist countries before the fastest breeding religion aka religion of violence arrived with their baby machine wives. They multiplied and multiplied and outnumbered (murdered) all the natives within a few hundred years and made them all mussie countries. Sri Lanka also on the way to joining the former Buddhist countries club our traitor deshapaluwas help.

    Buddhism disappeared from India because it did fit the society with caste systems and animal sacrifices and people quickly reverted back to religions of conveniences which don’t regard sins as sins and encourage people to sin only to pay for them in the animal kingdom before being promoted to be two legged creatures again (Darwin’s Theory of evolution/Buddhism?). Then invading mussies killed all the Buddhist monks, set fire to Buddhist universities, a world first, and uprooted the only true religion from its birt place.

    Covid19 is the animals revenge to the most dangerous creature on the planet. Eating them gives numerous cancers too plus pristine forests are being cleaned to rear them plus they generate a lot of green house gases to destroy the planet. It’s revenge, revenge for the most dangerous creature. Will they listen? No chance of that with their mythical gods who encourage them to carry on the destruction until it is too late to reverse. 21st century, listen to science, listen to Buddhism for the planet’s sake!!!!!!!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress