Author Archive for ධර්මන් වික්‍රමරත්න

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

Saturday, May 14th, 2016

 ධර්මන් වික්‍රමරත්න ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) මීළඟ නායකයා ටිල්වින්ද, ලාල්කාන්තද මැයින් ජාතික පුවත්පතක ඉකුත් මැයි 8වැනිදා ප්‍රධාන ශිර්ෂය වශයෙන් පලවිය. අනුර කුමාර දිසානායකට එරෙහි කණ්ඩායම ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කර ඇති අතර අනුරගේ පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බව එම පිරිසේ මතය වී ඇති බව එම ප්‍රවෘත්තියේ සඳහන්ය. එමෙන්ම වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස – අයර්ලන්ත […]

More >

බෝගල පතලේ කම්කරු උපවාසය ජයග්‍රාහීව නිමවන ලකුණු :

Wednesday, May 11th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි – ලොව හොදම මිනිරන් ඉල්ලම් ඇති පතලක් වන කොටියාකුඹුර බෝගල පතලේ සේවකයින් 192න් කම්කරුවන් 133න් දෙනෙකු 2016 මැයි 10වැනිදා උදේ 9ට වැඩවර්ජනය කරමින් ඇරඹූ උපවාසය තවමත් ක්‍රියාත්මකය. මෙම උපවාසය පොළව මට්ටමේ සිට අඩි 1650ක් යට සිට කරන අතර එයට පතල් සේවකයෝ 47ක් එක්වී සිටිති. උපවාසකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 60දෙනෙකු පමණ සමාගමේ ගේට්ටුව ඉදිරිපිට […]

More >

අරාජික යුගයක මිනිසුනට පන්නරය දුන් විප්ලවීය සාහිත්‍යයේ පෙරටුගාමියෝ

Saturday, May 7th, 2016

 ධර්මන් වික්‍රමරත්න ඒ තැන තැන ටයර් සෑයවල් මත මහමඟ මළසිරුරු දක්නට ලැබෙන යුගයකි. රතු පාටින් හෝ කළු පාටින් ලියා ඇති පෝස්ටර් අතැතිව පාසැල් සිසුන් විදි බසින වකවානුවකි. ජවිපෙ ඇදිරිනීතිය නිසා පාළුවී ගිය මංමාවත් මසකට වරක්වත් ඇස ගැටෙන කාලයකි. වැඩිහිටියන්ගේ නොරිස්සුම් අවවාද තරුණයන්ට ලැබෙන අවස්ථාවකි. අසූව දශකයේ මැද භාගයේ සිට  නින්නාද වූයේ එජාප ආණ්ඩුව මගින් තලා, […]

More >

මැයි දිනේ ‘ටිකිරි මොළේ’

Friday, May 6th, 2016

ධර්මන් වික්‍රමරත්න තවත් මැයි දිනයක් නිමාවී අදට පස් දිනකි. කසකාරයෝද, පන්දම්කාරයෝද, වෙස් නැට්ටුවෝද, නිලමේලාද, කොටියා සහ වළහා ලෙස රඟපෑ නිරූපන ශිල්පියෝද, දෝලාවන් ඔසවාගෙන ගිය මිනිසුන්ද, වන්දි භට්ටයෝ ඇතුළු මෙකී නොකී සියලු දෙනා මෙවර ප්‍රධාන පෙළේ සෑම මැයි දින පෙළපාලියකම ගමන් ගත්හ. කම්කරු පන්තියේ ඉල්ලීම් 21 අතහැර 1964 ජුනි 11වැනිදා සමසමාජ පක්ෂයද ශ්‍රිලනිප ආණ්ඩුව සමඟ සන්ධාන […]

More >

කිරි ගොවීන්ට ගැටලු රැසක් නිසා දියර කිරි ‘විප්ලවය’ අඩාලයි

Tuesday, May 3rd, 2016

– ධර්මන් වික්‍රමරත්න විසිනි. ශ්‍රී ලංකාවට බහු ජාතික සමාගම්වල කිරිපිටි හදුන්වා දුන්නේ 1927දීය. ඒවා මුල් යුගයේදී රෝහල් මගින් නොමිලේ ලබාදීමට ඔවුහු නිර්ලෝභි විය. මව්කිරි බහුල ලෙස ලමයාට පෙවීම සඳහා මව්වරුන්ට කිරි එරීමට විදේශවලින් ගෙන්වන කිරිපිටි සුදුසු බවට 1936 ජනවාරි මස සඳරැස සහ දිනමිණ පුවත්පත්වල වර්ණ දැන්වීම් පලවිය. ශ්‍රී ලංකාවට 1948 නිදහස ලැබීමෙන් පසු රජයේ ප්‍රවෘත්ති […]

More >

කවුද බොලේ මේ බෝපගේ?

Saturday, April 30th, 2016

ධර්මන් වික්‍රමරත්න කොවුලාට මිහිරි කටහඩක් ඇත. නමුත් උගේ පෙනුම සුන්දර නැත. මොණරාගේ පෙනුම සුන්දර වුවද උගේ කටහඩ මිහිරි නැත. උඩක පිපෙන්නට පින්කර තිබුණද නාමලට පැහැයක් නැත. පැහැය තිබුණාට පෙති ගොඩක් තිබුණද නෙළුමකට උඩට පිපෙන්නට බැරිය. මේ අනුව පෙනී යන්නේ කෙනෙකුගේ කුමන දක්ෂතා තිබුණද ඔහු එයට අනුගතව ක්‍රියානොකරන කල්හි එය මැකෙන්නට කුමන හෝ අඩුවක් ඇති බවය. […]

More >

87 මැයි දින තහනමට එරෙහිව ජීවිත 2ක් දිවිපුදා අළු නොවූ අරගලය-ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 95 කොටස

Saturday, April 30th, 2016

ධර්මන් වික්‍රමරත්න මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ […]

More >

May Day rally which defied J.R.’s ban in ’87’ Today marks the 130th anniversary of International Workers Day

Friday, April 29th, 2016

By Dharman Wickremaratne The place was SLFP Headquarters, Colombo. The date was April 21, 1987.  The time was around 4.30 p.m. I had come to SLFP Headquarters to do a report on the coming May Day. SLFP Trade Union Leader Alavi Moulana was standing in front of me. SLFP Administrative Secretary Anuruddha Ratwatte too was […]

More >

ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය – 148 – මැයි දින ‘ගේම්’

Friday, April 29th, 2016

ධර්මන් වික්‍රමරත්න මෙවර 2016දී ලොවපුරා සමරනු ලබන්නේ 130වැනි මැයි දින සමරුවයි. ශ්‍රී ලංකාවේද ලබන ඉරිදා එනම් මැයි 1වැනිදා මැයි රැළි සහ පෙළපාලි රැසකි. එකම කොම්පැනියේ ප්‍රොඩක්ට්ස් දෙකක් මෙන් හවුල් ආණ්ඩුවේද මැයි රැළි දෙකකි. එක් රැළියක් හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයවන එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමෙන් බොරැල්ලේ කැම්බල් පිටියේ පැවැත්වේ. හවුල් ආණ්ඩුවේ අනෙක් පාර්ශවය වන ශ්‍රිලනිප(නෛතික පිළ) සිය […]

More >

විකල්ප ඉරිදා පුවත්පත්වල ශෝකාන්තය

Tuesday, April 26th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි රාජකාරියට කලක් කීවේ දෙවියන්ගේ කාරිය කියාය. එහිදී ඔබ මෙන්ම අපගෙන්ද ඉටුවිය යුතු කොටසක් ඇත. අප කීවේ පත්‍රකලාවේදීන්ය. මේ දෙපිරිසේම විවේචන අවසානයේ මහජනයාගේ යහපත වෙනුවෙනි. හැම රජයක්ම බලයට පත්වන්නට පෙර මාධ්‍ය නිදහස ගැන ලොකුවට කථා කලද බලයට පත්වු විගස එයට එරෙහිව කඩුව අතට ගනී. මෙය වසර 1970 බලයට පත්වූ සමඟි පෙරමුණේ සිට අද […]

More >

අන්තරේ 18වන කැඳවුම්කරු විරාජ් පෙරේරා ජීවන මගෙන් සමුගනී.

Monday, April 25th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ(අන්තරේ) 1992 මැයි සිට 1993 පෙබරවාරි දක්වා කැඳවුම්කරු වශයෙන් කටයුතු කල කැලණි සරසවියේ සමාජ විද්‍යා පීඨයේ සිසු ඩබ්ලිව් එම්. විරාජ් මර්වින් පෙරේරා(47) ඉකුත් 2016 අප්‍රේල් 23 වැනිදා ජිවිතයෙන් සමුගත්තේය. අභාවප්ප්‍රාප්ත වනවිට රාජ්‍ය පරිපාලන සේවයට අනුබද්ධ අනුරාධපුර සහකාර ගොවිජන සේවා කොමසාරිස් ලෙස කටයුතු කල විරාජ්ගේ අවසාන කටයුතු අනුරාධපුරයේදී […]

More >

ජවිපෙ කැරළිකරුවෙකුගේ එක් සත්‍ය කථා‍වක්

Saturday, April 16th, 2016

ධර්මන් වික්‍රමරත්න ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 94කොටස මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. නිල […]

More >

බලය යොදවා ජයගැනුමට සරසවි ඇඳුරන් 21ක් ප්‍රාණඇපයට

Sunday, April 10th, 2016

ධර්මන් වික්‍රමරත්න කම්කරු දිනය පැවති 1987 මැයි 1දා නාරහේන්පිට අභයාරාමයේදී පොලිසිය වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මරණයට පත්වූ අතර ඉන් එක් අයෙකු වූයේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාවහාරික විද්‍යා පීඨයේ තෙ‍වන වසරේ සිසු පානදුර පදිංචි කිත්සිරි ‍මෙවන් රණවකය. මෙම ඝාතනයන්ට විරෝධය දක්වමින් රටපුරා සරසවි සිසුහු මැයි 3 සහ 4 විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ, දැනුවත් කිරීම් සහ ප්‍රචාරක කටයුතු සිදුකල […]

More >

බලනු මැනවි අවුරුදු සිරි

Saturday, April 9th, 2016

ධර්මන් වික‍්‍රමරත්න සරුසාර කෙත්බිමිවලට යල සහ මහ කන්න දෙකෙන් වැඩි අස්වැන්නක් ලැබෙන්නේ මහ කන්නයටය. මහ කන්නය අවසානයේ සිංහල අළුත් අවුරුද්ද උදාවේ. අතු අග මල් පිපී ඵල බරවී අටුකොටු එදා පිරී තිබිණි. සිය සංවාස කාලය වෙනුවෙන් කොහාගේ කන්කළු කුහු කුහු ගී නාදයද කුරුළු කොබෙයියන්ගේ කිචි බිචියද සමගින් මුළු මහත් පරිසරයම අවුරුදු සිරියෙන් ඇලලෙයි. වසන්ත සමය නිසා […]

More >

45 පැන්නත් ‘නොමියෙන’ 71 අප්‍රේල් කැරැල්ල – මහ නඩුවේ විත්තිකරුවන් 41 පැටිගිරිය මෙන්න! ‍

Monday, April 4th, 2016

ධර්මන් වික්‍රමරත්න ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) ලංකීය සම්ප්‍රදායික දේශපාලන ගමන්මඟ වෙනස්කල තීරණාත්මක සන්ධිස්ථාන ලෙස හැඳින්විය හැකි කැරළි දෙකකට නායකත්වය දුන්නේය. ජවිපෙ උපත 1965 මැයි 14 වෙසක් පොහෝ දින අක්මීමනදී සිදුවූ අතර ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් 5වැනිදා රටපුරා පොලිස් ස්ථාන 92කට එකවර පහරදීමෙන්ද, 2වැනි කැරැල්ල 1986 සිට 1990 දක්වාද සිදුවූ අතර එම කැරළි 2කටම නායකත්වය දුන්නේ පක්ෂයේ […]

More >

පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුමයැ’යි කියූ ‘රතු ගැටව්’ගේ ශෝකාන්තය

Sunday, April 3rd, 2016

ධර්මන් වික්‍රමරත්න එජාප ආණ්ඩුව 1977 ජුලි පත්වීමෙන් පසුව බුද්ධිමතුන්ට, වැඩකරන ජනතාවට, සරසවි සිසුන්ට, සිවිල් සමාජයට සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදිව ස්වකීය අයිතීන් දිනා ගැනීමට සහ ඒවා ආරක්ෂාකර ගැනීමට සඳහා අරගල කිරීමට තිබූ අයිතීන් මර්ධනකාරීව පැහැරගනු ලැබීය. එජාප ආණ්ඩුව තම ක්‍රියාකාරිත්වයට එරෙහිව නැගුණු සෑම ජනතා අරගලයක්ම මර්ධනය කලා පමණක් නොව ස්වකීය බලය සදාකාලිකව පවත්වා ගැනීම සඳහා ක්‍රම සහ විධි […]

More >

තොරතුරු පනත උඩුකුරුඤ්ඤංද?

Friday, April 1st, 2016

ධර්මන් වික‍්‍රමරත්න රිවිර සිකුරාදා පුවත්පත සදහා ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය – 146 අද අප්‍රේල් 1දාය. අනුන් රැවටීම සඳහා විවිධාකාරයෙන් විහිළු තහළු කරන මෝඩයින්ගේ දවසය. එම දිනයේ විනෝදවිම සඳහා උසස්ම ගණයේ විහිළු තහළු එක්රැස් කිරීම ලොව පුරා සිදුකෙරේ. එදින ලොව වැඩියෙන්ම විනෝදවන ජාතිය වනුයේ නෙදර්ලන්ත වාසීහුය. ශ්‍රී ලංකාවේ ‘යහපාලන’ ආණ්ඩුව මෙම දිනවල සපයන විහිළු […]

More >

ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 91 කොටස-යුක්තිය වෙනුවෙන් සටන්කර දංගෙඩියට ගිය නීතිඥයෝ

Sunday, March 27th, 2016

ධර්මන් වික්‍රමරත්න  මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ […]

More >

අපි නොදන්න මොණරතැන්න

Friday, March 25th, 2016

ධර්මන් වික‍්‍රමරත්න (රිවිර සිකුරාදා පුවත්පත සදහා ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය – 145) විල් ලිහිණියාගේ නාදය අසමින් සැලලිහිණියාට නිදාගන්න අණ කලාට ගොඩක් අයට නිදාගන්න සිදුවන්නේ ගෙදර ඇදේය. නිදිගැට හරිනවා කියන්නේ නින්දෙන් ඇහැරිලා අතේ පයේ හිරි අරින්න අත පය දික්ගස්සන එකය. මහදැන මුත්තා කල මෝඩකම් අතරට ගඟ නිදිද බලන්න හුළු අතු දාලා බැලීමත් එක්වෙනවා සේ […]

More >

ලෙයින්, යකඩින් සහ ගිරින්දන් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 90 කොටස -නාගරික ගරිල්ලා සිහින මැවූ විකල්ප කණ්ඩා‍යමේ ඉරණම

Saturday, March 19th, 2016

ධර්මන් වික්‍රමරත්න මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ […]

More >

ගල්ලෙන බිඳලා

Friday, March 18th, 2016

ධර්මන් වික‍්‍රමරත්න ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය මාර්තු 17 ඊයේ පැවැත්විණි. යුනියන් පෙදෙසේ‍ සිට දසතින් බැලූ විට ඔසුසල දක්වාද, ටී. බී ජයා මාවත දක්වාද, වොක්ෂෝල් වීදියද එකම හිස් ගොඩක් විය. එමෙන්ම මෑත ඉතිහාසයේ විපක්ෂය මගින් සංවිධානය කරන ලද රටේ ඕනෑම තැනක පැවති උද්යෝගිමත් සහ ජවසම්පන්න රැළියද එය විය. […]

More >

සමාජවාදී ජනතා ව්‍යාපාරයේ කිසිදා නොඇසූ කතාව මෙන්න!

Sunday, March 13th, 2016

ධර්මන් වික්‍රමරත්න අසූව දශකයේ ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) වර්ධනය වූයේ පවතින සමාජ ක්‍රමය විසින් බිහිකරන සහ උත්සන්න කරන ලද සමාජ අසාධාරණයට එරෙහිව වේගවත් ප්‍රකාශනයක් ලෙස එය මතුවූ නිසාය. සාම්ප්‍රදායික වම අ‍භාවයට යද්දී සහ ජවිපෙ ශක්තිමත් වෙමින්  ජාතික ගැටළුව පිළිබඳව පක්ෂය තුළවූ අපැහැදිලි මතවාදයන් අහෝසි කරමින් මතවාදී හා න්‍යායික ඒකමතියක් ස්ථාපිත කරමින් සිටියදී ජනතා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වන […]

More >

ගෙජ්ජි සද්දේ

Sunday, March 13th, 2016

ධර්මන් වික‍්‍රමරත්න උසස් අධ්‍යාපන සහ මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මාර්තු 3වැනිදා කියා සිටියේ සරසවියේ කථිකාචාර්ය තනතුරක් එජාපයට වැඩකල අයෙක් වෙනුවෙන් ලබාදෙන  ලෙසට කරන ලද ඉල්ලීම ‘යහපාලනය’ කඩාකප්පල් කිරීමක් නොවන බවය. අධ්‍යාපන ඇමති අකිල කාරියවසම් මාර්තු 5වැනිදා කියා සිටියේ මවට ඒඩ්ස් වෛරසය ශරීර ගතවී ඇත්නම් දරුවා නිදාගන්නේ මවගේ ඇකයේ නිසා දරුවා පරිවාසයට ගතයුතු බවය. විදේශ කටයුතු […]

More >

පසුබසින ජවිපෙ කැරළිකරුවෝ තායිලන්තයේ කඳවුරු බදිති

Saturday, March 5th, 2016

ධර්මන් වික්‍රමරත්න -ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 88 කොටස මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. […]

More >

ඔපරේෂන් ‘බිංකුන්ඩෝ’

Friday, March 4th, 2016

 ධර්මන් වික‍්‍රමරත්න බිංකුන්ඩෝ බොල තෝත් නටාපිය, මාත් නටන්නම් කීවේ එදාය. බිංකුන්ඩෝ ඉන්න වලකට පොඩි ඉරටුවක් දාලා කරකවලා බිංකුන්ඩා එළියට ගෙන ඌව නැටවීම අතීතයේ ඇතැම් ළමුන්ගේ සෙල්ලමකි. බිංකුණ්ඩා අල්ලා ගැනීම ලෙහෙසි වන්නට කූහුඹියෙක් දමන අවස්ථාද විය. වර්තමානයේ වැසිකිලි වලවල් සුද්ධ කරගැනීමට අවශ්‍යනම්, බතල හෝ මංඤොක්කා සිටුවා ගැනීමට බිම හාරාගැනීමට අවශ්‍යනම්, පොල් වත්තක පොල් පැල ඉන්දීමට වලවල් […]

More >

ඕල්වේස් බ්‍රේක්ඩවුන්

Sunday, February 28th, 2016

ධර්මන් වික‍්‍රමරත්න ‘යහපාලන’ ආණ්ඩුවට අදට දින 414කි. පාරක් තොටක් අළුතින් හදන්නට හිතලවත් නැත. ලැම්බෝගිනි සහ රත්තරං අශ්වයින් වෙනුවට හමුවුනේ ලිමෝසින් වර්ගයේ පූසන්ය. තොරතුරු පනත ආගිය අතක් නැත. එහෙත් ඉන්දීය සරණ යන ඉට්කා ගිවිසුමක් ඇත. උතුරායන මෛත්‍රියෙන් සපිරිගෙට ගිය දෙමළ බෙදුම්වාදී කොටි නිදහස්ය. හමුදා බුද්ධි අංශ නිලධාරින් සහ සෙබළුන් ඇතුළේය. දෙස බස රැස අනතුරකය. අනං මනං […]

More >

71 ‘විශ්‍රාමික කැරළිකරුවන්ට’ දෝහීන් ලෙස සලකා ප්‍රහාරයක්

Saturday, February 27th, 2016

ධර්මන් වික්‍රමරත්න      ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 87 කොටස මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව […]

More >

ජවිපෙ ‘බොක්සින් න්‍යායෙන්’ ජනතා සංගමයේ 19ක් මරුට

Saturday, February 20th, 2016

ධර්මන් වික්‍රමරත්න හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලෙන් පසු දේශපාලන සිරකරුවන් 1977 නොවැම්බර් 22 සහ ඒ ආසන්නව නිදහස් කිරීමෙන් පසු ජවිපෙට බාහිරව ක්‍රියාත්මකවූ විවිධ විප්ලවවාදී කණ්ඩායම් සමූහයක් රටතුළ ප්‍රබලව ක්‍රියාත්මක විය. ගාමිණී යාපා ප්‍රමුඛ පෙරදිග සුළඟ ව්‍යාපාරයද, කල්යානන්ද තිරානගමගේ ගිණි පුපුර කණ්ඩායමද, ශන්මුගදාසන්ලාගේ මාවෝවාදී ව්‍යාපාරයද, ටී.බී සුබසිංහගේ බෑනාවූ නිහාල් පෙරේරාගේ දේශ විමුක්ති ව්‍යාපාරයද, 71 කැරළිකරුවන්ගෙන් පිරිසක් එක්වී […]

More >

ඉට්කා අව-‘මඟුල’

Friday, February 19th, 2016

ධර්මන් වික‍්‍රමරත්න ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු-ලංකා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් ඉට්කා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ හෙට දවස අඳුරු කරන වැඩපිළිවෙලකි. එය සමාජ, ආර්ථික සහ සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරවන අවමඟුලකි. එහෙත් මව්බිම විකුණා කෑමට සූදානම්වන ඉන්දීය ආර්ථික ආක්‍රමණිකයින් ඇතුළු ඔවුන්ගෙන් යැපෙන ‘ආර්ථික ඔස්තාර්ලා’ට නම් මඟුලකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් […]

More >

ජවිපෙන් බිලිගත් සමසමාජයේ අසඩක්ලා

Monday, February 15th, 2016

ධර්මන් වික්‍රමරත්න ශ්‍රී ලංකීය වමේ ව්‍යාපාරයේ ඉතිහාසය ඇරඹෙන්නේ 1930 දශකයේ ආරම්භයත් සමගය. මාක්ස්වාදී අදහස් දැරූ විදේශ අධ්‍යාපනයක් ලබා සිටි මැද පාන්තික තරුණ කොටස් සමාජවාදය වැළඳගෙන ලංකාවට පැමිණි පසු තරුණ සංගම් තුළත්, සූරියමල් ව්‍යාපරය තුළත්, නාගරික කම්කරු පන්ති ව්‍යාපාරය තුළත් ක්‍රියාත්මක වෙමින් ස්වකීය දේශපාලනය ආරම්භකල ස්ථානයන් දක්වා වමේ ව්‍යාපාරයේ ඉතිහාසය දිවයයි. ලංකාවේ මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙන […]

More >

Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress