අපි කුමක් කල යුතුද
Posted on August 23rd, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

අපට වෙච්ච දේ මොහොතකට නවතා  අපි කුමක් කල යුතු දය  බලමු.  දෙමල ත්‍ර ස්ත තවාදය විනාශ කලත් දෙමල ජාතිවාදය පරදවා  නැත. එය කරන පාටකුත් නැත. .මියෙම්වා රැකෙම්වා  කියා රට රැක්කේ එදා රජවරුය  අද එහෙව් අ ය නැත. ඉඟුරු දී මිරිස් ගන්නවාට වඩා  ප්‍රභා මැරූ  මහින්දට තව  තල්ලුවක් දී  හෝ ඒ වැඩ ය කර ගත යුතුය.75% ක සිංහලයන් ඒකරාශිවී එක මුතුවී  ඔහු වටේ සිටින බවට  ඔහුට පසක් කළහොත්  ඔහු එයද  කරනු ඇත. නැතිනම්  කල් මරමරා බ ලයේ රැඳෙනු ඇත.මහා සිංහල බලවේගයක් තමන් ආරක්ෂා කරන බව ඔහුට ඒත්තු ගැන්වීම අපට අයත්  විශේෂතම කාර්යයය්.ප්‍රභා මැරූ  පසු  අප ඉගෙනගත් පාඩම නම්  අපේ තල්ලුව ලැබුනොත්  බය නැතිව  නායකයන්ද වැඩ කරන බවය්  චන්ද ෂුවර් නැත්නම්  වැඩද ෂුවර් නැත . න්‍යාය  මතභේද ඉවතලා එකග විය හැකි  අත්‍යවශ්‍ය කරුණු පමණක් දැනට ගෙන අපි මහින්දට බල කලයුතුය. අපේ ග්‍රහණයට ගත යුතුය.. ජාතික ආර්ථිකය වැනි පුළුල් විෂයයන් පසුව ට තැබිය යුතුය.
1  ක්ෂණික පියවර
13 හා පළාත් සභා අහෝසි කිරීම..තුනෙන් දෙකේ චන්දයෙන් හා පසුව ජනමතවිචාරනයකින්ද එය තහවුරු කර ආයෙත් උසාවියටවත් ඇත තියන්නට බැරිවෙන ලෙස කටයුතු කලයුතුය. ගම්සභා ක්‍රමය පටන්ගත යුතුය
2 බෙදුම්වාදීන්ට  අවස්ථාවකක් නැතිවෙනසේ  අලුතෙන් පළාත් බෙදිය යුතුය
3 තෙසවලමි හා මුස්ලිම් විශේෂ නීති අවලංගු කර හැමදෙනාටම එක නීතියක්   හැ දිය යුතුය,.ආගමේ නීති  අනුව   බහු භාර්යාවන් අවශ්‍ය මුස්ලිම් වරු පකිස්ථානය වැනි රටකට යායුතුය. බෞද්ධ රටේ  සතුන් මැරීම තහනම් කල නොහැකි නම් මුස්ලිම් ආගමික නීති කොහොමටත් මේ රටට නොගැලපේ
4ජනවාර්ගික අරගලයක් මෙහි නැත ඇත්තේ ත්‍රස්තවාදය හා දෙමල ජාති වාදයය් රටේ මතු ආරක්ෂාව පතා  ජනවාර්ගික අරගලය  යනුවෙන්  භාවිතා කිරීම තහනම් කල යුතුය.  රටේ ආරක්ෂාව  මාධ්‍ය නිදහස අභිභවා  යය්.
5 මේ රටේ ජාතිය සිංහල ය . අනෙක්අ  ය ජනවර්ගය පකිස්තානයේදී මුස්ලිම් වරු ජාතියය් සිංහලයෝ  වර්ගයක් පමණය  දෙමලු චෙන්නය් හි ජාතියක් විය හැක එහි දී සිංහලයෝ ජන වර්ගයකි.  දෙමල  වර්ගය මුස්ලිම් වර්ගය හා   සිංහල ජාතිය  ආදී වශයෙන්  භාවිතා කිරීම   අවශ්‍ය බව ට නීති හදිය යුතුය.
6ඉතිහාසය  පාසලේ අනිවාර්ය කල යුතුය රටේ රැකියා අවශ්‍ය අය ට ඉතිහාසය පිලිබඳ මූලික දැනුමක් අනිවාර්ය කලයුතුය.
7 ජාතිය හැඳින්වෙනසේ රටේ නම සිංහලේ ලෙසින් වෙනස් කල යුතුය. ප්‍රංශ ජර්මන් චීන ජපන් ආදී හැමදෙනාටම ඒ අයගේ නමින් රටවල් ඇත .  ඓ තිහාසික  සිංහලයන්ට එනමින් තිබූ රටත් නැති කර ඇත. ඉන්දියාවේ අර .එස් එස්  නායකයා   වන භාග්වට් නොබෝද කිව්වේ ඉන්දියාව හින්දුන්ගේ නිසා හිදුස්තානය කල යුතු බවය්. ප්‍රංශ කාරය තමන්ගේ රට ප්‍රන්ශයයය් කියන විට අපි  සිංහලයෝ   ලන්කාව යය්  කීම  ලජ්ජා නැති කමකි . රටේ නම සිංහලේ නම්  එනමින් ජාතියක් ඇති බව ලෝකයාද දන ගනිති.

..මේ කරුණු ගැන විස්තර පසුව ඉදිරිපත්  කරමි විස්තරාත්මක ලිපියක් ලියාගෙන එනවිට  ගූග්ල්  ආදාන මෙවලම  අහෝසිවිය  කෙටි ලිපිය එනිසය්.  .

4 Responses to “අපි කුමක් කල යුතුද”

  1. aloy Says:

    Fully agree with 1-7, but this will not happen. The preamble is wishful thinking.

  2. aloy Says:

    Sorry, no need to bring in nationalities and religions here except giving the rightful place to Buddhism.

  3. AnuD Says:

    It is true. There is no language called lankan. It is sinhala. but, there is no country for Sinhala.

  4. AnuD Says:

    Dharmasiri:

    Even the west, things happen io=n the way that Dharmasiri talks. but, it is hidden. Because, they have something called country’s security. even when it comes to smaller govts it is still them in the important places. So,the system is theirs.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress