සිංහල රටේ දෙමළු 2
Posted on September 6th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

ආර්ය චක්‍රවර්තීන් දෙමල නොවේ. කාලින්ගයෝය ආර්යයෝය.දෙමල අය  තම හ තුරන් වූ  ආර්ය යන්ගේනම ගන්නේ නැත .  ඊල  යනු සිංහල යන්නය. ඊල හා සිංහල යනු  එකම අර්ථය දෙන බව ”’පත්තුප්පට්ටු  වීර සොලියම්”   පොතෙන් ද පෙනේ.””” සින්හලම් එන්රැදු ඊල නාට්ටෙය්   යනු”’ සිංහල නම් ඊල දේශයය් ”  යනුවෙන්  නන්නුල් දෙමල වියරණය අනුව අර්ථ දක්වා ඇත.   ජටාවර්මන් වීර පාන්ඩිය  නම් පාන්දිය    රජු   තම ”කුදුමියමල” ලිපියේ  ලංකාව ඊලම්  යනුවෙන් හදුන්වා ඇත. රාජ රාජ චෝල ද  තම සෙල්ලිපිවල   සිංහල දේශය ඊල මණ්ඩලම් ලෙස දක්වා ඇත. එය  සිංහලේට තවත් නමකි.  තාවකාලිකව  සාමන්ත පාලකයන් වූ මා ර් තන්ඩ   ආර්ය චක්‍රවර්ති පවා සිංහල මහරජු ඉදිරියේ තමා හදුන්වා ඇත්තේ   මාර්තන්ඩ  පෙරුමාලුන් ලෙස මිස   ”’රජ” යනුවෙන් නොවේ  කේ එම. ද. සිල්වා  නම් පුද්ගලයා නම්  මේ සාමන්තයින්  රාජ නමින් හදුන්වා ඇතිවා  පමණක් නොව  දෙමල  සහයද ඇතිව ඔහොලියු පොතේ  මෙගලිතික් ගල්වද්දෝ ද්‍රවිඩ  බවත් ලියා ඇත. මෙහෙව් අයත් අප අතරම ඇත..ද්‍රවිඩ යනු  දෙමල පමණක් නොවේ  ද්‍රවිඩ යන මූලය යටතේ තවත් වර්ග ඇත.  nox  පැ නයන විටඋතුරුකරයේ  සිටි සිංහල  ආදායම් නිලධාරීන් දැක සග වුනේ එදාත්  ඒ පෙදෙස්  සිංහල රජු යටතේ තිබු නිසය්.   උතුරේ සිටි   චන්ද්‍ර භානු  ” ශාඛ කම් ” යනුවෙන් හදුන්වා ඇත. එනම් ජාවක යනුය්  දෙමල නොවේ  අරන්කැලේ සන්නස අනුව වීදාගම මහා තෙරුන්  යාපා පටුනට වැඩම කර  එහි ගොස් සිටි සිරිසඟබෝ  බුවනෙක බාහු රජුට දම් දෙසා ඇත. මේ රජු වශයෙන්  දක්වා ඇත්තේ ආර්යචක්රවර්තීන් එලවාදමු සපුමල් කුමාරයා බව  පෝල්  ඊ පීරිස්   මෙන්ම රාසනයගමුත් පිළිගෙන ඇත”. ආරියන්” ලා ගෙන් පැවතෙන අය  පසුව සිංහලයන්ට අවශෝෂණය විය සෙම්බගප්පෙරුමාල්  ”සපුමල් ” වුවා සේය. වර්තමාන දෙමළුන් ගෙනාවේ   ඉන්ග්රීසින්ය. 13 සියවසට පෙර සිංහල හා දෙමල කතා කරන ය ට වෙන්වූ  රටවල් දෙකක් නොතිබුන බව  මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලන් ද පිළිගෙන (1969  දී)  තිබු නි .–ඔහුට මේ නිසා දෙමල අයගෙන්  ප්‍රශ්න ඇතිවිය  ඉන්ද්‍රපාලන්ගේ පොත  විනාශ කරදමඇ ත..  එහෙත් ලෙස්ලි ගුනවර්දන   දෙමළුන්ට සහාය වීම සදහා  ”සිංහයාගේ ජනතාව ”’ නමින් ලිපියක් ලියා  මේ ජනතාවට එනම් ලැබුනේ මෑතදී බව  පවසා ඇත. චෙල්වාගේ බෑනා වූ   ඒ . ජේ. විල්සන්,  ගුනවර්දන අනුව යමින්  ලංකාව ඒකීය රාජ්ජයක් වුයේ  1832න පසුව ඉංග්‍රීසින් කොලබින් පාලනය කිරීම අආරම්භ කල පසුව බවත් එතෙක්  උතුරේ වෙනම දෙමල රජයක් පැවතුන බවත් කියය්  ගුනවර්දන  යනු මහා ඉතිහාසඥයෙක් බව කියමින්  ඔහුව වර්ණනා කරන  වික්‍රමබාහු  , මේ මත  නිශේධකරන   නලින්ද සිල්වාට අපහාස කරමින්  දිනක්   ” නලින් ද සිල්වා දන්නා ඉතිහාසයක් නැහැ  ඉතිහාසය ඉගෙන ගන්න ඕනෙනම් ලෙස්ලි ගුනවර්දන වගේ අයගේ පොත්  කියවන්නය්”” ප්‍රසිධියේ කියනු මම අසා සිටියෙමි. වික්‍රම බාහු ට ප්‍රභාකරන්  මහත්මයා  වූ බව දන්නාඅ  ය ගුනවර්දන මොකෙ  ක්  දැ ය්  දන්නවා ඇත විල්සන් වික්රබාහු  හා ගුනවර්දන එක වල්ලේ පොල්ය..
                                           1344 සිටි  ආර්ය චක්‍රවර්ති  ඉබන් බටුට විසින් හදුන්වා ඇත්තේ vicious   tyrants  who  owns  ships  which  carryon  piracy   ලෙසය.  මුන් කොල්ල කාරයෝය ”’. ආවා  ගියෝ මිස”’ඉස්තිරව සිටිඅ  ය නොවේ. සමහරු නම් පසුව සිංහලයන්ට එක්වන්නට ඇත.      දැන්  සිටින  දෙමළුන්  පාරවල් වල වැඩට  ඉංග්‍රීසින් විසින් ගෙනා දකුණු ඉන්දියානුවන්ය. එතෙක් යාපනේ ස්ථිර පදිංචි ය නොසිටි බව කොල්බ්රූක්  වාර්තා වේද ඇත. කැන්ඩියන් ප්රෝවින්ස ස් හා මැරී ටෛම්  ප්රෝවින්ස ස් ලෙස 1832 වනතුරුත් ඉංග්‍රීසින් මෙරට පාලනය කළා මිසයාපන  රාජධානියක් ගැන සඳහන් කර නැත. පෘතුගීසින්   උතුර හා මුහුදුබඩ වෙනුවෙන් ගිවිසියේ සිංහල රජු සමග ය ගිවිසීම දෙමලු සමග නම්  එය දෙමලෙන් ද තිබිය යුතුය.ඇත්තේ පෘතුගීසි භාෂාවෙන් හා සිංහලෙනි.
 මතු   සබැඳේ 

One Response to “සිංහල රටේ දෙමළු 2”

  1. AnuD Says:

    Dhrmasiri when I study they did not teach history instead PRaja -charaya (recent political history) was taught.

    I missed a lot by that, At least, I could have learned that we had 100s books written about our country and the culture.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress