“මොහම්ඩ් රජිතා” යන නමට මා කැමතියි-රජිතා බොස්ටන් වලදී කියයි
Posted on June 24th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

මීට කලින් සටහන ලියන්නට පෙර, බොස්ටන් ලංකා ටී වී එකට රජිතා සේනාරත්න ඇමති සිංහල භාෂාවෙන් දුන් සාකච්චාව මම දුටුවෙමි. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන්  කතා කල තවත් සාකච්චාවක් ජූනි 21ද් ආ මම දුටුවෙමි. සිංහලෙන් කල කතාවට වඩා වෙනසක් ඉංග්‍රීසි කතාවේ ඇත. එයට බළලා මල්ලෙන් එලියට පැන්නා වැනි කාරණා ඇතුලත් ය. 2009 දී ඔහුට බේරුවල සංවිධායක ධූරය ලැබුණ බවත් පසු ගිය වසර පහ තුල ඔහු සිංහල-මුස්ලිම් සමඟිය ගොඩ නැගූ බවත් ඔහු කියයි.  ඔහු ගොඩනැගූ සමඟිය නම් පංකාදුය.

    මුස්ලිම් ආක්‍රමණය ඉදිරියේ කොටුවී ඉතිරිවී තිබෙන එකම පන්සල ඉදිරි පිට හරක් ඔළු හා හරක් බොකු ආදිය දමා ගිය විට මේ සමඟි දැල දමා ගෙන රජිතා කලේ කුමක් ද? ඒ ගැන ඔහුගේ මුස්ලිම් චන්ද ඒජන්තලාට අවවාද කලාද? රජිතා කෙතරම් දුරට මුස්ලිම් පස්ස ඉඹ ඇත්ද යන්න පොසොන් පෝය වගේ දවසක දීම ගමේ හාමුදුරුවන්ට පහර දීමට මුස්ලිම් කොල්ලන් තුන් දෙනෙක් තීරණය කිරීමෙන් පෙනේ.

    පොලිසිය මුස්ලිම් කොල්ලන් හෙල්මට් නොදා යෑම ගැන අහක බලාසිටිනවා නම් සිංහල කොල්ලන් ගැනද එසේ හැසිරිය යුතුය. රජිතා කලේ කුමක්ද? ඔහු ඇති කල පස් අවුරුදු සහජීවනය මෙයද? සිංහල මිනිසුන් රජිතා පොලිසිය හරහා ගෙන ගිය මේ දෙබිඩි පිලිවෙත ගැන බලවත් සේ කලකිරී සිටින බව රජිතා දැනසිටියේ නැත්ද? මේ ආකාරයේ සිංහල මොහමඩ්ලා පැරදවීමට මීලඟ චන්දයේදී ගෙන් ගෙට යෑමට බොදු බල සේනාව තීරණය කර ඇත්නම් සිංහල හොරුන්ට හීන් දාඩිය දමා ඇති බව නිසැකය.

    රජිතා විසින් කෙතරම් දුරට මුස්ලිම් මිනිසුන් පුම්බා ඇද්ද යන්න අම්මා සමඟ කඩේට ආ පිරිමි ලමයාගේ ලිංගයේ කොන මිරිකීමට තරම් මුස්ලිම් කඩකාරයා එඩිතර වීමෙන් පෙනී යයි. රජිතා ඔහුගේ සිංහල මොහම්ඩ් නම් පොලිස් ලොක්කා යොදවා මේ වගේ අපරාධ ක්‍රියා යට ගසන බව දැන් එලිවී ඇත. රජිතාගේ මේ හැසිරීම ජාතික සමඟියද, චන්ද කෑදර කම නිසා කරන බලු හැසිරීමක් ද?

    “මේ යුද්ධය නම් කවදාවත් දිනන්න බෑ” කියා කියූ කෙනෙක්වූ මොහමඩ් රජිතා දැන් කතා කරන්නේ 30 අවුරුදු යුද්ධය දිනා ගැනීම ගැනය! ඔහු ලංකාවේ හිටියා නම් රැස්වීමටවත්, ධර්‍ගා ටවුම හරහා යාමටවත් ඉඩ නොදෙන බව රජිතා කියයි. ජූනි 12 දා මිනිසුන් පොලිසියට ගල් ගැසුවේ රජිතා පොලිසිය සිංහලයින්ට විරුද්ධවත් මුස්ලිම්වරුන්ට පක්‍ෂවත් යෙදවූ නිසාය. මෙවනි තත්වයක් යටතේ ජුනි 15 රැස්වීමට අවසර නොදුන්නා නම්
සිංහල මිනිසුන් පොලිසියට ගිනි තියනවා නිසැකය. මිනිසුන්ගේ කේන්තිය ජූනි 15 රැස්වීමෙන් වාෂ්පවී ගියේය.

    ධර්‍ගා ටවුමට පෙල පාලියක් ගියේ නැත. පොසොන් දවසේ පහරකෑමට ලක්වූ සමිත හාමුදුරුවන්ව ඔහුගේ පන්සලට ගෙන යන විට මුස්ලිම් පල්ලියක එකතුවී සිටි පිරිසක් ගල් ගැසුවේ ය. ඇත්ත සිද්ධිය මෙයය. රජිතා ගේ චන්ද බලය එයය. මේ නිසා රජිතා ගලේ පැහැරූ බලලෙක් බව මේ සිද්ධිය ගැන කොමිසමක් පත් කලොත් එලිවනු දැත. ඔහු කයිවාරු ගැසූ බේරුවල ඔහු ගොඩනගා ඇති ජාතික සමගිය කොයි මොහොතේ හෝ පුපුරා යන බෝම්බයකි.
    මාවෝ සේතුංවාදී මාක්ස්වාදියෙකු වන රජිතා බුද්ධාගම ගැන දන්නා ඉටි ගෙඩියක් නැත. බොදු බල සේනාව මූල ධර්‍මවාදී සංවිධානයක් යයි රජිතා කියයි. මූල ධර්‍ම ආගම් යයි කියන්නේ යම් පොතක ලියා ඇති දේ සදාතනික සත්‍යයයයි සලකා ඒවා අනුගමනය කිරීමය. බොදු බල සේනා සංවිධානයේ ප්‍රවේශය වන්නේ “අපිට ඔබලා සමඟ සාකච්චා කිරීමට ප්‍රශ්න තිබේ” යනුය. කිසිම දෙයකදී අන්තවාදී වීමක් බුද්ධාගමේ නැත. රජිතාලාට ප්‍රශ්නය වී තිබෙන්නේ බොදු බල සේනාව රජිතාලාගේ රෙදි ගලවා නිරුවත හෙලි කිරීමය.

    වටරැක විජිත ඔහුගේ තොංගලය කපා ගන්න හැදීම ගැන රජිතාත් ඇමෙරිකන් තානාපතිනියත් දැන් අතරමංව සිටී. වටරැක ගේ රෙද්ද අස්සට මේ කාන්තාව රිංගුවේ ඇයි? මැය ඔබාමාටත්, ඇමෙරිකන් ජනතාවටත් නිග්‍රහයකි. නිවට ආණ්ඩුවක් ඉදිරියේ ඇය යකා නටමින් සිටී.

    දෙමල ප්‍රශ්නයට වඩා පුදුම ප්‍රශ්නයක් මුස්ලිම් කැරලි වලින් එලිවිය. සිංහලයින් මැද සරුසාර ලෙස ජීවත්වන මුස්ලිම්මු හැපිචෝල් ක්‍රමයට ක්‍රියා කන බව පෙනේ. මෙෙොවුන් මෙය කරන්නේ මුස්ලිම් තෙල් සල්ලි හා චන්ද නිසා පෙන්දන් සේ හැසිරෙන සිංහලයයි කියා ගන්නා අපේ හමුද්‍ර‌ැවනේ-අපේ හාමුදුරුවනේ යන සිංදුව ගායනා කරන දේශපාලක හොරු නිසාය. මේ නිසා මොවුන්ට චන්දය නොදීමට සිංහල ජනයාට කාරනා තේරුම් කරදීම බොදු බල සේනාවේ මූලික කාරයක් විය යුතුය කියා මට සිතේ. එක එක චන්ද කොට්ටාසයට පන්සලක් මූලස්ථානය කරගෙන මෙය කල හැකිය.

    මීලඟ ජනාධිපති මැතිවරණයට චම්පික රණවක ඉදිරිපත් කිරීමට බොදු බල සේනාව සිතා සිටිනවා යයි පුවතක් මම දුටුවෙමි. මෙය කදිම අදහසකි. 

5 Responses to ““මොහම්ඩ් රජිතා” යන නමට මා කැමතියි-රජිතා බොස්ටන් වලදී කියයි”

  1. Senevirath Says:

    U HAVE TO THINK TWICE ABOUT CHAMPIKA HE LEARNT ABOUT JATHIKA CHINTHANAYA FROM NALIN D E SILVA AND THEN BECAME A musila HE WAS AN ”’OPOTUNISTT”’ I can remember the first meeting of hela urumaya

    all the patriotic people wanted to distribute pamphlets and books ‘written about jathika chinthanaya in this meeting but his henchayyas said ”no body is allowed to sell any thing except CHAMPIKA “s books. they were not bothered about teaching people.HE WANTED TO SELL ONLY HIS BOOKS he may be good now.but who knows

  2. Nanda Says:

    බුධ්ධාගමේ අන්ත වාදීන් නම් බුදුරජානන් වහන්සේ ප්‍රමුඛ මහරහතුන් වහන්සේලාය​.
    “මාධ්‍ය වේදී” යය් කියාගන්න ගොන්නු ඉන්‍ගිරිසි තියා සිංහල වත් නොදනිති

  3. Herold Leelawardena Says:

    විජයවික්‍රම රාඡිත ගැන කියන කථාව අැත්තය. LTTEය යුද්ධය ගෙන අාවිට රාඡිත කීවේ මාවිල්අාරුව යුද්ද නාෙකාට කථාෙවන් බේරාගතයුතු බවය. දැන් මිනිහා කතා කරන්නේ ඔහු යුද්ධය පටන්ගැනීමට මූලික වුවෙක් ගානටය. එ් රාඡිතගේ දෙබිඩි දේශපාලන පිලිවෙතෙය. මිනිහට ඡන්දය දෙන සිංහල මිනිස්සුන්ට මේවා මතක්කර දිය යුතුය.

    රාඡිත බබෙක් නොවේ. ඔහු මුසල්මානුවන්ගේ අන්තවාදය නොදන්නවා නොවේ. වහබි සහ සලාෆි අන්තවාදයේ තරම 2009 ඡූලි 23 වනදා බෙරුවලදී වහබි තව්හීද් මුසල්මානුවන් විසින් ස්පීකර් දමා මධ්‍යස්ථ අදහස් දරන අන්තවාදී නොවන සූෆි මුසල්මානුවන්ට ප්‍රසිද්ධයේ කල අපහාසාත්මක දේශනයෙන්ම පැහැදිලි වෙයි. එම දේශනයෙන් වහබි සහ සලාෆි අන්තවාදීන් කලේ සූෆි මුසල්මානුවන්ගේ හැසිරීම් රටාව බෞද්ධ ක්‍රිරියාවන්ට සමකර දෙගොල්ලන්ටම අපහාස කිරීමය.

    මට පෙනෙන අයුරින් මේ සියල්ලටම මුල වසර 1400 පෙර අල්ලා දෙවියන් ගේබ්‍රියෙල් ලවා මොහම්මඩ්ට කීවායයි කුරානයේ ලියා අැති දේ අර්ථ කථනය කර ගැනීම පිලිඹද ප්‍රශ්ණයන්ය. මුස්ලිම් නොවන අයට මුසල්මානුවන් විසින් සැලකියයුතු අාකාරය ගැනත් ඔවුන් අවනත නොවන්නේ නම් කලයුතූ දේ ගැනත් කූරානයේ පද ගනනාවකම සදහන්කර අැති නිසාත් අද පවතින මුසල්මානුවන්ගේ හැසිරීම් රටාව නිසාත් සිංහල අපත් ලෝකයේ අනෙකුත් ඡාතිකයන් මෙන් කූරානයේ ලියා අැති දේ ගැන අර්ථ කථනය කල යුතූය. ඔහේ කියන්නන් වාලේ නොව දැනුමෙන් සන්නද්ධව තර්ක විතර්ක කල යුතූය.

    කෙසේ නමුත් 2009 ඡූලි 25 වනදා මුස්ලිම් කුරානයේ සහ හදිත් වල අර්ථ කථනය ගැන ඉහතකී දෙපිරිස අතර තර්ක විතර්ක අැතිවී එය කෙලවර වී අැත්තේ සූෆි මුසල්මානුවන් දෙදෙනෙකු මරා දමා තවත් 40 කට හොදටම තූවාල කිරීමෙන් පසුවය. රාඡිත මේ මුස්ලිම් මුස්ලිම් මරා ගැනීම් ගැන අහලාවත් නැද්ද?

  4. hela puwath Says:

    Excellent write up in Sinhela. But you must take the next step of getting this message to the Sinhela-Buddhists in Sri Lanka. They are the people that matter. No matter how much we publish these exposes, the people that matter have no idea about how they are being cheated.

    You must get your message to the Sinhela-Buddhist population in SL. As many good researchers such as Shenali Waduge and others have written, the newspapers and TV are completely owned by Christians (Sinhela and Tamil). One might talk about The Upali Group (Divaina and The Island) and the Wijeya (Ada and Daily Mirror) Group; the owners are only nominally Buddhist. Their roots go back to the Wijewardena/Wickremasinge/De Sarem families – but that is another subject that needs to be examined deeply.

    In short there is no avenue to reach the Sinhela-Buddhist. To the Sinhela-Buddhist their faith lies with the “ape` pakshaya”, the SLFP-Bandaranayake-Rajapakse party, forget Sinhela and Buddhism. All this is because the majority are kept in the dark by politicians.

  5. Nanda Says:

    Lankapage.com calling Mohamed Vijitha “moderate Buddhist Monk” and Ganasara Thero ” Extrimist Buddhist Monk”.
    Lankapage has become “moderate” by cutting the ලිංගයේ කොන !

    Shame on you LankaRage.com!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress