බෞද්ධයෝ ත්‍රස්තවාදීහූ ද ? Buddist Terrorism : A Deception or Reality
Posted on June 26th, 2014

Patali Champika Ranawaka PCR Media

• ශ්‍රි ලංකාව තුළ වපුරා ඇති අන්තවාදයේ බිජුවට විනාශකොට සමාජය තුළ සහෝදරත්වයේ හෘදයාංගම ගණුදෙනුවක් ඇති කර ගත යුතුව තිබේ.

• ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ජනමාධ්‍ය, බහුජාතික සංවිධාන හා වාමාශික යැයි කියාගන්නා පිරිස් ලංකාව තුළ බෞද්ධ ත්‍රස්තවාදයක් පවතින්නේ යැයි ගෙන යන සාවද්‍ය මතයට අපි පිළිතුරු දිය යුතුව තිබේ.

• මුස්ලිම් සමාජය තුළ විදේශීය බලවේග සමඟ සම්බන්ධව කටයුතු කරන විවිධ නිකායන් මෙන්ම ආගමික අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය විසින් බෞද්ධයන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා තිබේ.

• තබ්ලික් ජමාද් සංවිධානය අද ලංකාව තුළ සමාජ ඛෙදුම්වාදයක් ඇති කිරීමට උත්සහ දරමින් සිටින අතර එයට හොඳම උදාහරණයක් පසුගියදා නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් වාර්තා විය. නැගෙනහිර විශ්වවිද්‍යාලයට ඇතුඵත් වූ නවක මුස්ලිම් සිසුන් 800 කට පමණ අන්‍ය ආගමිකයන් හා අන්‍ය ජාතිකයන් සමඟ කටයුතු කිරීම තහනම් කිරීමට නියෝග කර තිබේ.

• බුදුරජාණන් වහන්සේ මිනී මස් බුදින්නෙක් බවත්, අද මේ රට තුළ තෙරුවන් වැඩ නොසිටින බවත් එය හුදෙක්ම නිශ්ඵල වූ ගල් කැබලි තුනක් බව පවසමින් තවුහිඩ් ජමාද් අන්තවාදීන් බෞද්ධයන්ට අවමන් කරමින් අන්තවාදය ක්‍රියාත්මක කරයි.

• ඉස්ලාමීය රටක පාලනය ගෙන යන පිරිස් එම පාලනය ඉස්ලාමීය ආගමට අනුකූලව සිදු වේදැයි සොයා බැලීම ජමියතුල්ලා උලෙමා සංවිධානයේ වගකීම වුවද අවාසනාවකට අද බෞද්ධ ශ්‍රී ලංකාවේද මෙම සංවිධානය ක්‍රියාත්මකවීම කණගාටුවට කරුණකි.

• අද මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් බෞද්ධ ශ්‍රී ලංකාව තවත් පාකිස්තානයක්, තවත් ඉරාකයක්, තවත් ඇෆ්ගනිස්තායක් බවට පත්කිරීමට පිඹුරුපත් සකසමින් සිටී.

• මෙවැනි තත්ත්වයකට ඉඩ දෙනවාද හෙට ඔබේ ජාතිය ආගම පාවාදෙමින් මේ අන්තවාදී කල්ලි රජකරවීමට කටයුතු කරනවාද? මේ මතු වන්නේ ඔබේ දරුවාගේ අනාගතයේ අඳුරු සෙවනැලි නොවේද? සමස්ත මුස්ලිම් ජනතාවනි, ඔබේ දියණියත් පාකිස්තානයේ මලාලා මුහුණ දුන් ඛේදනීය ඉරණමට මුහුණ දෙනවාට ඔබ කැමතිද? මෙය ඔබ සැම තීරණය කර යුතුව තිබේ.

Video Link
https://www.youtube.com/watch?v=dHO3eVMGAXQ

FB Link
https://www.facebook.com/patalichamikaranawaka?ref=hl

PCR Media
Patali Champika Ranawaka

2 Responses to “බෞද්ධයෝ ත්‍රස්තවාදීහූ ද ? Buddist Terrorism : A Deception or Reality”

  1. Lorenzo Says:

    Translate to Tamil and English too.

  2. Leela Says:

    Thawheeds (meaning monotheism) are ultra-fundamentalists who are determined to force all Muslims to follow the exact words of Muhammad. They follow the teachings of the Wahhabi schools in Saudi Arabia. And Wahhabis believe they have a duty to correct the Muslims who are going on the wrong path.

    M.C.A. Hameed, president of ACTM, a Sufi order said there were not many Wahhabi followers in Sri Lanka until Saudi became super rich over night in 1973. From then on Saudi charities started to fund Sri Lanka madrases to teach the Wahhabi interpretation of Islam. The Sunday Times reported that Saudis gave scholarships to Muslims to study Islam in Wahhabi schools in the kingdom. Those who learned Islam in Saudi are the original Wahhabis. and they strongly believes that they have every right to oppose those who practice Islam in a wrong manner.

    This is the crux of the matter. Muslim-Muslim fighting and subsequent killings on 25th July 2009 in Beruwala, was a direct result of that Thawheed effort. The Sunday Times also reported On August 16, 2009 that a number of Muslim home guards had deserted their unit with weapons to join Thawheed for a “Jihad” against traditional Muslims. Who says those jihadists do not have a hand in recent riots.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress