Author Archive for ධර්මන් වික්‍රමරත්න

අසූ තුනේ කළු ජුලියට දැන් වසර 33 යි

Monday, July 18th, 2016

ධර්මන් වික්‍රමරත්න ලාංකීය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් ලෙස සැලකිය හැකි 1983 ජුලි 24 වැනිදා සිට ජුලි 30වැනිදා දක්වා කාලය තුළදී වන අතර එය සිදුවී 2016 ජුලි 24වැනිදාට වසර 33කි. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ එජාප ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක පිරිස්වල අනුග්‍රහය ඇතිව සිදුවූ 1983 කළු ජූලිය සැලසුම්ගත ව්‍යාපාරයක් බව ද්‍රවිඩ ජනතාවගේ ආකල්පය විය. ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛන […]

More >

How the govt smashed up the 1980 general strike – Over 40,000 strikers lost their jobs 36 years ago

Sunday, July 17th, 2016

By Dharman Wickremarathne July 15 marked 36 years since the great general strike of 1980 when 40,356 public and private sector employees lost their jobs for the first time in the history of Sri Lanka.The United National Party which contested the general election of July 22, 1977 under the slogan Let’s Create a Righteous Society” […]

More >

ජවිපෙ සටන් පෙරමුණේ නායකයින්ට රත්මලානේදී වෙඩි පිට වෙඩි

Sunday, July 17th, 2016

ධර්මන් වික්‍රමරත්න           ජවිපෙ 2වැනි කැරැල්ල මැද භාගයේදී එනම් 1988දී මෙහෙයවන ලද කම්කරු සහ ශිෂ්‍ය සටන් ජනතාවගෙන් දුරස්වූ සටන් ක්‍රියාමාර්ග බවට පසුව පත්විය. ප්‍රවාහන වැනි අතවශ්‍ය සේවා වැඩවර්ජනය කැඳවීම නිසා ඇතිවූ අපහසුතාව ප්‍රබල විය. බලහත්කාරයෙන් තුවක්කු කටින් ලංගම සේවකයින් බස් වැඩ වර්ජනයට කැඳවීම මගින් ජනතාව අපහසුතාවට පත්කිරීමට අමතරව ලංගම සේවකයින් වෙත ඔවුනට එරෙහිව බලය යෙදීම පසුව […]

More >

අසූවේ ජුලි වර්ජනයට දැන් වසර 36 යි

Monday, July 11th, 2016

ධර්මන් වික්‍රමරත්න ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් 40,356ක් ගෙදර යවා ලක්ෂ 3කට අධික දරු පවුල් අනාථවූ 1980 ජුලි මහා වැඩ වර්ජනය සිදුවී 2016 ජුලි 15 වැනිදාට වසර 36කි. ධර්මිඨ සමාජයක් ඇති කරමු යන තේමාව යටතේ 1977 ජුලි 22වැනිදා පැවති මහ මැතිවරණයට තරඟ කල ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය එම […]

More >

ජවිපෙ වැනසීමට එක්වූ රංජිත් පීරිස් මෙන්න!

Saturday, July 9th, 2016

ධර්මන් වික්‍රමරත්න ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) සමඟ විවිධ හේතුන් මත හෝ පුද්ගල ගැටුම් නිසා වෙන්වුණු සහ ඉවත්කල ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් ජවිපෙ 2වැනි කැරැල්ලේදී සිය පැවැත්ම සඳහාද, පරණ වෛරයන් සහ කෝන්තරයන් පිරිමහා ගැනීම ඇතුළු හේතු කිහිපයක් මුල්කරගෙනද ජවිපෙට එරෙහිව ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන් සහ පොලිසිය සමඟ 1987 සිට 1990 අවසානය දක්වාම ප්‍රධාන භූමිකාවක් රඟපෑහ. ජවිපෙ හිතවතුන් සහ […]

More >

අටපට්ටම – කුඩුපට්ටම්

Friday, July 8th, 2016

ධර්මන් වික්‍රමරත්න යූ.එන්.පී ආණ්ඩුවක් ආවොත් බිස්නස්වලට හොදයි කියූ ව්‍යාපාරිකයෝ වැට් බද්දට එරෙහිව කඩවසා හර්තාල්ය. සරසවි සිසුන් මර්ධනයට එරෙහිව මහපාරේය. දොස්තරවරුන් සයිටම් එකට එරෙහිව වර්ජනයේය. ඉංජිනේරුවන් සහ පරිගණක වෘත්තිකයන් එක්ටා ගිවිසුම හරහා රට ඉන්දිය කොලනියක් කිරීමට එරෙහිව උද්ඝෝෂණයන්ය. රබර්, තේ සහ වී ගොවියෝද සටන් බිමේය. මේ සියළු අරගල ජර්මනියේ හැමලින් නුවර විසූ බටනලා වාදකයා මෙන් බොරු […]

More >

මැලේවරුන්ගේ වතගොත ප්‍රථමවරට ගෙනාආ ‘මැලේවරුන්ගේ අභිමානය’

Thursday, July 7th, 2016

ධර්මන් වික්‍රමරත්න ග්‍රන්ථය : මැලේවරුන්ගේ අභිමානය කෘර්තෘ : එඩ්වඩ් චන්ද්‍රසිරි සිංහල රජ දවස දක්වා ඉතිහාසය දික්වන ශ්‍රී ලංකීය මැලේවරුන් 75,000කගේ අභිමානය ගෙන එන ග්‍රන්ථයක් ඉකුත්දා නිකුත් කෙරිණි. නාට්‍යවේදී එච්වඩ් චන්ද්‍රසිරි විසින් ප්‍රශස්ත මට්ටමින් රචනා කරන ලද මැලේවරුන්ගේ අභිමානය පිළිබඳ කෘතිය ඒ පිළිබඳව සිංහල භාෂාවෙන් රචනාවූ ප්‍රථම ග්‍රන්ථයද වේ. මැලේ හෙවත් ජා ජාතිකයන් ඔවුන්ගේ භාෂාව සහ […]

More >

ජවිපෙ පාලනය විජේවීරගෙන් ගිලිහෙයි

Saturday, July 2nd, 2016

ධර්මන් වික්‍රමරත්න          උතුරේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධානයන්හි ක්‍රියාමාර්ගයන් නිසා අසූව දශකය මැද භාගයේදී දකුණේ දේශපාලනයද අලුත් මඟකට පිවිසිණි. දකුණේ සිදුවූ රාජ්‍ය ත්‍රස්තවාදය හමුවේ ඇතමෙක් සඳහටම නිහඬ විය. තවත් පිරිසක් කිසිවක් කරකියා ගත නොහැකිව නිහඬ විය. එමෙන්ම දේශප්‍රේමයෙන් ඔද වැඩී නිහඩව පමණක් නොව එයට ආවැඩූ පිරිසක්ද විය. මෙවැනි වටපිටාවක් තුළ දුෂ්කර අවධියක් ඔස්සේ දේශපාලනයේ නියුතුවූ ජවිපෙ […]

More >

අලුත් පෙරමුණක්

Friday, July 1st, 2016

ධර්මන් වික්‍රමරත්න මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ආශිර්වාදයෙන් සහ බැසිල් රාජපක්ෂයන්ගේ මෙහෙයවීමෙන් ගොඩනැගෙන ආණ්ඩු විරෝධී සහ රට දිනවන නව ජාතික ව්‍යාපාරය පිළිබඳව විවිධ විග්‍රහයන් ඉකුත් මාස කිහිපය තුළ අසා, කියවා, දැක ඇත්තෙමු. එහෙත් ඒ බොහෝ විග්‍රහයන් මතුපිටින් බලා කරන ලද පාර්ශ්වීය පටු ඒවා වූ නිසා නිවැරදි නොවීය. ගොඩනැගෙන ආණ්ඩු විරෝධී ජාතික දේශපාලන ව්‍යාපාරය ගැන ඇතැමුන් […]

More >

ජීවිතයෙන් සමුගත් වම් ඉවුරේ පත්තරකාරයා : දුෂ්‍යන්ත සමරසේන

Friday, July 1st, 2016

ධර්මන් වික්‍රමරත්න තවත් මාධ්‍ය මිතුරෙකු ජුනි 30වැනිදා ජීවිතයෙන් සමුගත්තේය. ඒ ලංකාදීප පුවත්පතේ සහකාර ප්‍රවෘත්ති කර්තෘ දුෂ්‍යන්ත සමරසේනය. මාතර තලල්ලේදී 1955 ඔක්තෝබර් 7වැනිදා උපන් දුෂ්‍යන්ත සමඟ ලියුම්කරුගේ ඇසුර ඇරඹුණේ 1984දී පමණය. එකල ඔහු හරය පුවත්පතේ ලේඛකයෙකුවූ අතර මා දිවයින කර්තෘ මාණ්ඩලිකයෙකු විය. ගලා බසින ජල දහරාවක් සේ වම් ඉවුරේ පුවත්පත් කලාවේදියෙකු ලෙස මතුව ආ දුෂ්‍යන්ත කාන්තාරයේ […]

More >

ඇමති රංජන් සහ හමුදා ලොක්කෝ ඝාතනයට ඔබ්රෝයි හෝටලයේදී වස දුන් හැටි

Sunday, June 26th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි. ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) නායක රෝහණ විජේවීර 1989 නොවැම්බර් 12වැනිදා පස්වරු 2ට උලපනේ නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු 1989 නොවැම්බර් 13වැනිදා අළුයම 1.35ට බොරැල්ල මොඩල් ෆාම් පාරේ ගොල්ෆ් පිටියේ වෙඩිතබා ඝාතනයකර එදිනම අළුයම 3.13ට බොරැල්ල කතත්තේදී පුළුස්සා දමන ලදී. ඝාතනයෙන් දෙදිනකට පසු ජවිපෙ නව නායකයා වශයෙන් සමන් පියසිරි ප්‍රනාන්දු ජවිපෙ මගින් පත්කල බව බ්‍රිතාන්‍ය […]

More >

‘පුරවැසි උගුල්’

Friday, June 24th, 2016

ධර්මන් වික්‍රමරත්න ‘යහපාලන’ ආණ්ඩුවට ඇති ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ගෙන් වූවායැයි උපකල්පනය කරන හොරකම් නිසා වැට් ඇතුළු බදු බර ජනතාවට පැටවීමට සිදුවීමය. ඒකාබද්ධ විපක්ෂයේ සුළු පක්ෂවලට ඇත්තේ මහින්දගේ නායකත්වයෙන් සහ බැසිල් රාජපක්ෂගේ සංවිධායකත්වයෙන් බිහිවෙමින් පවතින අලුත් පක්ෂයෙන් ඉදිරි මැතිවරණ වලට තරඟකිරීමේදී තමන්ගේ කෝටා එක නැතිවේදැයි කියාය. ජවිපෙට ඇති ප්‍රශ්නය පක්ෂයේ සිය 4වන නායක සෝමවංශ අමරසිංහගේ හත් […]

More >

ලොතරැයියකින් නොකියවෙන කථාව

Monday, June 20th, 2016

ධර්මන් වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් තුනෙන් එකක් පමණ වාර්ෂිකව ලොතරැයි සමඟ ගණුදෙණු කරති. දෛනිකව අළෙවිවන ලොතැරැයි සංඛ්‍යාව ලක්ෂ 25කට ආසන්නය.  රටේ විවිධ ප්‍රදේශවල ලොතරැයි අළෙවිකරුවන් රැසක් සෑම ගම් දනව්වක පවා නෙත ගැටේ. ඉපැරණි ලොතරැයි පත් දෙකක්ද මෙහි දැක්වෙන අතර 1967 ලොතරැයි පතක මිල ශත 50කි. 1968 ජාතික සම්පත ලොතරැයියක මිල රුපියල් 2කි. වර්තමානයේ සාමාන්‍ය ලොතරැයියක […]

More >

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

Saturday, June 18th, 2016

ධර්මන් වික්‍රමරත්න          ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම යෙදී ඇත්තේ ජුනි 20 එනම් හෙටය. එහි ප්‍රධාන සැමරුම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ(අන්තරේ) ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ සබරගමු විශ්ව විද්‍යාලයේදීය. මෙය තවත් මළවුන් සිහිකිරීමක් නොවේ. මියෙන බව දැන දැනම ජීවිතය අරගලයක් බවට පත්කරගත් සිසු පරපුරක අත්දැකීම් වර්තමානයට කැඳවීමකි. බොහෝ දෙනා නිද්‍රාශීලිව සිටි වකවානුවක ඇහැරී සිටි මිනිසුන්ගේ කථාවකි. ඔවුහු […]

More >

ජවිපෙට එළිය දී නිවී ගිය රතු තරුව සෝමවංශ අමරසිංහ

Saturday, June 18th, 2016

 ධර්මන් වික්‍රමරත්න ඉදුරුවේදී 1943 ජුනි 13වැනිදා උපන් ඒ. කේ. සෝමවංශ අමරසිංහ පයාගල ඈතගම ගල්කනුව පාරේ පදිංචිකරුවෙකි. වැඩිමහල් සොහොයුරන් 4ක් සහ සොහොයුරියන් 3කි. (දැනට ඉන් 2ක් ජීවතුන් අතර නැත) පවුලේ බාලයා වූයේ සෝමවංශය. ඔහුගේ පියා කලක් පොලිසියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කල ජෝන් අමරසිංහය.  මව ගෘහණියකි. කළුතර කාන්තා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ සෝමවංශ කළුතර විද්‍යාලයට ඇතුල්වූයේ […]

More >

වදකහ සුදිය

Friday, June 17th, 2016

ධර්මන් වික්‍රමරත්න රිවිර සිකුරාදා පුවත්පත සදහා ධර්මන් වික්‍රමරත්න ලියනමුරගල තීරු ලිපිය – 154 අවසර! ඒ මෙරට වාමාංශික සහ ප්‍රගතිශීලි ව්‍යාපාර වෙනුවෙන් සිය මුළු ජීවිත කාලයම කැපකරමින් දිවියෙන් සමුගත් ජනතා විමුක්ති පෙරමුණේ 4වැනි නායකයාවූ සෝමවංශ අමරසිංහ සහ ශ්‍රිලනිප වෘත්තීය සමිති නායක අළෙවි මව්ලානාටද සුවහසක් ජනතාව වෙනුවෙන් කරන ලද මෙහෙවරට මුරගලේද ආචාරය පුද කිරීමටය. මේ දෙදෙනාම ජීවිතයෙන් […]

More >

ජවිපෙට යළි පණදී ජවිපෙන් නික්ම ගිය ‘සිරි අයියාට’ ආයුබෝවන්

Wednesday, June 15th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි. ආයුබෝවන් යනු ශ‍්‍රී ලාංකිකයින් අතර පවතින සාම්ප‍්‍රදායික ආශීර්වාද පාඨයකි. එය පිළිගැනීම සහ වෙන්වීම යන එකිනෙකට පරස්පර අර්ථයන් දෙකකට ලොව භාවිත කරන එකම වචනයද විය හැකිය. අපි ආයුබෝවන් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) 4වැනි නායකයාවූ සෝමවංශ අමරසිංහගේ(සිරි අයියා) දිවි සැරිය ජුනි 15වැනිදා අළුයම රාජගිරියේ බුත්ගමදී සමීප ඥාතිවරයෙකුගේ නිවසේදී නිමාවීම වෙනුවෙනි. සෝමවංශ අමරසිංහ ඒකාබද්ධ විපක්ෂයේ […]

More >

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු මුරකරුවන්ගේ ශෝකාන්තය

Wednesday, June 15th, 2016

ධර්මන් වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග 1,083ක් ඇති අතර ආරක්ෂක පද්ධති සවිකර ඇත්තේ ඉන් 337ක පමණි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව 746ක් වන අතර ඉන් 168ක්ම මුහුදුබඩ දුම්රිය මාර්ගයට අයත්ය. මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයන් 746න් 687ක සේවය කරන දුම්රිය හරස් මාර්ග මුරකරුවන් 2,061 දෙනෙකු සේවය කරනුයේ දුෂ්කරතා රැසක් මැද සොච්චම් වැටුපකට බව ඒ […]

More >

ගින්නෙන් දවා, අළු නොවූ අරගලයක ලිපි මාලාවේ ශතකයක මතකය

Saturday, June 11th, 2016

ධර්මන් වික්‍රමරත්න          ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යාපාරය පිළිබදව සිදුකරන ඕනෑම සංවාදයකදී ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) මඟහැර යා නොහැක. රෝහණ විජේවීර විසින්ම පොළොව කොටා, පස පෙරළා, බිජු වපුරා අරඹනු ලැබූ ජවිපෙ ගමන් කළේ වීජේවීරගේ දෘෂ්ටිය සහ දේශපාලනය තුළය. ජවිපෙ දේශපාලනය වන්නේ සමාජවාදී සමාජයක් ගොඩනැගීමය. ඒ වෙනුවෙන් ජවිපෙ කැරළි දෙකක් ගැසුවේය. විජේවීරගේ නායකත්වයෙන් බලය ලබාගැනීමට යෙදූ උපක්‍රම සහ එල්බගත් […]

More >

කොපර කොපර පිපිඤ්ඤා -මුරගල තීරු ලිපිය – 153

Friday, June 10th, 2016

ධර්මන් වික්‍රමරත්න කොළඹ සිට කිලෝමීටර් 46ක දුරින් කොස්ගම පිහිටා ඇත. එදා කොස්ගම ජනප්‍රිය වූයේ සිබිල් වෙත්තසිංහ නැන්දාගේ කුඩ හොරා කථාවේ කිරිමාමා චරිතය නිසාය. පසු කලෙක ආසියාවේ විශාලතම තුනී ලෑලි සංස්ථාව කොස්ගම සාලාවේදී පිහිටුවිය. සිංහරාජය වනයෙන් 1970 සිට 1975 දක්වා කපන ලද ගස් ඉරීම සඳහා ගෙන ආවේද සාලාවේ එම කම්හලටය. පරිසරවේදීන්ගේ දැවැන්ත විරෝධයෙන් සිංහරාජ ගස් කැපීම […]

More >

ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමට ‘පෙතියෝ’ 41ක් මරාදැමූ ජවිපෙ කැරලිකරු මෙන්න!

Saturday, June 4th, 2016

ධර්මන් වික්‍රමරත්න          මෙය ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකල අයෙකුගේ කථාවකි. කොන්දේසි විරහිතව අසීමිත ප්‍රේමයකින් ජවිපෙට සහ ජවිපෙ අරමුණවලට ආදරයකල ඒ ප්‍රේමය නිසාම පොදු මිනිස් සංහතියේ සතුරන්ට එරෙහිව උතුරායන වෛරයකින් පිරීගිය මිනිසෙකුගේ කථාවකි. ඒ ආදරය මෙන්ම වෛරයද ජවිපෙ ඉහළ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට […]

More >

නන්දන වින්දන

Friday, June 3rd, 2016

ධර්මන් වික්‍රමරත්න ශ්‍රී ලංකාව වනාහි සියලු සම්පතින් අනුන අපූර්තම නිර්මාණයක් ලෙස හැදින්විය හැකි රටකි. පුරාතනයේ වෙළදාමේ යෙදුන වෙළදුන් මෙම දිවයින සෙරන්ඩිප් යනුවෙන් නම් කළේය. ග්‍රීක සහ රෝම වෙළදුන් විසින් මෙය තැප්රොබේන් නම් විය. පසුකලෙක සිලෝන්ද විය. එවැනි අභිමානවත් සහ පෞඬ ඉතිහාසයක් ඇති රට මෑතකදී පටන් ‘ජෝන් බාස්ට’ ගොසිනි.  ජනතාව බොහෝ දේශපාලඥයින්ට කියන්නේ පගාකාරයා කියාය. දූෂකයා […]

More >

ජවිපෙ විප්ලවීය ඉතිහාසයේ දයාගේ ලකුණ

Saturday, May 28th, 2016

ධර්මන් වික්‍රමරත්න වසර 51ක ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) ගමන්මඟ වැටී තිබුණේ මල් ඇතිරූ මාවතක නොවේ. දුෂ්කර අභියෝග, දෝහිකම්, කල්ලි සහ කණ්ඩායම්වාදයන්, අර්බුද සහ කුමන්ත්‍රණ, පාවාදීම්, අවලාද නැගීම්, මර්ධනයන් සහ ඝාතනයන් මැදආ එම ගමන අතිශය දුෂ්කර බව අවිවාදිතය. එම ගමන් මාවතේදී සාධනීය මෙන්ම නිශේධනීය ලක්ෂණද විය. හොදදේ මෙන්ම බොහෝ අඩුලුහුඬුකම්ද විය. ජයග්‍රහණය මෙන්ම පරාජයන්ද විය. හැත්තෑ එකේ […]

More >

පැලවත්ත කඳවුරේ උමඟකින් ‘බිංකුණ්ඩෝ’ 141ක් පැනගිය හැටි

Saturday, May 28th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි. ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 99 කොටස මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 […]

More >

‘ප්‍රොටොකොල්’ දුස්රාව

Friday, May 27th, 2016

ධර්මන් වික්‍රමරත්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජපානයේ පැවැත්වෙන ජී හතේ සමුළුවට සහභාගිවිමට ගියේය. නැගෙනහිර මහ ඇමති මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් ශ්‍රි ලංකාවේ රණවිරු පරපුරටම ‘චී’ හතෙන් සැලකුවේය. දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගෙන තිබූ නැගෙනහිර පළාතේ බහුතර ප්‍රදේශයන් මුළුමනින් මුදාගෙන නිදහසේ හුස්ම ගන්නට අවස්ථාව ලබාදුන් ආරක්ෂක හමුදාවන්ට නිග්‍රහ කරන මහ ඇමතිවරයෙක් සිටින නැගෙනහිර වැනි පළාත් […]

More >

ජවිපෙට එළියදී නිවී ගිය රතු තරුව – දයා වන්නිආරච්චි

Wednesday, May 25th, 2016

ධර්මන් වික්‍රමරත්න 71 අප්‍රේල් කැරැල්ලේ අරගල සම්ප්‍රදාය යළි ජීවමාන කිරීමේ වගකීම සිය උරමත තබාගෙන එහි නියමුවෙකු වශයෙන් කටයුතුකල ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) සාමාජික අනුමැතියෙන් පත්වූ ප්‍රථම ප්‍රධාන ලේකම් වශයෙන් 1978දී කටයතු කල දයා වන්නිආරච්චිගේ(68) අවසන් කටයුතු 2016 මැයි 25වැනිදා වීරකැටිය හීන්බුන්න පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ. දයා වන්නිආරච්චි අවසාන කාලයේ ගත් ඡායාරූපයක් වීරකැටියේදී 1948දී 10දෙනෙකුගෙන් යුත් පවුලේ […]

More >

‘ශ්‍රිලනිප ගමනක අවසානය’ට සිහින දුටු ජවිපෙට අත්වූ ශෝකාන්තය

Saturday, May 21st, 2016

ධර්මන් වික්‍රමරත්න         ශ්‍රී ලංකා නිදහස් පක්ෂ(ශ්‍රිලනිප) නායිකා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එජාප ආණ්ඩුව මගින් 1977 අගෝස්තු මස ත්‍රීපුද්ගල ජනාධිපති කොමිසමක් පත්කල අතර එහි වලංගුභාවය අභියෝගයට ලක්කරමින් ඇය අභියාචනාධිකරණය ඉදිරියට ගියාය. පරික්ෂා කිරීමට යන්නේ ජනාධිපති කොමිසන් නීතිය පැනවීමට පෙර සිදුවූ කාලයේ සිදුවීම් නිසා එය නීතියට පටහැනි බව අභියාචනාධිකරණයේ මතය විය. එජාප […]

More >

71 කැරළිකරුවෙකුට මරුසිරා ලබාදුන් සිය අත්අකුරෙන් ලියූ ජීවිත කථාව මෙන්න!

Saturday, May 21st, 2016

ධර්මන් වික්‍රමරත්න මෙය මරුසිරාගේ කථාවකි. මෙය මරුසිරාගේ පමණක් නොව 1971 අප්‍රේල් කැරැල්ලට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික පවුලකගේද කථාවකි. ඒ දෙකටමත් වඩා විෂමවූ සියළු වාදභේද සහ සීමාබන්ධන ඉක්මවා යන ආත්ම පරිත්‍යාගයේ සහ උදාරතර මනුෂ්‍යත්වයේද කථාවකි. දශක 4කට එපිට මෙම කථාවට මුල පිරුණේ අදින් මසකට පමණ පෙර එක්තරා දිනයකදීය. මරුසිරාගේ ජීවන කථාව ඇතුළත් ලිපිය 71 අප්‍රේල් […]

More >

‘සොරි ඩොට් කොම්’

Friday, May 20th, 2016

ධර්මන් වික්‍රමරත්න මේ දිග හැරෙන්නේ රිවිර සිකුරාදා පුවත්පතේ මුරගල දේශපාලන විග්‍රහයේ 150වන ලිපියයි. මුරගල ලිපිය ඇරඹුණේ 2013 මාර්තු 22වැනිදාය. පිටදෙනවා වෙන්නේ යමකට උරදීමය. ගෙවී ගිය වසර 3තුළ මුරගල පෙනී සිටියේ මෙරට ප්‍රගතිශීලි ව්‍යාපාරය වෙනුවෙන්ය. මව්බිමට අදරැති අය වෙනුවෙනි. මුරගල, සර්පයාට පොල්ලෙන්ය. අලියාට හෙණ්ඩුවෙන්ය. පෙරේතයාට ගොටුවෙන්ය. යකාට මන්ත්‍රරයෙන්ය. ඇතැමුන් ඇතිදේ කියවා සිනාසෙති. මුණ බෙරි කරගන්නෝද සිටිති. […]

More >

මෙන්න කර්මය!

Saturday, May 14th, 2016

ධර්මන් වික්‍රමරත්න කාලය සහ කර්මය පුදුමාකාරය. කුරුල්ලෙකු ජීවත්ව සිටින විට ඌ කුහුඹුවන් අනුභව කරයි. කුරුල්ලෙකු මියගිය විට කුහුඹුවන් කුරුල්ලාව අනුභව කරයි. එක් ගසකින් ගිනිකූරු මිලියන ගණනක් සෑදිය හැක. නමුත් එක් ගිනිකූරකින් ගස් මිලියන ගණනක් විනාශකල හැකිය. යමෙකු අද ප්‍රබල විය හැකිය. එහෙත් කාලය ඔහුට වඩා ප්‍රබලය. එක් මොහොතකින් ජීවිතයේ සියල්ල වෙනස් වී යා හැකිය. ධර්මන් වික්‍රමරත්න […]

More >

Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress