Author Archive for දිනසේන රතුගමගේ

යුධ සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සඟවා තිබූ බවට සැකකෙරෙන යුධ උපකරණ තොගයක් සොයාගෙන

Sunday, December 2nd, 2018

දිනසේන රතුගමගේ යුධ සමයේ  එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සඟවා තිබූ බවට සැකකෙරෙන යුධ උපකරණ තොගයක්  මුලතිව් පුදුකුඩිරිප්පු, සුදන්දිපුරම් ප්‍රදේශයේදී 1 දා  සොයාගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකා මුලතිව් කඳවුරේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අදාල යුධ උපකරණ තොඟය සොයාගෙන ඇත. එහිදී ටී 56 උණ්ඩ 2250ක්, ආර්.පී.ජී උණ්ඩ 03ක්, දුම් බෝම්බ 02ක්, මිලිමීටර් 120 උණ්ඩයක්, මිලිමීටර් […]

More >

උතුරු පළාත් සභාවේ රුපියල් තුන්කෝටි විසි ලක්ෂක් වංචා වී ඇතැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් පරීක්ෂණ

Sunday, December 2nd, 2018

දිනසේන රතුගමගේ උතුරු පළාත් සභාවේ හිටපු පුනරුත්ථාපන ඇමතිනී ආනන්දි ශෂිහරන්  මහත්මියගේ අමාත්‍යංශවලින් රුපියල් තුන්කෝටි විසි ලක්ෂක් වංචා වී ඇතැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට උතුරු පළත් අණ්ඩුකාරවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කොට තිබේ. මෙම මූල්‍ය වංචාව සිදු වී ඇති බවට ආණ්ඩුකාරවරයා වෙත පැමිණිලි කොට ඇත්තේ උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.ශිවඥානම් මහත විසිනි. ආනන්දි ශෂිහරන්  […]

More >

එක්සත් ජාතික පෙරමුණට සහය පලකිරීමේ  යෝජනාවට ටෙලෝ සංවිධානය විරෝධය

Sunday, December 2nd, 2018

දිනසේන රතුගමගේ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහය පලකිරීමේ  යෝජනාවට අත්සන් තැබීම සම්බන්ධයෙන් ටෙලෝ සංවිධානය විරෝධය පල කොට ඇත්තේ ටෙලෝ සංවිධානයේ නායකත්වය පිළිබදව පැන නැගී ඇති මත භේදකාරී තත්ත්වයක් නිසා බව  හෙළි වුණි. ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව  1 දා දහවල් වවුනියාවේ හෝටලයකදී ඔඇවති අවස්ථාවේදී මේ සම්බන්ධයෙන්  ප්‍රශ්න ගණනාවක්ම ඉස්මතු විය. පෙරවරු 11 ට […]

More >

වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා 1 දා දහවල් වවුනියාව නෙඩුන්කේණී නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

Saturday, December 1st, 2018

දිනසේන රතුගමගේ වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා 1 දා දහවල් වවුනියාව නෙඩුන්කේණී නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි. වවුනියාව සහ නෙඩුන්කේණී දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නියෝජිතයින් හා සාමාජිකයින් එක්ව මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට තිබුණි. ‍ජනතා මතයට ගරු කරමින් වහාම මැතිවරණයක් පවත්වන ලෙසට විරෝධතාකරුවෝ ඉල්ලීම් කළ අතර පක්ෂක්ග්‍රාහී කථානායක වහාම ඉල්ලා අස්විය යුතු බවටද විරෝධතාකරුවන් […]

More >

”ආවා කල්ලියේ” සාමාජිකයින් තුන් දෙනෙකු 1 දා අත් අඩංගුවට ගෙන තිබේ

Saturday, December 1st, 2018

දිනසේන රතුගමගේ යාපනයේ චුන්නාකම් පොලීසිය විසින් අපරාධ විසි එකකට සම්බන්ධ ”ආවා කල්ලියේ” සාමාජිකයින් තුන් දෙනෙකු 1 දා අත් අඩංගුවට ගෙන තිබේ. ”ආවා කල්ලියේ” ප්‍රබල නායකයෙකුව කටයුතු කොට ඔහුට  එල්ල වූ විවිධ තර්ජන නිසා පොලීසියට බාර වූ අශෝක් කුමර් නැමති  අයගෙන් ලැබුණු තොරතුරු මත මෙම සාමාජිකයින් තුන් දෙනා අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ. යාපනයේ […]

More >

යාපනයේ අක්කර 2400 ක පොල් පැල 25000 ක් සිටුවීමේ වැඩ සටහනක් යුද හමුදාව විසින් ආරම්භ කොට තිබේ.

Thursday, November 29th, 2018

දිනසේන රතුගමගේ යාපනයේ අක්කර  2400 ක පොල් පැල  25000 ක් සිටුවීමේ වැඩ සටහනක් යුද හමුදාව විසින් ආරම්භ කොට තිබේ. යාපනයේ විවිධ පළාත්වල පිහිටි ප්‍රධාන යුද හමුදා කදවුරු 34 ක් යටතේ මෙම පොල්පැල සිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. අදාල යුද හමුදා කදවුරු මගින් ඒ ඒ ගම්මානවල වැසියන්ද පාසල් සිසුන්ද වෙනත් ස්වේච්ඡා සංවිධානද දිරිමත් කරමින් පොල්පැල 25000 සිටුවීමේ […]

More >

වහාම මහ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුව ශක්තිමත් කොට ජනතා ප්රශ්න විසදන මෙන් ඉල්ලා කිළිනොච්චිය නගරයේ විරෝධතාවයක්

Wednesday, November 28th, 2018

දිනසේන රතුගමගේ වහාම මහ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුව ශක්තිමත් කොට ජනතා ප්‍රශ්න  විසදන මෙන් ඉල්ලා කිළිනොච්චිය නගරයේ 28 දා විරෝධතාවයක් පැවැත්වූහ. කිළිනොච්චියේ කාක්කා හන්දියෙන් ආරම්භ වු මෙම විරෝධතා පෙළපාලිය ඒ-9 මාර්ගය ඔස්සේ කිලිනොච්චිය නගරය දක්වා ගමන් කොට නගරයේදී  විරෝධතාවය පැවැත්වුණි. කිළිනොච්චිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නියෝජිතයින් හා සාමාජිකයින් එක්ව මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට […]

More >

ජර්මන් ජාතික පවුලක් 27 දා යාපාන්යේ කෝපායි ප්රදේශයේ පැවති මහවිරු උළෙලකට සහභාගීවෙයි

Wednesday, November 28th, 2018

දිනසේන රතුගමගේ යාපනයේ සංචාරයක් සදහා පැමිණ සිටි ජර්මන් ජාතික පවුලක් 27 දා යාපාන්යේ කෝපායි ප්‍රදේශයේ පැවති මහවිරු උළෙලකට සහභාගී වූහ. මේ සිදුවන දේ පිළිබදව ඔවුන් විපරම් කොට බලද්දී යාපනයේ වැසියන්ගෙන් ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ යුද්ධයේදී විශාල දෙමළ පිරිසක් මරුමුවට පත් වූ බවත් ඔවුන් සිහිපත් කරමින් මේ උළෙල පවත්වන බවත්ය. මේ ජර්මන් පවුලේ ගෘහමූලිකයාගේ සීයා හා […]

More >

ඉන්දියාවට යන බැතිමතුන්ගේ පහසුව පිණිස යාපනයේ කන්කසන්තුරේ හා ඉන්දියාවේ රාමේස්වරන් අතර නැව් සේවාවක්

Wednesday, November 28th, 2018

දිනසේන රතුගමගේ ඉන්දියාවට යන බැතිමතුන්ගේ පහසුව පිණිස යාපනයේ කන්කසන්තුරේ හා ඉන්දියාවේ රාමේස්වරන් අතර නැව් සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කරවීමේ කටයුතු බාර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා පැවසීය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දියාවේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සදහා  සිංහල බෞද්ධයින් විශාල පිරිසක්ද ඉන්දියාවේ පිහිටි විවිධ කෝවිල් වැද පුදා ගැනීමට හින්දු බැතිමතුන් […]

More >

යාපනය මහනගර සභාවේ නගරධිපතිවරයාද මෙවර මහවිරු සැමරුම් උළෙලවල් වලට

Wednesday, November 28th, 2018

දිනසේන රතුගමගේ යාපනය මහනගර සභාවේ නගරධිපතිවරයාද මෙවර මහවිරු සැමරුම් උළෙලවල් වලට සහභාගී වී සිටියේය. යාපනයේ සංවිධානය වී තිබූ මහවිරු උළෙලවල් අතරතුර  යපනයේ පලවන උදයන් පුවත් පත් ආයතනය විසින් ලේ දන් දීමේ ව්‍යාපාරයක්  සංවිධානය කොට තිබුණේ මියගිය පිරිසට පින් අනුමෝදන් කරවීම පිණිසය. යාපනය නගරධිපති ආනෝල්ඩ් එමානුවල් මහතා ඒ ලේ දන්දීමේ ව්‍යාපාරයට සහභාගී වී මියගිය මහවිරුවන්ට පින් […]

More >

 මන්නාරමේ සමූහ මිනී වළේ කැණීම්කටයුතු සොයා බැලීම පිණිස ශ්රී ලංකාවේ සිටින ජර්මන් තානාපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිනේ

Wednesday, November 28th, 2018

දිනසේන රතුගමගේ  මන්නාරමේ සමූහ මිනී වළේ කැණීම් කටයුතු සති දෙකක කාලයකට තාවකාලිකව නතර කොට 27 දා පෙරවරුවේ යළි ආරම්භ කරණ අවස්ථාවේදී එහි කටයුතු සොයා බැලීම පිණිස ශ්‍රී ලංකාවේ සිටින ජර්මන් තානාපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ සිටින ජර්මන් තානාපති ජෝන් රොහොඩ් (Jorn Rohde) මහතාට මන්නාරම සමූහ මිනී වළේ මෙතෙක් සිදු කෙරුණු කටයුතු […]

More >

පුරාවිද්යා නිලධාරීන් පිරිසකට එම ස්ථානය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින හින්දු පූජකවරු පිරිසක් හා ගම්වාසීන් එක්ව 16 දා පහර දීමට උත්සහ කොට තිබේ.

Saturday, November 17th, 2018

දිනසේන රතුගමගේ වවුනියාවේ සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානය නිරීක්ෂණය කිරීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට එම ස්ථානය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින හින්දු පූජකවරු පිරිසක් හා ගම්වාසීන් එක්ව 16 දා පහර දීමට උත්සහ කොට තිබේ. වවුනියාවේ සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයකි. යුද සමයේදී නිලධාරීන්ට එම ප්‍රදේශයට යාමට නොහැකි වූ නිසා හින්දු පිරිසක් එම ස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන හින්දු කෝවිලක් ඉදිකොට […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress