ලංකාවට මොකද වෙන්නේ….
Posted on July 14th, 2021

මාධ්‍ය අංශය,වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

කොරෝනා පනත් කෙටුම්පතේ 12 වගන්තිය මගින් වෙනත් රටවල නීති ලංකාවට ගෙන ඒම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෘදු ෆර්නැන්ඩු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදගොඩ තීරණය කරද්දී,
කොරෝනා පනතේ 12 වන වගන්තිය මගින් වෙනත් රටවල නීති ලංකාවට ගෙන ඒම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් තීරණය කරයි….,

(මෙම බෙදුනු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2021.07.06 පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තාවේ 1387 පිටුවේ සිට 1450 දක්වා පිටුවල ඇත)

මා කොරෝනා පනත් කෙටුම්පත ගෙනාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව හොඳින්ම දැනගෙනයි…සිංගප්පූරුව, යූකේ, යූඑස්ඒ නීති වලට අපි ගිහිල්ල තමා දුක්විදින පීඩාවට පත්වන මින්ස්සුන්ට සහනයක් සැළසන්නෙ….
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි ( 2021.07.12 ස්වර්ණවාහිනී “ඉර” සජීවි සාකච්ඡාව)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress