ජනපතිගේ චෝදනාවලටසුසිල්ගෙන් හැරෙන තැපැලෙන් පිළිතුරු – දන්නේ නැත්නම් මහින්දගෙන් අහගන්න
Posted on January 8th, 2022

Voice Tube

ජනපතිගේ එක රටක් එක නීතියට නෝන්ඩියකුත් දමයි – සාමූහික වගකීම වගන්ති එක්කම කියයි

One Response to “ජනපතිගේ චෝදනාවලටසුසිල්ගෙන් හැරෙන තැපැලෙන් පිළිතුරු – දන්නේ නැත්නම් මහින්දගෙන් අහගන්න”

  1. NeelaMahaYoda Says:

    සාමූහික වගකීම කියල රජයේ අදූරදර්ශී ක්‍රියාමාර්ග විවේචනකරන අය කපාදානවානම් එමරජය ප්‍රජාතාන්ත්‍රික නොවෙයි. ඝෝටාබය තවමත් රසායනික කෘශිකර්මය ගැන එල්බගන ඇතේ ව්‍යජ අදහසක්. ලෝකයේ කිසිම තැනක කෘශිරසායනික නිසා වකුගඩුරෝගය හෝ පිලිකා රෝගය ඇත්වෙනවායයි විද්‍යාත්මකව සනාථ නොකල අවස්ථාවක ඒ අදහසේ අන්ඳ භක්තිව එල්ලී රටක කෘශිකාර්මය විනාශකර දමනවානම් ඔබ ජනධිපති දූරයටත් කරන්නේ නිග්‍රහයකි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress