Author Archive for Chanaka Bandarage

උතුරේ ඉඩම් මිලදී ගැනීමට සිංහලයා දැන් තදින් යොමු විය යුතුයි; තේසවලාමේ – ඉඩම් පිලිබඳ වූ නිතීය, තදබල  බාධාවක් නොවේ  

Monday, February 13th, 2023

චානක බණ්ඩාරගේ මුලින්ම, අම්පිටියේ සුමනරතන හිමි ඝාතන තැත ගැන වදනක්  – අම්පිටියේ සුමනරතන හිමි මරා දැමීමේ වෑයමින් උන්වහන්සේ බේරුනේ අප ජාතියේ පිනටය. උන්වහන්සේ බොහෝ පිං කර ඇත. නුලෙන් මෙවර බේරුනේ ඒ නිසාය. මෙම මහා ඝාතන තැත ගැන රටේ දේශපාලනඥයෝ මුනිවත රකිති. කිසිවෙක් එය හෙලා දැකීමක් වත් කර නැත.  මාධ්‍යයද, සමාජ මාද්‍යය ඇතුළු, එය ප්‍රධාන පුවතක් […]

More >

දේශපාලන නායකයන් ජනතාව නොබෙදිය යුතුයි, සමගි කල යුතුයි; සහ නායකයන් වෙත ස්ත්‍රී ඇඳුම් යැවීම

Friday, February 10th, 2023

චානක බණ්ඩාරගේ 1987 ඉන්දු – ලංකා ගිවුසුම මඟින් JR ජයවර්ධන 13 හඳුන්වා දුන්නේ ඉන්දියාවේ දැඩි බලපෑම නිසා යයි කීම හුදු නිදහසට කරුණක් පමණි.  දක්ෂ, එඩිතර ශ්‍රී ලාංකික නායකයෙකුට ඉන්දියාවට බැහැ කීමට අයිතිය තිබේ, සහ පිට කොන්දක් තිබේ.  1956 බැන්ඩුන් සමුළුවේදී සර් ජෝන් කොතලාවල වේගවත් කථාවක් කර හිඳ ගත් විට නේරු තුමා ඔහුගෙන් විමසුවේ තමාට ඒ […]

More >

ඉඩම්, පොලිස් බලතල දීමටත් කලින් මන්නාරමින් සිංහල ගැමියන් එලියට?

Monday, February 6th, 2023

චානක බණ්ඩාරගේ මන්නාරම මුරුන්කන්හි නරි කාඩු සිංහල ගම්මානය සිංහල වැසියන් ජීවත්වෙන ගම්මානයකි, මෙහි බොහෝ සිංහල අය පාරම්පරිකව එම ප්‍රදේශයේ ජීවත් වූ අයයි.  ඒ අය දෙමල කථා කරති.  දෙමළ නොදන්නා සිංහලයෝද මේ ගමේ ජීවත් වෙති. ප්‍රභාකරන් විසින් උතුරෙන් සිංහලයන් එළවීමේ ත්‍රස්‌තවාදී වැඩපිළිවෙල යටතේ මෙම ගමේ බොහෝ දෙනෙක් උතුර අත් හැර උතුරු මැද පලාතට ගියහ. 2009 යුද්ධය […]

More >

පරිහානියට යන සිංහල සංස්කෘතිය

Sunday, February 5th, 2023

චානක බණ්ඩාරගේ පළමුව, විශේෂ දෙයක් – වසර 36ක ඇවෑමෙන්, දැන් – 2023, 13 පුර්ණ කර ඒ මඟින් ශ්‍රී ලංකාව නියතව දෙකට කඩන TNA මර උගුලට පාර්ලිමේන්තුවේ සිටින සියළු සිංහල ප්‍රධාන පක්ෂ (ජවිපෙද ඇතුළු) එකඟ වී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.  අනාගත ජනාධිපතිවරණයකදී ද්‍රවිඩ චන්ද (20%), තම ගොඩට දමා ගත හොත් තම ජය නියතයයි සෑම ප්‍රධානම සිංහල […]

More >

‘ඔක්කොම බොරුකාර, හොරු මල්ලි

Saturday, February 4th, 2023

චානක බණ්ඩාරගේ 2004දී මහා පරිමානයේ  සුනාමි සොරකමක් වූ බව දැන දැනත්, 1994 පටන් ඒ අයගේ කැරැට්ටුව දැන දැනත්, ඒ අයට දිගටම බලය ලබා දුන්නේ අපයි. මෙයින් පෙන්වන්නේ අපේ නොසැලකිල්ලයි. රටට නියම ආදරේ නැති කමයි. අප දිගු කාලීනව අනාගතය දෙස නොබලන බවයි. දියුණු රටවල ජනතාව නම්  සොරුන් බව දැනගත් පසු කිසිදා එවැනි අය පලමුවරට හෝ නැවත […]

More >

සිංහලයා මුළුමනින්ම ක්ෂය නොවෙනු ඇත

Monday, January 30th, 2023

චානක බණ්ඩාරගේ සිංහලයා ක්ෂය වෙන ජාතියක්? අද රටේ සිංහලයන් අතර කථිකාව ‘ශ්‍රී ලාංකික අනන්‍යතාවය’ තව තවත් ප්‍රවර්ධනය කල යුත්තේ කෙසේද යන්න මිස රටේ  සිංහල ජනගහනය ක්ෂය වීම හෝ  සිංහලයාට වන අසාධාරණකම්  නොවේ. බෞද්ධ අයිතීන් ගැන නම් යම් කථිකාවක් ඇත. ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ ඊලාම් ඉල්ලීම අදද රටේ සහ ඉන් පිටත තදින්ම ක්‍රියාත්මක වන බව පිළිගැනීමට […]

More >

ශ්‍රී ලංකාව – පළාත් සභා වලට ඉඩම් සහ පොලිස්  බලතල ලබාදීම භයානකයි – එය සිදු නොවිය යුතුයි

Friday, January 27th, 2023

චානක බණ්ඩාරගේ Vanguard Postහි පළ වුනු  ‘Sri Lanka – Giving Land and Police powers to the Provinces is dangerous – it should not happen’ නමැති ඉංග්‍රීසි ලිපියේ සිංහල අනුවාදය, එම මුල් ලේඛකයා විසින්ම. උතුරු නැගෙනහිර පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමේ ප්‍රවනතාවයක් පැන නැගී තිබෙන බව ශ්‍රී ලංකාවෙන් එන ප්‍රවෘති වලින් පෙනී යයි. […]

More >

Sri Lanka – Giving Land and Police powers to the Provinces is dangerous – it should not happen

Saturday, January 21st, 2023

Chanaka Bandarage Courtesy: Vanguard Post News emanating from Sri Lanka shows that there is the tendency to give land and Police powers to the Provincial Governments including the Northern and Eastern provincial governments.  The Sri Lankan Government is under enormous pressure from the TNA (Tamil National Alliance) and other Tamil MPs; it is quite probable […]

More >

Wickramaarachchi Weda Mahaththaya –  a Sex Trap Victim?

Wednesday, January 11th, 2023

Chanaka Bandarage Kadawatha Weda Mahaththaya (KWM) states that because he received complaints that Wickramaarachchi Weda Mahaththaya (WWM) is promiscuous, he sent a woman to WWM in order to expose his alleged vulgarism nationally. KWM has achieved his objective.   WWM seems to be in hiding. He is very badly castigated nationally as a dirty, perverted man. […]

More >

සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (8වෙනි කොටස)

Monday, December 26th, 2022

චානක බණ්ඩාරගේ පිරිමින්ගේ ආර්ය සිංහල ඇඳුම තුරන් වී යාම සහ ‘කාන්තාවන්ගේ සාරිය ගැලවීමේ’ දැඩි උවමනාව අනාදිමත් කාලයක සිට මේ රටේ සිංහල ජනයා වැදගත් අවස්ථාවකට  ඇන්දේ ආර්ය සිංහල ඇඳුම සහ සාරියයි.  එනම් පිරිමින් ජාතික ඇඳුමද ස්ත්‍රීන් සාරියද ඇන්දහ. උඩරට කතුන් ඔසරිය ඇන්දහ. නිවසේදී,  පිරිමියා සරමද, කාන්තාව සාරියද ඇන්දහ. විවිධ කාලීන හේතු සහ ප්‍රායෝගික අවශ්‍යතා නිසා අද […]

More >

සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (7වෙනි කොටස)

Sunday, December 25th, 2022

චානක බණ්ඩාරගේ ඇමරිකාව, කැනඩාව, ඕස්ත්‍රේලියාව යන රටවල් (i) ‘සිංහල බෞද්ධ’ අයිතීන් පරයා  ‘ශ්‍රී  ලාංකික අනන්‍යතාවය’ ප්‍රවර්ධනය කරන්නවුනගේ තර්කයක් වනුයේ ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් වල පවා මහ ජාතිය ක්ෂය වීමක් සිදුවන බවත්, අප රටේ සිංහලයන් ගණන අඩුවීම ගැන අප  මැසිවිලි නොනැඟිය යුතු බවත්ය. මෙය වැරදි තර්කයකි. ඉංග්‍රීසි කථා කරන දියුණු බටහිර  රටවල රැකියා […]

More >

සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (6වෙනි කොටස)

Thursday, December 22nd, 2022

චානක බණ්ඩාරගේ, සභාපති, සිංහල සංවර්ධන සංවිධානය සිංහලයා වඳ වෙන ජාතියක්?, සිංහල ක්ෂය වෙන භාෂාවක්? 1981 සංගණනයේ ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රතිශතය 74% විය. ශ්‍රී ලංකාවේ අදටත් සිංහලයන් 70% සිටිතැයි බොහෝ දෙනා කියත්. නමුත් එය එසේ යයි පිළිගැනීමට තරම් සාක්ෂි තිබේද? 1970 – 1978 පමණ දක්වා රජයන් ‘පුංචි පවුල රත්තරං’ කියා දැවැන්ත පවුල් සංවිධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවීය. […]

More >

සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (5වෙනි කොටස)

Monday, December 19th, 2022

චානක බණ්ඩාරගේ මේ දේශපාලුවනට ඇත්තටම පිස්සුද? පසුගිය යහපාලන රජයේ සිමා නිර්ණ කොමිසමේ නිර්දේශ අනුව උතුරු/නැගෙනහිර සිංහල ගම්මාන වලින් සමහරක් එම පළාත් වලින් ගලවා උතුරුමැද පළාතට අනුයුක්ත කල යුතුය. මෙයින් වන්නේ උතුරු/නැගෙනහිර සිංහල ජනගහනය තවත් අඩු විමය. වත්මන් රජය මේ මෝඩ නිර්දේශ ක්‍රියාත්මක නොකරනු ඇතැයි උදක්ම පතමු. දකුණ අද ජනගහනයෙන්  පිරි ඉතිරි ගොස්ය. මිනිසුන් පර්චස් 2 […]

More >

සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (4වෙනි කොටස)

Saturday, December 17th, 2022

චානක බණ්ඩාරගේ සිංහල ඉතිහාසය විකෘති කිරීම සහ ඒ පිළිබඳව සිංහලයා නිහඬව සිටීම සිංහලයාගේ සම්භවය දෙමළ බවත්, සිංහලයාට ප්‍රථමව මේ රටේ ද්‍රවිඩයන් සිටී බවත්, කුවේණීය  දෙමළ බවත්, මහින්දාගමනයට පෙර මේ රටේ ‘දෙමළ බෞද්ධයන්’ සිටී බවත්, මහාවංශය බොරු බවත්, සැමදා යාපනයේ ස්ථිර දෙමළ රජුන් සිටී බවත්, පන්ඩුකාභය රජු දෙමළ බවත්, සීගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් නොවිය හැකි බවත්  […]

More >

සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (3වෙනි කොටස)

Friday, December 16th, 2022

චානක බණ්ඩාරගේ සන්හිඳියාව යටතේ දකුණේ සිංහලයන් විශාල ලෙසින් උතුරු නැගෙනහිර පළාත්වල සංචාරය කළ යුතු වුවත් එවැනි අවස්ථා බොහෝ අඩු විය. පැවති ආණ්ඩු ඒවාට අනුබල නොදුණි. යුද ජයග්‍රහණයෙන් පසු 2009/2010 වසරවල දිනකට සාමන්‍යයක් ලෙස සිංහලයින් රැගත් බස් 4/5 පමණවත් දකුණෙන් උතුරට ගියහ. ඔවුන් බොහෝ විට නැවතුනේ යාපනයේ නාග විහාරයේය. සමහරු නාවට්කුලිය සිංහල ගම්මානයේ (යාපනයට කිලෝ මීටර් […]

More >

සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (2වෙනි කොටස)

Thursday, December 15th, 2022

චානක බණ්ඩාරගේ ගරුතර සංඝරත්නයට කරන පහරදීම අප ඉමහත් සේ ගරු කරන මහා සංඝරත්නයට චීවරධාරීන්, ශ්‍රමණ වේශධාරීන්, හොර ගණයෝ, යෙලෝ පෙට්ස්, සංඝ මුදලාලි  වැනි අපහාසාත්මක වදන් වලින් ප්‍රධාන මාධ්‍ය නාලිකා තුලින් සහ ඇතැම් සමාජ මාධ්‍ය මාධ්‍යකරුවන් විසින් නිරන්තරයෙන් ආමන්ත්‍රණය කරනු ඇසීම ඉතාම කණගාටුවට කරුණකි. අද මාධ්‍ය මඟින් දැඩිව පහර නොගසන ලද රටේ එකදු ප්‍රසිද්ධ  බෞද්ධ භික්ෂුවක් […]

More >

සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (1වෙනි කොටස)

Wednesday, December 14th, 2022

චානක බණ්ඩාරගේ සිංහල බෞද්ධත්වයේ දිගටම සිදුවන වැටීම නිදහස ලැබීමෙන් අනතුරුව සිංහල බෞද්ධත්වයේ නැඟීමක් වෙනුවට වූයේ තව දුරටත් බිඳ වැටීමකි. ධර්මපාලතුමන් සඳහන් කළ පරිදිම සුද්දන් ගිය පසු කළු සුද්දෝ සිංහල බෞද්ධත්වය පාගා දැමීමට, ගැරහීමට ලක් කළහ. අද කළු සුද්දන්ට අමතරව වෙනත් බොහෝ අයද මේ දේට සම්මාදම් වෙත්. බෞද්ධයන් දිගින් දිගටම ක්‍රිස්තියානිකරණය වූහ. මෙය අද ඉතා සීග්‍ර […]

More >

Oh Galle Face!

Monday, December 5th, 2022

Chanaka Bandarage One good thing done by the present government is to grow grass at the Galle Face Green, especially during the Covid period – to fill the empty patches. Now most of the Green is a beautiful turf. True, the turf is damaged in the Aragalaya areas. Can the authorities be able to continually […]

More >

Visionary Leaders

Thursday, December 1st, 2022

Chanaka Bandarage There is a misconception that a nation’s leader cannot singlehandedly build a country for it to become rich and prosperous. The writer states that a visionary leader alone (of course with the support of his/her chosen team) can transform a country from utter poverty to utmost prosperity, within a matter of few years. […]

More >

Queen Victoria Statue

Monday, November 28th, 2022

Chanaka Bandarage A giant statue of Queen Victoria is currently on display at Ananda Coomaraswamy Mawatha, Colombo 7, next to Kalabhawana. It is bigger than her life size. It is a magnificent creation. This statue was constructed in England to commemorate Queen Victoria’s Diamond Jubilee and sent to Sri Lanka (then Ceylon) for public display. […]

More >

Dollar Crisis, attacking Undiyal and other monetary Issues

Tuesday, November 22nd, 2022

Chanaka Bandarage The country is facing a severe foreign exchange crisis. Our real foreign reserves are extremely low now. It seems the government has again resorted to keeping the Rs/US Dollar rate static (Rs 368 or around = US$1).   For the moment, the government has no other option. Sri Lanka being imports driven country, […]

More >

The National List and several other improper Parliamentary Electoral Systems must be abolished

Saturday, November 19th, 2022

Chanaka Bandarage One – person, One – vote is a cardinal principle of representative democracy. This means every citizen is entitled to elect their own representative. It personifies that all people are equal. Casting the vote at an election is how the citizens participate in government. The MPs who get elected by the majority vote […]

More >

ශ්‍රී ලංකා ඉතිහාසය විකෘති කිරීම් (3 වන කොටස)

Tuesday, November 15th, 2022

චානක බණ්ඩාරගේ රටේ අවාසනාවකට, මෙම මහාචාර්යවරයා ශ්‍රේණි 6, 7 සහ 10 ඉතිහාසය පෙළ පොත සංස්කරණ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකි. ඔහු සම්බන්ධ පාසැල් පෙළපොත් වල පහත සඳහන් වැරදි ඇත: ඔහු සම්බන්ධ නැති ශ්‍රේණි 8 සහ 9 පෙළ පොත්වල කිසිදු වරදක් නැත. (කලින් (1වෙනි සහ 2 වෙනි) ලිපිවල මෙන් ඇල අකුරු වලින් (italics) දක්වා ඇති සටහන් මෙම ලියුම්කරුගේ […]

More >

ශ්‍රී ලංකා ඉතිහාසය විකෘති කිරීම් (2වන කොටස)

Sunday, November 13th, 2022

චානක බණ්ඩාරගේ මෙහි පළමු ලිපියේ සඳහන් මහාචාර්ය වරයා සිංහලයාගේ සම්භවය දකුණු ඉන්දියාව බව (එනම් සිංහලයා පැවතෙන්නේ ද්‍රවිඩයන්ගෙන් වැනි මතයක්) ඔහුගේ ‘නොනවතින ඉතිහාසය’ යු ටියුබ් නාළිකා වැඩසටහන් වලින් ඉතා සියුම් සහ සැඟවනු ලෙස පෙන්වා දීමට උත්සහ දරා ඇති බවක් පෙනේ. මෙතුමා පල කරන සමහරක් කරුණු මෙරට ඉතිහාසයේ කිසිදාක පිළිනොගත් ඒවායි. ඔහු විසින්ම සොයා ගන්නා ලද ඒවා […]

More >

ශ්‍රී ලංකා ඉතිහාසය විකෘති කිරීම් (1වන කොටස)

Saturday, November 12th, 2022

චානක බණ්ඩාරගේ ‘ලොව හොඳින්ම කලේ අපය’ යන මත ජනගත කිරීමක් පසුගිය කාලවල සිදු විය. ඒ හා සමාන දෙයක් රටේ ප්‍රසිද්ධ යයි කියා කිව හැකි පුරාවිද්‍යාඥයෙක් අපේ ඉතිහාසය ගැන දැන් කාලාන්තරයක් තිස්සේ ඉතා සාර්ථක ලෙස කරගෙන යයි. මොහු කියන අයුරින් මීට වසර දහස් ගණනකට පෙර ශ්‍රී ලංකාවේ අති සාර්ථක කෘෂිකාර්මික ජිවන ක්‍රමයක් පැවත ඇත. මෙය දැවැන්ත, […]

More >

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම නොව සංශෝධනය කිරීම ප්‍රමාණවත්

Saturday, October 8th, 2022

චානක බණ්ඩාරගේ ශ්‍රී ලංකාව වනාහි ත්‍රස්තවාදයට ඉක්මනින් ගොදුරු වන රටකි – ලොව ත්‍රස්තවාදයෙන් උපරිමව බැට කෑ රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉහලින්ම සිටී. ප්‍රභාකරන් නායකත්වය දැරූ LTTEය යනු ලෝකයේ තිබු දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයකි.   පසුගිය වසර 50 තුල අප නිරන්තරයෙන් කෘර ත්‍රස්තවාදී ග්‍රහණයට ලක්වීමු. ඒ, 1971 සහ 1988 ජවිපෙ (සිංහල) ත්‍රස්තවාදය, 1976 පමණ ඇරභී 2009 දක්වා […]

More >

ගෝල්ඩන් පැරඩයිස් විසාව – ප්‍රශ්නයට විසඳුම නොවේ

Tuesday, April 26th, 2022

චානක බණ්ඩාරගේ ඇමරිකන් ඩොලර් ලක්ෂයක් (US$100,000) ශ්‍රී ලංකාවේ බැංකුවක තැන්පත් කරන ඕනෑම විදේශිකයෙකුට ශ්‍රී ලංකාවේ වසර 10ක් ජීවත් වීමේ නව විසාවක් රජය විසින් හඳුන්වා දී ඇත. ඒ අයට මේ රටේ රැකියා කිරීමේ වරප්‍රසාද පවා ලැබේ. එය ගෝල්ඩන් පැරඩයිස් වීසාව නමින් නම් කර ඇත. පලමුව, මෙවැනි වැදගත් විසාවක් මේ තරම් අඩු මුදලකට විකුනන්නේ මන්ද? මෙවැන්නක් සඳහා […]

More >

රජය පුරවැසියන්ගෙන් රත්තරං මිලයට ගැනීම සහ අපේ බැංකු කඩා වැටීමේ සම්භාවිතාව ගැන

Monday, April 25th, 2022

චානක බණ්ඩාරගේ රත්තරං 2019 නොවැම්බර් වලදී රටේ ශුද්ධ ඩොලර් සංචිතය බිලියන 7 ඉක්මවා තිබුණි, සැලකිය යුතු තරම් විශාල රත්තරං සංචිතයක්ද විය. අද මේවා පිලිවෙලින් ඩොලර් මිලියන 100 සහ ඉතාම අඩු රත්තරං සංචිතයක් බවට පත්ව ඇත. දැන් ඉන්දියාවෙන් සහ චීනයෙන් දෙන ණය සහ ආධාර මත යැපෙමින් එදිනෙදා වේල පිරිමසා ගන්නා තත්වයකට අප පත්ව සිටිමු. තත්ත්වය මෙසේ […]

More >

ප්‍රශ්ණ දෙස රාමුවෙන් ඔබ්බට ගොස් බැලීම

Wednesday, April 13th, 2022

චානක බණ්ඩාරගේ (1). 2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු 10 දක්වා ඩොලරය ස්ථීර (fixed) කර තිබු අතර එම අගය වුයේ රුපියල් 203කි. හිටපු මහ බැංකු අධිපති (කබ්රාල් මහතා) මේ ක්‍රියාමාර්ගය ගැනීමට ප්‍රධානතම හේතුව වුයේ ඒ  වනවිට ශ්‍රී ලාංකාවට විදේශ විනිමය (ඩොලර්) ඒම ඉතාම පහළ වැටී තිබීමයි. රටේ ඩොලර් හිඟ වීම නිසා, රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ඉහල […]

More >

බයිඩන් සහ Nato ද මෙයට වග කිව යුතුයි

Thursday, April 7th, 2022

චානක බණ්ඩාරගේ ‘ඉවසලා ඉවසලා බැරිම තැන එතනයි ඉවසිය යුතුම තැන’ – සිංහල වහරේ එන මෙම කදිම උවදෙස පුටින් නොදැන සිටියා විය හැකියි. නැත්නම්, 24 පෙබරවාරි 2022 දා යුක්රේනයට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමට තරම් ඔහු අමන නොවනු ඇත. තමන්ට දිනන්න බැරි යුද්ධයකට ප්‍රවේශ වන්නේ මෝඩයෙකි.  සාමාන්‍යයෙන් දක්ෂයෙක් වන පුටින් මේ අවස්ථාවේ ඉතා මෝඩ තීරණයක් ගත්තේය. පුටින්ට […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress