ප්‍රාසාංගික නර්තනයේ සන්නාමය
Posted on September 26th, 2021

හිරු පුවත්

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හැඩ වූ, අසමසම, නිර්මාණශීලි, දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන “හිරු SUPER DANCER” සීසන් 03 අවසන් මහා තරඟය (Grand Finale) Hiru Life Studio මැදිරි සංකීර්ණයේදී අද (25) පැවැත්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress