Archive for November 17th, 2021

Organic fertilisers and so-called fertiliser mafia

Wednesday, November 17th, 2021

By CHANDRE DHARMAWARDANA Canada Courtesy The Island Not so long ago, Champika Ranavaka championed a hair-brained project known as Polipto”, to make petrol from waste polythene. Ranawaka also pushed the Toxin-Free Nation” programme, and one of his university mates ran a project with the acronym SEMA. It championed the new vision” from the presidential secretariat […]

More >

Watch a song about Japan’s Imphal Operation in 1944 “熱砂の雄叫び/東海林太郎” on YouTube

Wednesday, November 17th, 2021

Senaka Weeraratna The Japanese Govt. was totally committed to the liberation of India from British occupation. Japan launched the Imphal and Kohima operation together with the support of Netaji Subash Chandra Bose and the Indian National Army in March 1944 to demonstrate to Indian people that it was prepared to sacrifice the precious lives of […]

More >

ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට “පද්ම ශ්‍රී සම්මානය“ ප්‍රදානය කරයි

Wednesday, November 17th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු  ඉහළම සිවිල් සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ මහතා විසින් අරලියහහ මන්දිරයේ දී අද (17) දින ප්‍රදානය කරන ලදි. ඉන්දීය ජනරජ […]

More >

සීමිත ප්‍රදේශයකට සීමා වී තිබෙන අප-ජල කළමනාකරණ පද්ධති රටේ සෑම ප්‍රධාන නගරයකටම – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

Wednesday, November 17th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සීමිත ප්‍රදේශයකට සීමා වී තිබෙන අපජල කළමනාකරණ පද්ධති ඉදිරියේ දී රටේ සෑම ප්‍රධාන නගරයකම ඉදිකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අද (17) දින පැවසීය. මහනුවර නාගරික අප-ජල කළමනාකරණ ව්‍යාපෘතිය අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ විවෘත කර ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.  රටේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සනීපාරක්ෂාව පිළිබද ජාතික […]

More >

දකුණු පළාතේ නව නිර්මාණකරුවන් දිරිමත් කිරිමට රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික බීජෞෂණ මධ්‍යස්ථානය විවෘත වේ

Wednesday, November 17th, 2021

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය නව නිපැයුම්කරුවන්ගේ නව නිපැයුම් ඉදිරියට ගෙනයාම අරමුණු කරමින් රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද තාක්ෂණික බීජෞෂණ මධ්‍යස්ථානය (Southern Technology Incubation Centre) නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් (15) දින විවෘත කෙරිණි. නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ […]

More >

විභාග පැවැත්වීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය ගනිමින් තිබෙන කැකිල්ලේ තීන්දු සම්බන්ධවයි.

Wednesday, November 17th, 2021

ලංකා ගුරු සේවා සංගමය. ගරු අධ්‍යාපන අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතා, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. අමාත්‍යතුමනි, විභාග පැවැත්වීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය ගනිමින් තිබෙන කැකිල්ලේ තීන්දු සම්බන්ධවයි. 02ග කොරෝනා වසංගතයෙන් වසර 02 කට ආසන්න කාලයක් සමස්ත පාසල් පද්ධතිය වැසී ගොස් රට තුළ මේ වනවිට නිර්මාණය වී ඇති සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන ගැටඵ රැුසකි. ඉන් මේ වනවිට දැඩි […]

More >

2021/2023 අධ්‍යයන වර්ෂ සඳහා අධ්‍යාපන විද්‍යාපීඨවලට සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් සිසුන් ලියාපදිංචි කිරීම තවදුරටත් ප‍්‍රමාද කිරීම සම්බන්ධව

Wednesday, November 17th, 2021

ලංකා ගුරු සේවා සංගමය. ගරු අධ්‍යාපන අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතා, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. අමාත්‍යතුමනි, 2021/2023 අධ්‍යයන වර්ෂ සඳහා අධ්‍යාපන විද්‍යාපීඨවලට සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් සිසුන් ලියාපදිංචි කිරීම තවදුරටත් ප‍්‍රමාද කිරීම සම්බන්ධව. මෙහිදී 2021/2023 අධ්‍යයන වර්ෂවලට අදාළව සම්මුඛ පරීක්ෂණ කැඳවා තෝරාගත් සිසුන්ගෙන් විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වී ඇති සිසුන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් තහවුරු […]

More >

65 විශ්‍රාම යෝජනාව පිළිබඳ විමසුමක් – දේශපාලන ගේමක් ද? මහළු මඩමක් ද?

Wednesday, November 17th, 2021

රජිත් කීර්ති තෙන්නකෝන් රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව පෙනේ. ශ්‍රමය මත යැපෙන රටක ශ්‍රම බලකාය වැඩිවීම යහපත්ය. දැනටමත් ලොකු පුටුවල ඇත්තෝ ප්‍රීතියෙන් පිනා ගොසිනි.  විශ්‍රාමිකයින්ට මුදල් ගෙවීම වෙනුවට මරණය තෙක්ම වැඩ ගැනීම රටේ ආර්ථිකයට හොඳය.  සමාජය වෙනසකට බය ය.  මේ විරෝධය වෙනසට ඇති බිය ඉක්මවා ඇත. සුද්දාගේ […]

More >

Sri Lankans’ propensity to consider emigration has doubled

Wednesday, November 17th, 2021

By P.K.Balachandran Courtesy NewsIn.Asia Of respondents who said that they voted for President Gotabaya Rajapaksa in 2019 and the Sri Lanka Podujana Peramuna (SLPP) in the 2020 parliamentary elections, 1 in 3 were disenchanted” Colombo, November 17 (newsin.asia): The number of Sri Lankans wanting to emigrate has doubled in the last 3 to 5 years. […]

More >

Ship carrying Chinese fertilizer refusing to leave

Wednesday, November 17th, 2021

Courtesy The Daily Mirror The 2022 Budget, which most Sri Lankans looked forward to with the hope of receiving some form of relief or cushioning to counter the skyrocketing cost of living and the shortage of essential commodities would have been a disappointed lot. It contained little or nothing for the middle income groups and […]

More >

Qingdao Seawin and NPQS in stinking legal battle

Wednesday, November 17th, 2021

By Sulochana Ramiah Mohan Courtesy Ceylon Today Peoples’ Bank in both cases bearing Numbers CHC 213/2021/MR and CHC 214/2021/MR informed and recorded in Court that the documents submitted by the Seller/supplier namely Qingdao Seawin Biotech Group Co. Ltd., were in compliance with the Letter of Credit and that they are obliged to make payment on […]

More >

Massive cost to resume oil refinery’s operations – unionist

Wednesday, November 17th, 2021

Courtesy Ceylon Today Trade union leader Ananda Palitha says massive expenses will have to be borne for the resumption of operations of the now-closed Sapugaskanda Oil Refinery. He says that it will take 10 days to normalize the refinery’s functions, during which period at least Rs. 100 million will have to be spent to pay […]

More >

Russia to assist in generating low-cost electricity using nuclear power

Wednesday, November 17th, 2021

Courtesy The Daily Mirror The Russian Federation has agreed to explore the possibility of generating low-cost electricity in Sri Lanka through new sources such as nuclear power. The decision was revealed following a meeting held between Russian Ambassador Yuri B. Materiy and Power Minister Gamini Lokuge at the Ministry. The ambassador said Sri Lanka should […]

More >

Daily COVID cases count hits 728 and 23 deaths today

Wednesday, November 17th, 2021

Courtesy Adaderana The daily count of COVID-19 cases confirmed in Sri Lanka moved to 728 today (November 17) as 196 more people were tested positive for the virus, the Epidemiology Unit said. This brings the total number of confirmed cases of coronavirus reported in the country to 553,722. As many as 525,188 recoveries and 14,057 […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress