මහින්ද ගේ තුන්වැනි පාර
Posted on October 20th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

මහින්ද දෙපාරට වඩා ජනපතිකමට ඉල්ලීමනීත්යානුකූල නැති බව සමහරු කියති. සමහරු කියන්නේ දෙපාරට වඩා ඉල්ලීම  අසාධාරණ හා යුක්ති සහගත එකක් බවය  .  තුන්හතර පාර හෝ දිවි ඇති තෙක් ඉදිරි පත් වීම නුසුදුසු නම්  දෙපාරක් ඉල්ලීමත් නුසුදුසුය එසේනම්  එකපාරින්ම  ගෙදර ගොස් වෙනකෙනෙකුට දිය යුතුය.  වාර ගණන  තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ චන්ද වලිනි  ඉල්ලන මිනිහා වැලක් වන්නේ නැතුව  ඔහු හොඳ නැත්නම්  පත් නොකර සිරීමට ජනතාව වගබලා ගතයුතුය. බලයේ සිටින ජනපති  චන්දයේදී හොරචන්ද දාගන දිනනවා යය්  තර්ක කරන වානම්  විපක්ෂය විදේශ මුදල් යොදවා ගෙන අපේ ජනතා  මනස ට බලපෑම් කරන්නේය යන තර්කය ද වලංගුය. විපක්ෂයත් හොර චන්ද දාන්නේය.. මහින්ද පැත්තකට දාමු . ඉතාම හොඳ කෙනෙක් රට ආදරේ කෙනෙක් අපේ උරුමය අපට දෙන කෙනෙක්  මැරෙන තුරු  ම රට පාලනය කරන්නේනම් හොඳ අපටමය. . හොඳ මිනිහා  ට එන්නට ඉඩ නොදී  ද්‍රෝහියෙක් රට රවටා බලයට ඒමට වඩා  අර හොඳ මිනිහා දිගටම  වරින්වර ජනතා කැමැත්තෙන් බලයට එම හොඳ නැද්ද. නරක නම් ඔහු  බලයෙන් පහ කිරීමට ජනතාව දන ගතයුතුය. ජනතාවගේ අභිමතය එය   කවුරු කීවරක් ඉල්ලුවත් අසාධාරණයක් නැත.
                                   දෙපාරට වඩා ඉල්ලීම අනුමත වී ඇත්තේ  ව්‍යවස්ථා සංශෝදනයකිනි  එය නීත්‍යානුකලව සිදුවීනත්නම් වචන වල අඩු පාඩු තිබේනම්  මජන කැමැත්ත ඉෂ්ට වෙනසේ නැවත වචන නිවැරදි කර සංශෝධනය කර ගතහැක. මේවා ගැන බොරුවට කා ගසමින් තමන්ගේ බැරි කම් වසා ගැනීමට විපක්ෂයේ  අ  ය දඟලති  රට ආදරේ නම්  ඒ  ජා පය වහා ම ප්‍රතිපත්ති  වෙනස් කර  ගත යුතුය.13 හා පළාත් සභා  පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන බව කියන රනිල් ලා  සිංහලයන්ට නම් ජනපතිකමට කොහොමටත් හොඳ නැත,. එකෙක් වත්  දැනට මේ සේරම අහෝසි කර න බවක් නොකියති  සේරම මහා ජන සල්ලි ගසාකන්නොය.එදා රුපියලේ වටිනාකමට සාපේක්ෂක ව එදාත්  උන් ගසාකාහ. මෙදා ආණ්ඩුව  මෙදා රුපියලට සාපේක්ෂකව  ගසාකය් හරිහැටි බැලුවොත් එකෙක් වත්  පිරිසුදු නැත. එහෙත් රට අරාජික වීමට ඉඩ දීමටත්  බැරිය කැරට්  24  නත්නත්නම් 22  වත් ගම්මුනේද? 24 නමන්නත් අමාරුය. නිකම්ම කැ ඩෙ නවාය. . ඒ ජා ප යේ නම් එකම ප්‍රතිපත්තියක් වත් රටට හොඳ නැත  අපේරට සිංහලේ  වී  සිංහල බෞද්ධ  අයිතිය රකගන්නනම්  බොදු බල සේනාවත් සියලු සංඝයාත් සියලු බෞධයිනුත්  එකාමෙන් නැගී සිටිය යුතුය  මල්වතු අස්ගිරි හා අනෙකුත් නිකායික නායක හිමිවරු  පෙරමුණට ආයුතුය, ප්‍රකාශන නිකුත් කිරීම නොසෑහේ.
                                 බලය තිබියදීත් මහින්ද  කලයුතුදේ නොකිරීම නම් ඉතාම කැතය. 

4 Responses to “ මහින්ද ගේ තුන්වැනි පාර”

  1. Nanda Says:

    සෙනෙවි,
    ඔබගේ තර්කයේ විවිධ දුර්වල තැන් ඇත.
    සිංහල බවුධ්ධයා සමග බටහිර ප්‍රජාතන්ත්‍රවාදය මිශ්‍ර කල නොහැක​.සිංහල බවුධ්ධයා යනු රජවරු යටතේ ජීවත් උන අය නිසා ය​.
    මහින්ද රජු අවුරුදු 50ක් රජකළත් සිංහල බවුධ්ධයාට කම් නැත​. ජේ ආර් ට ඔවුන් ඡන්දය දුන්නේ නිවහල් ධර්මිශ්ට (බවුධ්ධ) සමාජයක් බිහිකිරීමටය​.
    එහෙත් ඔහු ගෝනවිල සුනිල්ට ජේ පී පදවි පිදීය​.

    මහින්ද චින්තනය ද එසේම එකකි. යුද්ධ කලේ මහින්ද නොවේ. අසරණ සෙබලුන් ගේ දිවිපිදීම උඩ මහින්දට ඔහුගේ පුතාව අසාධාරණ ලෙස නීති විභාගය පාස් කිරීම මහින්ද චින්තනය නොවේ. එය මාහින්දා චින්තනයයි. 2009න් පසු මාහින්දා චින්තනය අවුරුදු 5ක් ක්‍රියාත්මක වෙයි.

    බලය තිබියදීත් මහින්ද කලයුතුදේ නොකිරීම නම් ඉතාම කැතය, පමණක් නොව​, සිංහල බවුධ්ධ ප්‍රතිපත්ති වලට අනුව ඡන්දය ඉල්ලීමට ඔහු සුදුසුනොවේ.

  2. NAK Says:

    Nanda,
    Even the devil must be given its due. If not for Mahinda and Gotabhaya there won’t be any victories for the country. They
    together withstood huge pressure from the dirty white west as well as over came great odds to achieve this freedom from terror. If Mahinda is suitable to continue for a third time or not is a different matter but denying the above is being a bit ungrateful, but that’s just my opinion.

  3. Nanda Says:

    Nak,
    Agreed. It appears like that. That is because all the idiotic politicians did not solve the terrorist problem of Tamils but killed Sinhalese happily if they resorted to terrorism.
    But we can’t be grateful to an individual and be ungrateful to the country and its heritage.

    My view is this.
    He can rule another two years. he has a 2/3 majority. It will never get better than this. There is a lot to do for the suffering Hela people who have been bearing this injustice for 50 years. He has been given the opportunity to do that, poor Sinhala people voted for him 90% in last election. What has he done ? why can’t he finish the job taking the next two years and then go for the rightly due election. He will win in a landslide.
    There should be some ulterior motive. I don’t trust him any more.

  4. Nanda Says:

    Q: The Opposition also wants to prevent a presidential election from being held at this stage. Some may say that you are working according to the agenda of the Opposition.

    A: There is nothing called an Opposition agenda. All agendas emerge with the movement of social forces. We are causing a shift in social forces and new agendas will emerge. The SLFP did not have an agenda to defeat the LTTE. That agenda was formulated by the JHU.

    – Athuraliye Ratana Thero

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress