මම සිංහල බෞද්ධයෙක් වුයේ ඔබ රැ ක ගන්නය් (1 කොටස)
Posted on July 10th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

සිං හල බෞද්ධ යය්  කීම බුදුදහම පවාදීමකිය් සමහරු කියති   මෙය ඒ ගැනය් 
පාරමී ඇත්තෝ අරන්ය ගතවී බවුන් වඩති . පාරමී නැති මම, පුත්ත දාරස්ස සංගහෝ- දරුවන් හදමින් රකිමින්,- සල්ලහුක  හෙවත්   සැහැල්ලු දිවියක් ගෙවීම සඳහා අවශ්‍ය  සාරධර්ම බුදු දහමෙන්  ” පදමට ගෙන”‘ සැකසු   සංස්කෘතියක් රකින්නට දඟලමි . පාරමී ඇති, පින් ඇති ඔබට නිවන් මගේ ඉදිරියට යාමට  එමග කටුකොහොල් ඉවත් කරමින් සිටිමි . ඉවක් බවක් නැතිව අන්යා ගමිකයන්ද මරමින්  එකිනෙකාත් ඇන  කොටගන්නා  ආගමික කල්ලියක් 6 වන  සියවසේ සිට  ලොව  වනසමින් සිටිති   සොල්දාදුවෙකු විසින් බිහිකළ නිසාම මේ ආගම  භීෂණය  ආත්ම කොට ඇත . මොවුන් බෞද්ධ රටවල් කීපයක්ම විනාශ කර ඇති බව  මම ඉතිහාසයෙන් ඉගෙන ගෙන ඇත්තෙමි. මුන් දැන්  සිංහල බෞද්ධ රටේ ද හොල්මන් කරන්නට පටන් ගෙන ඇත  පෙර  භවයන්හි මම චෝල පරංගි ලන්දේසි හා ඉංග්‍රීසි කාරයන්ගේ   මෙවැනි ක්‍රියා වලට විරුද්ධව සටන් කලෙමි .

මේ භාවයේදී කොටි ත්‍රස්තයින් විනාශ කිරීමට උදවු කලෙමි  මේ සියල්ලන්ටම වඩා   දැන් හොල්මන් කරන ගෝනි බිල්ලෝ භයානක බව   මම ස්ථිර වශයෙන්ම දන්නේ උන් ගිය ගිය තැන  කල මහා විනාශයන් ඉතිහාසයේ  ලේ වලින් ලියවී ඇති නිසාය  ආගම වෙනුවෙන්  මිනී මැරීමෙන් දෙව්ලොව ගොස් කන්‍යාවන් 72ක්  සමග  ජොලි කල හැකි බව උන්ට උගන්වා ඇත්තේ ආගම විසින්මය  උන් 6වන සියවසේ සි ට කල බිහිසුණු ක්‍රියා ගැන ඔබ නොදන්නේ  කෑම  බීම  ගැන මිස  ඉතිහාසය  ගැන ඔබ නොදත් නිසාය .

ඇ ෆ්ගනිස්ටනයේ  ඓ තිහාසික  බුදුපිළිම කැ ඩූ  හැටිවත් ඔබ ටී වී එකෙන් හෝ නොදැක්කේ  මැච් මිස වෙන දෙයක් නොබැ ලූ නිසය්. ඉතින් මම මෙය ලියන්නේ  පාරමී ඇති ඔබද ආරක්ෂා කර ඔබේ ගමන යන්නට ඔබට   අත  හිත දෙන්නට  පාරමී නැති මම කැපවෙන  බව ඔබට දන්වන්නටය් . ඔබට නොතේරුනාට මම නැත්නම්  ඔබද නැති බව මම දනිමි. ගෝනි බිල් ලන්ට අහුවුනොත් පාරමී ඇති නැති සේරම කපෝ තිය. බවුන් වඩන් නන්   තබා ගල්  රුපයක් වත් ඉතිරි කරන්නේ නැත . එනිසා පවුකාර මම  ගමන යා  හැකි  ඔබට වත් උදවු කරමි. වෙන මොනවා කරන්නද  පින්වත ඔබ මගපල ලබා මට පින්දෙන්න . ඔබ වෙනු වෙන්  අද නිවන postponed  කලාට  මම එය ඇත හැර නැත . අගයද දනිමි. මාගේ ව්‍යායාමය හුදෙක් මා සඳහාම නොව  පාරමී ඇති  ඔබ සඳහාත් බව  කරුණාවෙන් සලන්න.  මෙය කියව බලා ම මට නිගරු කිරීමෙන් දැන්වත්  වලකින්න .

කොටින්ට එරෙහි සටනේදී බෞද්ධ අබෞද්ධ පඬියෝ   බෞද්ධ  සිංහල රටක මෙබඳු හිංසනයක් කරන්නේ කෙසේදය්  කියමින් අකම්පා වුහ  ඔවුන්ට  මේ රට  සිංහල බෞද්ධ වුයේ  මේ වෙලාවේ පමණය . අනිත් හැම විටම උන්ට මේ රට බහු ජාතික බහු ආගමික රටකි . සමහර බෞද්ධ පඬියෝ  අභිධර්ම පාඨ   ඇදබාමින්  යුද්ධයට විරුද්ධ වුහ. මෛත්‍රිය කරුණාව හා  ප්‍රාණ ඝාතයෙන්  වැලකීමාදී  ධර්මතා  හුවා  දක්වමින්   
 ඔවුහු  ජාතිකවාදී ත්‍රස්ත විරෝධීන්ට  ජාතිවාදී ලේබල් ඇලවූහ  බුදු දහම පාවා දෙන්නන් යය්  කීහ.  දුටුගැමුණු එළාර කතාව ඉගැන්වීම පවා  නතර කරවුහ.

  නන්දා මාලිනි  සුනිල් ආරියරත්නට බහ දුන් පසු මේ සිංහල අපගේ රටය්  ගීය ගයීමත් ප්‍රතික්ෂේප කළාය . මේ පුවත  “”අනේ මන්දා  නා ලිනි”‘  මැ යින් පුවත් පත් වල  පලවිය .  මහගම සේකරල සමග ඇසුරු කලානම් ඇයට  මෙහෙම වන්නේ නැත .- අසේවනාච  බාලානං —- තවත් කවුදෝ “‘ බන අහන රටක් බන කියන රටක්  යුද බිමක් වුයේ කෙලෙසා” යය ලිව්වේය.

බන අහන බන කියන බෞධයන්ද ඔය යුද්දේ පටන්ගත්තේ  නැත්නම් ඊලාම් වාදීන්ද . ලිවිය යුතුව තිබුනේ “”බන කියන බන අහන උන්ගේරට වනසන්නේ  ඇ ය්  ද කොටියා ” වැ න්නක්  වුවත්  මොවුන්ගේ බටහිර අධ්‍යාපනය  ඊට ඉඩ දෙන්නේ නැත. නන්දා මෙන්  රචකයා සමග  එකතුවී ව්‍යාපෘතියක් ලෙස  එඩ්වර්ඩ්  මෙය ගයන්නට නැතුවඇති. එහෙත් මෙවන් රචකයන් ගෙන් ගායකයද ප්‍රවේසම් වියයුතුය් . සුනිල් 70% බෞධයන් ගැන සොයනවාට වඩා   අතේ ඇඟිලිවලින් ගණන් කළහැකි දෙමල බෞද්ධයන් ගැන පොතුත්  ලියය් නැති දෙමල බෞධයන් ගැන ලියන්න දෙයක් නැති විට  වෙනත් කරුණු වලින් පොත        පුරවා පඬි  බව රැකගනිය්  “”අනේ දෙමල බෞධ්ධයන්ද ඉන්න නිසා කොටින්ට ගහන්න   එපා””” යය් . අපට අන්ගවන්නද මේ.  අමරදේව ඉන්දියාවේදී  සිංහල බෞද්ධ විරෝධීන් පිනවීමට  සිංහලයන් ගැන කඩොලු කතාවක් කර පස්සේ  යාන්තම් ජාම බේරාගත්තේය. මේ සේරම සිද්ධ වෙන්නේ බටහිර  ගැ ති  පඬියන්ගේ  දැනුම් ආධිපත්යට  අහිංසකයන් බය නිසාය.  මේ බය ඇති කරන්නේ   බටහිර දැනුම නිසා බඩ  රැ  ක ගන්නා  පඬියන් විසිනි. උන්ට තනතුරුත්  කාම භෝගී ජීවනක්රමයත් රැකගත හැක්කේ එසේකළහොත් පමණි.

බටහිරයෝ විරුද්ධ වන්නේ ථෙරවාදී බුදුදහමටය .  දලය්  ලාමා  ගැන ප්‍රශ්නයක් නැත්තේ එතුමා  කරන්නේ  ආගම්  එපාවූ අමරිකානුන්  පිනවීම පමණක් නිසාය. මියන්මාරයේත් ලංකාවෙත්  බහුතරය සුළු වාර්ගිකයන්ට  හිරිහැර කිරීම හොඳ නැති බව එතුමා කිය. ය් .  තමන්ගේ රටවල් රැකගැනීම සඳහා අත්මාරක්ෂක සටන් කිරීමට  මේ දෙරටටම අයිතියක් ඇත. ළමා තුමා එසේනොකල නිසා දැන් ටිබෙටයටත් ප්‍රශ්නය. සුද්ද 1815 සිටම සිංහල බෞධයන් විනාශ කිරීමට යොදා ගත්තේ දෙමල සහ මුස්ලිමුන්ය.දැන් සුද්ද තම සිංහල ඒජන්තයන්  යොදවා කියවන්නේ  අපි  පිටස්තරයන්ට බෙල්ල දී සුවපත් වේවා යය කින ලෙසය . එදා අපි සුද්ද ඉදිරියේ එහෙම නොසිටි නිසා ඒ පලිය ගනීමටය්  දැන් උගේ සුදානම. ඒජන්තයෝ   සුද්දාගෙන් තමන් ලබාගත් බටහිර දැනුම්  මගින්  දැ  න්  දරුවෝ  අත්  අඩංගුවට  ගෙන  ඇත.

6 Responses to “මම සිංහල බෞද්ධයෙක් වුයේ ඔබ රැ ක ගන්නය් (1 කොටස)”

  1. Nanda Says:

    – අසේවනාච බාලානං – මහ එකා ට වෙලා තියෙන්නේ මේකය්.
    “do not associate with the fool ” – this is what has happened to Big Man.

    “මේ සේරම සිද්ධ වෙන්නේ බටහිර ගැ ති පඬියන්ගේ දැනුම් ආධිපත්යට අහිංසකයන් බය නිසාය. මේ බය ඇති කරන්නේ බටහිර දැනුම නිසා බඩ රැ ක ගන්නා පඬියන් විසිනි. උන්ට තනතුරුත් කාම භෝගී ජීවනක්රමයත් රැකගත හැක්කේ එසේකළහොත් පමණි.”

    This is why this comment will never appear or appear 10 hours later , at best !
    It does not harm my self or harass my self. It helps suppression of the poor.

    බට් බොහොම ස්තුතිය් සෙනෙවි අය්‍යා. ඔබ ලියා ඇත්තේ මගේ ලිපියය්.

    Win the false by Truth. ජිනේ අලිකවාදිනං සච්චේන​.
    Note from the Moderator-Since you have posted defamatory and offensive comments about Prof Weerawansa we have put your posts pending moderator’s approval

  2. AnuD Says:

    Dharmasiri:

    Bohoma Sthuthiiy

  3. AnuD Says:

    Dharmasiri:

    King Pasenadi Kosala was in the ten member list declared Lord Buddha to be next Lord Buddha’s in line.

    King Pasenadi Kosala used to inform Buddha when ever a monk misbehaved.

  4. Senevirath Says:

    ANU D

    WE SHOULD KNOW ABOUT KALU SUDDAS OR COLOMBIANS AND HOW THEY WERE “”born””. MOST OF THE YOUNGSTERS KNOW NOTHING ABOUT THESE THINGS THEY SHOULD KNOW WHY THERE SHOULD BE SOME BODY CALLED SINHALA BUDDHISTS. SO GIVE THESE IDEAS TO EVERYBODY U KNOW . THEN THEY WILLKNOW WHY WE SHOULD FIGHT WHEN EVER NECESSARY. VERY FEW PEOPLE ARE INTERESTED IN THESE MATTERS SO WE HAVE TO EDUCATE THEM

  5. Senevirath Says:

    nanda
    nanda malli or nangee?
    .
    anyway what is all about this prof.. weerawansa.

    we will do our best to save sinhale

  6. Nanda Says:

    සෙනෙවි මල්ලී,
    නොදනිමි. Monsanto යනු අද ලෝකයේ දරුනුම අපරාධ කරුවන් බව දනිමි.
    please watch
    http://www.youtube.com/watch?v=lcQI-F3mFzw

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress