මහසෙන් මහරජ  යලි සැ කසූ   වග
Posted on November 11th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

බෝසත් රජපරපුරක ඉපදුනද  සංඝ මිත්ත්‍ර  නම් ;”  වය්තුල්ය වාදී ”” ඉන්දියානුවෙකුගේ  බහට රැවටී  නොමග ගිය මහසෙන්  රජු  මහා විහාරය බිමට සමතලා කොට උඳු  වැ පිරුවේය.

එසේ කලේ නිවැරදි බුදු දහම වෙනුවට  වැරදි දේ  ඔහුගේ මොලයටකුඩා කාලයේ සිටම   අනුන් විසින් ඇතුල්  කර  ”මොල සේදීමකට  ”’  භාජන කල බැවිනි . සංඝ මිත්‍ර  ද උගතෙකි — විදේශීය උගතෙකි  අපේ උරුමය  සිරුරට කාවැදී නැති  ලේ වලට  කිඳා බස නැති ඕනෑම අයෙක්  විදේශීය  උගතුන් ගේ ග්‍රහණයට අ සුවේ.

මහසෙන් වියරු වූයේ  තමන් ගේ  ”’ සංඝ මිත්‍ර  චින්තනය ”’ නිවරදියය්  සිතු  නිසාය.

බුදු දහමේ හෙවත් අපේ උරුමයේ   අරටුව නොසලකා   තැනින් තැනින් ඇහිඳ ගත්  කෑ ලි පූට්ටු කර  සැකසු චින්තනයෙන්  වශීවී මහදුරන්  ගේ අන්තේවාසිකයෙක් වූ  මහසෙන්  වියරුවෙන් කරන ක්‍රියා දෙඅ  විමසිලිමත්ව බලාසිටි  ජනතාව    විෂ ඵලයට  හේතු වූ කරුණු කාරණා හොඳින් වටහා ගෙන   අපේ උරුමය සකසූ  මහා සංඝරත්නය වෙත එළඹ  මේ පිස්සා  යලි යහමගට ගෙනදෙනු  මැ  නව  ස්වාමීනි යය ආරාධනා කළහ

   යලිදු ඔවුහු මෙසේද  කීහ.-”’-මේ මනුස්සයා නරක ඇසුර නිසා වියරු වී ඇත.  වැරදි අධ්‍යාපනයෙන්  විකුර්ති වී ඇත.අංග ලක්ෂණ පෙන්නුම් කරන්නේ යලි සැකසිය හැකි එකෙක් බවය්. හරියට සකස් කලොත්  දෙවියෙක් ද විය හැකි වැරදුනොත් යකෙක් ද විය හැකි මේකා  හදිය හැක්කේ ඔබ වහන්සේලාට පමණි . එහෙයින් අප්‍රමාද වන්න ස්වාමීනි .

”” මහසඟ ගන  ජනතා ආරාධනාව පිළිගෙන  මහා ගර්ජනා මෙහෙයුමකින්  රජු  පුටුවෙන් උස්සා ඉවතට ගෙන  ””බොටුවෙන් අල්ලා””   බන කියූ පසු රජු කරුණු තේරුම් ගත්තේය ජනතාව තමන් රජ කමට පත් කලේ  කුමන බලා පොරොත්තු මතද යන්න මෙනෙහිකර ඒ බලාපොරොත්තු  ඉටුකරනු මිස විදේශ බලවේග  වල   අපේක්ෂා ඉටුකිරීමට ගියහොත්  තමන්ටත් රටටත් යන එන මන් නැතිවෙන   බව තේරුම් ගත පසු  මහසෙන් දෙවියෙක් විය. යක්ෂයා දෙවියෙක් වුයේ  ලාවට  කල මෙහෙයුමකින් නම් නොවේ

අදත්  අපේ මහා උන්  අසුවී ඇත්තේ විදේශීය බටහිර  මිෂනාරී අධ්ධ්යාපන යෙන් මොළ සෝදාගත් උගතුන්   සමුහය කටය.  ඉතිහාසය හා  සාහිත්ත්‍යය පාසලෙන් ඉවත්කළ  මේ බටහිර ගැ ති  මන්ද බුධ්ධිකයෝ  අප අතරින් අපේ කම ඉවත් කර  බටහිරයන්ගේ  දාසයන් බවට අප පත් කළහ.

උතුරත් නැගෙන හිරත්  එක්කලෙත්  13 සහ පළාත් සභා ඇතිකලෙත්  ප්‍රේමදාස සිමෙන්ති  හා ආයුධ දී නැවත කොටි පුනරුත්තාපනය කලෙත්  හොර ගිවිසුම් මගින් අනාත  කොටි සනාත කර  අපේ බුද්ධි අංශ  සහ මුලින්  විනාශ කලෙත්  බුද්ධි නිලධාරීන්ට යනෙන මන් නැතිකිරීමෙන් ජනතාවටද යනෙන් මන් නැතිවෙන බව  දන දැනත් බටහිර ගැතිකම නිසා සිංහල බෞද්ධ විරෝධීව  රනිල් කටයුතු කලෙත්  මේ අන්දමට කොටි නැවත ]නැවතත්  ”’ පුනරුත්තාපනය”” කලෙත්  මැ කොලි සාමි ගේ අධ්ධ්යාපනයෙන්  බිහිවූ  අන්දබාලයෝය.

මොවුන් යලි සකසන මග ඇත්තේ අපේ උරුමයේය. ඒ උරුම යේ නියමුවෝ මහාසන්ඝයාය.  ජාතික වාදී යය කියා ගන්නා පක්ෂත්  බොදුබල සේනාවත්  තම දියාරු ප්‍ර ති පත්ති අතහැර   මහසෙන් මෙහෙයුම නැවත දියත් නොකලොත් රට අනතුරේය. 

මහසෙන්  හිටි හැටියටම  පුනරුත්තාපනය  කලානම්  අද බුදු දහමක් නැත. එදා කලේ මහසෙන් යලි සැකසීමය.

අපේ උරුමයේ මහබල කණුවක් ව සිටි සෝභිත හාමුදුරුවෝ  ද විදේශ බලවේග වල අතකොලුවක් වී සිටින විට  වැඩේ නම් අමාරුය.. සෝම හිමිගේ කාලයේ සෝභිත හිමි  හිරු  දුටු කදෝ  පැ නියෙක්  වී  හීනමානයෙන් පෙළෙමින් සිට  බටහිර චින්තනයෙන් හා  මුදලින් යලි සැකසී ඇත.

  13අ ගැන වත් පළාත් සභා ගැනවත් කතා නොකරන එකෙක් වත් ඉතුරු නොකර  මහසෙන් මෙහෙයුමෙන්  දමනය කල යුතුය .
කාලෝ අයන්තේ       

4 Responses to “මහසෙන් මහරජ  යලි සැ කසූ   වග”

  1. AnuD Says:

    If this is the accepted direction, Some influential people should give the list of deamands to Mahinda Rajapakse and should ask whether he can fulfil it. After that, all the sinhala-buddhist vote should be given to him.

    Some where else, it said that Sangha members should not be involved in politics. that is very good. They can invole indirectly but not directly by becoming politicians. Politics is for power.

  2. Ratanapala Says:

    President Rajapakse is completely eclipsed by the Christians and mostly by the Catholic Church. He is in their grip and it is difficult to see how he can come out of it.He has forgotten how Oswald Gomis and Lalith Kotalawala carried out a virulent campaign against him in 2005. Somehow the Catholic Church has got around him. He has forgotten his vote base.

    Fortunately or unfortunately Sri Lanka has no leader in sight who can lead Sri Lanka. He is Sri Lanka’s only Hobson’s choice. As Dharmasiri says he has to be re-made to understand the damage he can do to his motherland and Buddhism if he continues with his current policies.

    Proof of the pudding is in the !3th Amendment and whether he will continue to support it.

  3. callistus Says:

    මෙයා බණ කතාවක් අහලා මහින්ද මහත්තයාට දේසපාලනේ කියල දෙන්න හදනවා වගෙ. හාන්සිපුටු දේශපාලනෙද ඔය කරන්නෙ. පොදු අපේක්ෂකයා හැටියට ඉදරිපත් වෙන්න. එතකොට මෙතන සමහර කොමෙන්ට් දාන අය වත් චන්දෙ දෙන්නෙ නැතෑ.

  4. Senevirath Says:

    ඒක බන කතාවක් නොවෙය් .ඉතිහාස කතාවක් . කැලිස්ටස් ට වඩා මහින්ද නම් ඉතිහාසේ ටිකක් දන්නවා එත් දන්නේ නිවැරදි ඉතිහාසේ නොවෙය සුද්දෝ ලිව්ව ඉතිහාසේ . අනිත් යට වඩා මහින්ද ටිකක් හරි හොඳ වෙන්නේ ටිකක් හරි දන්නා නිසා. නොදන්නා කැලිස්ටස් කලිකසල්ස්ටස් වෙලා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress