Exclusive : මේ සතියේ ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවිය යුතුයි.. නැතොත් ලංකාව බංකොලොත්…
Posted on July 1st, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම සතිය තුල ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බව වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එම ණය මුදල මෙම සතියේදී නොගෙවුවහොත් ශ‍්‍රි ලංකාව බංකොලොත් වන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩුව එසේ වීමට ඉඩක් නොතබන බවත් ඒ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නෙත් ගුවන් විදුය සමග පැවති සාකච්චාවකට එක්වෙමිනි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress