වසවත් මරු ඉදිරිපිට  ඩෙ ඟා  නටන  සිංහලයෝ
Posted on November 16th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

13අ සහ පළාත් සභා  නම් වසවර්තිමාරයා පරාජය කිරීම පසෙක තබා අ නම් මනම් දොඩමින් කල් මරණ සිංහල බෞධයන්ට යන එන මන් නැතිවෙනු ඇත.රතන හාමුදුරුවොත් අතන මෙතනය.

හෙළ උරුමය,  ම එපේ සහ ජාතික වාදී සංවිධාන  කතා කරන්නේ  මරු පරද වීම ගැන  කතා නැත.මාදුළුවාවේ හිමිට අවශ්‍ය මාරු පරද වීමට නොව  ” විරු” පැරදවීමට පමණි. 

ගුණදාස අමරසේකරගේ ජාතික එකමුතු සමුළුවේදී වීරවංශ  කීවේ””” මෙයාලා මොකටද මේ එන්ඩ කියන්නේ. 13 අහෝසි කරන්න එන්න කියනවනම් අපිත් එන්නම් ”””””වීරවංශත් බලාගන ඉන්නේ වෙන කවුරු හරි අඩ ගහන කම්ද. 

ඇ ය්  ඒ සමුළුවේදී 13අ සහ පළාත් සභා අහෝසිකරනුය් මහින්දට බල කරන්න බැරි වුනේ.  සිංහල බෞධ්ධයන්ගේ පරම හතුරා හෙවෙත් මාරයා 13 සහ පළාත් සභා ය. 

සියලු විදේශ බලවේග හා දේශ ද්‍රෝහීන්   මහින්දට  එළවන්නට බලාගෙන සිටින හෙයින් ඔහුට පක්ෂ වෙතත් ඔහුලවා  මේ මාරයා පැරදවීමට ප්‍රතිඥා  වක් ගන්නට මේ  සියලු ජාතික වාදීන් ක්‍රියා නොකරන්නේ ඇ ය් .

මෙවෙලාවේ මහින්දගේ නුගුණ කීම  හතුරන්ට උඩගෙඩි දීමක් යය කියා  ඇ ග බේරා ගැනීමට ගියොත් අපේ සකල සර්වාංගයම අපට නැති වෙනු ඇත.

අඩුම ගනැනේ මේ අවසන් අවස්තාවෙවත්  මේ ටික කර  නැවත ඉල්ලන්නට  ඔහුට බල කල යුතුය නැත්නම් තුන්වන වාරයේදී දෙමල ජාතිවාදය  පරදවන  13අ සහ පළාත් සභා අහෝසි කරන බවවට ප්‍රතිඥාවක් ලබාගත යුතුය.. 

දිනේෂ්  ට හෝ හරිස්චන්ද්‍ර විජේතුංගට චන්දය නොදුන්  සිංහල බෞද්ධයෝ  කවදාවත්  කිසිවක් තේරුම් ගන්නේ නැත.  ප්‍රධාන පක්ෂ දෙකෙන්  ඒ ජා පෙ කෙතරම් ජාති ද්‍රෝහී කම් කර තිබුනත් තවමත් සියයට 30 ක් බෞධයෝ  අපට කල දේ දන්නේ නැත.

අනගාරික ධර්ම පාල රටෙන් එළවා දමූයෙත් උන්මය. මාදුලුවාවෙත් රතන හාමුදුරුවොත්  දෙන්නාම බිලීබාගත් දේශ ද්‍රෝහියෝ දැන් ඉතාම බලවත් ය.මේවා නොසිදුවිය යුතු දේවල්ය. මහින්දත් 13අ ගැන කතා නැත. වෙසවලමෙය් හෝ ෂරියා ගැන  කි යනුම කවරේද

 මහින්ද මෙවරත්  සියට 51 ක් වත් ගෙන දිනනු ඇත. එහෙත් සිංහල බෞද්ධයි  න් දින න්නේ ද. සියම් රාමන්ඥ   අමරපුර  ආදී නිකාය වල මහානායකයෝ  තවමත් නිද්රාවේය.  බොදු බල සේනාවද  දියාරුය.  අනූ නාහිමි  කෙනෙකුට අනුව ඒ ජා ප යේ  වෙනස් විය යුත්තේ පක්ෂ ලකුණත් නමත්  පමණි  එයාට ප්‍රතිපත්ති හොඳය. 

සිංහල බෞධයන්ගෙන් තමන්ගේ මාරයා වන  13අ සහ පළාත් සභා ගැන අවභෝදයක් ඇති  ය ඇත්තේ  සියයට 20 කටත් වඩා අඩු ප්‍රමානයකටය..බොදුබල සේනාව  මේ දැනුම බෞද්ධ යන්ට දීමට කැපවුණා මදිය.

මේ වෙලා වේ මහින්ද රක ගැනීම හොඳ වුවත්  අනාගතය  සරු කරන දේත් ජාතික වාදීන් විසින් කලයුතුය. තවත් හාමුදුරුවරු ඩොලර් වලට  යටවෙන ලකුණු පෙනේ. සිංහලේ  ශ්‍රීලංකා වී අවසානයේ ඉල්ලන්කා වෙනු ඇත. ජාතික වාදීනි මහින්ද සමග වුවත් ප්‍රවේසමෙන් වැඩ කරමු ඔහුත් දේශපාලකයෙක් විනා ජාතික වාදී  ධර්ම පාල තුමෙක් නොවේ. නමුත් රනිල් තරම් නරක නැත. 

5 Responses to “වසවත් මරු ඉදිරිපිට  ඩෙ ඟා  නටන  සිංහලයෝ”

  1. AnuD Says:

    මහින්දත් 13අ ගැන කතා නැත. වෙසවලමෙය් හෝ ෂරියා ගැන කි යනුම කවරේද. ජාතික වාදීනි මහින්ද සමග වුවත් ප්‍රවේසමෙන් වැඩ කරමු ඔහුත් දේශපාලකයෙක් විනා ජාතික වාදී ධර්ම පාල තුමෙක් නොවේ.

    I agree with Dharmasiri wholeheartedly.

    Dharmasiri:

    Lankaweb does not allow anything against Mahinda Rajapakse. I wonder, why they allowed your article.

    The important thing is he knew all along or at least since 2005, that no one wanted 13th amendment. but, he is not willing to do that. I know he is busy fooling voters inside country.

  2. Lorenzo Says:

    AnuD,

    “Lankaweb does not allow anything against Mahinda Rajapakse.”

    WRONG.

    1. LW publishes all comments positive and negative as long as they are NOT ABUSIVE. In fact MOST comments are anti-govt.!!

    2. LW is the first credible website to publish JHU demands.

    3. LW HEAVILY criticised the govt. for the New York slapping incident that brought national shame.

    4. Tamara’s article about a cartel running the country is published in LW.

    5. SW’s article criticising reconciliation is published.

    6. So many GREAT articles by SENEVIRATH published in LW. NONE of them praises the govt.

    7. LW even republished articles from CT which is an anti-govt den.

    CONSTRUCTIVE in criticising the govt. not DESTRUCTIVE (unless there is a more patriotic leader on the other side).

  3. Dr.K Says:

    What a surprise comment to hear from Anud about Lanka Web frorum. Is Lanka Web biased to Mahinda Rajapaksa? Never heard of it before and will not believe ever. Foolish comment without a proper analysis?

    My understanding is that the Lanka Web is an unbiased forum opened for public and it publishes justifiable and diciplined articles from various writers with their own accountability. I love to read Lanka Web.

  4. Lorenzo Says:

    COMMON CANDY-DATE crowd is in a mad rush to get a common candidate BEFORE the election is declared.

    IF it happens AFTER the election is declared, then it becomes a POLITICAL ALLIANCE. They want to AVOID the label and have a common candidate BEFORE election is declared.

    Sob-itha is in hospital. Apparently he was food poisoned by a POWERFUL common candidate contestent because he demanded the CC to RESIGN from the party as a precondition to become a CC. This man is SO CONCERNED about his post in his party and refuses to leave it. He wants to finalize matters WITHOUT Sob-itha.

    Run-nil is waiting till this loser RESIGNS from the UNP so he can appoint his man to the vacant post and contest the election.

    It’s all happening.

    The INAUSPICIOUS TIME is in another 6 hours at the GALADARI hotel in the presence of the US ambassador and UK, Endian HCs. Lets see what happens. Given the CALIBRE of common candidates, filth, violence, cursing, spitting, etc. cannot be ruled out!!

  5. Christie Says:

    Majority has to unite and minorities will follow, otherwise the majority will be the lower caste for ever and the minority high caste will rule.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress