Archive for December 18th, 2021

මැති ඇමතිවරුන් 60 දෙනෙක් මහජන මුදලින් විදේස රටවල නත්තල් සවාරියේ (ප්‍රවෘතියක්))

Saturday, December 18th, 2021

සුදත් ගුණසේකර මැති ඇමතිවරුන් 60ක් ඔවුන්ගේ පවුල්වල අයද සමග මේ දිනවල ඇමෙරිකාව එන්ගලතය වැනි රටවල  නිවාඩුවක් ගතකිරීම සදහා පිටත්ව ගිය බවට ප්‍රවෘතියක් පලවිය. මුලු රටම රෝ බිය, බඩගින්න, අහස උසට ඉහලගිය බඩු මිල,දෝරේ ගලා උතුරායන ජනතා අසහනය, ඩොලර් බිලියන  60 කට වැඩි ලෝක නය උගුලක හිරවීම වැනි පඹගාලක  පටලැවී  රටේ ප්‍රධාන අහාරය වූ  බත් පතටද […]

More >

ඇමති මණ්ඩලයේ සාමුහික වගකීමක් ගැන කතා කරන්න 20වන සංශෝධනයෙන් පසු ඇමති මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් පත් කර නෑ….!

Saturday, December 18th, 2021

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC (Col) ඇමති මණ්ඩලයේ සාමුහික වගකීමක් ගැන කතා කරන්න 20වන සංශෝධනයෙන් පසු ඇමති මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් පත් කර නෑ….! (19යෙන් පත් වූ ඇමතිවරු 20න් ඉබේ පත් නොවන බවත් මේ වනවිට 20න් ඇමති මණ්ඩලයක් පත් කර නැති බවත් වලංගු ඇමති මණ්ඩලයක් නැති තැන සාමූහික වගකීමක් නැති බවත් මෙම ලිපියෙන් පෙන්වා […]

More >

‘ඔළුව නැතත් කඳ ෆයිට්‘ අජිත් නිවාඩ් කබ්රාල් – සර්වබලධාරී පී.බී.ජයසුන්දරගේ ආර්ථික විද්‍යාව උප්පරවැට්ටියට ජාත්‍යන්තරය රවට්ටන්න බෑ ෆිච් ආයතනය ශ්‍රේණිගත කිරීම් පහත දැමීම නිවැරදියි

Saturday, December 18th, 2021

– කීර්ති තෙන්නකෝන් දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර  කිසිදු ආනයනයකට ඩොලර් නිදහස් කිරීම වැලැක්වීම තුලින් මහා භාණ්ඩාගාර මුට්ටියේ දන්කුඩ ටිකක් හූරා ජනවාරි 18 ට පෙර ඩොලර් මිලියන 500 ක ණය පියවීම තුලින් පමණක් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගත නොහැකි යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ජාත්‍යන්තර ෆිච් ආයතනය ලංකාව බංකොලොත් භාවයට ආසන්නම තැනට ලංකාවේ […]

More >

අග්‍රාමාත්‍යතුමා නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය නරඹයි

Saturday, December 18th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) පස්වරුවේ එක්ව සිටියේය. ප්‍රසංගයට එක්වූ කාල්ටන් පෙර පාසලේ දූ දරුවෝ කැරොල් ගීත සුමිහිරිව ගායනා කරමින් නත්තල් සිරිය කැන්ඳුහ. නත්තල් කැරොල් ගී ගායනා කළ කාල්ටන් පෙර පාසලේ දූ දරුවන් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් […]

More >

හොකී සම්මේලනයට නව මූලස්ථානයක් ලබාදෙමින් හොකී ක්‍රීඩා පිටි සංවර්ධනයට අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුවා.-අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –

Saturday, December 18th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. හොකී සම්මේලනයට නව මූලස්ථානයක් ලබාදී හොකී ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව පසුගියදා (15) ටොරින්ටන් හි පිහිටි හොකී ක්‍රීඩාගාර පරිශ්‍රයේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය. ලාංකේය හොකී ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් […]

More >

ඩයස්පෝරාවට දුවන්න බැට දුන් ලන්ඩන් සිංහයා

Saturday, December 18th, 2021

බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි  මා ආනන්දයට ඇතුළත් වූයේ ඩග්ලස් වික්‍රමරත්න පාසලෙන් අස්ව ගොස් අවුරුදු හය හතරකට පසුවය. නමුත් එතරම් කල් ගතවීත් ඩග්ලස් ගැන නොදන්නා කිසිවකු අපේ ආනන්දයේ සිටියේ නැත. ආනන්දයේ ඉංග්‍රීසි හා සිංහල විවාද කණ්ඩායම් දෙකේම නායකත්වය දැරූ ඩග්ලස් ගැන ගුරුවරු නිතර වර්ණනා මුඛයෙන් කතා කළේය. ඔය ළමයි ඩග්ලස් වික්‍රමරත්න වගේ සිංහල […]

More >

ඔන්ලයින් ගුප්ත කැබිනට් පත‍්‍රිකාවක්… ශ‍්‍රී ලංකාවට සම්බාධන අවදානමක…- විමල්

Saturday, December 18th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් අප ජාතියක් ලෙස අද සිටින්නේ 1977 සිට ආ විවෘත ආර්ථික ගමනේ කෙළවරක බවත් එම වැරදි සංවර්ධන මොඩලයට එරෙහිව, ජාතික ආර්ථිකය ශක්තිමත් කරන, නිෂ්පාදනය බලගන්වන, දෑහිතකාමීත්වය මත පදනම් වුණු, ලක්වාසී සියලු ජනී ජනයා සංවිධානාත්මකව හා ඥානාන්විතව පෙළගස්වමින් මේ රට ගොඩනගන, ජනයා සමග තදින් බැඳුණු පාලනයක් කරා මේ රට යොමු කර ගැනීමේ […]

More >

රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත ජවිපෙට එක් වෙයි ද?

Saturday, December 18th, 2021

 අනුරාධා හේරත්  උපුටාගැණීම  මව්බිම ඔබ හිතනව ද වත්මන් ආණ්ඩුව ඔබ වැනි ජ්‍යෙෂ්ඨයන්ට නිසි තැන දෙනවා කියලා? ජ්‍යෙෂ්ඨකමට වඩා ප්‍රශ්නේ තියෙන්නේ අඩු ම ගානේ අපේ උගත්කමට සලකන්නෙව ත් නෑනෙ. පාර්ලිමේන්තුවේ තිබූ අය-වැය විවාදය මසකට ආසන්න කාලයක් තිබුණා. මම මට ගෝචර අමාත්‍යංශ කිහිපයක් ඉල්ලුවා. මට බලශක්ති එකේ විනාඩි 10ක් දුන්නා. සාමාන්‍ය විවාදෙට විනාඩි 10ක් දුන්නා.  අධ්‍යාපනයට කොහොම […]

More >

A Practical Way Out of Economic Crisis

Saturday, December 18th, 2021

Kumar Moses Latest CBSL data shows Sri Lanka’s GDP contracted by negative 1.9% in the last quarter (quarter 3) of 2021. However, the worst is yet to come when $1.5 billion has to be repaid in a month on top of existing problems. Another further $5.7 billion has to be settled next year in loan […]

More >

Fitch downgrades Sri Lanka’s Long-Term Foreign-Currency IDR to ‘CC’

Saturday, December 18th, 2021

Courtesy Adaderana (AFP) International ratings agency Fitch downgraded Sri Lanka Saturday by one notch to CC” due to mounting fears of a sovereign default on its $26 billion foreign debt. The downgrade came a day after Sri Lanka reported a 1.5 percent contraction in the third quarter of this year as a foreign exchange crisis wrecked its recovery from […]

More >

LPG Fiasco!

Saturday, December 18th, 2021

Sarath Bulathsinghala 18 Dec 2021 A bouquet of flowers to Dr Deshai Boteju for explaining the LPG fiasco in Sri Lanka so clearly for all to understand. What is most strange is that there is not a word from the Institution of Engineers, Sri Lanka on the issue! Throughout Sri Lanka major issues with LPG […]

More >

Unloading and distribution of one LPG shipment currently underway – Litro

Saturday, December 18th, 2021

Courtesy Adaderana Litro Gas Lanka Limited, one of the largest liquefied petroleum gas suppliers in Sri Lanka, says unloading and distribution of LPG from a latest shipment is currently underway. According to the chairman of the company, Mr. Theshara Jayasinghe, two more ships with LP gas, docked near the Kerawalapitiya Terminal, are awaiting the approval […]

More >

Litro permitted to unload one of the latest LPG shipments

Saturday, December 18th, 2021

Courtesy Adaderana Litro Gas Lanka Limited has been given the nod to unload one of the two latest shipments of liquefied petroleum gas. Earlier this week, the Consumer Affairs Authority (CAA) directed Litro Gas not to unload the latest shipment of LP gas as it does not comply with the SLSI standards.  Ada Derana had […]

More >

ලිට්‍රෝ සමාගමෙන් ප්‍රතිඥාවක් – බාල ගෑස් නැව තවමත් කොළඹ මුහුදේ –

Saturday, December 18th, 2021

Hiru News

More >

Signs of cabinet reshuffle early in 2022

Saturday, December 18th, 2021

Courtesy Hiru News It is reported that the government is focusing on a cabinet reshuffle early next year. Sources stated that several top ministerial posts will be changed accordingly. Meanwhile, political sources stated to the Hiru News team that the President had stated during a recent discussion that he was not happy with the way […]

More >

Daily count of COVID cases at 695 today and Fourteen more COVID-related deaths in Sri Lanka

Saturday, December 18th, 2021

Courtesy Adaderana The daily count of COVID-19 cases confirmed in Sri Lanka moved to 695 today (December 18) as 187 more people were tested positive for the virus, the Epidemiology Unit said. This brings the total number of confirmed cases of coronavirus reported in the country to 579,134. As many as 547,182 recoveries and 14,734 […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress