අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදා 70 වැනි සංවත්සර ගුවන් සංදර්ශනය සමාප්ත වෙයි
Posted on March 5th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ගුවන් සංදර්ශනයේ (Air Show) සමාප්තිය අද 2021.03.05 පස්වරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී පැවැත්විණි.

දින තුනක් පුරා පැවැති මෙම ගුවන් සංදර්ශනය පසුගිය 03 වැනිදා ආරම්භ විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දියානු ගුවන් හමුදාව එක්ව සංදර්ශනය සංවිධානය කළේය.

සමාප්ති උත්සවයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් පිළිගනු ලැබුවේය.

1951 මාර්තු 02 වැනි දින රාජකීය ගුවන් හමුදාව ලෙස ස්ථාපිත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1972 මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්විය.

සුරකිමු ලකඹර තේමාව සිය මුඛ්‍ය පරමාර්ථය කොටගත් ගුවන් හමුදාව තිස් වසරක් තිස්සේ මෙරට පැවැති ත්‍රස්තවාදී යුද ගිනි නිවා දැමීමේ මානුෂීය මෙහෙයුමට සිය සක්‍රීය දායකත්වය ලබා දුන්නේය.

ගුවන් සංදර්ශනය නැරඹීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

One Response to “අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදා 70 වැනි සංවත්සර ගුවන් සංදර්ශනය සමාප්ත වෙයි”

  1. Ancient Sinhalaya Says:

    Wrong crowd unless you want to halal Sri Lanka. Iran, Afghanistan, Pakistan, Bangladesh, Malaysia and Indonesia used to be Buddhist countries before the fastest breeding religion aka religion of violence mussies arrived in those countries with their baby machine wives. They multiplied and multiplied and outnumbered (murdered) and made them all mussie countries. Get the Chinese for the Sinhalese sake! It is said already under 15 mussie population exceeds the Sinhalese. Sinhalese sinha lease is running out soon. Traitor Sinhalese deshapaluwas responsible for this starting with
    Traitor alugosuwas (to Sinhalese Buddhists only)
    Thambi mudiyanselage Jr@
    MaranaSinhala porisada lk@
    Die hard catholic token Buddhist pot pot @ni-leech wickrama Sinhala killer
    Traitor modaya vairapala sorry sena
    Champakaya
    Milk dog aka kirixalla
    Pongol mongol etc etc.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress