Author Archive for Mahinda Rajapaksa

නව වසර සුභාශිංසනය

Thursday, December 31st, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සෞභාග්‍යයේ බලාපොරොත්තු පිබිදෙන 2021 නව වසරට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි. සුරක්ෂිත දේශයක් වෙනුවෙන් අපගේ මාතෘභූමියේ අනාගතය උදෙසා ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරමු. නව රජයේ මේ දක්වා ගෙවී ගිය කාලය ඉතා කෙටි වුවද එම කාලය ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් යෙදවීමට හැකිවීම අභිමානයකි. වසර පහක කාලයක් ඇණහිට […]

More >

Prime Minister’s Christmas Message

Thursday, December 24th, 2020

Mahinda Rajapaksa Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka The birth of Christ represents peace, forgiveness, mercy, and above all, hope. May this year’s Christmas be our promise of hope renewed. It is a time to spread joy and goodwill while appreciating our blessings in the presence of our loved ones. As […]

More >

නත්තල් දින පණිවිඩය

Thursday, December 24th, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත්, දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්තවීමත් සිහිගන්වයි. එය ප්‍රේමය සහ මානව ගරුත්වය සැමරුමක් ලෙස සිහිගන්වන සුභාරංචියයි. මෙම උතුම් දිනයේදී සාමයේ හා දායාවේ පණිවිඩය අප හදවත් තුළ තහවුරු විය යුතුය. දිළිඳුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමඟ නත්තල ගත කරන්නට අධ්‍යාත්මිකව සිත යොමු කරන […]

More >

ජාත්‍යන්තර මානව හිමිකම් දින පණිවිඩය

Wednesday, December 9th, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සෑම වසරකම දෙසැම්බර් 10 වැනි දින සමරනු ලබන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබේ. 1950 වර්ෂයේ දෙසැම්බර් මස 04 වන දින එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේදී ජාත්‍යන්තර මානව හිමිකම් දිනය විධිමත් ලෙස ස්ථාපිත විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා මාලාවේ 423(V) යෝජනාව ප්‍රකාරව සියලු […]

More >

ජාත්‍යන්තර ඒඩ්ස් දින පණිවිඩය

Monday, November 30th, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය වර්තමානයේ කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ලොවක් වශයෙන් පීඩා විඳිමින්, ඒ පිළිබඳව පමණක් අවධානය යොමු කර සිටින පසුබිමක වුවද, අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. වර්ෂ 1987 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි මහජන තොරතුරු නිලධාරීන් දෙදෙනෙකු […]

More >

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්‍ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි අභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධ ශාසනයට කළ මෙහෙවර අනගිභවනීයයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

Saturday, November 21st, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය මහනුවර, හුරීකඩුව ශ්‍රී  විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්‍ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ, නාපාන පේමසිරි අභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ශෝක යෝජනාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද 2020.11.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම ශෝක යෝජනාව මෙසේය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්‍ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ […]

More >

ශෝක පණිවිඩය — නාපානේ පේමසිරි නාහිමි

Friday, November 20th, 2020

මහින්ද රාජපක්ෂ  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහනුවර, හුරීකඩුව ශ්‍රී  විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශාසනසෝභන,                  ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංශාලංකාර, ශාසනකීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, විනයාචාර්ය,          විනයවිශාරද, අග්‍ගමහාපණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක ධුරන්ධර, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහනායක මහා ස්වාමින්වහන්සේ  අපවත් වූ පුවත සැළවීමෙන් මම බලවත් සේ සංවේගයට පත්වීමි. ඓතිහාසික මහනුවර දිස්ත්‍රික්කයට අයත් පාතදුම්බර […]

More >

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 අයවැය කතාව

Tuesday, November 17th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය හැඳින්වීම ගරු කථානායකතුමනි, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුව තුළ 2021 – 2023 මැදිකාලීන ආර්ථික පුනර්ජීවන හා දිළිදුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය කතාව මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටකින්. ගරු කථානායකතුමනි, අප රට කවර ආර්ථික මට්ටමක සිටියත්, කවර අභියෝගයන්ට මුහුණ දී තිබුණත් පිළිගත යුතු එක් […]

More >

විජයදසමි දින පණිවිඩය

Saturday, October 24th, 2020

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය පත්තිනි මෑණියන්ගේ කරුණාව උදෙසා පැවැත්වූ නවරාත‍්‍රී උපවාසයේ අවසාන දිනය වන විජයදසමි දිනය භක්තියෙන් සමරන මාගේ ආදරණීය ශ‍්‍රී ලාංකික හින්දු භක්තිකයින්ට මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි. මිනිස් සමාජයේ මූලික අවශ්‍යතා තුන වන ධෛර්යය, අධ්‍යාපනය සහ ධනය ලබා දෙන මහා බලවතුන් වන දුර්ගා, සරස්වතී සහ ලක්ෂ්මි දෙවියන් වෙත අපගේ කෘතවේදීත්වය, නමස්කාරය පුදකිරීම සහ එම දෙවියන් […]

More >

එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සර දින පණිවිඩය

Friday, October 23rd, 2020

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ලෝක සාමය හා ආරක්ෂාව තහවුරු කරන ප්‍රමුඛතම සංවිධානය ලෙස ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කරමින් ජාත්‍යන්තර සහයෝගීතාවය සාක්ෂාත් කරන එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සරයට සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි. දෙවැනි ලෝක සංග්‍රාමය අවසානයේ ලෝක සාමය සහ ආරක්ෂාවේ අවශ්‍යතාවය  පිළිඹිබු කරමින් යෝජනාවන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය නිල වශයෙන් බලාත්මක […]

More >

Prime Minister Reaffirms Sri Lanka’s Commitment to Achieving SDGs

Friday, October 23rd, 2020

Prime Minister’s Media Unit Oct. 23, 2020 Prime Minister Mahinda Rajapaksa, participating in the celebration to mark the 75th anniversary of the United Nations, reiterated Sri Lanka’s commitment to achieving the Sustainable Development Goals by 2030. We are firm in our commitment to achieve the Sustainable Development Goals by 2030, and create a greener and […]

More >

විසිවැනි සංශෝධනය ගෙන එන්නේ රට අරාජික කළ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමටයි- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

Wednesday, October 21st, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසි වැනි සංශෝධනය ගෙනඑන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමට බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.10.21 දින පාර්ලිමේන්තුවේදී පැවැසීය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය. පාර්ලිමේන්තුවට ලැබූ ජනවරම තුළ ජනාධිපති ශක්තිමත් කිරීමේ […]

More >

දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දින පණිවිඩය

Friday, October 16th, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සංවර්ධනයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය ඔක්තෝබර් 17 වන දින ලෝකය පුරා සමරනු ලබයි. 1987 ඔක්තෝබර් 17 දා දරිද්‍රතාවයට එරෙහි ලෝක කම්කරු දිනයක් පැරීසියේ සමරනු ලැබීය. එහිදී ලෝක ජනගහනයෙන් දිළිඳුබවක් දක්වන, දිළිඳුබවට […]

More >

ලෝක ආහාර දින පණිවිඩය

Thursday, October 15th, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  අග්‍රාමාත්‍ය ලෝක ආහාර දිනය (World Food Day) අද දිනයට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ සැවොම එක්ව, වැඩෙන්න, පෝෂණය කරන්න, පවත්වා ගන්න, අපගේ ක්‍රියාවන් අපගේ අනාගතයයි” යන්නයි. 1945 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීමට සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර […]

More >

ජාත්‍යන්තර තැපැල් දින පණිවිඩය

Thursday, October 8th, 2020

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය වර්ෂ 1874 ඔක්තෝබර් 09 වැනිදා ඓතිහාසික බර්න් ගිවිසුම අත්සන් කරමින් ආරම්භ කළ ජෙනරල් පෝස්ට් යූනියන් (General Postal Union) සංවිධානය වර්ෂ 1878 දී  විශ්ව තැපැල් සංගමය (Universal Postal Union -UPU) බවට පරිවර්තනය විය. ලෝක සමුළුවක් වශයෙන් 1874 දී තැපැල් සංගමය නිර්මාණය වීමත් සමඟ ඊටම ආවේනික වූ දිනයක් නොමැති […]

More >

ජාත්‍යන්තර ගුරු දින පණිවිඩය-

Tuesday, October 6th, 2020

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ”ලෝකය වෙනස්‌ කිරීම පිණිස භාවිත කළ හැකි වඩාත්ම ප්‍රබලතම අවිය වන්නේ අධ්‍යාපනයයි” – නෙල්සන් මැන්ඩෙලා මෙකී අපේක්‌ෂිත වෙනස සිදු කිරීමේ පෙර ගමන්කරු වන්නේ ගුරුවරයාය. ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ ද ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මඟ නොමඟ පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා […]

More >

The allegation that the 20th Amendment seeks to reduce the powers of the Auditor General

Sunday, October 4th, 2020

Mahinda Rajapaksa Prime Minister The opposition has been trying to propagate the idea that the Auditor General’s powers would be reduced by the proposed 20th  Amendment. It’s seldom that the Constitutional provisions regarding the Auditor General comes to the attention of the public. This has made it easier for the opposition to propagate various falsehoods […]

More >

විසි වෙනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්‍ෂය ගෙන යන ප්‍රචාරය

Sunday, October 4th, 2020

මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය මාධ්‍ය නිවේදනය  විසි වන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්‍ෂය විසින් සමාජය තුළ දුර්මතයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටි. විගණකාධිපතිවරයා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ජනතාවගේ අවධානයට යොමු වන්නේ කළාතුරකිනි. එම නිසා මේ සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය කිරීම විපක්‍ෂයට පහසු කාර්යක් වී ඇත. මේ සම්බන්ධයෙන් පවත්නා ප්‍රධානම දුර්මතය වන්නේ 19 වෙනි සංශෝධනයෙන් විගණන කොමිසමක් […]

More >

ලෝක අමද්‍යප දින පණිවිඩය

Saturday, October 3rd, 2020

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ. ලොව පුරා ව්‍යාප්තව ඇති මත්පැන් නිසා ඇති වන සමාජ නපුරට ප්‍රතිචාර වශයෙන් අමද්‍යප ව්‍යාපාරයන් බොහෝ රටවල සංවිධානය විය. පළමුව එක්සත් ජනපදයේ සහ පසුව එක්සත් රාජධානියේ ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාරයන් පසුව වෙනත් රටවල් ද එය අනුගමනය කළහ. ලොව රටවල් අතරින් අමද්‍යප ව්‍යාපාරයන් […]

More >

ජාත්‍යන්තර වැඩිහිටි දින පණිවිඩය

Thursday, October 1st, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ලොව පුරා වැඩිහිටියන් වෙනුවෙන් වූ ජාත්‍යන්තර වැඩිහිටි දිනය ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබේ. ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස, මෙම දිනය අප සමරනු ලබන්නේ අනාදිමත් කාලයක් පුරා අප රැකගෙන ආ වටිනා ගුණධර්මයන් ලෝකයට පිළිබිඔු කරමිනි. මාපිය උපස්ථානය අනාදිමත් කාලයක සිටම අප සංස්කෘතියේ සුවිශේෂී අංගයක්ව පවතී. අපේ ආර්ථිකය, සංස්කෘතිය හා සාරධර්ම […]

More >

ලෝක ළමා දින ජාතික සැමරුම් පණිවිඩය

Wednesday, September 30th, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය දරුවන් ලෝකයේ සියලු සෞන්දර්යයන් එකට කැටි කොට සොබාදහම නිමැවූ සොඳුරුතම දායාදයයි. අපේ අනාගතය, අපේ ලෝකය ආදරණීය දරුවන් බව සිහිපත් කරමින් ලෝක ළමා දින ජාතික සැමරුමට  සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි. අද ඔබගේ තුරුළෙහි හිනැහෙන, අව්‍යාජත්වය කැටිකර ගත් මේ ආදරණී මුහුණු හෙට දවසේ අප රටේ අනාගතයයි. අනාගත […]

More >

තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල වාර්තාව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

Thursday, September 10th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව එම කමිටු සාමාජිකයින් විසින් අද 2020.09.10 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේදී පිළිගන්වන ලදී. විදේශ කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් මත පත් කළ මෙම පංච පුද්ගල කමිටුවේ සභාපති ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අහමඩ් ජාවිඩ් මහතා කටයුතු කළේය. එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අග්‍රාමාත්‍ය […]

More >

නෙදර්ලන්ත තානාපතිනිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවෙයි

Thursday, September 10th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටන්ජා ගොන්ග්‍රිජ් මහත්මිය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මැතිතුමා අතර හමුවක්  අද 2020.09.10 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. මහ මැතිවරණයේ ලද ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපපක්ෂ මැතිතුමාට සුභ පැතුම් එක් කළ  නෙදර්ලන්ත තානාපතිනිය කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය පිළිබඳව  රජයට ප්‍රශංසා කළේය. අනතුරට […]

More >

ණය ලබාදීමේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න – අග්‍රාමාත්‍යතුමා සියලු රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් දෙයි

Wednesday, September 9th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.09 දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය. මුදල් අමාත්‍යංශයේ  ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යංශයේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් […]

More >

ජනතාව අපේක්ෂා කරන ව්‍යවස්ථා වෙනසට පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකළා එක් වන්න – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

Tuesday, August 25th, 2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාව අපේක්ෂා කරන දැවැන්ත ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකළා එක්වන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.25 දින  පාර්ලිමේන්තුවේ සියලු නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. 9 වන පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ […]

More >

සාරධර්මවලින් පිරිපුන් සමාජයක් රටට දායද කර ගැනීමට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

Sunday, August 23rd, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.23 දින පැවැසීය. ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය අමතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව […]

More >

ජනතා ගැටලුවලට විසඳුම් දෙමින් කුරුණෑගල සංවර්ධනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් උපදෙස්

Saturday, August 22nd, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය  යාපහුව, පඩුවස්නුවර සහ කුරුණෑගල සංචාරක පුරවරයක් ලෙස සංවර්ධන කිරීමට අදාළ  උපදෙස් සංචාරක අමාත්‍යවරයාට ‍යොමුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.22 දින පැවැසීය. කුරුණෑගල මොරගොල්ලාගම, සියඹලන්ගමුව වැව් තාවුල්ලේ පැවැති ජනතා හමුවේදී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය ක‍‍ළේය. මහව, පොල්පිතිගම අධ්‍යාපන කලාප‍යේ පාසල්වල පවතින භෞතික ගැටලු කඩිනමින් […]

More >

සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකු පිළිබඳ ගරු අගමැතිතුමාගේ අවධානය යොමු වෙයි

Saturday, August 22nd, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය ජාතික පුවත්පතක පළ වූ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකු මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර තුළ සිටීමට සිදුව ඇති පුවතක්, සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ. මෙම පුවත පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, දරුවන්ට […]

More >

මහ මැතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුභ පැතුම් එක් කරයි

Friday, August 21st, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය මහ මැතිවරණයෙන් ලද විජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා අද 2020.08.21 පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළේය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්වී පාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අභිලාෂයෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳව දෙරටේ නායකයෝ සාකච්ඡාවක නිරත වූහ.  ලෝකයේ මේ අර්ධයේ […]

More >

Will introduce laws to prohibit sale of country’s resources – Prime Minister Mahinda Rajapaksa

Saturday, July 4th, 2020

Courtesy Adaderana Laws will be brought forward to prohibit the sale of the country’s resources, says Prime Minister Mahinda Rajapaksa. As the former President of the country, I initiated and carried out the development of the whole country. We constructed a port, an airport, an international cricket ground and an expressway in Hambantota,” the Premier […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress