කොටි බලමුළුවක් විසින්  සිංහයා වටකර පහරදෙය්
Posted on August 19th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

ලංකාවේ සිටියදී  අසුව දශකයේ සිටම  මම සිංහල යන්ගේ අයිතිවාසිකම් රක ගැනීමේ සටනේ නියලී සිටියෙමි  රැකියාවේ මහන්තත්තකම් නොසලකා  පිටකොටුවේ බෝගහයටත් හෙළදිව පත්තරේ විකුණමින් අනෙක් බොහෝ දේශප්රේමීන් සමග  එකට වැඩ කලෙමි සුරිය ගුණසේකර  චාමික මුණසිංහ  සමග මම හෙළදිව පත්තරේ  මගින් සිංහලයන් අවදිකරන්නට වැඩ කරන විට සතිස් චන්ද් එදිරිසිංහ වැනි යද  පත්තර විකිණීම සඳහා වීදි බටහ .    ස්වර්ණ හංස පදනම සමගද එක්වී මම වැඩ කලෙමි  අපේ රටට ඇති එකම     ජාතිකවූ  රාජ්යනොවන සංවිධානය ස්වර්ණ හංස පදනමය්. පසුව මහාචාර්ය නලින්ද සිල්වා දන හදුනා ගෙන  ඔහු සමගද එක්වීමි . නලින්  වැනි නොපසුබස්නා  දේශ ප්රේමියෙක් ඇසුරට ලැබීම මගේ භාග්යයකි   එහෙත්  අපි කල කාර්ය භාරය  ගඟට ඉනි කපුවා වැනිය  .

සියලු විදේශීය සිංහල බෞද්ධ  විරෝධී බලවේග   හමුවේ නොසැලී   ප්රභාකරන් මරා ත්රස්තවාදය නිම කිරීමට මහින්ද රාජපක්ෂ හිරිය ලැබුනේ මෙන්ම  බටහිර ගැතියන් විසි පුම්බා ඇති තරමට උන් බලවත් නොවන බව  සිංහලයන්ට  තේරුම් කරදීමට    නලින් තරම්  ලිපිලියමින් පොත් පළකරමින් දේශනා තියමින් අභීතව කටයුතු කල වෙන කිසිවෙක් නැත . මෙය අනෙක් අවතක්සේරු කිරීමක් නොවේ  මේ නිසාම  ජී එල් පීරිස්  වනියවුන්ගේ  ද්වේශයට ලක්වී නලින්ට වසර 10 කම රැකියාවක් නැතිව සිටීමද සිදුවිය  දිනේෂ් ගුනවර්දන හා   එස් එල් ගුණසේකර වැනි කීපදෙනෙක්  නලින් වෙනුවෙන්  මේ හිදී යම් වැඩකොටසක් කළහ

                                                         කෙසේ හොවෙවා . 2015 ජනවාරි  ජනපති වරණයේදී මහින්දට ලැබුන  ලක්ෂ 58  ත් අගෝස්තු  මහා චන්දයේදී  අඩුවිය මුළුමහත් රට වැසියාටම  බියෙන් සැකෙන් තොරව පාරට බහින්නට  ඉඩකඩ සලසා දුන්   මහින්ද නම්  විරුවා  ආණ්ඩු බලය නොලැබුනේය .      මෙය ඉබේ වුවක් නොවේ  කිසිසේත්ම එසේ විය නොහැක . ජනපතිවරනයෙදීත්  පරිගණක ජිල්මාට්  සිදුවිය  මෙවරත් එක්වරම පරිගණක ඇනහිටී බව වාර්තා වෙය් . මැතිවරණ කොමසාරිස් දේශප්රිය   කුප්රකට ජිල්මාට් චරිතයකි  සිංහලයන්ට විරුද්ධව ලියමින් කියමින්   NGO  වක වැඩකරමින් සිට මුල් චෝදනා එන විට රටින් පැනගිය   සුනන්ද දේශප්රිය  නම්වූ දේශද්රෝහී මුදල් හොරා චන්දයට  කිට්ටුව ලංකාවට ඇවිත් සොහොයුරා සමග එක්විය  යහමින් විදේශ මුදල් ජනතාවට බෙදා හරියේ මේ  ”වන්නියේ සුනන්දයා ”” එව්වේ බරහිරයන් හා දෙමල යස්පෝ රාවය .   රනිල්ගේ මහා බැංකු කොල්ලය  දන්නා කිසිවෙක් එජාපයට චන්දය දෙන්නේ නැත බටලන්ද ගැනත්  මිලේනියම්සිටි බුද්ධි අංශය විනාශකිරීම ගැනත්  රටටම හොරා කොටි සමග ගැසූ ගිවිසුම ගැනත් දන්නා එජාප මිනිස්සු  මේ ටරම් චන්දය රනිල්ට දෙන්නේ නැත  හැම එජාපාක්ෂිකයෙක්ම මොදයෝවත් දුර්ජනයෝවත් නොවෙති 

 එනිසය්  වඳ බැහැපු  වල්  රෝස ගස්  මුලිනුදුරා දැම්මේ  ප්රභාකරන්ගේ ශුක්රානු සොයමින් වහසි බස් කියූ සන්නස්  කෙටු ගල් බිමට සමතලා කලේ සේනම් වුයේ කුමක්දසන්නස්ගලට මෙන් ප්රභාකරන්ගේ ශුක්රානුවලින් යලිත් මිනීමරුවෙක්   බිහිකිරීමට අවශ් වූ   යේ රනිල්,,   වීරවීකරුන්කනායගම්   හා ප්රා මිනීමරු  ප්රාරා  ජිත   වැ නි වුන්ටය රාජිතයා ගේ මස්සිනා ජයලත් ජයවර්දන  මීට පෙරදීම මිය යාම  අපේ වාසනාවකි  අනිත් සිංහල කෝටියය . එකත් එකටම දේශප්රියයා  වැඩේ දෙන්නට ඇත කුරුනාගලින් සැඟවූ  චන්දපෙට්ටි හමුවුවායය් කියන්නේ සැබෑවක්ද

                                                මේවා ඔප්පු කරන්නට බැරිවිය හැක  දැන්  බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේය . මහින්දගේ හොරම්   ඔප්පු කරන්නට බරු විදිහට කර තිබෙයය් කිව්වේ රනිල් යා . . මහින්ද බලයේ නැතිවිටත් එසේ බොරු කියන උන්  තමන්ගේ වැඩ කිඩ  හොයන්නට  තම බලය යටතේ ඉඩතියයදා .

                                              ස්රිලනිපයෝ  දේශද්රෝහී මයිත්රී ගැ තියවුන් එළවා දමා ඇත එජාපයෝ නම් එළවා දමා ඇත්තේ ගණිකාවොත්   ශුක්රානු අඩපන වුවොත් විතරය .එයනම් කරන්නට ඇත්තේ විලිලජ්ජාවේ ඉවසන්නටම බැරි තැන     

                                මට නම් ඉවසන්නට  බැ රි දුක   වන්නේ අපේ පාර්ලිමේන්තුවට  අත්යවශ්යමවූ  සරත් වීරසේකර  පරාජය කිරීමය්   දිගාමඩුල්ලෙන් සන්ධානයේ වෙනත් සිංහලයන් දෙදෙනෙකු  ජයගෙන සරත් පරදවා ඇත්තේ  සිංහලයන්ය ජයගත් මෙදෙන්නා ගමේ යද . සරත් පරදුවේ ගමේ නොවන නිසාද  ගමට පිටතින්     සරත්  චන්ද ඉල්ලන්න පෙරත් වසර ගණනාවක් තිස්සේ නාවික හමුදාවේ සිටින කාලයේදීත් දිගාමඩුල්ල දිස්ත්රික්කයේ සිංහල මුස්ලිම් දෙවර්ගයම රගන්න්ට  මොන තරම් සේවයක් කර ඇත්ද . . මෙය සිදුවෙයය්  සිතුන නිසාම මීට පෙරදී සරතම්පාරෙන් පිට  වෙන සිංහල ප්රදේශයකින් ඉදිරිපත් කලයුතුයය් මම කීවෙමි        අහෝ අපට තවත් වීර පුතෙක්   තාවකාලිකව හෝ නැතිවිය .ඇත්තවශයෙන්ම සරත් අපේරට වෙනුවෙන් කර ඇති සේවය  අගයන සිංහල මිනිසුන් සිටින ප්රදේශයකින් ආවොත්  දිනිය යුත්තේ ප්රසන්නලා  වීරවංශලා     වඩා ඉතා ඉහළිනිඅනෙක් නරක යය් කියනවා නොවේ  නමුත්  සරත් නාවික හමුදාවේ සිටියදීම සිංහල රට බේරාදීමට අපකපවූ විරුවෙකි  ඔහු මෙසේ  පාවාදෙම රටේම කරුමයකි . දිනේෂ් ගුනවර්දන     හරිස්චන්ද් විජේ තුංග වැනි  දේශප්රේමීන්   සිංහලයන් කරන්නේ මෙවැනි     කටයුතුකම්ය ශ්රීලනිපයේ අන්ද බාලයොත්     ”පබාලා වැනි බබාලාට කැමතිය  දිනේෂ් සහ හරිස්චන්ද්රලා  වසර විසිතිස් ගණනක් තිස්සේ  රටට  වෙනදේ  කියාදුන්අ  යය් එහෙත් සිංහල බෞද්ධයෝ  වඩා කැමති බය්ලා කාරයන්ටය . ”’ ප්රතිපත්ති පුජා වලට වඩා ආමිෂ පුජාවලට කැමති උන් මේවා තෙරුම් ගනීද . ගියාදෙ ගියාවේ දැන්වත් කරුණු හරිහැටි තේරුම්ගෙන ඉදිරියට යමු    . නලින්ද සිල්වා වැනියවුන්ට අහුම්කන්දෙන සිංහලයෝ හෙටදී වඩාත් අවශ්ශ්යය .      

2 Responses to “කොටි බලමුළුවක් විසින්  සිංහයා වටකර පහරදෙය්”

  1. Dr.K Says:

    මස් වැද්දා සහ වටු කුරුල්ලෝ
    Posted on August 9th, 2015 – Lankaweb
    ආචාර්ය . කොඩිසිංහ හේරත්

  2. helaya Says:

    I could not agree more. Okata apikivuve BELEKKAYA KIYAL CAMPUS EKE. hE WAS BIG COMMUNIST GUY DURING CAMPUS LIFE AND HIS BROTHER MADE LOT YOUG YOUTH KILLED DURING JVP INSURGENCY. HE IS A BASTRAD

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress