Author Archive for Chandrasena Pandithage

වසන්තයේ මල්

Tuesday, June 7th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි වසන්තය! වසන්තය! — හැර ගියේ ඇයි සබද මුලාවුන ජන මනස — උදාකල මේ වෙනස දකින්නට, බැහැ සබද— විදින්නට බැහැ සබද යලි හනික වඩිනු මැන— නිවන්නට මේ පවස මෙත් නමින් පැමිණි යක්— පරපුරම මැඩලන්න සෙත් පිරිත් ගයමු අපි — ජනයිනේ මෙහි එන්න වෙනස දැන් පන්නන්න — වසන්තය කැදවන්න සියලු අවි අර ගන්න — […]

More >

ශ්රී ලංකාවේ වීරෝධාර හමුදාවන්ට එරෙහිව ස්ථාපිත කරන ලද,  යහපාලන පඩික්කම

Wednesday, June 1st, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි “යහපාලනය” බිහිවූ 2015 ජනවාරි 8 වෙනඉදා සිට මේ දක්වාම මේ රටේ සිදුකල එකම දෙය වන්නේ 30 වසරක යුද්ධය නිමාකල පාලකයින්, නිලධාරීන් හා වීරෝධාර හමුදාවන්ට එරෙහිව සෘජුවම කිසිදු බයක්, හිරිකිතක් නැතිව කටයුතු කිරීමයි. මෙය ජාතික වශයෙන් හා ජාත්යන්තර වශයෙන් ඉතා සැලසුම සහගතව සිදුකල හා සිදුකරමින් යන කටයුත්තක් බවට පත්ව තිබේ. එදා හමුදාවන්ට එරෙහිවූ […]

More >

Our tribute to Sri Lankan war heroes

Tuesday, May 17th, 2016

Chandrasena Pandithage Year 2009 May 18th and 19 are very remarkable days in Sri Lankan history. Whole island raised together and celebrate together the brutal terrorism’s end. As a nation we all created a festive season throughout the country to celebrate those historical victory. It’s a “victory day” for Sri Lanka and all Sri Lankan […]

More >

කන්‍යවියගේ විලාපය!

Friday, April 29th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි දැන් ඉතින් කුණු කුණු ගාන්නේ නැතිව ගිහින් ඕක ඇද ගන්න. හොද ලමයනේ! මට බැහැ. අපි තව ටිකක් මෙහෙම ඉමු පිස්සු නටන් නැතිව, ගිහිල්ල ඕක ඇදගන්නවා, මට තව වැඩ තියෙනවා. ඔයා පුදුම දක්ෂයෙක්; මම අද තමයි ඔයාගේ සියළුම දක්ෂකම් කැටිකරල දැක්කේ; මට නම් තවත් ඔය තරාදිය අල්ල ගෙන ඉන්න වැඩේ කර කර ඉන්න […]

More >

මරියකඩේ වට්ටි අම්මලාගේ දේශපාලන සංවාදය

Wednesday, April 27th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මාගරටෝ, බලපන්කො අපෙ‌ එකා කියල තියෙන කථාව අැහුවද? මොකක්ද බං ඕකා අලුතින්ම කියල තියෙන කථාව ඌ හොයාගෙන බං අරක මොකක්ද බං අරක කිව්වෙ? අර ඉබ්බන්වල තිබ්බ රැස්වීමට ආපු මිනිස්සු ගාන හොයා ගෙනලු. අනෙ අම්මප! ඕක ඔතනට ගියෙ ඕක කරන්නද? ඕක අර ඒබරන් ගොයියට කීව නම් යස අගේට ඔය වැඩේ කරාවිණේ. ඇත්තටම බං […]

More >

Open letter to Sri Lankan parliament opposition leader R. Sampanthan

Tuesday, April 26th, 2016

Chandrasena Pandithage Mr R. Sampanthan Opposition leader in Sri Lanka. Dear Sir, We would like to take this opportunity to express Sri Lankan Sinhalese community’s view on ongoing activities in northern part of Sri Lanka. This is a new era and all of us should concern on our people’s future developments. We are given limited […]

More >

අධිරාජ්ය විරෝධී නූතන අරගලයේ, බලගතුම කාර්යභාරය ඉටුකල, ගරු අග්රාමාත්ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ අවුරුද 100යේ උපන් දිනය ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.

Saturday, April 16th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ක්රිස්තු වර්ෂ 1916යේ, අප්රේල් මස 17 වෙනිදා, බටුගෙදර පුස්සැල්ලියද්ද වලව්වෙන් වාතලයට නිකුත්වූ ඒ පුංචි බිලිදු හඩ,  මුලු මහත් ලෝකයම තමන් වෙත අවදානයට ලක්කර ගන්නා වූ මහා බලවත් හඩක් බව කිසිවෙක් නොසිතන්නට ඇත. ඇගේ උපන් වේලාව බලා නැකත් සෑදීම සදහා කැදවන ලද්දේ, බලංගොඩ උඩුමුල්ලේ පදිංචිව සිටි,ගිරගා නම් දෙෙවඥ මහත්මයෙකි. නැකත් සාදා කේන්ද්රය බැලූ […]

More >

යමරජු ඉදිරියේ විභාග වෙන රටකඩනගොඩ ඝාතන නඩුව

Friday, April 15th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මොනවද අද විසදන්න තියෙන්න තියෙන්නේ? රජතුමණි, අද විශේෂ නඩුවක් තියෙනවා පැමිණිල්ල පකිස්ලන්තයේ “යහපාලන රජයෙන්” ගොනු කරලයි තියෙන්නේ, රටකඩනගොඩව ඝාතනය කිරීම සම්බන්ධව හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට එරෙහිවයි මේ නඩුව ගොනු කරල තියෙන්නේ හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට එරෙහි නඩුවක් කොහොමද අපි විභාග කරන්නේ? ඒක කරන්න ඕනි හමුදා අධිකරණයේදීයි. මේක පකිස්ලන්තයේ, යුධ හමුදා අධිකරණයට කරගෙන […]

More >

ජනතාව විසින් බාරගත යුතු මහින්ද රාජපක්ස මහතාගේ ආරක්ෂාව

Thursday, April 7th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මහා අදෝනාවක් ඇසේ! මොකක්ද මේ අදෝනාව? මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරලාලු. කවුද මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරල තියෙන්නේ? මෙෙත්රීපාල සිරිසේන මහතාගේ “හයපාලන” ආණ්ඩුවලු. යහපාලන ආණ්ඩුවේ ආරක්ෂාව මහින්ද රාජපක්ෂ මහතාට මොකටද? නැහැ ඒක ව්යාවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතුලු. එතකොට ව්යාවස්ථාවට අනුකූලව වැඩ කරන ආණ්ඩුවක්ද මේ තියෙන්නේ? ආ! එහෙම එකක් […]

More >

සදා සමරමු සොහොයුරෝ! අප්රේල් විරුවන් සමරමු! 1.

Sunday, April 3rd, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. මෙයට වසර 45 කට පෙර, ශ්රී ලංකා ජනසමාජය, අන්තර්ජාලය, කොම්පියුටරය, සෙල්ෆෝනය හා රූපවාහීනී වලින් තොරව පැවති නිහඩ නිශ්චලව, හෙමින් ගමනේ යෙදුන ජන සමාඦයක් විය. මේ නිසලව සෙමින් ඉදිරියට ඇදුන සමාජය තුල කුහුඹුවන්සේ කඩිමුඩියේ දිව යමින් කඩිසරව, කිසියම් කාර්යභාරයක යෙදුන තරුණ තරුණියන් කණ්ඩායමක්ද විය. ඔවුන් වයස 18 සිට අවුරුදු 35 අතර වයස් පරතරයක් […]

More >

ඒකාබද්ධ විපක්ෂයේ  ජීනිවා වන්දනාව.

Wednesday, March 30th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. සතුරා බලවත්ය. යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති‌‌ මෙලඩාන් මෙලොසොවිච් තම රට වෙනුවෙන් සටන් කිරීම නිසා, අත්අඩංගුවට ගෙන, අත් අඩංගුවේ සිටියදී මරා දමා, පසුව නඩු අසා සියලු චෝදනා වලට ඔහු නිදෝස් කොට නිදහස් කලහ. ඒ අප මුහුණ දෙන සතුරාගේ ස්වරූපයයි. තවද මහා බොරුවක් නිර්මාණය කර එය හේතුවක් වශයෙන් ඉදිරිපත් කර, ඉරාකය ආක්රමණය කර, ජනාධිපති සදාම් […]

More >

ධර්මපාල හා මෙෙත්රීපාල හමුව.

Thursday, March 24th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. Bom dia presidente (ශුභ උදෑසනක් වේවා! ජනාධිපතිතුමණි.) Como você está (ඔබතුමාගේ සැප සනීප කොහොමද?) ඔබ කවුද? ඔබ මොනවද මෙහෙ කරන්නේ? Sou o Rei Dharmapala a partir do ano 1557 (මම ධර්මපාල මහ රජතුමා වර්ෂ 1557 ඉදන් ආවේ) සමාවන්න! මම ඔබව කලබල කලාට. ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ, ඔබ පෘතුගීසි භාෂාව දන්නේ‌ නැහැ […]

More >

මාර්තු මස 17 වෙනිදා හයිඩ් පිටියට පැමිණි ජනතාව දේශයට හඩ නගා කීවේ කුමක්ද?

Sunday, March 20th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. මෙවර ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට‌, පැමිණි අති විශාල ජනතාව, පවතින සමාජය විශාල දෙදරවීමකට ලක් කලහ. මේ රට පාලනය කරන, හා නොකරන බලවේගයන් දෙකම කම්පනය කල මෙම දෝංකාරය කුමක්දැයි, මෙරට දේශපාලකයා නිවැරදිව හදුනා ගත්තේද යන්න තවමත් පැහැදිලි නැත. මෙවන් තත්වයක් තුල, මේ පැමිණි ජනතාවගේ අභිලාෂයන් කුමක්දැයි සොයා යෑම සියලුම දේශපාලකයින් විසින්ම සිදුකල කටයුත්තකි. අප […]

More >

චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ කක්කුස්සි පෝච්චිය හෙවත් නෙළුම් පොකුණ.

Monday, March 14th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි හිටපු ජනාධිපතිණි චන්ද්රිකා කුමාරතුංග ම හත්මිය පසුගියදා අපූරු කථාවක් සිදුකලාය. ඒ මෙසේය. “අපි දැක්ක පහුගිය අවුරුදු 9යේ, 10 වෙච්ච දේවල්, ව්යාපෘති කරනවා කියල කරපු දේවල් කලේ නැහැ කියන්නේ නැහැ. ඒ ව්යාපෘතියට යා යුතු වාගේ දෙකහමාරක මුදලක්, වැඩියෙන් දාලා ඉතිරි එකහමාර ඒගොල්ලන්ගේ සාක්කුවට දාගන්නවා. නොරොච්චෝලෙ ගැන මට කථාවක් තියෙනවා, මම නොරොච්චෝලෙට අත්සන් තැබුවේ. […]

More >

ජාතික හොරකම හා මාතෘ භූමිය.

Tuesday, March 8th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. හොරකම. වංචාව හා දූෂණය, සම්බන්ධව කථා කිරීම, කාලාන්තරයක් පුරා අඛණ්ඩවමෙරට සියලු වේදිකා දෙදරවමින් ගලායන මාතෘකාවකි. හොරකමට විරුද්ධව, වේදිකා දෙදරවූ පල් හොරුන්ද, එම පල් හොරුන්ට එරෙහිව උස් හඩින් කථා කල හොරුන්ද මෙරට සුලභව දක්නට ලැබිණ. මෙරට සිටින සියළු තරාතිරම්වල ජන කොට්ඨාශයන් තුල සිටින හොරුන්ගේ සංඛ්‍යාත්මක අගය,  ඉතා ඉහල අගයක් ගනී. මෙවන් සමාජයක් තුල […]

More >

” ගොවිජන අරගලය ” ජනාධපති මෙෙත්රීපාල සිරිසේන මහතා පලවා හැරීම, ඉලක්ක කරගත් කුමන්ත්රණයක්ද?

Saturday, March 5th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි පොහොර සහනාධාරය කපා හැර ඇත. A 1. ඒ,  මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ මූලිකත්වයෙන් සිදුවූවකි. A 2. ඒ සමගම රටපුරා ගොවිජනතාව එකවරම වීදි බැස සටන් මෙහෙයවයි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙණි. A 3.මේ විරෝධතාවයන් එල්ල වන්නේ මේ කාර්යය ක්රියාවට නැංවූ මුදල් ඇමතිට එරෙහිව නොව, කෘෂිකර්ම ඇමතිට හා ජනාධිපතිතුමාට එරෙහිවය. මේ දේශපාලන නාටකයේ, […]

More >

Behavior of our PM in the parliament

Saturday, February 27th, 2016

Chandrasena Pandithage Behavior of our PM in the parliament may lead to questioning of rationality of his decision-making. However, I believe in democracy and sympathies with him. Majority of the people trusted him with the economy and he cannot deliver and he is under extreme pressure. He is trapped in a quagmire that he cannot […]

More >

යෝෂිත රාජපක්ෂ මහතා හා ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන මහතා

Sunday, February 21st, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන මහතා, අවුරුදු 61ක වයෝවෘධ පුද්ගලයකු වන අතර. යෝෂිත රාජපක්ෂයන් ජීවිතයේ අතිසුන්දර අවධිය වන තාරුණ්යේ පසුවෙන මනා රූ සපුවකින් හෙබි කඩවසම් තරුණයෙකි. මේ තරුණයාගේ තාරුණ්ය විනාශ කිරීමේ අරමුණින්, ඔහුව,සිරගතව තැබීම හෝ ඊටත් එහා ගිය විනාශකාරී තත්වයකට පත්කිරීම පෙරදැරි  කරගත් වැඩපිලිවෙලක්, මේ යහපාලන රජය විසින් දියත් කර ඇත. එ් බව සමාජයට […]

More >

නව යුගයක උදාව

Friday, February 12th, 2016

Chandrasena Pandithage අද දිනය විශේෂිත දිනයකි බත්තරමුල්ල නෙළුම් මාවතේ, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීම සිදුකරන ලද්දේ අද උදෑසන වීම මේ විශේෂත්වයට  හේතුවයි. දැන් න්යෂ්ඨිය බිහිව ඇත. ඒ න්යෂ්ඨිය කේන්ද්රය කර ගනිමින් වහ වහා ජාතික විමුක්ති අරගලයේ මීලග පියවර සදහා ඒ වටා පෙල ගැසීමට මෙරට ජනතාව සූදානම් විය යුතුය. මෙරට ජනතාව මේ […]

More >

ජනතාවගේ යෝජිත  නව ආණ්ඩුක්රම  ව්යාවස්ථාවේ ස්වරූපය. 1. 2 හා 3

Monday, January 25th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි වර්තමාන රජය නව ආණ්ඩුක්රම  ව්යාවස්ථාවක් නිර්මාණය කිරීම සදහා පියවර ගෙන ඇත. ඒ සදහා සාමාන්ය ජනතාවගේ යෝජනාද ඉදිරිපත් කරන ලෙස විවෘත ආරාධනාවක් සිදුකර ඇති පසුබිමක, මෙරට ජනතාව සිදිකල යුත්තේ කුමක්ද? යන පැනය සමාජය ඉදිරියේ මතුව ඇත. මෙරට ජනතාව හා  ආණ්ඩු ක්රම ව්යාවස්ථාව යනු අහසට පොලොව තරම් දුරින් පිහිටා ඇති එකිනෙකා නොහදුනන උපාඞග දෙකකි. […]

More >

ජනතාවගේ යෝජිත  නව ආණ්ඩුක්රම  ව්යාවස්ථාවේ ස්වරූපය. 1. හා 2

Wednesday, January 20th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි වර්තමාන රජය නව ආණ්ඩුක්රම  ව්යාවස්ථාවක් නිර්මාණය කිරීම සදහා පියවර ගෙන ඇත. ඒ සදහා සාමාන්ය ජනතාවගේ යෝජනාද ඉදිරිපත් කරන ලෙස විවෘත ආරාධනාවක් සිදුකර ඇති පසුබිමක, මෙරට ජනතාව සිදිකල යුත්තේ කුමක්ද? යන පැනය සමාජය ඉදිරියේ මතුව ඇත. මෙරට ජනතාව හා  ආණ්ඩු ක්රම ව්යාවස්ථාව යනු අහසට පොලොව තරම් දුරින් පිහිටා ඇති එකිනෙකා නොහදුනන උපාඞග දෙකකි. […]

More >

යහපාලන ජනාධිපතිතුමාගේ බෞද්ධ විනය තැකීමේ ආරම්භය

Thursday, January 14th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි පූර්ණ වර්ෂයක් පුරා කිසිදු ජනතා හිතවාදී වැඩක් නොකල මෙෙත්රීපාල සිරිසේන මහතාගේ යහපාලන ආණ්ඩ‌ුව සිය වර්ෂ පූර්ණය ඉතා ඉහලින් සමරා අළුත් වැඩකට අත ගසා ඇත. ඒ බෞද්ධ විනය සම්බන්ධව මහා වැඩපිලිවෙලක් දියත් කිරීමයි. බෞද්ධ භික්ෂුව යනු මේ රටේ මුදුන් මල් කඩක් වන්වූ අගනා වස්තුවක් බව ජනාධිපතිතුමා හදුනා ගත් බැවින් මේ කාර්යයට අත ගසා […]

More >

ජනතාවගේ යෝජිත  නව ආණ්ඩුක්රම  ව්යාවස්ථාවේ ස්වරූපය. 1.

Thursday, January 14th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි වර්තමාන රජය නව ආණ්ඩුක්රම  ව්යාවස්ථාවක් නිර්මාණය කිරීම සදහා පියවර ගෙන ඇත. ඒ සදහා සාමාන්ය ජනතාවගේ යෝජනාද ඉදිරිපත් කරන ලෙස විවෘත ආරාධනාවක් සිදුකර ඇති පසුබිමක, මෙරට ජනතාව සිදිකල යුත්තේ කුමක්ද? යන පැනය සමාජය ඉදිරියේ මතුව ඇත. මෙරට ජනතාව හා  ආණ්ඩු ක්රම ව්යාවස්ථාව යනු අහසට පොලොව තරම් දුරින් පිහිටා ඇති එකිනෙකා නොහදුනන උපාඞග දෙකකි. […]

More >

යහපාලන සංවත්සරය

Sunday, January 10th, 2016

මා ආදරණය සහෝදර සහෝදරියණි. අද වනවිට යහපාලන දේශපාලන විප්ලවයට වසරක් සම්පූර්ණවීම හේතු කටගෙන රටපුරා ගම් නියම් ගම් සිසාරා උත්සව සැනකෙළි පවත්වන තත්වයක් තුල මෙරට රාජ්ය නායකයා වශයෙන් ඔබ අමතා කථා කරන්නට ලැබීම මහත් භාග්යක් කො‌ට මම සලකනවා. මිනිසුන්ගේ පාලනය යටතේ පැවති මේ දේශය, එහි සැබෑ උරුම කරුවන් වන සත්තුන්ගේ පාලනයට යලි නතු කර ගැනීම‌ට ලැබීමෙහි […]

More >

One year celebration of Yahapalana legacy

Friday, January 8th, 2016

Chandrasena Pandithage Wish you a happy new year everybody! and it is time to celebrate one year happy anniversary of “Yahapalana legacy”. The implemented  Yahapalana social system has given a tremendous change to the democracy in Sri Lanka. The identified democracy is not apply to the new change and the Yahapalanaya has changed each and […]

More >

අවසන් භෝජන සංග්රහය ; එදා සහ අද

Wednesday, January 6th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ඔවුන් එදා වැළදුවේ ආප්ප නම් නොවේ. මේ භෝජන සංග්රහයට සහභාගී වූ ඔහුට ඒ ආහාර වේලේ ඇති සුපිරිසිදු රසවත් බාවය නම් විද ගැනීමට ඔහුගේ මනස ඉඩ ලබාදුන්නේ නැති බව නම් මුලු මහත් ලෝක ප්රජාවම දනී. රිදී තිහකට, මහා දාර්ශනිකයකු විනාශ කිරීමට පෙරමුණ ගත්තේ, ඒ ක්රියාව හේතුවෙන් සදාකාලික ජීවනය ලබා ගැනීමට නම් ඒ පාවාදීමේ […]

More >

මුතුරාජ වෙල පරිසර විනාශය අ වම කිරීමට කටයුතු කරමු.

Sunday, January 3rd, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි පරිසර හිතකාමී ජනාධිපතිලා, පරිසර සම්බන්ධ ඇමතිලා, පරිසරවේදීන් ආදී මහා පරිසර මහත්වරුන් සිටින යුගයක් අප රට තුලම තිබී නැත. නමුත් මේ යුගයේ තරම් පරිසර විනාශයන් සිසුවෙන තවත් යුගයක් නැති තරම්ය. විල්පත්තු වන විනාසයට පසුව මුතුරාජවෙල පරිසර පද්ධතිය තුලද පරිසරයට තෙල් කාන්දුවීම නිසා මහා පරිසර විනාශයක් සිදුව ඇත. දැන් සටන ඇරඹී ඇති අතර කිසිවෙක් […]

More >

සංගීතය, නර්තනය, අමුඩය හා තනපටය

Monday, December 28th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මේ රටේ ජනතාව පවතින යථාර්තයෙන්, ඉවත්කොට තබා ගැනීම සදහා ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන මහතාගේ යහපාලන ආණ්ඩුව විසින් විවිධ මාතෘකා ජනතාව අතරට අතහැරීම පුරුද්දක්වශයෙන් සිදුකරගෙන යන කාර්යයකි. ජනාධිපතිතුමා මෙවර ජනතාව අතරට අතහරින ලද මාතෘකාව වූයේ, ගායකයා වෙත විසිකරන ලද තරුණ යුවතියකගේ තණපටයි. ජනාධිපති වරයාගේ කථාවට අනුව, මේ යුවතියගේ‌ තණපට ගලවා ගායකයා වෙත විසිකිරීමට  තරම් […]

More >

සටන අරඹමු. හමුදා රණවිරුවන් සුරකිමු.

Saturday, December 26th, 2015

Chandrasena Pandithage ” මාතෘ භූමියේ ඒකීය භාවය උදෙසා කටයුතු කල, හිටපු ජනාධිපති, ආරක්ෂක ලේකම්, හමුදා ප්රධාණීන් හා රණ විරුවන්ට එරෙහිව සිදුකරන සියලූම කටයුතු වහාම නවතා දමව්! අත් අඩංගුවට ගත් සියලූම හමුදා නිලධාරීන් නිදහස් කරව්! මේ සටන ජනතාව ජයගතයුතුම සටනක් බවට පත්ව ඇත. ලැජ්ජාවට කරුණ වන්නේ හමුදාවභාර අයම හමුදාව විනාශ කිරීමයි සටන් උපක්කරමය වශයෙන් මෙරට 58 […]

More >

” මාතෘ භූමියේ ඒකීය භාවය උදෙසා කටයුතු කල, හිටපු ජනාධිපති, ආරක්ෂක ලේකම්, හමුදා ප්රධාණීන් හා රණ විරුවන්ට එරෙහිව සිදුකරන සියලූම කටයුතු වහාම නවතා දමව්! අත් අඩංගුවට ගත් සියලූම හමුදා නිලධාරීන් නිද හස් කරව්!

Saturday, December 26th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මේ රටේ බලය දරණ, කොටි ත්රස්තවාදී රජය, පලවා හැරීමේ සටන, ආරම්භ කරන්නේ, කවුද? කවදාද? කොහොමද? මේ රටේ ඉතිහාසයේ කිසිදා කිසිවෙක් අපේක්ෂා නොකල දෙයක් සිදුව ඇත. ඒ වේලුපිල්ලේ පිරිබාහරන් රටෙන් 1/3ක් නොව මුලු රටම අල්ලා ගෙන පාලනය කරමින් සිටීමයි. ජීවත්වූ පිරිබාහරන්ට වඩා මියගිය ප්රභාකරන් බලවත්ව මුලු රටම පාලනයට නතු කරගෙන සිටින මේ මොහොතේ; […]

More >

Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress