ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාවගේ නව විදුලිය සබඳතා වෙනුවෙන් සහන ණය යෝජනා ක්‍රමයක්.
Posted on April 27th, 2014

 à·ƒà·’සිර විජේසිංහ මාධ්”à¶º ලේකම් –Ministry of Power & Energy

ග්”à¶»à·à¶¸à·à¶º අඩු ආදායම්ලාභ෠පවුල් නගාසිටුවà·à¶¸à·š මහින්ද චින්තන ඉදිරි දැක්මට සමගාමà·à·€, ඔවුන්ගේ නිවාස සඳහා විදුලිය සම්බන්ධතා ලබාදà·à¶¸ වෙනුවෙන් ණය ආධාර  ක්”à¶»à¶¸à¶ºà¶šà·Š හඳුන්වාදà·à¶¸à¶§ රජය පියවර ගෙන ඇත. විදුලිබල හා බලශක්ති අමාත්”à¶º, නà·à¶­à·’ඥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනියගේ මෙහෙයවිමෙන් මෙම වැඩසටහන 2014.04.30 දින ආරම්භ කිරà·à¶¸à¶§ සියලු පියවර ගෙන තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්”à¶º ආධාර මත, ලංකා විදුලිබල මණ්ඩලය ව්”à¶ºà·à¶´à·˜à¶­à·’ය දියත් කරනු ලැබේ. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක තà·à¶»à·” බදු  රහිත අනුග්”à¶»à·„යක් දැක්වà·à¶¸à¶§ ඉදිරිපත්ව සිටà·.

හම්බන්තොට, අම්පාර හා රත්නපුර දිස්ත්”à¶»à·’ක්කවල විදුලිය නොමැති අඩු ආදායම්ලාභ෠ පවුල් සඳහා ව්”à¶ºà·à¶´à·˜à¶­à·’යේ පළමු අදියර ක්”à¶»à·’යාත්මක වේ. මේ යටතේ එක් පවුලක් සඳහා රු.40,000.00 උපරිමයකට යටත්ව, ණය මුදල පිරිනැමෙන අතර එය වසර 6 ක් ඇතුලත කොටස් වශයෙන්  à¶œà·™à·€à· නිමකිරà·à¶¸à¶§ අවස්ථාව හිමිවේ.

ග්”à¶»à·à¶¸à·à¶º අඩුආදායම්ලාභ෠ජනතාවගේ නවවිදුලිය සබඳතා සඳහාවන සහන ණය යෝජනා ක්”à¶»à¶¸à¶ºà·š කළමනාකාර ජයන්ත සූරියබණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, තවමත් විදුලිය සබඳතාවක් ලබාගැනà·à¶¸à¶§ නොහැකිවූ ග්”à¶»à·à¶¸à·à¶º නිවාස හිමියන්, ලඟම ප්”à¶»à·à¶¯à·šà·à·à¶º විදුලි ඉංජිනේරුවරයා හමුවà·, සහන ණය යෝජනා ක්”à¶»à¶¸à¶ºà¶§ අයදුම් කරන ලෙසයි. මෙම සහන ණය මුදල, නිවාස අභ්”à¶ºà¶±à·Šà¶­à¶»à¶ºà·š විදුලි රැහැන් සැකසà·à¶¸ (වයරින් කිරà·à¶¸) සහ විදුලි සබඳතාව ලබාගැනà·à¶¸ වෙනුවෙන්වන වැයකිරිම් සඳහා ලබාදෙන බව කළමනාකාරවරයා වැඩිදුරටත් පවසයි.

2014 වසර අවසන් à·€à·à¶¸à¶§ ප්”à¶»à¶®à¶¸ දිවයිනේ විදුලිය නොමැති  à·ƒà·’යලු නිවාස සඳහා විදුලිය සබඳතා ලබාදà·à¶¸à¶§ අතිගරු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වà·à¶¸ මත විදුලිබල හා බලශක්ති අමාත්”à¶ºà·à¶‚ශය මේ වනවිට ව්”à¶ºà·à¶´à·˜à¶­à·’ රැසක් ක්”à¶»à·’යාවට නංවා ඇත. එම ක්”à¶»à·’යාදාමය තවදුරටත් ශක්තිමත් කිරà·à¶¸ උදෙසා මෙම ණය යෝජනා ක්”à¶»à¶¸à¶º ක්”à¶»à·’යාත්මක වේ. 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress