කොළඹ වරාය නගරය ඉදිකිරීම තුළින් රටට විශාල ආර්ථික වර්ධනයක් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි කියයි (වීඩියෝ)
Posted on April 19th, 2021

උපුටා ගැන්ම  හිරු පුවත්

කොළඹ වරාය නගරය ඉදිකිරීම තුළින් රටට විශාල ආර්ථික වර්ධනයක් අත්කරගත හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්පවසනවා.

වරාය නගරය සම්බන්ධයෙන් ජාතික විද්වත් භික්ෂු සංසදය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සදහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress