සිංහල රටේ දෙමළු
Posted on September 5th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න 

  මෙහි සදහන් වන්නේ 1992 දී මවිසින් ලියා පල කල පොතක සාරන්ශයකි. මගේ ලිපියට සටහන් තැබූ අයගේ ප්‍රයෝජනය සඳහාය.
 යක්ෂ හා  නාග ගෝත්‍රිකයන් තමන් යයද  වසර 3000 කට  වැඩි ඉතිහාසයක් තමන්ට  ශ්‍රී ලංකාවේ තිබෙයයදා  මේ රටේ මුල් පදිංචි කාරයන් තමන් යයද කියමුන් ව්‍යාජ ඉතිහාසයක්  ලියා තම මිනීමරු ක්‍රියාදාමය  යුක්ති යුක්ත කර ගැනීමට  දෙමලු තත්කරති. එහෙත් උන්ට මේ රට තුල  අවුරුදු තුන්සීයකවත් ඉතිහාසයක් නැත.මොවුහු  ඉංග්‍රීසින් විසින් කුලී වැඩ සඳහා බලෙන් හා චාටුවෙන් පදිංචි කරවා ගත් අයවෙති..
                                                       1983 නොබැඳි ජාතීන්ගේ  සංවිධානයේ  7 වන ස මුලුවට කොටි ඉදිරිපත් කල සංදේශයේ ””””ටමිල්ස් හෑව්  බීන්  ලිවින්  ඉන්  ඳි අයිලන්ඩ් ෆ්‍රොම්  prehistoric times  බිෆෝ  දී  අරය්වල්  ඔෆ් ද  සිංහලීස්  ෆ්‍රොම්  ඉන්දීයා  ඉන් ද සික්ස් ත්  සෙන්චරි  බී. සී ”””””  පිළිගත් ඉතිහාසඥයන් නොවන පොන්නම්බල රාමනාදන්  හා රාසනායගම් මුදලි වනියන්ගේ මත මේවාට පදනම් විය. උතුරේ දෙමලුන්ගේ එකම ඉතිහාසග්‍රන්තය වන  18-19 සියවසේ ලියූ  යාල් පාන වය පවා මාලෙය්  හි පවා දැක්වෙන්නේ  ආර්යයන්  පැමිණීමට පෙර  ලංකාවේ සිටියේ ”’වේ දාරයෝ යක්ෂ ගෝත්‍රිකයන් ගේ කොටසක් බවත්  කිසිසේත් දෙමලු නොවන බවත්   ගය්ගර් පවසා ඇත.”   යක්ෂ යුගයේ ඇදහිලි ක්‍රම වන  විභීෂණ  හා කළු කුමාර පිදීම තොටු  පොල , මහසොහොන් ආදී  විශ්වාස , ඇදහිලි යන්ත්‍ර මන්ත්‍ර බලි බිලි තොවිල් හූනියම්  පිදේනි මැ තිරිලි  වෙස්මුහුණු  ඇත්තේ  යක්ෂ ආර්ය මිශ්‍ර සිංහලයන් අතර විනා  දෙමලු අතර නොවේ. ගය්ගර්  මියුලර් ටෙනන්ට් පාකර් කොඩ්රින්ටන්, නිකලස්  බෂාම් පරණවිතාන  ආදීන්ට අනුවත්  ආදිකාලයේ  මෙහි සිටි අය ( ඔවුන්ටඅ නුව”ගල්යුගය”.)  දෙමලු නොවේ . සම්භාවනීය ඉතිහාසඥ  සන්කාලියා ගේ මතය අනුව””” මහගල් යුගයට””‘ අයත් ඉන්දියාවේ සහ ලංකාවේ සිටිඅ  ය  ද්‍රවිඩ හෝ ආර්ය නොවන  අතර ඔ වුහු  ශබර  , කිරාත, පුලින්ද ආදී ජන කොටස් වේ.( මෑතදී සොයා ගත් , මීට පෙර මා විසින් සදහන් කල  රවී ශ්ය්ලාශ  වංශ කතාවෙන්ද එදා සිටි යක්ෂ ගෝත්‍රික යන්  දෙමල නොවන බව තහවුරුවේ.  රවී==  ඉරු ,,,,ශය්ලාශ == ගල් —- ඉරුගල් බණ්ඩාර යන සිංහල  නම බලන්න.))   කිසිදු පුරාන ලේඛනයක  දෙමළුන්ට යක්ෂ  . නාග නම් යොදා නැත. එහෙත් සිංහල සංස්කෘතියේ  අංගයන් වලද යක්ෂ නාග  ගෝත්‍රිකයන් ගැන සදහන්වන අතර  චිත්‍ර මූර්ති කැටයම් වලද ඇත,.  යක්ෂ හා නාග යන වචන පවා දෙමල කටට නුහුරු  ලියාගත නොහැකි සෘණ  වචනය. අපේ නාග මුතුමිත්තන් නිසා නාගදීපය ඇතිවිය. සබරුන් නිසා සබරගමුව ඇතිවිය. එසේම මුලුරටේ සිංහලයන්  නිසා රට සිංහල දීප ,  සීලන් සෙරෙන්ඩිබ් සිලෝන්  ආදිය ව්‍යවාහාර විය. විජයා ගමනයෙන් වසර 150 කට පමණ පසු ලියවුන  මහා භාරතයේ    වන පර්වයේ 51 මෙසේය–”” සින්හලාන් බර්බරාන් ම්ලේච්චාන්  තෙච ලංකා  නිවාසී නාහ් ”’ ලංකාවේ  දෙමළුන් සිටි බවක් එහිද නැත. එහෙත් ඉන්දියාවේ ද්‍රවිඩයන් සිටි බව  සදහන් වන්නේ මෙසේය,””’කාලිංග  මරූන් ප්‍රඋ  න්දාන්  සචෝල ද්‍රමිලාන්ද්‍ර  කාන් ..’ ඉන්දියාවේ ද්‍රවිඩයන් සිටි බව  දක්වුඋයේ නම් ලංකාවේ සිටියා නම් එයද දක්වනු ඇත. දමිළයන්  මදය ධරණී ප්‍රදේශයෙන් දකුණු ඉන්දියාවට පැමිණියේ  ක්‍රි පූර්ව  4 සියවසේ බව හෙර්මන් ඩෝ ෂ්  ගේ  මතයය් 1805 දී  රොබර්ට් පෙර්සිවල්  දෙමළුන් හඳුන්වා ඇත්තේ   අලුතෙන් ආ  විදේශිකයන් ලෙසිනි.  . රොබට් නොක්ස් සිරභාරයට ගත්තේ  කොට්ටියාරමෙදී සිංහල රජුගේ අනපරි සිංහලයන් විසිනි
 කාලිංඝ මාඝ  පොළොන්නරුවෙන් එලවූ පසුව  උතුරේ  පදිංචිවන්නට ඇත. මින් පසු මේ ජාවක කාලිංග යා නිසා  එම පරපුරට ආර්ය , ආරියන් නම ලැබුනා විය හැක.       මොවුහු දෙමල නොවේ  කුලෝත්තුංග සිංහ ආරියන් සමයේ එහි සිටි   පුන්චිබණ්ඩාර ප්‍රමුඛ සිංහලයෝ  කැරලි ගැසූ බව  වය්පව මාලයේත් සදහන්ය.යාපනේ කලෙක්ටර්ද කොල්බ්රුක්ද  1811  ෆෙරින්ටන්ද 1820  හුපර්ද යාපනේ හදුන්වා ඇත්තේ ”’පැ රිශ් ” ලෙසය. පැ රිශ් යනු එංගලන්තයේ පූජකයෙකුගේ පාලනය යටතේ තිබු  ගමක් වැනි ඒකකයකි.  රාජ්‍යය ක් නොවේ.
                                      මතු සබැඳේ 

4 Responses to “සිංහල රටේ දෙමළු”

  1. AnuD Says:

    Dharmasiri:

    Since the independence, Sri lanka did not have proper leaders.

    Colombo elite was those coolies who served the the Colonial govt and got titles and the wealth. They thought, country was there property and they did not know much to do or what to do.

    R Pemadasa and Mahinda Rajapakse is the second generation. They are also focused on they themselves.

    The other draw back is Sri lankan voters vote to corrupt politicians. Only a handful has a sense of the country.

    I think, the voter education at the grass root level is needed. Some Sangha members instead of getting involved in direct politics, can do a lot – educating voters, and reaching to other ethnic and religious groups. They should do as Buddha did. They should not go to people expecting something from people. Instead they should have something to give to people. for our people, we should tell them the importance of having proper leaders.

  2. ahangama Says:

    ඔබතුමා දුන් සාක්‍ෂ්‍ය මමත් අනුමත කරමි. නමුත් ඔබතුමා “ද්‍රමිලාන්ද්‍ර” කියා පෙන්වූවේ මහාභාරතයෙන් නම් මට එය සොයාගත නොහැකි විය. පහත දෙන්නේ මහාභාරතයේ මට හමුවුන කවිපද වේ. ඒ අනුව එම කාව්‍යයේ ඇත්තේ “ද්‍රවිඩ” යන්න පමණයි. මා සොයාගත් කරූණු අනුව ‘තමල්’ යන දෙමළ වචනය ආවේ සිංහලයෙනුයි. එයත් ප්‍ර‌ැතුගීසින් (ප්+රු=ප්‍ර‌ැ) ආවාටත් පසුවයි කියා පෙනේ.
    [සංස්කෘත] ද්‍රවිඩ : [සිංහල] දෙමළ, දමිල -> [දෙමළ] තමල්
    දෙමළ භාෂාවේ දයන්න නැති නිසා ඒකේ අඝොෂ ‘ත’ ශබ්දය ගත්තා. දෙමළ නාම පද අවසන්වන්නේ හල් අකුරකින් ය.

    මහාභාරතයෙන්:
    ද්‍රවිඩාඃ සිංහලාශ චෛව රාජා කාශ්මීරකස තථා
    කුන්තිභොජො මහාතෙජාඃ සුහ්මශ ච සුමහාබලඃ (II.31.12)

    යත්‍ර සර්‍වාන් මහීපාලාඤ ශස්ත්‍රතෙජො භයාර්දිතාන
    සවඤ්ගාඤ්ගාන සපෞණ්ඩ්‍ර උඩ්‍රාන් සචොල ද්‍රවිඩාන්ධකාන (III.48.18)

    ප්‍රාච්‍යිඃ ප්‍රතීච්‍යෛර අථ දාක්‍ෂිණාත්‍යෛර; උදීච්‍යකාම්බොජශක ඉඃ ඛශෛශ ච
    ශාල්විඃ සමත්ස්‍යිඃ කුරුමධ්‍යදෙශෛර; ම්ලෙච්ඡිඃ පුලින්දෛර ද්‍රවිඩාන්ධ්‍ර කාඤ්ච්‍යිඃ (V.158.20)

    ද්‍රවිඩාඃ කෙරලාඃ ප්‍රාච්‍යා භූෂිකා වනවාසිනඃ
    උන්නත්‍යකා මාහිෂකා විකල්පා මූෂකාස් තථා (VI.10.57)

    මාලවා මද්‍රකාශ චෛව ද්‍රවිඩාශ චොග්‍රවික්‍රමාඃ
    යෞධෙයාශ ච ලලිත්ථාශ ච ක්‍ෂුද්‍රකාශ් චාප්‍ය උශීනරාඃ (VIII.4.46)

  3. ahangama Says:

    Anud is perfectly right.

    The Buddhist monks are Singhala too. Therefore, as monks that have lot of time at hand and with food, residence and transport freely provided, they should go befriend people in Jaffna and Nuwara Eliya and teach the children the Singhala language. They will have to learn Tamil language to prepare for it. It is hard work, but it is their duty to the Singhala lay people who sustain them. That is the way to make the country a Unitary State. In every country in the world the language of the majority is the language of instruction in school. That language is the glue that binds the nation as one. USA where I live, many foreigners immigrate everyday. The children of these people speak English and assimilate into the American society even while they identify themselves as Singhalese, Tamils, Jewish or Gujaratis and speak those languages.

    The government should make Singhala the language of instruction of schools throughout the country. That is what is done in every Western country. This does not mean Tamil is removed. Tamils should be taught Tamil language and its rich literature. They should remain Tamil as they wish.

  4. aloy Says:

    It appears we never had a proper leader since the last true Sinhala king. The Tamils (and India, too) made sure our rulers did not have controls, via the corrupt leaders. The best example is the whole sale trade. Who controls it?. The Indians. As we move away from Colombo they to are coming behind and ultimately take over with the help of politicians. For a few bucks the politician and the customs look the other way. When they import without tax, Sinhala traders cannot compete. When will the vicious cycle end?.
    BTW, what alphabet was used to write mahabharatha?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress