යහපාලනයේ ගොම තැම්බ හිරුණිකායි.. වරද නිවැරදි නොකලොත් අපි පාරට බහිනවා.. – එජාප හිරුණිකාට එරෙහිව අවි අමෝරයි.. [Video]
Posted on December 25th, 2015

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර යහපාලන කිරිහට්ටියේ ගොම තැම්බ යයි එක්සත් ජාතික පක්‍ෂ දකුණු පළාත් සභා මන්ත‍්‍රී අශෝක ධනවංශ මහතා පවසයි.

හිරුණිකා තමන් අතින් වූ වැරැද්ද නිවැරදි නොකරන්නේ නම් එක්සත් ජාතික පාක්‍ෂිකයින් ඇයට එරෙහිව නැගී සිටින බවද ඔහු කියා සිටියේ ගාල්ලේ පැවති රැස්වීමක් අමතමිනි.

7,029 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress