කන්න දුන්න අත හම්බයෝ හපා කති (1 කොටස )
Posted on July 4th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න 

ආක්‍රමණික   පරංගි  ආදින්ට   බය වී  පන එපා කියා   පැන  යන  මුස්ලිම් වරු  කෙරෙහි අනුකම්පාවෙන්     ඔවුන්ට ආරක්ෂාව  දී  සිංහල පළාත්වල  උන් පදිංචි කලේ සෙනරත්  රජතුමාය  රජ වීමට පෙර භික්ෂුවක්  වූ  එතුමා හිතුවේ  නිර්මල බුදුදහමට අනුව මිස  සිංහල බෞධයෙක්  ලෙස නොවේ  . සිංහල  බෞධ යා   නම්     තවමත්  පාරමී    නැති    එහෙත්      උසස් ජීවනක්‍රමයක්  සඳහා  සංස්කෘතියක් ගොඩනගා ගත්     පුද්ගලයාය . ඔහු දිවිහිමියෙන්  එකී  සංස්කෘතිය රැකගතයුතුය   දුටුගැමුණු හා කීර්ති කුමාරයා  ආදීන්  කලේ  එය  රැක  ගැනීමට  යුධ  කිරීමය්  .  අපි බේරුනේ ඒ නිසය් .

නිර්මල දර්ශනයත්   සිංහල බෞධ  සංස්කෘතියත්  යන දෙකම අපට  ඇවසිය් .95% ක් ම ඉන්නේ  පාරමී නැති අයය් . ඔවුන් නියම  මගට එන   තුරු වත් අවැසිය් .
 
1915 දී සිංහල  ජාතියට    විරුද්ධව සටන් කලේ එහෙව්  කෙලෙහි ගුණ නොදන්නා  හම්බයෝය .1911  denham  වාර්තාවටඅනුව සිංහලයෝ  2,715,420 කි  දෙමල 5233024  හා මුස්ලිම් 266 625 කි .  මේ  හම්බයෝ  සිංහලයන්ට මුදල් නයට  දී හම්බ කළහ  . Denham  වර්තාවේත්  මොවුන්  යුදෙව්වන්  මෙන් අප්‍රිය ජනක  හැගීම්  ඇතිකළ   අය  බව  සඳහන්ය . 1911  කෘෂිකර්ම බැංකු  කමිටුව  හමුවේ දුන් සාක්ෂියකින්  හෙළිවුණේ  එදා රුපියල් 1.50 වටින වී  බුසලකට හිලවු  කල ඉඩමක්  ආපසු  ගැනීමේදී  මේ ගිනිපොලි  කාරයාට  රු . 2000.00 ගෙවීමට  සිංහලයෙකුට  සිදුවූ බවය් . යුදෙව්වන් තුල නොවූ අශිලාචාර ගති ඇති මේ හම්බයෝ අසරණ සිංහල තරුණියන් රවට දුෂණය කළහ  ඉස්ලාම් ආගමට හරවා හරවා අනියම් බිරියන් හැටියට   ගත්හ.  අදත් එය සිදු වේ .

වසර දහස් ගණනක් තිස්සේ  බොදුනුවෝ  පෙරහැර කළහ .උඩරට ගිවිසුමෙන්ද මේ අය්තිය  තහවුරු වී ඇත  එහෙත් මේ හම්බයෝ  ගම්පොල පෙරහෙරට බාධා කළහ   මෙහි තිබු  ක්‍රිස්තියානි හා මුස්ලිම් පල්ලි හැදුවේ සිංහල රජුන්ගේ අනුකම්පාවෙනි  හම්බයෝ හිතාමතාම පෙරහැර යන මාර්ගයේම   පල්ලිය ක්  හැදුහ  මේ පාරේ වසර 800 කටත් වැඩි කාලය ක්  පෙරහැර පවත්වා තිබුණි . පල්ලිය අසලින්  තුර්ර්ය වාදන නොකළ  යුතුයය් උන් ඉල්ලා සිටියහ . සුදු පාලක යෝ  ගත්තේ මුස්ලිම් පැත්තය . සුදු දිසාපති  කලේ  පල්ලිය පිහිටි අඹගමුව  මාර්ගයේ පෙරහැර යාමත්  තහනම් කිරීමය. මේ නිසා  1912 දී පෙර කිරීම නැවැත්වූ සිංහලයෝ නඩු මගට බටහ . උඩරට ගිවිසුම ට අනුව දිස්ත්‍රික් උසාවි තීරණය සිංහලයන්ට පක්ෂව විය.ශ්‍රේෂ්ටධිකරණ  තීරණය මුස්ලිම්වරුන්ට පක්ෂව විය.. සිංහලයයෝ   privi  council  එකට අභියාචනා කළහ .ඊට පෙර  අලුත් ආණ්ඩුකාරය පැමිණ  තහනම ඉවත් කරන ලදී .

1915 වනවිට සිංහල අය්තිවාසිකම්  වලට දරුනුලෙස පහර වැදෙන්නට  විය  .කුරුනෙගල දිස්ත්‍රික් උසාවියේ නඩු අංක  3649 න්  පැහැදිලිවූ පරිදි මුස්ලිම්වරු  ඉතා දුෂ්ටලෙස  බෞධ  පෙරහැරකට  පහර දී ඇත  පොලිසිය  තත්වය නරක අතට හැරවූ බව වූඩ්  හඋස්  විනිසුරුද ප්‍රකාශ කළේය  රජයේ සේවක පෙරුමාල්  විසින්   වසංගත රෝග වෙනුවෙන් පැවැත්වූ  පෙරහැරකටද  මුස්ලිම්වරු පහර දුන්නත් පොලිසිය පරීක්ෂණ පවත් වුයේ නැත  .වසර 13ක්  තිස්සේ නොකඩවා  පවත්වාගන ආ   මනුවර බත් දන්සලට  මඩුවක් තැනීමටවත්  සුද්දෝ අවසර දුන්නේ නැත ඊට හේතු වශයෙන්  පෙන්නුවේ දන්සල ළඟ ඇති මුස්ලිම් කඩයේ අදායම අඩුවිය   හැකි බවය්  අලාභයක් වේ නම් එය ගෙවීමට පොරොන්දු වූ පසු  රු  50.00 ඇපයක් පිට බලපත්‍ර ය ලබගේනීමට සිංහලයන්ට සිදුවිය .

1915 වෙසක් බැති ගී පෙරහරද මුස්ලිමුන් විසින් කඩාකප්පල් කිරීම නිසා  කලබල ඇතිවිය . මුස්ලිම්වරු දළදා මාලිගාවට පහරදෙන බව අරන්චිවී සිංහලයෝ  රැස්වුවිට මය 29 දින රාත්‍රී මුස්ලිම්කඩයක  සිට පාරේ ගිය සිංහලයෙකුට වෙඩි තබන ලදී  සාහසිකය කවුද කියා දන දැනත්  
 පොලිසිය කිසිවක් කලේ නැත්තේ  මුස්ලිමුන්ට සහයෝගයටය  මිනිය ආදාහනය කිරීමටවත් පොලිසි අවසර නොලැබුනේය. එනිසා සිංහලයන් සන්සුන්කිරිම සඳහාවත්  ඔවුන් අමතන මෙන් සිංහලයෝ කල ඉල්ලීමටවත්  සුදු දිසාපති අහුම්කන්දුන්නේ නැත..පරීක්ෂණයක් කරන මෙන් පොලිස් ප්තිගෙන් කල ඉල්ලීමද ප්‍රතික්ෂේපවිය . මේ අතර තවත් සිංහල ලිපිකරුවෙකුට පිහියෙන් අනින ලදී .1915 පැනවූ යුද්ධ  නීතිය  තුන්මසක් ක්‍රියාත්මක විය.. ගෙයින් හා ගමෙන් බැහැර වන අ ය දුටුතැන වෙඩි තබා මර දමන ලදී   කොලහවලින් මියගිය ගණන 36ක් නමුත්  හමුදාවලින් මාරු ගණන 66කි  නදුපවරු 8428න්  4855ක්  වරදකරුවන් කරනලදී. 358ක්  යුධධිකරණයෙන් වරදකරුවන් කරනලදී  සමහරු සොල්දාදුවන්ට අල්ලස් දී නිදහස් වුහ අල්ලස් සඳහා මුදල් සෙවීමට ඉඩම් හම්බයන්ට විකිනීමට සිංහලයන්ට සිදුවිය

සිංහලයෝ මුස්ලිම්  සතුරන්     ගැන තේරුම් නොගත්තත්  මීට පෙර  කතෝලික සංවිධානය මනසේ සංවිධානයවී මුස්ලිම් කඩ වර්ජනය කර සියලු සබඳතා  නැවත්වුහ  එනිසා මීගමුව වෙනි පළාත්වලින් මුස්ලිම්වරු ඉවත්වුහ .. අද අපිට මෙය හොඳ පාඩමක් මුස්ලිම්වරු පමණක් මුලාදනියෙකුගේ  විශේෂ ආරක්ෂාවට පත්කරනලදී  සිංහලයන්ට හමුදාවෙන් මදි පුංචි කම් කරනලදී. මහනුවර නගර සභික වීරසූරිය  කෙරලි මර්දනයට රජයට උපකාර කල අයෙක් වුවත්  ඔහුගේ ඉඩමේ   කම්කරුවන් ගම්වලටයවීමටවත් පොලිසිය අවසරදුන්නේ නැත. අකීකරුවුවහොත්  ඔහුව යුධ්ධාදිකරණයට  ගෙනයන බවට  තර්ජනයකරනලදී  ඒ  ලිපියද එව්වේ  කැරලි ඉවරවී දින 20 කට පසුවය  1915 මැය්  22 මුස්ලිමුන්ගෙන් පහරකනලද අන්ධ සිංහලයාගේ  නද්වේදී නඩුකාරය ගත්තේ  යු රෝපීයයාගේ  පැත්තය . රත්නපුර හීන්ගශින්නේ අවුරුදු 50 ක  සුබරට් එතනා කුඹුරේදීම හමුදාවෙන් මැරුවිට  දිසාපති    දුන් වන්දියනම් රු  300.00බැංකු ගිණුමකට දමීමය්.

මුස්ලිමුන්ට අවශ්ෂ්‍ය සිංහලයෝ හිරභාරයට ගන්න ලදී . පානදුරේ arthur  dias  මෙසේ හිරෙටගෙන ජීවිතාන්තය දක්වා  සිරදඩුවම් නියම කරන ලද්දේ  පොලිස් මහේස්ත්‍රාත් වරයා  විසින්  දිඅස්  නිර්දෝෂී බව  කියා තිබියදෙත්ය. . පසුව ඔහු නිදහස් කරන ලද්දේ  විප්ලවයකට බියවූ නිසාය. ඔහුගෙන් පවුම් 5000ක්  අයකර ගන්නාලදී. බොරලුගොඩ රාළහාමි නිදහස් කලේ සාක්ෂි ඔප්පු කරගන්ට බැරිවූ නිසාය. .
(මතුසම්බන්ධය් )—
(මතු  සම්බන්ධය් )  

9 Responses to “කන්න දුන්න අත හම්බයෝ හපා කති (1 කොටස )”

  1. AnuD Says:

    I have only an English -keyboard.

    These things should be taught to people.

  2. Lorenzo Says:

    I think this word “hambayo” is OFFENSIVE and we should NOT use it. Just my two cents. Call them Muslims and the whole world knows who they are!

  3. Nanda Says:

    Hambayo are the people from Hambantota ?
    Or is it Ham-Baya ( scared of ham or pork ) ?

    Look, these are just language. Demala, Hambaya words are used when these buggers do bad things.
    Sinhalaya similarly inherit the word “Modaya”, which is true because they were too friendly towards these two evil forces.

  4. Nanda Says:

    සිංහලයෝ 2,715,420 කි දෙමල 5233024 හා මුස්ලිම් 266 625 කි ?

    සිංහල මිලියන 2.5 දෙමල මිලියන 5.2 ?

    should these things be taught to people ?

  5. Nanda Says:

    ” මේ හම්බයෝ සිංහලයන්ට මුදල් නයට දී හම්බ කළහ . Denham වර්තාවේත් මොවුන් යුදෙව්වන් මෙන් අප්‍රිය ජනක හැගීම් ඇතිකළ අය බව සඳහන්ය 911 කෘෂිකර්ම බැංකු කමිටුව හමුවේ දුන් සාක්ෂියකින් හෙළිවුණේ එදා රුපියල් 1.50 වටින වී බුසලකට හිලවු කල ඉඩමක් ආපසු ගැනීමේදී මේ ගිනිපොලි කාරයාට රු . 2000.00 ගෙවීමට සිංහලයෙකුට සිදුවූ බවය් . යුදෙව්වන් තුල නොවූ අශිලාචාර ගති ඇති මේ හම්බයෝ අසරණ සිංහල තරුණියන් රවට දුෂණය කළහ ඉස්ලාම් ආගමට හරවා හරවා අනියම් බිරියන් හැටියට ගත්හ. අදත් එය සිදු වේ .”

    Lorenzo must read this. Here they compare Jews and Hambayas but say Jews are better disciplined than the men from Hambantota, but both races deployed cunning tactics to acquire land and wealth , thus unpopular.

  6. Senevirath Says:

    demala 523 3 024 is a typing mistake- there is an extra 3

    there were some muslims settled in coastal areas who came from Malabar they might have come using ‘ HAMBAN”

    THIS WORD HAS BEEN USED IN BOOKS

  7. Nanda Says:

    Senevi,

    Hambans should be the worst lot. Probhakaran also came from Malabar.

  8. Lorenzo Says:

    Al Assad is a DAMN FOOL.
    He shipped out all chemical weapons like a total fool trusting USA and Russia.

    Now Sunni terrorists (the MOST barbaric version) have captured many Syrian towns and ALL the oil fields!!

    This is EXACTLY what happened to foolish Kadafi.

    This is what happens to PUssy-fooTINg too. Now Ukraine army has DEFEATED the Russians in their MAIN city!! Shame on Russia for letting them down.

    The same will happened to MR and SL for pulling the army out of the north.

    This would belongs to those who dare to be bold. Not to cowards. EVERYONE scrws a coward.

  9. Nanda Says:

    “The same will happened to MR and SL for pulling the army out of the north.”

    Shall be the mantra to recite 26664 times.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress