මහජන යුතුකම ඉටු කිරීමෙන් බැහැර නොවන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මහජන පෙත්සමක්….!
Posted on July 18th, 2021

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

මහජන යුතුකම ඉටු කිරීමෙන් බැහැර නොවන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මහජන පෙත්සමක්….! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වගන්ති තිබූ 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු නොදැක්වීම සහ එම පනත් කෙටුම්පත අනුමත කිරීම සහ 2021 ජූලි 12 දින ස්වර්ණවාහිනී ඉර වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතා විසින් කර ඇති වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමට පුරවැසියන් විසින් කටයුතු කරමින් ඇත. එකී මහජන පෙත්සම පහත දැක්වෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress