කන්ද උඩරට ඛේදවාචකයෙන්  බිඳක්       2
Posted on October 15th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න       

මීට පළමුවෙන්  කල විස්තරය අනුව  චෙට්ටියාර් වරුන් අතලොස්සක්ද ඉන්දියානු කුලීකරුවන්  පන් ලක්ෂයක් ද  ආණ්ඩුවක් බංකොලොත් කල හැටි  තේරුම් යනු ඇත. වංශාධිපති  ට අහංකාර ටොරින්ටන් පවා  ඉන්දියානු වෙළෙදුන් හමුවේ අසරණ විය. එසේ වුයේ හිරුනොබසින අධිරාජ්ජයක් ද තිබිය දීය  මේ සියල්ල දන සිටි 1948 බලය ලබාගත්  ඩී  . එස්  ලා  වඩාත් සුපරීක්ෂා කාරී ලෙසින් කටයුතුකර අසරණ සිංහලයන්ට සහනයක් දිය යුතුව තිබුනත් ඔවුන් කලේ  අසරණ සිංහලයන්  ට තමන්ගේ ඉඩම් ආපසු නොදී ඔවුන් වෙනත් ප්‍රදේශ වලට ගාල් කර  සුදන් දෙමළුන් හා හම්බයන් සමග උඩරට ඉඩම් බෙදා ගැනීමය. පහතරටින් පැමිණි රේන්ද කාරයයන්ටද  පාලකයන්ගේ සහයෝගයෙන් විශාල වතු හිමියන් වීමට හැකි විය.
                                                                   බ්‍රතන්නයන් යටතේ පවතී අග්නිදිග ආසියාවේ  ර ටවල් වලින් බ්‍රතාන්ය හමුදා ඉවත් කර ගත පසු හා නිදහස දීමෙන් පසුව පසුව ඉන්දියාව පකිස්තානය  බුරුමය  වැනි රටවල නව   නායකයන් කලේ  සුද්දන් විසින් කොල්ල කනලද  ඉඩම් ගැන ප්‍රතිසංස්කරණ ක්‍රම මගින්  නැවත ස්වදේශිකයන්ට එම ඉඩම් දීමය්. ඉන්දියාවේ මධ්‍යම හා ප්රාදෙශේය ආණ්ඩු වහාම  නව අනපනත් පනවන ලදී  දේශීයයන් ආරක්ෂා කරන ලදී. ලංකා ව හා නේරු  අතර  වූ ගිවිසුම අනු ව  ඉන්දියානුවන් ට රටවැසි බව දීමේදී  පහත වගන්ති දෙකද   විය.
     1 . භාෂාව බිළිබඳ සුදුසු කම්.  2 ලියාපදිංචියෙන් රටවැසි බව දෙන ය වෙනම  චන්ද ලේඛනයකට අයත් විය යුතුය. එහෙත්  අපේ මැති සබය  එම වගන්ති දෙක පසුව  අවලංගු කළේය  එසේ කලේ දෙමල චන්ද වලින්  බලය ලබා ගැනීමටය.
                      වර ක්  ආර් . ජී   සේනානායක  මෙසේ කීවේය ”” විජිත පුරය ඇත්තේ  අනුරාධපුරයේ නොව පිටකොටුවේය””  මුළු ලංකාවේම වෙළඳ බලය ඉන්දියානු වෙළදුන්ට දී   අපේ උන්  බකන් නිලා ගෙන සිටියහ  යමක් කලේ ආර්. ජී .පමණය. තොන්ඩමන් ලාගේ මහායා වන කරුපය්යා වවෙන්දන් වතු යායම මිලට ගත්තේය. සුද්දන්ට එරෙහිව සටන් කල උඩරට සිංහලයෝ මහා මගට දමා  පරයෝ වජබුනහ.සිංහල ඉඩම්  වෙල්ලාල කුලයට අයත් නොවන  එක කන්කානියෙකුටත්  වෙල්ලාල කන්කානි 3 කටත් බ්‍රාහ්මණ අය්ය යර් කෙනෙකුටත්  යුරෝපීයන් ටත් අයිති වන හැටි බලමින් අසමින්  යන එනමන් නැති සිංහලයෝ සමහරු ඉබා ගාතේ ගියහ.
    බ්‍රිතාන්න්ය  විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්කි දුන් මේජර් ස්කිනර් පැවසුවේ  සිංහල  ක්‍රමය ම පවත් වා ගෙන ගියා නම්  බ්‍රිතාන්න්ය  නීති හා නීතිඥ ක්‍රම නිසා පැනගි අධම තත්වය  වැලක් වා ගත හැකිව තිබූ බවය්.. 1818 දීත් 1848 දීත්  දිවි නොතකා රට බේරාගැනීමට සටන් කල උඩ  රටියන්ගේ වාස භූමිය දැන්   කන්කානියන්ගේ රජ දහනකි.  

4 Responses to “කන්ද උඩරට ඛේදවාචකයෙන්  බිඳක්       2”

  1. Nanda Says:

    I had a good regard to DS ( not only me most Sinhalas ) because it appears like he is the only leader who had a foresight to settle poor Sinhalese in areas close to Trinco. May be because of RG behind him then.

    We need good people to be at least behind the scene, threatening and reminding the stupid leaders all the time. MR should be applied immense pressure this time to stop nonsense to work for people – not for Tamils, Muslims and Die-Ass-Poras (both Sinhala and Tamil) who got rid of Sri Lankan citizenship to become Kalu Suddas in USA, Canada, UK , Europe and Australia.
    Government has not started giving dual citizenship again. There are very good things happening behind the scene. Should be GR.

  2. Nanda Says:

    What JHU+BBS+NFF should do is, talk to both MR and Ruin-iLL and ask for the demands. They MUST demand abolishing of 13A + Palaath Paalu Sabha cancer , not just attack executive presidency powers. If you as a party should know the main culprit against real development. cannot hang on to power bases like Palaath Paalu politics, even though you came thorugh that.

  3. aloy Says:

    Are we not gradually losing control of upcountry?. During the next election the Indians in those areas will be the king makers. If this continues any longer the people who lost their lands (the Kandian peasants) will never get them back. Now is the time for them to claim their lands. I think it is now or never. What are the people like Keheliya and Dissanayakas doing?. I have never heard of them uttering a single word about these grievances. We must be thankful to Dharmasiri for bringing them to light.

  4. aloy Says:

    Expressways and Skyscrapers can be built anytime in the future. But if you sell or give away the land rightfully belong to others now or take which are in the hands of large companies, it will not be possible to take them back. Votes they get now virtually at no cost will become weapons against the Sinhalas in the future.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress