Author Archive for ධර්මසිරි සෙනෙවිරත්න

දෙමලුන්ගේ පට්ට පල් බොරු වලින් සොච්චමක් (මගේ” ජාතියපාවාදීම “” පොතෙන් )

Friday, April 28th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න                               1952  පෙබරවාරි මස ”ටැමිල් කල්චර් ” නම් සඟරාවට  ඥාන ප්‍රගාසර්  පියතුමා  ලියා ඇති ”’ශ්‍රී ලංකාව පටන් ගත්  දා සිටම දෙමලුන්ගේ රටකි ”ය සදහන් වේ එමෙන්ම”” ශ්‍රිලංකාවේ ග්රාමනාම සිය ගණනක් ”ට පෙර සිටම පැ වතී බවත් ඒවා දෙමල බවත් […]

More >

හත්වලාමේ ඇය් තවමත් මේ තේසවලාමේ 

Wednesday, April 19th, 2017

  ධර්මසිරි සෙනෙවිරත්න  රටේ ප්‍රධාන නීතියක් තිබියදී , බෙදා පාලනය කිරීමේ වාසිය තකා ඉංග්‍රීසින් විසින් යාපනේ දෙමල ජනයාට විශේෂ වරප්‍රසාදයක් වශයෙන්අමතරව ස්ථාපිත කරන ලද ”තෙසවලමෙය් ” නම් වූ මේ ප්‍රාදේශීය නීතියද ඉංග්‍රීසින් විසින් පවත්වාගෙන යන ලදී .’ මෙය දෙමළුන්ට දුන් විශේෂ වරප්‍රසාදයක් නොවන බවත් එසේකලේ යාපනේ දෙමලුන්ගේ පාරම්පරික අයිතීන් රැකීමට බවත් මෙසේම මුස්ලිම් හා උඩරට […]

More >

තෙල් ටැංකි පාවා දෙන ද්‍රෝහියා උණු තෙල් කටාරමට දමන්නට එක්වෙයව් 

Thursday, April 13th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න    දෙවන ලෝක සංග්‍රාම සමයේ  ඉංග්‍රීසින් විසින් ඉදිකළ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 103 තිබුනේය .දැන් 99 ක් ඇත 1948 දී මේවා සිංහලයන්ට ලැබුනේ නැත .රන්පවුම් 2,50  000 ක් ගෙවා 1957 දී මේවා ලංකා රජය පවරා ගත්තේය .එහෙත් ඒවා යහපාලන රජයේ අගමැති විසින් ඉන්දියාවට  නැවත බදු දීමට කස කවය් .2017 වෙසක් උත්සවයට පෙර ඔහු මෙම […]

More >

සිංහලේ ගැන ඉගෙන ගන්න කරුණු ටිකක්    2

Wednesday, April 12th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න (මගේ ”’ජාතිය පාවාදීම ”’ පොතේ කොටසක් ”))  1832 දී රාජකාරිය තහනම කිරීමේදී  එය වැඩවස ම් ක්‍රමයකට අයත් වහල් සේවයක් බව ඉංග්‍රීසීන් විසින්  ප්‍රකාශ කරන ලදී  මතු පිටින් මහා සාධාර නයක් කරන බවක්  අඟවමින්  මොවුන්ගෙන් සමහරෙකු කටයුතුකලේ  වෙනෙකක් සිතතුළ සඟවා ගෙනය .. ඔවුන් සිතුවේ  රාජකාරි ක්‍රමය  තහනම් කර  කුලී  සේවකයන්  ඇති කිරීමේ ක්‍රමයක් ඇති කලවිට […]

More >

සිංහලේ ගැන ඉගෙන ගන්න කරුණු ටිකක් 

Friday, April 7th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න  සිංහලේ රාජකාරි ක්‍රමය යොදා ගත්තේ උත්තරීතර සමුපකාරික ක්‍රමයක් පවත්වා ගැනීම සඳහාය ..එම සමුපකාරික සමාජ ක්‍රමයේ පොදුවැඩ වලින් ඈත්විය හැකිවන්නේ ආත්මාර්ථය පමණක් තකන කෙනෙකුට පමණි .තමන්ගේ කාම බීම සොයා ගැනීමට වැදගත් වන වැව නඩත්තු කිරීම ඔහුගේම යහපත පිණිස බව ගොවියාට ඇන ඇන කියාදීම අවශ්‍ය නොවීය .. සිංහල සමාජයේ අර්ථ සංවිධානයට කේන්ද්‍ර වුයේ ඉඩම් හා […]

More >

ජාතිකවාදීන් සම-හරක් 

Sunday, April 2nd, 2017

ධර්මසිරි සෙනෙවිරත්න   කොතලාවලත් ඉඳහිට සුද්දන්ට පයිනුත් ගැහුවා ඒ ජාතිකත්වය රකින්න නොවෙය් ,තමන් සින්හලවෙලා ඉපදුන හින්ද සුද්දෝ ගහනකොට තමන්ටත් වදින හන්ද ,ඇතිවෙන තරහට  විතරය් . ඒවගේ තමය්හුන්ගක් ජාතික චින්තන වාදීනුත් .මමත් දැක්කා දේශනය ගැන දැන්වීම එය share කළා කාටත් දන ගන්න .හැබය් මේවා අගය කරන සමහරුන්ටත් සමහර වෙලාවට අමතකවීම් වෙනවා ඇති එහෙම වෙලාවට වෙන ක්‍රමයකින් හරි […]

More >

තෑගී ලැබුන කඩුවේ වගතුග

Thursday, March 30th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න පර සතුරන් දෙපලු කරන්නට ”’මට සිංහල කඩුවක් දෙව  ”’ය්    පොළොන්නරුවේ මහා  පරාක්‍රම බාහු රජතුමා  එදා කී හැටි ඉතිහාසය දන්නෝ දනිති. රුසියාවේ පුටින්ද  එය දන සිට ඇත . කොය් කඩු වෙනුත් සතුරන් දෙපලු කල හැකි නමුත්සතුරු ප්‍රශ්නය ඉවරටම ඉවර කල හැක්කේ  රටට ගැලපෙන, අපේ  අතට හුරු ආයුධයෙන් බව පරාක්‍රම බාහු රජ තුමා දැන […]

More >

ප්රෝඩා ජන මත විචාරණය පරාද කිරීමට මහින්ද ඇතුළු එකාබධ්ධයට නොහැකිවුනොත් 

Sunday, March 26th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න  සියලු සුළු වාර්ගික චන්ද සහ දේශද්‍රෝහී සිංහලයන්ගේ ත් බෞද්ධ විරෝධීන්ගේත් චන්ද ලබා ගෙන අලුත් ව්‍යවස්ථාවක් අනුමත කිරීම සඳහා පවත්වන ජන මත විචාරණයක් ජය ගැනීමට යහපාලන රජය ට කිසියම් හැකියාවක් අතය් දේශප්‍රේමී ජනතාව අතර දැන් දැඩි බියක් ඇත ..සිංහලේ ඉතිහාසයේ මෙතෙක් කිසිකලෙක නොවූ විරු අන්දමින් සිංහල බෞද්ධ උරුමය මරාදමා මිනී පෙට්ටියේද බහා අන්තිම ඇ […]

More >

සරත් වීරසේකරට  ජේනීවා පන්සලෙන් කැපිල්ලක් 

Tuesday, March 21st, 2017

ධර්මසිරි සෙනෙවිරත්න  ජෙනීවාවල ඇති බෞද්ධ පන්සල සිංහලයන්ටත් බෞධ්ධයන්ටත් ද්‍රෝහිවී ඇත .එජාපයටත් යහපාලනයටත් කත අදින දායකයන්ගේ මුදලට  බයවුණා. එහි චීවර ධාරීන් භික්ෂුවගේ කාර්ය භාරය හා උරුමය  අමතක කර  දේවදත්ත නිකායට එක්වී ඇති බව දන ගන්නට ඇත .සරත්  ජෙනීවා වල කතා කිරීමට නම් එහි පිළිගත් ආයතනයකක් මගින් ලියා පදිංචි විය යුතුව ඇත . මේ පන්සලේ බලවත්තු සරත්ට […]

More >

කොටි ත්‍රස්තයෝ, යහපාලකයෝ සහ බෝධීන් වහන්සේලා

Sunday, March 12th, 2017

ධර්මසිරිසෙනෙවිරත්න කොටියෝ ස්රිමහ බෝධීන් වහන්සේට  වෙඩිතබා විනාශ කරන්නට උත්සාහ කළහ දළදා මාලිගාවට බෝම්බ ගැසුහ උතුරේත් නැගෙනහිරත් ඇති සියලු බෞද්ධ පුරාවස්තුන් විනාශ කිරීමේ ව්‍යාපාරයක උන් නියලී ඇත මුස්ලිම් කාරයෝ දීඝ වාපිය බුල්ඩෝසර් කළහ කුරගල පල්ලි හදුහ සිරීපාද භූමියටත් රිංගාගෙන ඇත ..එහෙත් තවමත් රටේ බෞද්ධයන් 70%සිටින්නේලු .එහෙව් රටේ අගමැති අන්ග්ලිකන  කිතුණුවෙක් වී ඇතවසර 2600ක් බෞධ්ධරාජ්‍යයක්ව පැවතෙමින් එන […]

More >

යම් රටක් ඉස්ලාම්කරණයට නතු කිරීමේ දි අනුගමනය කෙරෙන ක්‍රියාපටිපාටිය කුමක් ද? එතුළින් ඉටු කර ගන්නා ඉස්ලාමයේ අරමුණු මොනවා ද?

Wednesday, February 15th, 2017

දිලාන් පංචන ජයසිංහ මහලේකම් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය(මුහුණු පොතෙන් උපුටාගෙන එව්වේ) ධර්මසිරි සෙනෙවිරත්න යම් රටක් ඉස්ලාම්කරණයට නතු කිරීමේ දී ජිහාදය විසින් ප්‍රධාන අරමුණු හතරක් මුදුන්පත් කරගනු ලබනවා. මම දකින හැටියට සල්ලල්ලාහු අලෙයිහිස් වසල්ලම්ගේ (මුහම්මද් නබි) තබුක් යුද ව්‍යාපාරයේ අරමුණු පදනම් කරගෙන අපට ඒ පිළිබඳ යම් නිශ්චිත අදහසක් ගොඩනගා ගන්න පුළුවන්. එනම්, අදාළ භූමිය (දේශය) “දාරුල් ඉස්ලාම්” කිරීම. 02. ඉස්ලාමයේ […]

More >

දෙමල බෙදුම් වාදීන්ට පිළිතුරු –අත්පොතක් –

Sunday, February 12th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න  දෙමල බෙදුම් වාදය ඇතිවුනේ ඔවුන්ට සිංහලයන්ගෙන් වූ අසාධාරණ නිසායය් සමහරු කියති . දෙමල අ යට දෙමල වීම නිසාම සිදුවූ අසාධාරණ මොනවාදය් ඔවුන්ගෙන් ඇසුවිට කෙලින් පිළිතුරක් නොදී මෙසේ අනන්මනම් දොඩවති ”” එසේ ඇසීම තරම් පැවසීම පහසු නොවේ ….දෙමලු තමන්ට සාපේක්ෂව තමන්ට අසාධාරණයක් වී අතය් පවසනවානම් අපි එය පිලිගතයුතුය …..දෙමළුන්ට වූ අසාධාරණ දන්නේ වෙනත් අ […]

More >

සිංහල බෞද්ධ අනන්‍ය තාව මකා දැමීමේ සාපරාධී කුමන්ත්‍රණය 

Thursday, February 2nd, 2017

ධර්මසිරි සෙනෙවිරත්න ෂෙනාලි වඩුගේ විසින්  මේ පිළිබඳව ලියන ලද ලිපිය  ඔ බගේ ඇස්  අරවන්න ඇති  යය සිතමි . රටේ බොහෝ දෙනා ඉංග්‍රීසි නොකියවන හෙයින් සින්හලෙන්ද  එවැන්නක් ලිවිය යුතුයය් සිතුවෙමි .                                                   […]

More >

”කොරාන්  ”   යය්  කියා පොතේ තිබුනත් මේවා නම් ”නො – කොරාන් ”’ මිනිසුනේ .

Monday, January 30th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න     ”’ අන්‍ය ලබ්ධිකයන් අපේ ආගමට බලෙන් හරි හරවනු . බැරි නම් මරාදමනු .එසේ ආගම වෙනුවෙන් මිනී මරන්නෝ මියගිය විගසම සුරලොව ඉපදෙ දෙවගණන් 72ක් සමග කම්සපවින්දිමින් කල්ගේවන්නට ඔවුන්ට  වාසනාව පෑ දේ.    –ඔබේ ගැහැණු ඔබේ දෙපලය් කැමති පරිදි පරිහරණය කරන්න සුරා .2. 223 —..-සැමියාට අවශ්‍ය විට කාම සේවනයට මැලිකම් දක්වන බිරිඳට දඩුවම් කිරීමේ […]

More >

ත්‍රස්ත  පරීක්ෂණය

Thursday, January 26th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න මැ ද පෙරදිග රටවල් 6 ක සංක්‍රමණිකයන්ට ඇමරිකාව ට පැමිණීමට වීසා නොදීමට ට්‍රම්ප් තීරණය කර ඇතිබව  වාර්තාවෙය් . එය රටේ ආරක්ෂාව සඳහා ගන්නා තීරණයක් හෙයින් ඒ තීරණය ගැන ප්‍රශ්නකිරීමට උසාවියටත් නොහැකිළු,ත්‍රස්තවාදියා තමන් ත්‍රස්ත වාදියෙකය්  කියමින් රටට එන්නේ නැත .එනකොට එන්නේ හිනාවෙවී ඇවිත් දෙනකොට දෙන්නේ අමරිකානුන්ට  ඇ ඬේ න්න ය් . එනිසා  එන එකා […]

More >

 එකමත් එක කලක රාජ්‍යය විචාල   මහින්ද නම් රජතුමා 

Sunday, January 22nd, 2017

ධර්මසිරි සෙනෙවිරත්න   1990  අගෝස්තු 9 දින බදාදා  දිවයින අතිරේකයේ පලවූ  මාවිසින් ලියන ලද  ”’අඹ යහළුවෝ ‘ නම්  කතාව( මේ කතාව ” විකුර්ති බුද්ධි ”’  පොතේද   ඇතුලත්ය ) අනුසාරයෙනි                    මුළු කතාවම ලිවීමට අපහසු හෙයින් අදට අවශ්‍යම කරුණු පමණක් දක්වා ඇත              […]

More >

ට්‍රම්ප් වරද්දා ගනිය් ද 

Saturday, January 21st, 2017

ධර්මසිරි සෙනෙවිරත්න ඔව් සමහර විට . වරද්දා ගන්නත් පුළුවන් .අවුල් කර ගන්නත් පුළුවන් ඒ අතර හුගක් හරි දේවල් කරන්නත් පුළුවන් . මතකද අපේ සිරිමාවෝ රැජිනගෙන් රට ගලවා ගත්තා සිරීපාදේ ,කතරගම හින්දු බලයෙන් ගලවාගත්තා . කච්චදුව අයිති කරදුන්නා රටට එජාපයේ කෙනහිලි මද වතුකම්කරු කල්ලතොනින් යවන්න වැඩකලා ,,,,,,…….. මේ අතර අධ්ධ්යාපන ඇමති ලෙස බද්යුද්දීන් පත් කරලා ඉතිහාසය […]

More >

ඉස්ලාම් අධිරාජ්‍ය වාදය හා  යටත් විජිත වාදය –10 (මගේ ”විමුත්ති මග්ග ….පොත අනුසාරයෙනි )

Wednesday, January 18th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න  සොල්දාදුවෙකුවූ මහමත් තුමා  ආගමකද  නායකයෙකි සමරුන්ට අනුව ”’මහා පුරුෂයෙකි ”. කෙසේ හෝ වේවා මොහු නොසිටින්නට මනුෂ්‍ය  වර්ගයාගේ ඉතිහාසය  බොහෝසෙයින් වෙනස් වන්නට තිබිණි .සාමකාමී හා ශීලාචාර සම්පන්න වීමට ඉඩ තිබිණි .                                               […]

More >

ඉස්ලාම් අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය —9 (විමුත්ති මග්ග …පොත අනුසාරයෙනි )

Sunday, January 8th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න   ස්ත්‍රියට ලිංගික තෘප්තිය ගෙන දෙන කුඩා අංගයක් වූ යෝනිය තුල පිහිටි ”භගමනි ”  කපාදමීම  මුස්ලිම් රටවල අතීතයේ සිට සිදුකෙරේ . පිරිමි චර්ම චේදනය  උත්සවාකාරයෙන් කලද මෙය දැන්  කෙරෙන්නේ රහසෙනි, .අතීත අරාබියේ මෙය නිත්‍යානුකුල වුවකි . නැගෙනහිර අප්‍රිකාව යේමනය ඕමානය  ආදී රටවල  තවමත් මෙය කෙරෙන බව 1992 දී කල සමීක්ෂණයකින් හෙළිවිය . කුරානයේ මේ […]

More >

ඉස්ලාමීය අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය –8-

Monday, January 2nd, 2017

ධර්මසිරි සෙනෙවිරත්න  (මා ලියු ”’විමුත්ති මග්ග ……)පොත අනුසාරයෙනි   ඉස්ලාමීය කාන්තාව ගැන තවදුරටත් —–                                                                       ස්ත්‍රීන්ට හා වහලුන්ට අනුකම්පා කලයුතුයය් මහමත් තුමා […]

More >

ඉ ස්ලාමීය අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය—7

Saturday, December 31st, 2016

ධර්මසිරි සෙනෙවිරත්න (මගේ ”’විමුත්ති මග්ග ……පොත අනුසාරයෙන් ) ඉස්ලාමීය ආගම හා කාන්තාව —                                                  ඉස්ලා මය  කාන්තාවන්  ගර්හාවට  ලක් කරන බවත් කාන්තා අයිතීන් යටපත් කරන බවත් කියන විට පෙන්වා දෙන විට එය එසේ […]

More >

ඉස්ලාමීය අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය 6

Monday, December 26th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න     ඉස්ලාමිකයන්ට  යටත්වූ මුස්ලිම් නොවන්නෝ —           ”ධිම්මීස් ”හෙවත් මුස්ලිම් නොවන  යටත් වුවන්ගේ තත්වය  පහත දැක්වේ  .””’ලෝකය පන්ති දෙකකට බෙදුනේය .මුස්ලිම් හා මුස්ලිම් නොවන  අ ය  ලෙසය ..පැවතිය යුතුයය්  සලකන ලද්දේ ඉස්ලාමය පමණි .මුස්ලිම් නොවන්නෙකුට උපකාර  කල මුස්ලිම් වරයාද  දඬුවම් දෙනලදී ”—A .S .TRITON            […]

More >

මුස්ලිම් අ ධිරාජ්‍යවාදය හා යටත් විජිතවාදය -5

Friday, December 23rd, 2016

ධර්මසිරි සෙනෙවිරත්න ටමර් ලේන්—  මුස්ලිම්  නොවන්නන් සමා පමණක් නොව  මුස්ලිම් වරු සමගද  මොහු සටන් කළේය 1400 දී ටිෆ් ලිස් කොල්ලකෑ ඔහු  නැවත  1403 දී  ආක්‍රමණය කර  ගම්මාන 700 ක් ඩ නගරද  විනාශකර  කිතුනු පල්ලි බිමට සමතලා කළේය  සවභාවයෙන් ම  කුරිරු  මොන්ගෝලියන් වරුන්ට  සුපුරුදු යුද්ධයට  ටමර් ලේන් විසින් ආගමික  රසයක් ද කවන ලදී . කොරානයට ඇති […]

More >

ඉස්ලාමීය අධිරාජ්‍යවාදය හා  යටත්විජිත වාදය    4 ( මගේ ‘’’විමුත්ති මග්ග ……පොත ඇසුරෙනි )

Monday, December 19th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න අන් මත නො ඉවසීම ———අන්මත නොඉවසීමේ ගතිය  මුල්කාලීන  ක්‍රිස්තියානීන් තුල නොඅඩුව තිබුනේය .ඔවුන් විසින් කල අපරාධ පරණ තෙස්තමේන්තුවේ ඇත ..එහෙත් බුද්ධිමතුන්ගේ විවේචන නිසාම  අදවන විට ඔවුන්ගේ ‘’කුරිරු ‘’ ප්‍රති පත් ති  වෙනුවට ‘’කුහක ‘’ ප්‍රතිපත්ති ආදේශ වී ඇත ‘ අදත්  ගොඩ වැඩි කර ගැනීම සඳහා  මුදල් බලය යෙදවේ .  ඉස්ලාමිකයන්ගේ මේ පිලිබඳ න්‍යාය […]

More >

ඉස්ලාමීය අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය      -3 –

Monday, December 12th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න උතුරේ හා දකුණේ අරාබි වරු එකිනෙකා කෙරෙහි  බද්ධ වය්රයෙන්  පසුවුහ . අදත් සමහරු මේ වය් රය ඇත හැර නැත . එකම ග්ත්රයේ විවිධ වංශිකයෝ පවා  අන්තර් විවාහ ප්‍රතිෂේප කලේ ‘’’උන්ට කවුද ගෑනු දෙන්නේ ‘’ වැනි උද්ධච්ච  හැගීම්  නිසාය ‘’’උන් මොක්කුද ‘’’අපිනේ මිනිස්සු ‘’’ යන භේද කාරී අදහස්  නැතිකර සමානාත්මතා අදහස්  තම ආගමිකයන් අතර […]

More >

ඉස්ලාමීය අධිරාජ්‍යවාදය හා යටත් විජිත වාදය     2

Saturday, December 10th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න —-(මගේ ‘’’විමුත්ති මග්ග …..’’’ පොත අනුසාරයෙනි ) මුස්ලිම් ජයග්‍රහණයේ ඉතාම  අවාසනාවන්තම  ප්‍රතිඵලය නම්  කෝටි සන්ඛ්යාත  ජන ගහනයක්   ඔවුන්ගේ  මුස්ලිම් නොවන අතීත සව්භාග්‍යමත්  උරුමයෙන් ඉවත් කිරීමය් . පකිස්තානයේ ඉන්දු නිම්නයේ  තිබු මොහෙන්දජාරෝ ශිෂ්ටාචාරය ලොව  ඉපැරණිම අද්විතීය ශිෂ්ටාචාරයකි ..එහෙත් මුස්ලිම් වරුන්ට අනුව ඉස්ලාමය පැතිරීමට පෙර තිබු  සියලු යුගයන් අඳුරු යුගයන්ය .. මොහෙන්දජාරෝ  නටබුන් අතර ගල්වල […]

More >

ඉස්ලාමීය  අධිරාජ්‍යවාදය  හා යටත් විජිත වාදය

Thursday, December 8th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න            (  මවිසින් ලියු ‘’’’විමුත්ති මග්ග  …….’’පොත අනුසාරයෙනි ) ඉස්ලාමය  පිළිබඳව ලියවුන  වර්තමාන පොතක්  දිගහැරියහොත්  ඉතාම සුලුකලකින්  ලෝකයෙන් අඩක්ම  අල්ලා  ගත්   ජන වර්ගයක් ගැන  ලියවුන ප්‍රශස්ති ගීත  වලින්  පොත පටන් ගන්නා බව  දැකගත හැක  විවිධ වර්ගයේ මිනිසුන් හා සංස්කෘතීන් යටපත් කරමින්  මුස්ලිම් වරු ගෙනගිය පාලනය  සුමධුර වචනයෙන් සරසා  උද්වේගකාරී ලෙස  මේ පොත්වල වර්නනා  කර […]

More >

අධ්‍යාප නයටත් රටක්  විනාශ කලහැක      4

Saturday, November 5th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න අංක  1,2,3  සමග  කියවන්න ඉංග්‍රීසින් විසින් ආරම්භ කරන ලද අධ්‍යාපන  ක්‍රමය  ගැන  මනා අධ්‍යයනයක්  කල   ආනන්ද කුමාරස්වාමි  ඒ ගැන  තව දුරටත්  මෙසේ කියය් .’’’’’’’ වැසියන්ගේ ඕනෑ  එපාකම්  හා  හැමවිටම  එක මග නොයන  අවශ්‍යතා ඇති  අන්‍යයනට ,  ඔවුන් කැමති අධ්‍යාපනයක්  වැසියන්ට දීමට ඉඩහැර  තිබේ . කේම්බ්‍රිජ්  විශ්ව විද්‍යාලයීය  විභාග සහ  ලන්ඩන් විශ්ව විද්‍යාලයීය  පාඩම් […]

More >

කුයිනි  ලෑ  ඇත්තන්ගේ  වලප  

Monday, October 31st, 2016

ධර්මසිරි  සෙනෙවිරත්න අද අසරණ වී  වන ගත වුවද  බලි තරු  නිරිදුන් අපෙ             මු ත්තෝ ලොව සුපතල  වෙදකම  බිහි කරවූ  පුලතිසි  රාවන  අපෙ      ඇත්තෝ ගොවිකම් පෙහෙකම් හුරු කල දෑතින්  විස්කම් පෑ අපෙ   මුතු    මිත්තෝ දඩයම් යුගයට  යලි එළවුයේ  නොරටින් නැව් නැග  ආ             ඇත්තෝ   නොරටුන් පිලිබඳ  සිත් ඇති කරගත්  අප මහගේ  උන් ගෙට     ගත්තෝ  ගෙටවන්  පිටඋන් […]

More >

අධ්යාපනයටත්   රටක්  විනාශ  කල හැක    2

Sunday, October 30th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න ….මේ  මිෂනාරී අධ්‍යාපනය   යටතේ   යාපනේ දෙමල ජනයා  ඉංග්‍රීසින්ගේ  සුවච කීකරු  විශ්වාසවන්තයින් බවට පත්වීම  සිවිල් නිලධාරී  ලෙනාඩ් වුල්ෆ්  දක්වන්නේ  මෙසේය ‘’’ යාපනේ  දෙමල ජනයා  ඉංග්‍රීසි  ඉගෙන ගැනීමේ මෙන්ම  විනය හා කීකරු භාවයේ දීද  සිංහලයන්ට  වඩා  ඉදිරියෙන් සිටිති .ඔවුන් දෙදෙනෙකු හමුවුන විට  දෙමල බසින් කතාකරන අතර  ඉංග්‍රීසින් ඉදිරියේදී  ඉතා හොඳ ඉංග්‍රීසි  සිරිත්  අනුව  හැසිරෙති                        […]

More >

Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress