මුදල් ඇමතිගේ තවත් බේගලයක් අතේ පත්තු… මහින්දගෙන් ක්‍ෂණික ප‍්‍රතිචාර මෙන්න… [Video]
Posted on December 9th, 2015
මන්ත‍්‍රී වැටුපත් ජනාධිපති විශ‍්‍රාම වැටුපත් දෙකම ලබා ගන්නේ යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් එල්ල කරනු ලැබූ චෝදනාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කලේ මෙසේය
https://youtu.be/h7QaN0ojXdc