බැසිල්  රාජිතට කියූ රහස
Posted on October 22nd, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

නොබෝදා රාජිතගේ උත්සවයකදී බැසිල්   රාජිතව   අන් අයගෙන් වෙන්කරවාගෙන පැත්තකට කරගෙන්  මෙහෙම කිව්වා බව වාර්තාවී ඇත. ;;;;;”” අපි මෙතෙක් ගියේ ජාතිකවාදීන් එක්ක  එකතුවෙලා  . දැන්  අපි හිතුවා  අපේම චින්තනයක් එක්ක  සමාජවාදයට නැඹුරුව අලුත් ගමනක් යන්න. ඒ හින්ද ඔයා  පැත්තකට වෙලා ඉන්නේ නැතුව බැහැල වැඩ කරන්න.”””””’
     

මේ රහස එලි කලේ රාජිත මය.    මින් අදහස්  කරන්නේ  වාසු ලා ඇතුළු මාක්ස් වාදීන් කියන ලෙස  මහින්දලා 13 a   ආදී  වරප්‍රසාද දෙමල අ  යට  දීම ට අදහස් කර ඇති බවද  හෙළ උරුමය රැකීම ඉවත් කර ඇති බවද  ජාතික වාදය ප්‍රතික්ෂේප කර ඇති බවද  පූර්ණ බලයක් තිබියදීත්  13a  සහ පළාත් සභා අහෝසි නොකර තෙපරබබා සිටියේ මේ නිසාද . අලුත් චින්තනය ඒ කද ?
                 

සියලු ජාති හිතය්ශීන් එකතුවී  මහනාහිමිවරුන් ලවා  මහින්ද ගෙන් මේ ප්‍රශ්නය  ඇසිය යුතුය.”””” මේ රට සිංහල බෞධ්ධයන් විසින් හදන ලද වදනලද  රටක් බව ඔබ පිළිගන්න වාද . මෙහි සංස් කෘතියේ ප්‍රධාන සංරචකය සිංහල බෞද්ධ  බව පිළිගන්න වාද?  ””’ මෙය පිළිගන්නවානම් ප්‍රසිද්ධියේ ඒ බව  කිව යුතුය.  තවත් අපව රවටනඅ  ය අවශ්ෂ්‍ය නැත. රනිල් වත් ෆොන්සේකාවත් මෙය නොකියන බව අපි දනිමු .  මහින්ද  කරන්නේ අපට  දෙගිඩියාවෙන් සිටින්නට ඉඩහැර  සිටීමය්. 13 හා පළාත් සභා  අහෝසි කරන තුරු  දෙමල ජාතිවාදය  ට විරුද්ධ සටන පටන් ගැනීමට වත් බැරිය.. සිංහලයින්ගෙන් 40% වන ඒ. ජා ප.  කාරයෝ මේ කිසිවක් දන්නේ නැත කන්න බොන්න හැර වෙනකිසිවක් උන්ට අවශ්ශ්යත් නැත . මේ මිනිස්සුන් අවදි කල හැක්කේ  බොදු බලයකටය. බොදුබල සේනාව  එය කල යුත්තේ සෝම හාමුදුරුවෝ මෙන්  තර්කානු කූල හා  ප්‍රවෙෂමෙන්ය . දරදඬු ගති පැවතුම් වලට  සමහරු කැමති නැතිබව ෆොන්සේකා එපාවීමෙන්ද පෙනීයය් . කිවයුත්ත කෙලින් කීම හොඳය. එහෙත්  සියලු දෙනාම දිනාගැනීම මේ අවස්ථාවේ ප්‍රමුඛය.

8 Responses to “බැසිල්  රාජිතට කියූ රහස”

  1. Nanda Says:

    Senevi,
    ඔබ දැන් ද අවදි උනේ ?
    අපි නම් මාහින්දා චින්තනය ඉගෙනගෙන අවුරුදු 2ක් පමණ වෙයි.

    Did you wake up now ? We have known this for 2 years now.

  2. Nanda Says:

    We have only one alternative now.

    It is හෙළ උරුමය . It is the middle path.

  3. aloy Says:

    Like SLFP did in 1956, JHU should be bold enough to take its due place to give Sinhals their fair share; they should not be deceived in to believe that every thing will be ok soon. I am sure the progressive forces in SLFP, UNP and of course JVP will join them when the time comes. They should start organising now itself without wasting time.
    The above mentioned ministers will be history.

  4. Nanda Says:

    ගලගොඩඅත්තේ උන්නන්සේ සිවුරු ඇරිය යුතුය​. ඉන්පසු ඔය කථිකත්වය බොහොම හොඳයි.

    I don’t believe Wimalavansa. He was good originally but he must be a thief now. He is not blameless at the moment. Joining with this kind of people will destroy credibility. He is good for MR.

  5. Nanda Says:

    Aloy,
    I too believe now that JHU should contest the general election under the leadership of Champika Ranawaka and they will have a good chance.
    Problem is the Presidential Election. If they go independent, I am sure Ruin-ill will win easily. Therefore they should
    try and negotiate for a common candidate, failing their discussions with MR.
    I am convinced now that MR is planning to sell out he country to Endia. Under him Sinhalese Buddhist identity will be gone, Sri Lanka will be two slave states of Endia. He doesn’t mind as long as he is protected and his wealth in tact.

  6. aloy Says:

    Nanda,
    I believe there will be a second round and both Runil and MR think they have the upper hand. JHU should take the second place if not the first.

  7. Christie Says:

    How sad it is. We fight among ourselves.

  8. Nanda Says:

    Aloy,
    The above important message from Senevi was only read by you and me and Chritstie. There is the following incident which proves this.

    ඕබේ සිරුරේ එක් සිංහල ලේ බිඳක් ඇත්නම් කරුනාකර​ පහත වීඩියෝ 2 බලන්න​.

    දෙමල ත්‍රස්ත වාදය මැද්දේ ගෙනගිය මඩකලපුවේ පන්සලට මා-හින්දා ත්‍රස්ත වාදය , මුස්ලිම් බල්ලන්ගේ උසිගැන්වීම මත සිංහල ජනතා ව පාවා දෙන හැටි බලන්න​.

    “http://www.walpal.gossipelankanews.net/2014/10/floka-sh-xuu-ksodfhla-uvl-mqfo.html”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress