එස් ඩබ්ලිව්  ආර්  ඩී   බන්ඩා රනායක  හා මහින්ද රාජ පක්ෂ
Posted on October 28th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

 1936 දී බණ්ඩාරනායක  සිංහල මහා සභාව  පිහිටුවා රාජ්‍ය මන්ත්‍ර ණ සභා වේ සිටි  58 න්  14 ක් ම .  එහි අදහස් වලට නම්මා ගත්තේය. මේ නිසා ඩී  එස් හා ජේ ආර් . විසින් බන්ඩා … ජාතිවාදියෙක් ලෙස හංවඩු ගසන ලදී.  සිංහලයන්ගේ උරුමය ගැන කතා කිරීම දී එස් ලාට ජාතිවාදයක් වුනේ මේ රොත්ත  පජාතික කළුසුද්දන් වූ නිසාය. බලපිටියේ රැස්වීමකදී බන්ඩා ……..”” මගේ ජාතිය වෙනුවෙන් ජීවිතය පුද දීමට මා ඕනෑම  මොහොතක සුදානම්. සිංහලයන්ට බාධාවක් කරන  කිසිවෙකු වේද ඔහුට අමතක නොවන  පාඩමක්    ඉගැන්වීමට මම සිතා සිටිමි.””’——-ethnic  politics ——–
                                                            1945 04 02 සිංහල මහසභා  වාර්තාවල …………”’වතුකරයේ ඉන්දියානු දෙමල සංක්‍රමණිකයන් නිසා  ඉක්මනින්  සිංහල ජාතිය උදරටින්ද  රටෙන්ද  අතුරුදහන් වනු ඇත””””’.———–.  ජී ජී පොන්නම්බලම් නාවලපිටියේ  තැබූ රැස්වීමකට පිළිතුරු වශයෙන් 1939 බණ්ඩාරනායක  නාවලපිටියේම රැස්වීමක් පවත්වා මෙසේ කීවේය.;””””” පොන්නම්බලම් ගේ උත්සාහය ලංකාවම   දෙමල ජනයාට උරුම කර දීමය. ඔහු අමතක නොකළ යුතු කරුණක් නම්  මේ රට සිංහලයන්ගේ  බවත්  ඔවුන්ගේ ඉතිහාසය පිරී ඇත්තේ  දෙමල හා සෙසු ආක්‍රමණ වලින්  සිංහල රට බේරා ගැනීමට  කල සටන් වලින් බවත් ය. ”””””’
                                    මහා මුදලි පවුලක  ඉපදී බටහිර අද්‍යාපනය ලබා   තිබ්යදීත්  සියලු සැප සම්පත් හැර දමා සිංහල ඉගෙන ගෙන බුදුදහම වැළඳගෙන පියාටද එරෙහිවී  සිංහල උරුමය ගැන  බන්ඩා …..  විසින් කල මේ කතා  සිංහලයන්ගේ හද ගැහෙන රාවය හඳුනා ගත්  ඒවාය.  ඔහුට ඒ තත්වයේ ඉඳගෙනත්  මෙසේ කතා කිරීමට හැකිනම්  සාමාන්‍ය පවුලක  මහින්ද ඊට වඩා දෙයක් කල යුතුය. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනවා මිස  වෙන චින්තනයකින්  කොලේ වසා නොගැසිය යුතුය.’
                               සිරිමාවෝ පවා තම වතුපිටි  ජනතා අයිතියට පැවරු වා ය.
                                                   සිංහල   මහජන සභාවේ  පරමාර්ථ අතර  දේශීය සංස්කෘතිය නගා සිටුවීම  ජාතික ස්මාරක  සංරක්ෂණය  හා  සිංහලයන් එක්සත් කිරීම සඳහන් වේ. බන් ඩා …… සිංහල රාජ්‍ය භාෂාව කලේ මහා බල වේග වලට    අවනත නොවෙමිනි  එසේ නොකලා නම්  මහින්දට ප්‍රභා මරන්නට  සහාය දෙන සිංහල බලවේගයක් කිසිදා සෑදෙන්නේ නැත.සිංහල ගුරු කමට වඩා  ඉහල කිසිම රක්ෂාවක්  කරන උගත් සිංහලයෙක් බිහිවන්නේත් නැත.  බන්ඩා  තම සමාජ තත්වයේ සිට කලදේ  වල්  බලන විට  මහින්ද  සිංහලයන් වෙනුවෙන් කල යුතු දෑ  අනන්තය. සිරිමා 1972 දී රටට ජනරජ ව්‍යවස්ථාවක් හදුන්වා  දී පූර්ණ නිදහහස ලබා දුන්නාය. එතෙක් අප සිටියේ  ඩී  එස් ලාගේ   ””’ අ න පරිදි”””” එංගලන්ත රැජිනට යටත්වය
                                                  බණ්ඩාරනායක යුවලගේ දරුවෝ සහජාත අතිජාත හෝ අනු ජාත දරුවෝ නොවන නිසා  උන් මොනවා කලත් පක්ෂය බාරගත් මහින්ද  නැවත     සිංහලයන් රැකගැනීමට ඉදිරියට  ආ යුතුය.  එය පක්ෂයේ  මාවතය් . සිංහලයන් තව තවා  වෙනත් ගමනක් යන්නටසිතන්නේනම්  එය පක්ෂයට ද්‍රෝහී වීමකි
 අපි ඔබෙන් බලා පොරොත්තුවන්නේ  බණ්ඩාරනායක මෙන්  කෙලින්ම සිංහලයන් වෙනුවෙන් කතා කිරීමය් .

7 Responses to “ එස් ඩබ්ලිව්  ආර්  ඩී   බන්ඩා රනායක  හා මහින්ද රාජ පක්ෂ”

  1. Christie Says:

    There is a big different between the talk and the work. He destroyed the Sinhala business people by nationalization. He deprived English medium education to Sinhalese while their kids were educated in English and French. He conned the Sinhalese.

  2. Nanda Says:

    What Banda has achieved NO one has achieved, as long and Sinhala Buddhists are concerned. We can forgive him for small mistakes.
    Even DS did a great service to Sinhalas by settling people in the east. Senevi says it is because of RG.

  3. Lorenzo Says:

    Kithsiri,

    NO. SWRDB is the one who made Sinhala the OFFICIAL language which SAVED SL.

    Until then only 4% of the SL people could speak English. Imagine a country where only 4% of its population could speak its official language!!

    By making Sinhala the official language, 80% of the people could work in the official language.

    If not for SWORDB, 96% of people would have RIOTED and FORCIBLY made their language the official language. Thankfully SWORDB did it peacefully.

    FYI that did NOT deprive ANYONE from learning English. BOTH my parents studied AFTER 1956 and they studied English as a subject. One of them even ended up lecturing the Brits!! Their kids, ALL educated in Tamil and later Sinhala mediums ended up working in the UK, etc.

    So don’t bring nonsensical arguments against a national leader who SERVED and SAVED SL.

    But I AGREE he should NOT have nationalized businesses owned by the Sinhalese and other SL CITIZENS.

    He did DIVIDE the UNP – the main Sinhala party. That was because the UNP did NOT serve the Sinhala voters to the extent they EXPECTED. HAD the UNP made Sinhala the ONLY OFFICIAL LANGUAGE in 1955, that would not have happened.

    There is a lesson for MR. He should start serving the Sinhala people or his coalition will COLLAPSE.

    For this reaon I equate MR (the current commonwealth leader) to SIR John Kotalawala. Where is his minister who BROKE ranks with him and defeated him?

    I’m sure many at that time would have called SWORDB a RACIST while the real racists of ACTC were with the UNP!

  4. Senevirath Says:

    Lorenzo knows better than most Sinhalese. swrd talked and worked making Sinhala the official language should have been done in 1948 like Gandhi did in india. nobody deprived English education but was given the due place nobody needs English to work in srilanka- their day to day work–. English as a subject is more than enough for most of us for most of work no good man wanted to be a kalu suddaa few who wanted to go abroad learnt English and there were ample opportunities for that
    all Sinhalese should BE thankful to swrd and also to our friend LORENZO

  5. Ananda-USA Says:

    Totally agree with Lorenzo, on SWRD’s contributions to Sri Lanka.

    If not for SWRD, Sri Lanka would be just one more country with a narrow educated elite ruling over a majority of uneducated desperately poor serfs.

    SWRD’s peaceful revolution opened the doors to millions of Sri Lanka’s disenfranchised people, not only to get an EQUAL RIGHT but an ACTUAL OPPORTUNITY to get a better education, universal basic healthcare, land ownership and protection for tenants, rural electrification, public transportation in every corner of the country, jobs in the workplace for women, equitable labor laws … and so on.

    That revolution is the fount of justice, equity and fair play from which all the national statistics of the egalitarian society that we proudly display to the world today. It gave birth to our national ethos of fair play towards all of our people, irrespective of community.

    Despite all the trials, tribulations, and setbacks we have suffered since independence, the progress initiated by SWRD’s Revolution is what made Sri Lanka stand out today as a shining example to rest of the developing world.

  6. Lorenzo Says:

    Apart from education, SINHALA ONLY (and REASONABLE USE OF Tamil in the N-E) helped a MASSIVE improvement in HEALTHCARE.

    SL’s healthcare improved as NO OTHER LDC as people were EDUCATED in a language they understood. Malayria, polio, smallpox, water borne diseases, etc. were overcome. HYGINE improved leaps and bounds.

    Our AGRI PRODUCTIVITY improved more than ANY other LDC AFTER 1956 as farmers and researchers, etc. understood each other.

    IF not for SWORDB, SL would be another APARTHEID SOUTH AFRICA ruled by Europeans and English speaking ENDIANS.

  7. aloy Says:

    SWRD formed the formidable force of SLFP comprising Sanga, veda, guru, govi, kamkaru. In early 1950s my father used to go to the local politician (MP) to hand over the mutti kasi. That is how the party was built. We never expected favours unlike those of today. It was the policies that he laid down during the short time at the helm that helped me and many others to develop our talents.

    However those who took over the party after his unexpected demise completely lost the way and today that party has deteriorated beyond redemption and its leaders work like dictators.

    When can we have another one of SWRD’s caliber?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress