පලාත් සභා මැතිවරණයේ පණිවුඩය. 1.
Posted on April 2nd, 2014

චන්ද්”à¶»à·ƒà·šà¶± පණ්ඩිතගේ විසිනි

 à¶¸à·à¶­à·’වරණයක අවසානයේදà·,  ලබාදෙන ප්රථිපලය විසින් නිර්මානය කරන්නේ, අපූරු පින්තූරයකි. මේ පින්තූරය, එක් පක්ෂයක හෝ එක් කණ්ඩායමකට උරුම වූ පින්තූරයක් නොවේ. මෙය මුලුමහත් සමාජයේම නිර්මාණයක් බැවින් සමාජයම සතු වස්තුවකි. මේ වස්තුව, සැබෑ ලෙසම; සියලු දෙනාටම වස්තුවක් වන්නේ, ඒ දෙස බුද්ධිමත්ව බලා අවබෝධ කර ගන්නා කරුණු මතය. වර්තමානයේදà·, ලබාදෙන මැතිරණ ප්රතිපලය, සියලුම දේශපාලන පක්ෂ වල අතà·à¶­ ක්රියාකාරිත්වය හා අත්වැල් බැදගෙන සිටà·. අනාගතය ගොඩනංවන්නේ,  වර්තමානය බැවින්, අපට ඇවැසි අනාගතය ගොඩනංවà·à¶¸ සදහා වර්තමානය තුල සිදුකල යුතු වෙනස්කම් සම්බන්ධව අවබෝධයක් ලබා ගැනà·à¶¸à¶§ මේ මැතිවරණ ප්රථිපලය නම්වූ පින්තූරය දෙස බලා මනා අවබෝධයක් ලබා ගත යුතුවේ.

අප පසු කලේ බස්නාහිර හා දකුණු පලාත් සභා මැතිවරණයන්ය. මේ වනවිට අප ඉදිරියේ එහි ප්රථිපලය විවෘතව ඇත. මේ ප්රථිපලය අපට ලබාදුන්නේ, මෙරට චන්ද දායකයින් විසින් වන අතර, එයට චන්දය භාවිත කල චන්ද දායකයින් මෙන්ම, චන්දය නොදුන් අයගේද සහභාගිත්වයක් ඇති බව අප මනාව අවබෝධ කරගත යුතුය.

1999, 2009 හා 2014 බස්නාහිර හා දකුුණු පලාත සභා චන්ද ප්රථිපලයන්, යනු නූතන ලාංකà·à¶º ජන සමාජයේ ජන විඥානය රටේ පාලනය  මෙහෙය à·€à·à¶¸à¶§  පෙලගැසුන ආකාරය මනාව පෙන්වන සිද්ධිදාමයන්ය. මෙම මැතිවරණ දාමය, විසින් නිර්මාණය කර ඇත්තේ කුමක්ද? මේ මැතිවරණ ඉතිහාසය අපට වටිනා යමක් උගන්වන බැවින්, අප විසින් එම වකවානුව තුල සැරිසරමින්, සිදුව ඇතිදේ මනාව අධ්යනය කල යුතුමය. නැතිනම් අතරමංවන්නේ දේශපාලකයා මිස ජනතාව නොවන බැවිණි.

1999 පවත්වන ලද දකුණු පලාත් සභා මැතිවරණයේදà·, චන්ද දායකයින්, 1,505,542 ලියාපදිංචිව සිටි අතර, ඉන් 1,028,821ක් චන්දය පාවිච්චි කලහ. එදා පැවති සමගි පෙරමුණ රජය, දකුණු පලාත් සභාව සදහා, තරග වැදà·, චන්ද 461,959ද එක්සත් ජාතික පක්ෂය චන්ද 402,550ක්ද ජනතා විමුක්ති පෙරමුණ චන්ද 126,389ද ලබා ගත්හ. චන්ද දායකයින් 476,721ක් චන්දය පාවිච්චි නොකලහ.

ඒ මෙයට වසර 14කට පෙර දකුණු පලාත් සභා චන්ද ප්රථිපලයයි. මේ වන විට එදා මෙදා කාලය තුල වර්ෂ 14ක් ගෙව෠ඇත. 2014 මෑතකද෠පවත්වන ලද පලාත් සභා මැතිවරණයේදà·, චන්ද දායකයින් 1,873,804ක් ලියාපදිංචිව සිටින අතර, ඉන් 1,252,296ක් චන්දය පාවිච්චි කර ඇත. ලද ප්රථිපලයන්ට අනුව, පවත්නා රජය චන්ද 699,408ද එක්සත් ජාතික පක්ෂය චන්ද 310,431ක්ද ජනතා විමුකති පෙරමුණ චන්ද 109,032 හා ප්රජාතන්ත්රවාද෠පක්ෂය චන්ද 75,532ක්ද ලබාගෙන සිටà·.

සැබෑ පින්තූරය ඇත්තේ මෙතනයි. එදා රජයට වඩා වර්තමානයේ පවත්නා රජය වැඩි චන්ද 237,449 ලබාගෙන ජනතාව අතර පැහැදිලිව දිදුලමින් සිටà·. එදා චන්ද 402,550 ලබාගෙන සිටි එක්සත් ජාතික පක්ෂය මෙදා චන්ද 310,431 ලබා ගෙන සිටිමින්, රජයේ විශාල පසුබෑමක් ඇති බව පවසයි. සැබෑ ලෙස වසර 14 කට පසුත් තමන්ට අහිමිව ඇති,චන්ද 92,119 ය හා රටේ ලියාපදිංචිවන නව චනද දායකයින්  368,262න් වත් තම පක්ෂයේ චන්ද පදනම ඉහල නැංවà·à¶¸à¶§ නොහැකිවà·à¶¸ සම්බන්ධව සමà·à¶šà·Šà·‚ණයක් කල යුතුමය. ඇත්තටම එක්සත් ජාතික පකෂයට චන්දය දෙන්නට ජනතාව පසුබසින්නේ ඇයිද යන්න සම්බන්ධව සොයා බලා, තම පක්ෂය ජනතාව අපේක්ෂා කරන ආකාරයේ පක්ෂයක් බවට පරිවර්තනය කර ගත යුතුය. ජාතිය බලා සිටින්නේ එම පරිවර්තනයයි මේ සම්බන්ධව කටයුතු නොකරන තාක් කල් වාසිය උරුම වන්නේ මේ රජයටයි.

තවද 1999ද෠දකුණු පලාත සභාව සදහා චන්ද 126,389ක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණද, රජය වෙතට ඇගිලි දිගු කරමින් රජයේ කඩා වැටà·à¶¸à¶š සම්බන්ධව කථා කරයි. එදා සිට විශාල කැප කිරà·à¶¸à·Š රාශියක් සිදුකරමින් ජයග්රාහ෠මහා ගමනක් වසර 14ක් පුරා පක්ෂය මෙහෙයවමින් ගිය ගමනේ වත්මන් පලය වශයෙන් මෙවර දකුණු පලාත් සභාව සදහා එ ම පක්ෂයට චන්ද 109,032 සංඛ්යාවක් ලැබ෠ඇති අතර, එය මà·à¶§ වසර 14කට පෙර ලද චන්ද ප්රමාණයට වඩා චන්ද 17,357ක් අඩු බවත්, නවක චන්ද තම පක්ෂයේ, ප්රගතියට බලපා නැත්තේ ඇයිද යන්න සාකච්ඡා නොකරයි. .

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress