සිංහල රටේ දෙමලු 3
Posted on September 6th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

1832 කොල්බ්රූක් කොමිසමේ ප්‍රශ්නවලට කලෙච්ටර් වරයා දුන් පිළිතුරු මෙසේය.
1   දිවයිනේ අනිකුත් ප්‍රදේශවලට අදාලවුවද කොමසාරිස් වරුන්ගේ ඉඩම් පිලිබඳ ප්‍රශ්නය යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම්වලට ගොවීන්ට  ද රාජ්‍ය ආදායමටද  බලපාන්නේ නැත.
2.යාපනයේ ධාන්‍ය හා ආහාර වගා වැදගත් නොවේ. ප්‍රධාන වගාව දුම්කොලය. වෙළඳ බදු සහ අපනයන තීරුබදු ප්‍රධාන ආදායම් මාර්ග වේ.
3. සංගණනයක් සිදුකලනොහක. ස්ථිර පදිංචියක් නැති මෙහි ජනතාව  තාවකාලිකව  වාසයට එන ධීවරයන් හා කුලීකරුවන්ය. .සංක්‍රමණික වෙලෙන්දෝය.
4 පොහොසත්  ඉන්දියානු වෙළෙන්දෝ නල්ලුර්වල වාසය කල අතර  සිංහල වෙළෙන්දෝ   වැලිගම  උඩුපිටිය හා තෙ ලිපොල යන ගම්වල වාසය කළහ.
ආර්ය චක්‍රවර්තීන්ට බියෙන් සිංහලයන් බොහෝ දෙනෙක්ද යාපනයෙන් පලායන්නට ඇත.ආහාර වගාවක්ද නොවුයේ එනිසය් විටින්විට ආ ඉන්දියානු වෙළෙන්දෝ ද ” ආවා  ගී යෝ ” මිස  පදිංචි නොවුහ.   වෙළදාමට පමණක් සමහර සිංහලයෝ රැ දී ඇත සංගණනයක් ගත නොහැක්කේ එනිසය්. වසර 3000 ක සිට  පදිංචි දෙමලු සිටියා නම්  වුනේ මොකක්ද  පිටු 7000 ක් පමණ වූ කොල්බ්රූක් වාර්තාවේ  යාපනේ වැසියන් දෙමල නමින් හඳුන්වා නැති බව සුරිය ගුණසේකර විසින් පෙන්වාදී ඇත. ලන්දේසීන් මෙන්ම ඉන්ග්රීසින්ද මෙහිදී ඉතා නිවැරදි ලෙස  යාපනේ තාවකාලිකව හෝ සිටි වැසියන්  හදුන්වා ඇත්තේ ”’මලබාර් ” වැසියන් ලෙසය.මලබාර්වරු  දෙමල නොවේ. සිංහ ල මලබාර්  හා  මුස්ලිම් වරු සිටි බව නම් එහි සඳහන්ය.1832 වන තුරුත් උතුරේ දෙමලු නොසිටි බව මෙයින් ද පැහැදිලිවේ. ඉංග්‍රීසින් විසින් කුලීවදට ගෙනා  මිනිස්සු ස්ථිර ලෙස පදිංචි කරවා  ආදායම වැඩිකරගනීමට කටයුතුකලේ  ඉන්පසුවය්. දෙමල කුලීකරුවන් නැගෙනහිර පළාතේ පදිංචි කිරීමසන්දහා එංගලන්තයේ යටත්විජිත භාර මහලේකම් ගෙන් අවසර ගෙන ඇත්තේ  1832 දීය. උතුර හා නැගෙනහිර නමින් පළාත් සීමා වෙන්කර ඇත්තේද 1832 දී කොල්බ්රූක් ය. 1766 දී උඩරට රජු හා ලන්දේසීන් අත්සන්කළ ගිවිසුමේ 2වන වැකියට අනුවද මඩකලපුව කඳුරටට අයත්ව තිබුණි . 1815 දී යාපනය  ඉංග්‍රීසින් විසින් ගත්තේ උඩරට රජුගෙන් මිස දෙමල රජෙකුගෙන් නොවේ. සෙනරත් රජු සිය අවසාන කාලයේදී තම පුත්”  කුමාරසින්හ ස්ථාන” ගේ උරුමය සහතික කිරීම සඳහා ආරක්ෂකයින් පත්කිරීමට කැඳවූ  රාජ සභාවට  කොට්ටියර්  මඩකලපුව පානම යාපනේ පුත්තුර්  ඇතුළු වෙනත් සිංහල ප්‍රදේශ වලින්  නායකයන් කදවූ බව  බල්දියස්  සදහන් කර ඇත. ඉතින් කෙසේනම්  දෙමලු රජකෙරුවේද.  රජු මින්පසු පැනවූ නියෝගයේද ත්‍රිකුණාමලේ යාපා පටුනේ  පානම  මඩකලපුව  මේ ආදී ප්‍රදේශ සහ තවත් ප්‍රදේශ වලට අධිපති”’ලංකේෂ්වර” බවත් දක්වා ඇත. 1870 අංක 3 දරන උඩරට විවාහ ආඥා පනතේ උඩරටට  ලෙස  නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්නේ පළාත්ද  අක්කරපත්තු පානම කොට්ටාසයේ    හා ත්‍රි’මල  යේ කද්දුකුලම් මෙන්ම මුලතිවු  ගම් ද දක්වා ඇත.    සිංහල රාජයට  වලවේ ගඟේ සිට    එලිෆන්ට් පාස් දක්වා නැගෙනහිර දිග මුහුදු තීරය අයත් බව නෙදර්ලන්තයේ පල කල ”’ලංකාවේ ලන්දේසි අද්‍යාපනය”නම් පොතේ දක්වා ඇත( ජේ. වන්ගූර් )  කීර්ති ශ්‍රී රජු 1747-1787-මඩකලපු   වේ  දිසාව වශයෙන්  ඇහැලේපොල කෙනෙක් පත් කර ඇත.
මේවා ගැන වෙනම පොතක් ලියා පාසල්වල උගැන්විය යුතුය  මහින්ද ට මේවා ඉදිරිපත් කර න්නට  යම්කෙනෙක්  සිටිය යුතුය  බොදුබලසේනා ව නිවැරදිව පරෙස්සමෙන්  ක්‍රියා කළහොත් මේ කාර්ය භාරයට සුදුසුය. විදේශ ගතිවුවහොත්  එය ද ප්‍රතික්ෂේප වනු ඇත.වුර්තීය සමිති ව්යාපරයද හොඳ ය  එහෙත්  මෙවැනි කාර්ය භාරයක්  මගහැර සිටින්නේ  විදේශ අවසරයක් නැති නිසාද ආණ්ඩු පෙරලීමට පෙර   අපේ උරුමය ආරක්ෂා කරදෙන මෙන් ආණ්ඩුවට බල කර එසේනොකරනන්නේනම් ජනතාවට ඒගැන  කියාදී  ජනතාව අවදිකිරීමට බොදුබලසෙනව ඉදිරිපත්විය යුතුය.. දැනට වෙන බලකායක් නැත. තමන් කවුද යනු නොදන්නා  අය රට බේරා ගන්නට එන්නේ නැත.
මෙතෙක් පාසල්වල ඉගැ න් වූ ඉතිහාසයෙන් අඩක්ම සුද්දන් විසින්  විකුර්ති කල ඉතිහාසයකි. දෙමල පාසල් ඉතිහාසපොත්වල ඇති බොරු අද්යාපන දෙපාර්තමේන්තුවවත් නොදනී  දෙවානම්පියතීෂන් ලා  කාසිඅප්පන්(කාශ්‍යප)   ගැන දෙමලු ලියති  බාහුලා  බාහු දෙකම ඔසවා ඒවා අනුමත කරති
කුරගල බේරාදුන්න මෙන් ඉතිරියද බේරා ගැනීමට ඝෝටාභය  වත් මේවා ගැන දැනුවත් කරන්නට ඉදිරිපත් වීමට  කෙනෙක් නැද්ද

8 Responses to “සිංහල රටේ දෙමලු 3”

  1. aloy Says:

    The woman bomber who blew up PM’s office had a Sinhala name. Perhaps many in the north and east may be Sinhalas who got stranded due to lack of communication and isolation. Even the present day Tamil leaders do not like the north to have good roads linking the south. That is the reason they do not appreciate roads development in the north.

  2. AnuD Says:

    One guy among the first few suicide bombers also had a sinhala name.

    why Sri lankan media use tamilized words. for example, they don’t use the words, yapapaptunza, weligama, udupitiya thelipola or giranika.

    Now, I see very often, instead of Ampara, they use Amparai.

  3. AnuD Says:

    I always say, some interested sangha members can help a lot.

    If they are interested in direct politics, that will not work and people will not like it.

    They should be advisors.

  4. aloy Says:

    I have read somewhere that the tamils whose names start with “Ananda” are atually tamilized Sinhalas. Best thing is to give the medicine given by the Arabs in Bangladesh- remove the leaders. The rest will do what the government wants. Instead we see things happening the other way as explained above by AnuD. We need to take the Capital city far away from the influence of Colombians.

  5. Lorenzo Says:

    ALL LTTE suicide bombers were TAMILS.

    NO Singhalese ever. Apart from media reports, NO Muslims either.

    It is NORMAL for Tamils to have a “Singhala” like name because BOTH share SAME first names and at times surnames too.

    e.g. Kumarasiri, Chandrasekara (NOT Chandrasekaran), Niroshan, Niranjan, Ranjan, Mahalinga (Malinga) are Tamil surnames as well as Sinhala.

  6. aloy Says:

    Lorenzo,
    I wonder whether you understood what Dharmasisri wrote. What he says here is that during the early days of colonialism some Sinhala villages in the east (Batti area) became tamilians as nobody bothered about them. What we are saying here is that probably those bombers with Sinhala names from Batti are probably converted sinhalas. I remember the name of the bomber as Appuhamillage ….. You get sinhalas with identical names.

  7. Senevirath Says:

    koviyar means goviya .they were Sinhalese at that time vellala workers became powerful under british and suppressed all Sinhalese. before that Sinhalese had to surrender to aarya chakravarthi rulers . even in udarata some Sinhala people working in plantations with the majority of Indians had to pretend that they were indian tamils just to have a job to live.
    WHAT HAPPENED INTHIS COUNTRY WAS THAT”” SINHALESE WERE MADE HELPLESS”’ BY BRITISH WITH THE HELP OF TAMIL AND MUSLIM FOREIGNERS
    THAT IS WHY THE PROPER HISTORY WAS NOT TAUGHT EVEN KALU SUDDAS DID NOT WANT US TO KNOW WHAT HAPPENED TO US

  8. Lorenzo Says:

    Aloy,

    I agree with Dharmasri that Singhalese would have become Tamils during that time.

    My disagreement is on suicide bombers.

    NOT TRUE. There was NO LTTE or any other suicide bomber by that name.

    Tamils’ surnames do NOT follow from generation to generation.

    e.g. Son of Kathiravelu Ganeshamurti will be Lokanathan Kathiravelu. His son will be Ponnambalam Lokanathan.

    In Tamil Madu people tend to give the first name of the great grandfather to a baby. But that practice is NOT strictly followed in SL.

    So if any Singhalese became a Tamil in early colonial or even late colonial periods, they CANNOT have a Sinhala name in 1987.

    The Amparei TNA MP is a Singhalese. He has a Singhalese name because his father, mother and brothers are Singhalese.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress