අලි මදිවාට හරක් නොහොත් දලයි ලාමාගේ සිංහල බෞද්ධ ටොක්ක
Posted on July 12th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

    මුස්ලිම් මිනිසුන්ට හිරිහැර කිරීමෙන් වලකින ලෙස දළයි ලාමාතුමා තම 79 වෙනි උපන් දින සැමරුමේදී ලංකාවේ හා බුරුමයේ බෞද්ධයින්ට අවවාද කරා යයි වාර්‍තා විය.  ශුද්ධ සිංහලෙන් කියනවා නම් එතුමාට අමු කැවී ඇත. මා මෙසේ කියන්නේ බෞද්ධ ක්‍රමයට අනුව මෙවැනි ප්‍රකාශ කල යුතු ප්‍රථමයෙන් ඒ ගැන අඩුම තරමින් බොදු බල සේනාවෙන් හෝ (හැමෝම මුව හමක් සේ තලන්නට බලන) විමසා බලා යන්න දලයි ලාමාගේ වගකීම නිසාය. එසේ නොකිරීම නිසා සිදුවන්නේ දලයි ලාමා නොබෙල් විහිළුකාරයෙක් බව තහවුරු වීම පමණය. ලංකා මුස්ලිම් කවුන්සිලය ඔහුට තවත් නොබෙල් එකක් දුන්නොත් එය පුදුමයට කරුණක් නොවිය යුතුය.

    හිටපු ඇමෙරිකන් ජනාධිපති ජිමී කාටර් හෝ දකුණු අප්‍රිකාවේ පාදිලිතුමා ඩෙස්මන්ඩ් ටුටු වැනි නොබෙල්කාරයින් මෙසේ කතා කිරීම (ලංකාවේ දෙමල මිනිසුන්ව නිරාපරාදේ මරන බව) පුදුමයක් නොවේ. ටයිගර් ත්‍රස්තවාදී අරමුදලෙන් ඩොලර් ඩොනේෂන් ඒ අයගේ ෆවුන්ඩේෂන්ස් වලට යනවා නිසැකය. ඒ ඇරත් ඔවුන් උග්‍ර ක්‍රිස්තියානීන් ය. දලයි ලාමා මහායාන බුද්ධාගමේ දෙවි කෙනෙක් වුවත් ක්‍රිස්තියානියෙක් නොවේ. ඔහුට දලයි ලාමා කම ලැබුනේ උපතිනි.

    බටහිර බලපෑම නිසා දලයි ලාමා ජෝකර් තත්වයට වැටුනු අවස්ථා බොහෝය. ජෝර්ජ් බුෂ් ඔහුට පදක්කමක් දෙන වේලාවේ ඔහු ගැන කිව්වේ, අයි ලයික් දිස් මෑන් කියාය. වයිට් හවුස් එක ඔහු ගැන කර ඇති තක්සේරුව මෙයින් නොපෙනේද? සාමාන්‍ය පාදිලි කෙනෙකුටවත් බුෂ් එසේ කතා නොකරයි. ඔහුට සලකන්නේ කොමියුනිස්ට් චීනයෙන් බේරී පලා ආ සරණාගතයෙක් ඇමෙරිකාවේත් ජීවත්වෙනවා කියාය.

සාමාන්‍යයෙන් ගැණු කෙනෙක් ප්‍රසිද්ධියේ මහණ කෙනෙක්ගේ මුහුන ඉඹින්නේ නැත. නමුත් ටී වී රිපෝටර් බාබරා වෝල්ටර්ස් ඇයට ඔහුව ඉඹින්නට පුළුවන්දැයි ඇසූවිට දලයි ලාමා කලේ මඳසිනාවක්  පා ඊට ඉඩ දීමය. හොඳ වේලාවට ඇය තොලට තොල තිබ්බේ නැත.

    බුද්ධාගමේ මූලික අදහස් ක්‍රිස්තියානී ආගම ගැන කලකිරී සිටින ඇමෙරිකානුන් අතරේ ප්‍රචාරය කිරීමක් දලයි ලාමා නිසා සිදුවිය. මහායාන අදහස් ජේසුස් වහන්සේ අදහන අයට ලෙහෙසියෙන් ගලපා ගත හැකිය. කොමියුනිස්ට් චීනයෙන් ටිබැටය මුදා ගැනීමේ දේශපාලන ව්‍යාපාරයේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් එය සිදුවිය. සිත, චෛතසික, මොළය, බුද්ධිය, ආවේග, වින්දනය,  හැසිරීම යනා දී මාතෘකා සම්බන්ධයෙන් බටහිර විද්‍යාඥයින් කරන නූතන පර්‍යේෂන වලදී දලයි ලාමාවද සහභාගී කරගෙන ඇත.

මේ නිසා බුද්ධාගමේ ඇති මනස සම්බන්ධ අදහස් එක්තරා දුරකට ප්‍රායෝගික වශයෙන් එම විද්‍යාඥයින්ට පෙන්වා දීමට එතුමාට හැකි විය. උදාහරණයක් වශයෙන් ලංකාවේ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අය කොහේද කියා මේවා දැනගත් විට මට සිතුනි. එම ප්‍රවෘත්ති දකිනවිට අදාල පර්‍යේෂකයින් හා ගනුදෙනු කිරීම මේ අයගේ පඩි ලබන කාර්‍යය නොවේද?

    කෙසේ වෙතත් මේ දලයි ලාමා භූමිකාව අලුත්ගම සිද්ධිය මෙන්ම වැදගත් පාඩම් කීපයක්ම උගන්වයි. දලයි ලාමා ගැන වැටත් නියරත් ගොයම් කෑ නම් කියා කිව නොහැක. ලංකාවේ සිංහල බෞද්ධයයි කියාගත් අගමැති කට්ටිය දලයි ලාමාට කිසි තැකීමක් කරේ නැත. දලයි ලාමාට දළදා මාළිගාවට ඒමට වීසා එකක් දීමටවත් මිසිස් බී ට ශක්තියක් නොවීය. චීනය තරහ වෙයි කියා බයේලු.

ඇගේ ආණ්ඩුවේ සිටි දේශප්‍රිය සේනානායකලා චීන කොමියුනිස්ට් කාරයෝ විය. ලංකාවට ඒමට ඉඩක් නොලැබේ යයි සිතූ දලයි ලාමා ඔහුගේ සොහොයුරියක් එවා ඔහුගේ මවගේ රන් මාලයක් දළදා සමිඳුන්ට පූජා කලේය. බුද්ධාගමට මොකක්ද එකක් ව්‍යවස්ථාවෙන්ම දුන්නා කියන රටේ දලයි ලාමාට ලෝකයේම බෞද්ධයින්ට අයත් වන දළදා මාළිගාවට ඇවිත් යාමට ඉඩ දෙන්නට ලංකාවේ බොරු බෞද්ධ අගමැතිලාට ජනාධිපතිලාට ශක්තියක් නැත්නම් මේ අය බුද්ධාගමේ නාමයෙන් කරගෙන යන ප්‍රෝඩාව ගැන වෙනත් උදාහරණයක් ඕනෑද? පෝප්ට එන්නට ආයාචනා කරණ සිංහල බෞද්ධ ජනාධිපතිට දැන්වත් දවස් තුනකට දලයි ලාමාට නුවරට හා අනුරාධපුරයට වන්දනාව සඳහා යෑමට විසිටර්ස් වීසා දෙන්නට බැරි ඇයි?

    ලංකාවේ මුස්ලිම් මිනිසුන්ට ගැසීමක් සිංහල බෞද්ධයින් කලා නම් එය සිදුවූයේ 1915 දී මුස්ලිම් කොටස් පෙරහැරකට ගල් ගැසීමෙන් හා 2014 දී තමන්ගේ පන්සලට ඉස්පිරිතාලයේ සිට ආපසු යමින් සිටි හාමුදුරුනමකට ගල් ගැසීමෙනි. රාජිත සේනාරත්න නමැති පුද්ගලයා චන්ද කෑදර කම නිසා පොලිසිය ලවා මුස්ලිම් කොටස් වලට විශේෂ සැලකිලි ලබාදීම 2014 දී මේ ප්‍රශ්නය මතුවීමට හේතුව වී ඇත. ලංකාවේ මුස්ලිම්-සිංහල ගැටුම ගැන සොයා බැලීමට ඕනෑයයි දලයි ලාමාටත් ලංකාවට ඒමට ඉඩ ලබා ගන්නට තාමත් පුළුවන් ය කියා මම සිතමි. එසේ නොකර බටහිර ඔහුට සපෝට් කරන අය සමඟ ඔහේ දුවන්නන් වාලේ දිවීමෙන් දලයි ලාමා කාටවත් උපකාරයක් කර නැත.

    අනිත් අතට දලයි ලාමා වගේ කෙනෙක්ව පවා තම පැත්තට හරවා ගන්නට බෞද්ධ විරෝධී බලවේග වලට හැකිවීම ගැන පල්ලි නිකායට අයත් නොවන හාමුදුරුවරුන්ගේ හා ගිහියන්ගේ අවධානය යොමු විය යුතුය. ලංකාවේ තිබෙන බොරු බෞද්ධ අමාත්‍යංශය විසුරුවා හැරීමේ අවශ්‍යතාවයද මින් පෙනී යයි. සමහරවිට දලයි ලාමා මේ අමාත්‍යංශයේ නිලධාරීන සමඟ දුරකතනයෙන් කතා කරන්නටද ඇත.

නැතිනම් දලයි ලාමා මෙවැනි ප්‍රකාශයක් කිසිදු චකිතයකින් තොරව කරයිද?    ඊ ඇතැයි කියන ල් බර්‍ගර් පිරිස ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට ගිය පසු ලංකාවේ ඉන්නා සමෘධිමත්ම පිරිස මුස්ලිමුන් නොවේද? බුදු හාමුදුරුවන් වැඩියා කියන හැම තැනකමත්, හැම පුරාණ හෝ අලුත් පන්සල් අසලත් මුස්ලිම් පල්ලි සදා නැද්ද? කට්ටන්කුඩියේ 40,000 ට මුස්ලිම් පල්ලි 49 ක්ම සදාගෙන නැද්ද? සරත් ෆොන්සේකා හා රාජිත සේනාරත්න ධර්‍ගා ටවුම මුස්ලිම් බලකොටුවක් නිසා සිංහලයින් ඒ ස්ථානයේදී යටහත් පහත් ලෙස හැසිරිය යුතුය කියා පිලිගෙන නැද්ද? සිවුරු හා පිරිකර උඩ ගෑනුන්ගේ යට ඇඳුම් දමා විකුණන්නට තබා නැද්ද? හඳුන්කූරු හා පාන්තිර වලටත් හලාල් සහතිකය ගසා නැද්ද? සිංහල කෙල්ලන් තම්බි නාම්බන්ට ලෑස්තිකර දෙන ගමන් මුස්ලිම් නාම්බියක් සිංහල නාම්බෙකුට ලව් කලොත් ඇයට වධදී එය කඩා දමන බව රහසක්ද? නොයෙක් උපාය මගින් සිංහල තරුනියන් හා තරුනයින්ට වඳ බෙහෙත් කවන හෝ ක්‍රීම්, සපත්තු, ටොපි ආදී මාර්‍ගයෙන් ඇඟට ඇතුල් කරන්නේ නැද්ද? වටරැක විජිත ලඟ තිබී අහම්බෙන් අසුවූ සටහනේ තිබුනු පරිදි මුස්ලිම් ප්ලෑන මීලඟ චන්දයේදී ජනාධිපතිකම තීරණය කරන්නේ මුස්ලිම් චන්ද වලින් කිරීම නොවේද? තලිබාන් වහාබ් කල්ලිය පරණ (සම්ප්‍රදායික) මුස්ලිම්වරුන්ට පල්ලි වලදී ගහනවා නොවේද? ලංකාවේ මුස්ලිම් වරුන්ට වෙනම් නීති ක්‍රමයක් දැනටමත් ඇති බවත්, ඔවුන්ට වෙනම උසාවි ක්‍රමයක් ඇති අතර ඔවුන්ට කසාද 5 ක් වුනත් කරගත හැකි බව දලයි ලාමා දන්නවාද?

    ලංකාවේ මුස්ලිම් තලිබාන්ලාගෙන් මෙවැනි ප්‍රශ්න ඇතිවී නැති බව කියන්නේ මාක්ස්වාදී රාජිත සේනාරත්න, ක්‍රිස්තියානී ඩිලාන් පෙරේරා වැනි අය, මාක්ස්වාදී හා ක්‍රිස්තියානී දෙකම දෙමුහුන්ව ඇති දයාන් ජයතිලක වැනි අය නම් දලයි ලාමා නොමග යෑම ගැන අපිට එතුමාට දොස් පැවරිය හැකිද?

ලංකාවේ තලිබාන්ලා ඉන්නා බව ඇමෙරිකන් තානාපති කාර්‍යාලයේ රහස් වාර්‍තාවල කියද්දී එවැනි අය ලංකාවේ නැතැයි රාජ්‍ය බුද්ධි අංශ කියන්නේ නම් එය වැටත් නියරත් ගොයම් කෑමක් නොවේද? දලයි ලාමාලා මොනවා කරන්නද?
   
    මේ මොනවා වුනත් එක දෙයක් නම් කිව යුතුව ඇත. එනම්, කම් ඇන්ඩ් එක්සැමින් යන මූලික බෞද්ධ රීතිය දලයි ලාමා විසින් කඩ කර ඇති බවය.

9 Responses to “අලි මදිවාට හරක් නොහොත් දලයි ලාමාගේ සිංහල බෞද්ධ ටොක්ක”

  1. Nanda Says:

    දලාඉ ලාමා නලුවෙකු පමනි. ඔහුට සතිය නැත​. ඔහු කුකිං ටීවී ශෝ වලට ඇවිත් මෙය ඔප්පු කර ඇත​.
    ඒ නිසා ඔහුට තියෙන සැලකිල්ල ජෝකරයකුට බඳු එකකි. කරුනාකර මෙය ගනනකතට නොගන්න​.

    Dalai Lama is only an actor. he has come to TV cooking shows and proved this. ( he once said because of his mouth he gets into trouble. I observed it.) Therefore the attention he has is similar to joker. Therefore please ignore it.

  2. Lorenzo Says:

    Lalai Lilai Lama is a western political stooge. He has stopped preaching Buddhism since 1989. Now he preaches US propaganda.

    USA is using him to attack China. Thank g~d SL doesn’t allow him to visit SL.

    It is USA that has created this FALSE belief Lalai Lilai Lama is the LEADER of ALL Buddhists. He is NOT.

  3. Wickrama Says:

    “Lalai Lilai Lama”
    That is the first time I heard it ! LOL!!

  4. Nanda Says:

    Even though nowadays he is simply an actor or joker, Dalai Lama does not harm even a small creature, unlike Jesus who killed fish and unlike God who kills by billions when necessary. His jokes are innocent, his acting does not harm any one. His lack of knowledge and lack of mindfulness lead to this foolish statement

  5. Ancient Sinhalaya Says:

    Lorenzo is right. This Lalai Lilai Lama is a clown. Tibetans should get rid of this guy. He lives in a diffferent
    planet from all of us.

    I lost all respect I had for him when he said mossies are peaceful people on TV when they
    were killing Buddhist monks in Thaliland and putting the dead bodies on railway tracks. If he has read any books
    he should know the same people are responsible for wiping out Buddhism from
    IRAN, AFGANISTHAN, PAKISTHAN, BANGLADESH, MALDIVES, MALAYSIA AND INDONESIA AND REPEATING THE
    SAME OLD DIRTY TRICK OF OUTBREED AND OUTNUMBER IN THAILAND, MYNMAR, SRI LANKA, INDIA.
    IN FACT ALL OVER THE WORLD WHEREEVER THEY GO FOR THAT MATTER. CAN YOU CALL THIS
    CLOWN A BUDDHIST?

    He is mainly living in the west and enjoying the good life. Poor Tibetans not going to get anywhere
    with a guy like him. Get rid of the clown.

  6. dingiri bandara Says:

    It is not Buddhist who are the aggressors . The Buddhists have taken this attitude because of aspirations of of the radical Muslims to increase their populations and slowly make SL an Islamic nation. They start with attempting to introduce the Hallal label all foods. Where ever there are Muslims, there are problems. Their actions are very subtle. They create Muslim enclaves, build mosques where ever possible and prevent the others from settling in those areas.
    In most Islamic countries, other religions are not tolerated.They are not allowed to posses a single object of their religions.
    Dalai Lama should tell the Muslims to cast away their away their aspirations, simply follow their religion ans live peacefully with the rest of the people with respect instead of trying to impose their ways on others.
    As we see from what happening in the Islamic world,
    one sect of the Muslims do get along with the other sects.

  7. callistus Says:

    දැන් මේක දලයි ලාමා කියවා තේරුම් ගනීද. මෙය මෝඩ වැඩක් නෙමෙයිද

  8. Lorenzo Says:

    IF SL Buddhists follow Lalai Lilai Lama’s advice, SL Buddhists will also join Tibetan Buddhists who are in REFUGEE CAMPS in Endia!

    They LOST their country.

    So NO THANK YOU Lama. We always had OUR WAY of defending SL and Buddhism and guess what, IT WORKED!

    SOMEONE has to preserve Buddhism by any means for the sake of future humanity.

    Jesus said love thy enemies. Not even Jesus’s OWN JEWISH race follows that nonsense!! Not even the POPE followed it when MUSLIM INQUISITION was ordered by him to KILL all Muslims!! Hindu religious expert MODI didn’t follow nonviolence in Hinduism in 2002!!

    Buddhists in SL and Burma are not DODOs. Tibetan Buddhists are DODOs.

    When Lama won the NOBEL PRIZE, people lost all faith in him. As a true Buddhist monk, he should have REJECTED the millions politely!

  9. Nanda Says:

    “ලංකාවේ තිබෙන බොරු බෞද්ධ අමාත්‍යංශය විසුරුවා හැරීමේ අවශ්‍යතාවයද මින් පෙනී යයි.”
    බෞද්ධ අමාත්‍යංශය has become a kudu ministry. Minister should be locked up in jail to do meditation.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress