විදෙස් සංචාරකයන් පිටකොටුවේ සිට බැණ වදිති.. තවත් එන සංචාරකයන්ට අනතුරු අගවති..
Posted on December 15th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ම්රිය සේවකයන් විසින් අද ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය හේතුවෙන් බොහෝ පිරිසක් අපහසුතාවයට පත් විණි.

පිටකොටුවේ දුම්රිය ස්ථානයේ සිටි විදේශීය සංචාරකයන්ද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් චෝදනා එල්ල කළහ.

වර්ජනයක් ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රවේශ පත‍්‍ර අලෙවි කලේ කුමක් නිසාදැයි ඔවුන් ප‍්‍රශ්න කලහ.

නිවාඩුව ගත කිරීමට ආසියා පැසිපික් කලාපයේ ඔ්නෑ තරම් ස්ථාන ඇති බවටත් ඔවුන් කියා සිටියහ.

ශ‍්‍රි ලංකාවට කිසිවෙකුට සංචාරයට පැමිණෙන්නේ නම් තමන්ගේම වාහනයක් රැගෙන එන ලෙස ඉල්ලා සිටින බවද එක් සංචාරකයකු මාධ්‍ය වෙත කියා සිටියේ ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress