ගුරුවරිය දණගැස්වූ නඩුවේ ප‍්‍රධාන සක්‍ෂිකරුගේ මළ මිනිය ළිදක්තුල
Posted on August 1st, 2014

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ පුත්තලම ආණමඩුව නවගත්තේගම ජාතික පාසලේ ගුරුවරියක් දණගැස්වූ සිද්ධියේ ඇසින් දුටු ප‍්‍රධාන සාක්‍ෂිකරුගේ මළ මිනිය ළිඳක් තුලින් අද දින හමු වී තිබේ. මෙම ගුරුවරිය දණගැස්වීමට සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රීවරයා අධිකරණ තීන්දුවක් මතින් වරදකරු වූ අතර මොහුගේ මන්ත‍්‍රී ධූරයද මොහුට අහිමිවුනි. මෙවැනි වාතාවරණයක් තුල එම සිදුවීමට අදාල සාක්‍ෂිදුන් පුඤ්ඤසෝම නමැති පාසල අසල නිවසක සිටින පුද්ගලයාගේ මළ සිරුර මෙසේ ළිඳක් තුලින් හමුවීම සැකයට භාජනය වන බවත් එබැවින් මේ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා වහා රටට කරුණු එළිදරව් කළ යුතු බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පවසයි.

One Response to “ගුරුවරිය දණගැස්වූ නඩුවේ ප‍්‍රධාන සක්‍ෂිකරුගේ මළ මිනිය ළිදක්තුල”

  1. Nanda Says:

    මේකටත් රාජපක්‍ෂ කල වැදක් යයි දැන් ඌ ඇන් පී කාරයෝ කියනු ඇත​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress