චිං චි ගේ පුත්තු . 2 කොටස
Posted on July 15th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න විසිනි

ජයදේව උයන්ගොඩගේ  ගේ සන්කාරකත්වයෙන් බිහි වන  ප්‍රවාද  නම් සඟරාවක්  විය. දැන් ඇත් දැය්  නොදනිමි.. ප්‍රවාද යනු    තියරි     ය . මොවුන්ගේ   ප්‍රවාද  සිංහල බෞද්ධ කමට එරෙහිවය. ප්‍රලාපය, හිස් වදන් ය . 1994 ප්‍රවාද 7 කලාපය -“”ලංකාවේ බහුවිධ බුධ්ධාගම්මිස  බුද්ධාගම නමින් එක ආගමක් , දැන්    නැත. සතුරන්ගෙන් රැකගැනීම සඳහා  සටන් කිරීමට තරම් බුධ්ධාගමක් දැන් නැත “‘.  අපේ  අයගේ හිත වලට  මුන් කාවද්දන්නට හදන  විනාශ කාරී අදහස් ඔබට පෙනේද  මේ .බටහිර ඒජන්තයෝ තරමක් දුරට සාර්ථක වී  ඇති බව  අද   මුස්ලිම් සිංහල කලබල ගැන අපේම උන් කියන දෙයින් පෙනීයය්. උන්ට අනුව ජාතිවාදීන් වන්නේ සිංහලයන්ය. මා ලියු” ජාතිය පාවාදීම ” පොත  මිලට ගැනීම ප්‍රතික්ෂේප කල එක  තරුණියක්  “දැන් සිංහල ජාතියක් තියනවයැ  රකින්න” යනුවෙන්  මට පැවසුවේ   90   ගණන්  වලමය. මුන්ට මේ අදහස් නිකම්ම ආවා නොවේ. මේ  සබඳ කම බලන්න.
                                  මොවුන් මෙතනින් නැවතී නැත බලන්න බුදුහිමියන් ගැන කියන දේ . 1994  6 කලාපය-  16 පිටුව-“” මහණවීමට බලාපොරොත්තුව සිටින දුක් ඛිතයන් කොතෙකුත්  සිටියදී නන්ද මල්ලීම මහන කරන්න ට ගෞතම බුද්ධ දැක්වු  මේ කලබලය කුමක් දැය්  විමසිලිමත් වනවිට හේතුන්  ගණනාවක් ඇ තය් අනුමාන කල හැකිය. ලිංගික ඉර්ෂාව හා ඥාති සංග්‍රහය ආසන්නම අනුමානයන් ය.””   රටේම සිටින රූමත්ම කාන්තාව නන්දට ලැබීම ගැන  බුදුහිමි ඉර්ෂා කල  බව මෙන්ම  නන්ද සමග සම ලිංගික  සේවනය ප්‍රියකළ බුදුහිමි නන්ද  ගැහැනියක වෙත ඇදීයාම  ගැන ඉර්ෂාවෙන් දන්නා තරම් මැජික් පෙන්වා   ජනපද කල්යනිය එපාකරවා නැවත තමන් ලඟට  ගත්  බව මෙහි වහෙන් ඔරෝ  භාෂාවෙන් කියා ඇත,  මහ න කලේ කලබලයෙන් යය්  කියන්නේඑහෙයිනි.
           මෙම කලාපයේම 15        පිටුව “‘ගෞතම බුද්ධ  දරූ ගතානුගතික ප්‍ර ප්‍රතිගාමී අදහස විද්‍යාමාන වන හොඳම අවස්තාවක් වේ.. භික්ෂුනී සා ශ ණය පිහිටුවද්දී  එක බලගතු පූර්ව කොන්දේසියක් පනවා  එය මුළුමනින්ම භික්ෂු සාශනනයට  යටත් කරවන ලදී, වයස පරතරය කවරක් හෝ වේවා වේවා භික්ෂුන් දුටුවිට භික්ෂුණිය හතර ගාතෙන් වැටී  ඒ  භික්ෂු පිරිමියාට වැඳිය  යුතුයය්  මුළුමනින්ම නියම කර තිබිණි,”””……. හතර ගාතෙන් වැටී වැඳීම  වැනි වචන යොදා ඇත්තේ සම්පූර්නයෙන් ම  නිග්රහ  කිරීමටය
                                                       මෙහෙණි සස්න සඳහා ගෝතමී අවසර ඉල්ලීම ගැන මෙසේ  දක්වා ඇත. ,,””’ එහෙත් ගෞතම බුද්ධ  මේ කරනනයෙහි  ලා  පර්වතයක් මෙන් නොසැලී සිටියේය…………. මේ වනාහි  දිරිය සම්පන්න මහලු ගෝතමිය  ආත්ම ගරුත්වය හා ශීලචාරය අරභයා  යුක්ති සහගත ඉල්ලීමක්  කල විටකදී ගෞතම බුද්ධ  ඉතා මුරණ්ඩු ලෙස ඊට  පිටුපෑ  අවස්ථාවකි,””……….””””””….ස්ත්‍රීනට  එරෙහිව බුධ්ධාගේ අවිඥා නිකහෝ  සව්ග්නානික   ප්‍රතිගාමී ආකල්පය  මෙතනදී හොඳහැටි හෙළිදරව් වෙය් …….””’……….”ස්ත්රීනට්ද මාර්ග ඵල ලබනු පිණිස වැ ර වීරිය කල හැකියය් ගෞතම බුධ්ද්ට  ඒත්තු ගන්වන්නට ආනන්ද වැනි සමීප ඥාතියෙකුට  පුලුවන්විය…… ආනන්ද පුරුෂයන් හා ස්ත්‍රීන් අතර සමානාත්මතාව අගය කල අයෙකු බව පෙනේ.””””
                                                          දැන් අපි  මේ මුග්ධයන්ගේ මුග්ධ  ප්‍රකාශ ගැන  ටිකක් විමසා බලමු. චිංචි මානවිකාවගෙන් පසු  බුදුහිමියන්ට ලිංගිකත්වය  ගැන චෝදනා  කල   ප්‍රථම අවස්තාව  මෙය විය හැක . මේ චිංචි ගේ පුතාලා  නොකියා කියන්නේ  උන් වාගේම බුදු හිමිත්  නන්දට”” විශේෂ ආදරයක් “”- කාමුකත්වය හා බැඳී ආදරයක්  ති  බූ බවය. බෞධ්ධයිනි මල් පූජා කර කර පමණක් නොසිට මේවා ගැනත් සොයා බලන්න  .නැත්නම් මේවා කියවන විප්ලවීය අදහස් ඇති ඔබේ  දරුවොත් මෙවන් පුතාල වීමට හොඳටම ඉඩ ඇත.  බාලයන්ට මේවා තලු මර මරා   රස විඳිය හැකි අදහස්ය.. මුන්ට ඉබේ හෙන ගහන තුරු අපි බලා සිටිමුද?. නැත්නම්………… බුදුහිමි “”ස්ත්‍රීන්ට එරෙහිව”‘  සිටි යෙද ගෞරවනීය තත්වයක් දුන්නේද කියා බෞද්ධයෝ දනිති  එහෙත් මූ   නොදනී.නොදන්නවාද නොවේ  තියන පඩත්තල කමය. වෙන මොන ආගමේද ස්ත්‍රියට මෙවන් තැනක් දී ඇත්තේ ? යය බෞද්ධයෝ මුගේ කන්කෙටියෙන් අල්ලා ඇසිය යුතුය….”””බුදුහිමි  මුරන්ඩු ලු””” “” ඉල්ලීමට පිටු පෑ “” වේ ලු …… එතුමා  කලේ  එදා සමාජයේ ගැරහුමට ලක් වූ ස්ත්‍රිය මහන කිරීමට පෙර දෙතුන් වරක් එය සාකච්චා වීමට ඉඩ හැ රීමය්  මෙයින් බමුණු  සමාජයේ විරුද්ධත්වය දියාරු වීමට කල් යවීමය්. නැත්නම් ගැහැණියට නොයෙක් අවලාද  එන්නට ඉඩ තිබිණි . භික්ෂූන් ට ගැහැණු සපයීමකිය් චෝදනා එන්නටත් ඉඩ තිබුණි මේ  වැනි පඩ ත්තලයින් එදාත්  සිටියේය  එක පාරටම කළා නම් මේ ලේඛකයා කියන්නේ එය ඥාති  සංග්‍රහයක් කියා නොවේද. නන්ද මහ න කිරීම මේ දුෂ්ටයාට  අනුව ඥාති සංග්‍රයක්  වුයේ නම් .  එකපාරටම  ගෝතමී මහන කිරීම කුමක් විය හැ කිව තිබුණිද  . තවත් බලු කතාවකට මුට ඉඩක් නැතිවීම ගැන මුට  දුක හිතී  විය හැකිය ය ප්‍රමාදයට දොස් කියන්නේ. බුදු හිමිගේ  “” ප්‍රතිගාමී ආකල්පය  ”’  තවත් බලු වදනකි. එතුමා තරම් ප්‍රගතිශීලියෙක්  කොතනකවත් සිටියේද  ස්ත්‍රී බඝමනී  කපන ආගම්  මුන්ට  ප්‍රගති ශීලිද. සති පූජා  කොහොමද. ක්‍රිස්තියානියේ වැඩ කිඩ  නොදන්නේද. බුදු හිමි  නාලාගිරිය වගේ මුරන්ඩු යය අංග වන්නට දරන උත්සාහය නින්දිතය්  බුදු හිමිට වඩා ආනන්ද හිමි සමානාත්ම තාව අගය කල  අයෙක් බව පෙනේ යය්  කියන්නේ තරුණයන්කුලප්පු  කිරීමටය. අලුක්කාල් මාක්ස් වාදියෝ නිකම්ම කුලප්පු වෙති “”හතර ගාතෙන් වැටී වැ  දීමක්”‘  බෞද්ධයින් අතර නම් නැත. හතර ගාතෙන් යන සත්තු නම් මුන්ය. කාන්තාවෝ බුදු හිමියන්ට   විරුද්ධ කිරීමට මුන් ගන්නා  උත්සාහය පෙනෙන්නේ ” ස්ත්‍රීනට එරෙහිව”” යනුවෙන්  දැක්වීමෙනි . මුස්ලිම් ආගම නම් ස්ත්‍රීන්ට එරෙහිය  එහෙත් මුන් ඒ ගැන කතා නැත. එහෙම කලොත් ආගමික සන්හිදියාවට හොඳ  මදිද?බුදහම පට්ටාගැසීමෙන් සන්හිදෙය්  ද. සුද්දෝ කියා දුන්නේ එහෙමද ?
               “”””  මහලු ගෝතමිය  ආත්ම ගරුත්වය ශීලාචාරය අරභයා යුක්තිසහගත ඉල්ලීමක්  කල විටෙක දී…'”””””‘යන්නෙන් කියන්නේ බුදුහිමි ආත්ම ගරුත්වය   , ශීලාචාරය,,  යුක්තිය  , නොසලකා හරින්නෙක් බවය් එහෙම නම් .ඉතින් තවත් ආගමික සාත්රූවරයෙක් ලෙස පෙනී ඉන්නට බුදු හිමියන්ට හැකිද. හැම තැනම බුද්ධ බුද්ධ  යය්  ලියන මේ  නරුමයා  ප්‍රවාද 7 කලාපයේ “””සා ය්  බබා තුමන්ගෙන්  දර්ශන්   ලැබීමට””‘  යනුවෙන් ලියය්.  මෙහිදී මුට සාය්  බබා  උතුමෙකි. . අනේ මුන්ටත් හඳ පා ය  නවනේ ………. මේවා  අසා  ලෙහි  අත්    ගසා  අකම්පා  වී මෙ න්   ප මනක් පලක් වේද? u  n   p  රජයකින්  මුන්ට   තැනදීම   හිතා  ගත හැක .එහෙත්  මේ රජය ?    

3 Responses to “චිං චි ගේ පුත්තු . 2 කොටස”

  1. Nanda Says:

    චිචි ගේ පුත්තු are also in Lankaweb. They say Sinhala Buddhist should give up the “Hindu Concept” called Nibbaana.
    Do you have any thing to explain to these buggers ? They say Nibbaana = suicide = seek extinction .

  2. Senevirath Says:

    IN BUDDHISM—— STILLNESS OF MIND AFTER THE FIRES OF DESIRE AVERSION AND DELUSION HAVE BEEN FINALLY EXTINGUISHED.

    IN HINDUISM– IT IS THE UNION WITH THE DEVINE GROUND OF EXISTENCE- BRAHMAN SUPREME BEING AND THE EXPERIENCE OF BLISFUL EGOLESNESS
    NIRVANA — COMMONLY ASSOCIATED WIYH BUDDHISM IT WAS LATER ADOPTED IN THE BHAGAVAD GITA. IT WAS BORROWED FROM BUDDHISM TO LINK THE BUDDHISTSTATE OF LIBERATION WITH BRAHMAN SAYS JOHNSON…..

    BUDDHISM ANATTA AND HINDU ATMAN ARE TWO DIFFERENT THINGS AND AIMS ARE DIFFERENT

  3. Senevirath Says:

    B.B.S CAN DO SOMETHING TO THIS DEVADATTHA. NO ONE HAS TAKEN ACTION FROM 1994..

    WHY? NO REAL MAHANAYAKAS?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress