අපි කවුද ……….අපට වෙච්ච දේ ………තවත් ටිකක්
Posted on August 21st, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

මහනුවර මඟුල් මඩුව ක්‍රිස්තියානි පල්ලියකට පරිවර්තනය කිරීමට  හෝටන් ආණ්ඩුකාරයා  එංගලන්තයෙන් අවසර ඉල්ලා සිටියේය –1826  02  26  ලිපිය.සිංහලයන් බල වත් ලෙස විරුධ්ධවේයය් බියෙ න්  එය එංගලන්තයෙන් ප්‍රතික්ෂේප විය. —බෞද්ධ කොමිෂන් වාර්තාව්වේ 66 . පසුව ඒ වෙනුවට පන්සල් ඉඩමකම බෞද්ධ මුලින්ම  ශාන්ත පෝල්  පල්ලිය ඉදිකරන ලදී.
එම් .f ප ගසන් ගේ “ලංකාව  1903 දී “””. 1903 9 12——-“යම් කිසිවෙකුට රක්ෂාවක්  දීමට පෙර ඔහු විසින් ක්‍රිස්තියානි ආගම පිළිගත යුතුය”‘ යන ප්‍රතිපත්තිය නිසා ස්වදේශිකයන් තුල වංචනික ගති ඉක්මනින්ම තහවුරු වී වංක ජාතියක් ඇතිවීමට  කොතරම් හේතුවීද යත් ලංකාවේ සමහර පෙදෙස්වල”‘ආණ්ඩුවේ ක්‍රිස්තියානි”” හෙවට් ”බෞද්ධ  ක්‍රිස්තියානි  යන නාමය මෙකල පවා ව්‍යවාහාරයෙහි පවතී “”—බෞ  කො වාර්තාව 1පිටුව
එම පොතේ c 2පිටුව——–මිෂනාරි වැඩ අතුරෙන් ඉතාමත්ම නොවරදින  සාර්ථකම  .. දෙයක් නම් විශේෂයෙන්ම ගෑනු  ළමයින් සඳහා  නේවාසික පාසල් හැදීමය.””  වාර්තාවේ 19 පිටුව. .””‘මෙයින්  අදහස් කලේ අනාගත අම්මල ක්‍රිස්තියානි කිරීම හොඳම ප්‍රතිඵල දෙන බවය් .   ”””” ලංකාවෙන් බුදුදහම තුරන් කරගත හැකිනම්  එහි රාවයෙන් බුරුමය සියම ආදී රටවලද පැතිරී ඒ රටවලින්ද බුදුදහම තුරන් කල හැකිවනු අතය්    මේ පොතේ එම පිටුවේම සඳහන්ය.–වාර්තාවේ 19 පිට..
1931 කෘෂිකර්ම අද්යක්ෂක w  youngman  ගේ වාර්තාවේ— ලංකාවේ  ගොවිතැන් වියදම් ක්‍රම වියදම් අධිකය .පිටරටි හාල් ගෙනවිත් දීම වඩා ලාභය එහෙත් ගොවියාගේ ශ්‍රමය යෙදවීමට වෙනත් විකල්පයක්  නැති නිසා  ලංකාවේ සහල් නිෂ්පාදනය නතර කිරීමට මගක් නැත…..””   ඔවුන්ට අවශ්‍ය වුයේ ලංකාවේ ගොවිතැන නැති කිරීමට බව පැහැදිලිද?…………… සුද්දාගේ මතයේම මෙන්න ——  කළු සුද්දෙකුත් .——–ලලිත් ඇතුලත් මුදලි   විවරණ සඟරාවට දුන් සාකච්චාවක්…”අපේ රටේ සහල් නිෂ්පාදනය  මිල අධික වැඩක්. පිටරටින් ඊට වඩා අඩු මිලට  සහල් ගත හැකිය.””””
   ඇලෙන හාල් ගත හැකි තමය් සුද්ද මේවා අපට  කැවීම  තේරුම් ගත හැකිය එහෙත් සිංහලයෙක් ? දේශපාලනඥය මෙවෙ කියන විට  මිනිස්සු  ඉල්ලන්නේ  මොනවා හෝ අඩුවට දෙන දේවල්ය. රටට වෙන විපත  ගැන රුදාවක් නැත.
 ඔබ දන්නා වාද  ….. —–කොළඹ -පුත්තලම පාරේ  ආනමඩුව දෙසට යනවිට  මහවැව හිරිපිටිය දිගාවැව  ආදී වැව් 24 ක්  දෙකඩ වනසේ පාරවල් තනා ඇති බව  වතුර පිරෙන්නේ වැවෙන් බාගයකට නිසා  ගොවිතැන විනාෂාවේ මේවා හිතා මතාම කල දේවල්ය.
1816 අප්‍රේල් මා සයේ දී උව පළාත ගැන  එංගලන්තයට ලියූ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරය  මේ පලාතෙන් ඉන්දියාවටද සහල් දිය හැකියය් කියය. .1818 විමුක්තිසටන විනාශකිරීමෙන් පසුව ඔහුම මේ පළාත ගැන මෙසේ කියය් .””‘සියලු වාරි මාර්ග  විනාශ කර දමා ඇත. පලතුරු පිරුනුගස් කපාදමාතිබේ. අවුරුදු 18 ට වැඩි වයසේ සිටි සියලු  මිනිසුන් මරණයට පත් කර ඇත, ඌව  සහ   වෙල්ලස්ස යන දෙපලාතෙන්ම බිත්තර වී  පවා සොයා ගැනීම දුෂ්කරය.”””””‘…සුද්ද කල විනාශය සුද්දආම උන්ගේ මහා උන්ට කියන්නේ එසේය.  එහෙත් අපේ සමහර  උන්අදත් කියන්නේ සුද්ද  ආවේ නැත්නම් නුවර මිනිස්සුන්ට කොළඹ බලන්නටවත් නොහැකිවන බවය් . සුද්දා නැත්නම් අපි වැද්දෝ  බවය්.
 කඳුකරයේ කැ ලෑ  කපාගත් සුද්දෝ රුහුණේ බත් පාත්‍රය නමින් හැඳින්වූ  කුඹුක්කන් ඔයේ වගා කල අක්කර 60,000 මහා වෙල් යා ය අභය භූමියක් බවට හරවන ලදී එය අද යාල  ය..වෙල්පත්තුව නම් වූ කළා ඔයෙන් හා මෝදර ගම ආරු ගංගා වලින්  ජලය ගෙන බන්දිනලද වැව් වල ජලයෙන් වගාකළ මහා වෙල් යයද  අභය භූමියක් කරන ලදී  වතු වගා සඳහා කැ ලෑ   එළිකිරීම නිසා  වැසි අඩුවී  වී වගාවට ජලය හිග වීම ඒ දිනවලම සිදුවිය . මේබව නුවර එලිය දිත්රික්කයේ 1884  පාලන  වාර්තාවෙන් බෝම්ගට්නෙර් ද  1889 වාර්තාවෙන් ලමසුරියර් ද  පෙන්වා ඇත  1884 04  15 දින සෝවර්ස් විසින්  පොල්වත්තේ ප්‍රථම ස්කාගාරය  විවුර්ත කර මුලදී නොමිලේ  අරක්කු දී මිනිස්සු බීමත් කමට පුරුදු කරනලදී.—-ලංකාවේ පනස් වසක්  පොතේ මේජර්  ස්කිනර්  මේ ගැන මෙසේ කියය”” අවුරුදු කීපයකට පෙර සියයට එකෙකුවත් මත්පැනට පෙළඹවිය නොහැකි ඇතැම් දිස් තිරි රික්කවල ගම්වාසීහු  මත්පැනට කෙතරම් පුරුදුවුනාද කියතොත්  පැ සීගෙන එන අස්වැන්න උකසට තබා බීමට පුරුදුවූහ….””’  උඩ රැ ටියා   බීමට ඇබ්බැහිවීම ගැන  බ්‍රතාන්ය රජය වගකිවයුතු බව  ග්රෙගරි  ආණ්ඩුකාරය 1872 දී  ප්‍රකාශ කළේය.
1818 විමුක්ති සටන ගැන කමිටුවේ  දී මේජර් ස්කිනර් —– ප්‍රශ්නය— සිංහලයන් සාමාන්න්යයෙන්  ශාන්ත නීතිගරුක මනුෂ්‍ය වර්ගයක්ද?
පිළිතුර—- ඉස්සරනම් එහෙමය්. අප සමග සබඳකම් පැවැත්වීමෙන් ඔවුනට හිරිහැර පීඩා ඇතිවූ නිසා  දැන් සාමාන්න්යයෙන්  එසේයය් කිව නොහැකිය් ..
අපට කල දේ ද යය්  මා ප්‍රශ්න කලේ එනිසය් හැකිතරම් වචන අඩු කර ලියන නිසා  රසවත් බවෙන් අඩුය.මෙය සාරාංශයක් පමණි
මතු සබැඳේ .         
.

2 Responses to “අපි කවුද ……….අපට වෙච්ච දේ ………තවත් ටිකක්”

  1. AnuD Says:

    Even recently, they tried to stop Sri lanka’s paddy cultivation. former UNP govt got caught in that allowed paddy fields to filled and build houses. They wanted Sri alnka import rice from Vietnam. The benefit to the west is with the globalization market, dollar’s value as the international currency. they earn with every transaction.

    On the other hand, small countries lose. Sri lanka alone loses it’s age old way of living, so many old rice varieties go extinct. Now, itis hard to find tasty rice with a good smell.

    Dharmasiri, I read your articles with lot of interest.

  2. Senevirath Says:

    how many knows about these things govt should teach these things to all children. do we have a Sinhala govt for Sinhala 75%

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress