විධායක ජනපති කෙනෙක් ම අත්‍යවශ්‍ය  දැ නුය්
Posted on October 18th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

මුළු බටහිර  ලෝකයම  එකතුවී  ලංකාව බෙදන්න  හදන කොටි ඩයස්පෝරාවට  උදවු දෙන මේ වෙලාවේ  වෙන කවදාටත් වඩා විධායක බලතල ඇති ජනපති කෙනෙක් අවෂ්‍යයමය   ආණ්දුවේ මන්ත්‍රීවරු සල්ලි වල ගෙන ආණ්ඩුව පෙරලුවත්  කොටින්ට රට දෙන්න බැරිවෙන විදිහට  ජනපති ඉතිරිවිය යුතුය..ප්‍රභා මරෝඕ පලිය කොහොම හරි ගන්න දැන්  හතුරෝ ලෑ ස්තිය මෙය භයානකම අවදියය්. චන්ද්‍රිකා බලාගන හිටියට  රනිල් කොටි එක්ක ගිවිසුම් ගහනවා  මහින්ද වැනි කෙනෙක් එහෙම බලාගන ඉන්නේ නැහැ.. මේ වෙලාවේ ජනපති තනතුර නැතිවුනොත් කොටි ගණන් සල්ලි දී ආණ්ඩු සිටින දෙකටම නැති උන් සල්ලි වලට ගානවා ගන්න වාමය.

 මහින්දගේ දහසක් දූෂණ තියෙන බව ඇත්තය. අනින් උන් ගේ කෝටියක් ඇත.. කිරි සුදු කොකෙක් පෙන තෙක් මානයේවත් නැත. තවමත් 40% ක් රනිල් වැනි ද්‍රෝහියෙක් හොඳය කියන විට  තත්වය භයානකය. දියසේන පහල කරගන්නට  නම් මේ 40% ත්  ජාති හිතෛශීන් කරගතයුතුය.  සෝභිත හාමුදුරුවෝ  යායුතුව තිබුනේ ඒ මගය අලි මදිවට හරක් කීවාක් මෙන් තැන රතන හාමුදුරුවොත්  කළුනික හොයන්නට පටන් ගෙන ඇත.  ගිරා බේ ආනන්ද හිමියන්ට එජා ප  නමත් ලකුණත් පමණක්  හොඳ නැතිලු රනිල් හොඳද?එ  ජා ප ප්‍රතිපත්ති හොඳද  උජු පටි පන්න වන්න හාමුදුරුවරුනි  . මෙය පිස්සු කෙලින වෙලාවක් නොවේ .යු රෝපා සංගමයත් කොටි මුදා හැර ඇත. නැවත අරන්තලා ඝාතනයකදී ඔබවහන්සේලා රැ ක ගනීමට රනිල් එන්නෙත් නැත ෆොන්සේකා එන්නෙත් නැත. තමන්ගේ උන් 60000 ක් මරුන නිසා ජේ වී පී  ඔබවහන්සේලා මැරුණට  ගණන් ගන්නෙත් නැත.. ඉතින්  තවදුරටත් හිටා බලා සුදුසු පියවරගන්න  බබ්බු වෙන්න  හදන්නේ නැතුව .  මෝඩ චන්ද දායකයෝ  අනවශ්ෂ්‍ය තර්ක වලින් මුලාවී රනිල් බලයට පත්කලොත් රට  බෙදෙනවා බෙදෙනවාමය්   ඊයේ පෙරේදාත්  රනිල් කිව්වේ 13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවය්  ඉතින් තවත්  දෙගිඩියාවක් තිබිය යුතුද.  මේ මිනිහාට ඉඩ දී රට විනාශ කරන්න එපා අපේ හාමුදුරුවනේ  මහින්ද තලා පෙලා  කනින් අද  වෙනස් කර ගන්න දේවල්  තියෙනා තමය මුදල් වංචා වලට වඩා මේ අවස්ථාවේ රට බෙදීම වැළැක්වීම අවශ්ෂ්‍ය ය්    

5 Responses to “විධායක ජනපති කෙනෙක් ම අත්‍යවශ්‍ය  දැ නුය්”

  1. Nanda Says:

    This very recent “abolition of executive presidency” cry is another ploy to distract 13A abolition.
    Why our other fools have fallen to it ?
    MR clearly says now he is going to abolish it when LTTE threat is gone.

    Whole world knows when LTTE parasite threat will be gone.
    It will be gone after,

    1. When 13A is fully implemented ( even now it is 90% implemented by MR – that means MR has accepted “Tamil Homeland” implicitly);
    2. When India and Tamil nadu is fully on our side; and
    3. When UN(= USA+ UK + Canada+ Europe) is silent on dragging MR to gallops.

    Now, Ruin-ill has declared he will implement the above 2 but he will surely drag MR to gallops. So he can get rid of executive presidency easily.

    Therefore, those who cry to abolish executive presidency should simply vote for Ruin-ill.

    All these FOOLS are distraction the main action.

  2. Nanda Says:

    These buggers are spoiling the opportunity to discipline Mahinda Chuti Baba.

    They must go and ask Ruin-ill whether he is prepared to abolish 13A instead ? Then the real Hora (thief) will be exposed.

  3. Nanda Says:

    Senevi,
    We don’t’ need a Executive President right now.
    We need a proper Man to lead our country. Who is he/she ?

    All the Sangha should get together and invite MR for a Pirith Desana. Then they must kee pon singing the following until he goes back home.

    මඟ හොඳට තිබේ නම්
    දෑස හොඳ හැටි පෙනේ නම්
    කිම බැදිවල යන්නේ
    මංමුලාවූ එකෙක් සේ

  4. Nanda Says:

    English Tanslation for the benefit of good non-Sinhalas

    If the road is good
    if your two eyes are good ( if you can see properly)
    Why roaming in the jungle ?
    Like someone who is lost.

  5. Indrajith Says:

    Relevant section of the editorial of today’s Divaina!

    ජනාධිපතිවරණයක්‌ මග එයි. කොටි සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමයේ අධිකරණය නියෝග කිරීමත් සමගම මෙරට වෙසෙන බෙදුම්වාදයට විරුද්ධ ජනයාගේ බඩ පපුව පත්තු වෙන්නට පටන් ගෙන ඇත. කොටින්ම හිතවත් ඉන්දියානු දේශපාලන පක්‍ෂයක්‌ වන තමිල්නාඩුවේ Pattali Makkal Katchi නායක පී. රාමදොස්‌, සිය වේට්‌ටිය කැහැපට ගසාගෙන මේ දිනවල බරපතළ වැඩක්‌ පටන්ගෙන තිබේ. ඒ වූකලී ඉන්දියාවේ දැනට බලපැවැත්වෙන කොටි තහනම ඉවත් කර ගැනීම සඳහා ව්‍යාපාරයක්‌ සංවිධානය කිරීම ය. මේ අතර කොටි තහනම ඉවත් කර ගැනීම සඳහා යුරෝපා අධිකරණයට ගිය පෙත්සම්කරුවන්ගේ මීළඟ ඉලක්‌කය වී ඇත්තේ කොටි සංවිධානය සතු ඩොලර් බිලියන 200 ඉක්‌මවන වත්කම් සමූහය නිදහස්‌ කර ගැනීමය. මේ අනුව මීළඟ ජනාධිපතිවරණයෙන් බලයට එන තැනැත්තා මහින්ද රාජපක්‍ෂ වේවා, රනිල් වික්‍රමසිංහ වේවා, අතුරලියේ රතන අපේ හාමුදුරුවන් වහන්සේ වේවා, කේ. ඩී. ලාල්කාන්ත සහෝදරයා වේවා ත්‍රස්‌ත විරෝධී කොටි විරෝධී මහා පුරුෂයකු විය යුතුමය. විදුලි පුටුව සිහිවන විට නොඇඹරෙන මහතෙක්‌ විය යුතුමය. මෙහි ඉතිරි හරිය සාකච්ඡා කිරීම මතු යම් දවසකට කල් තබනු ලැබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress