මාදුළුවාවේ සෝභිත හිමි අපවත් වූවා නොවේ.. එය ඝාතනයක්..
Posted on March 18th, 2016
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සාමාන්‍ය අපවත් වීමක් නොව ඝාතනයක් බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ පවසති.
නව ආණ්ඩුවට විරුද්ද වේගෙන එද්දී මෙසේ ඝාතනය වූයේ යයි ධම්මාලෝක හිමියන් කියා සිටියේ ඊයේ දිනයේ අධිකරනයේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි
March 19th, 2016 at 6:43 am
The Yahapalanaya Crowd was in a mighty hurry to cremate the body of Vanerable late Madoluwawe Sobhita thero. Yayapalanaya has a very close contact with Singapore and the Queen Elizabeth Hospitala or what ever . Perhaps this hospital has benefitted from the Sri Lanka Central Bank Bond Scam
March 19th, 2016 at 6:52 am
Very very short-memoried and very very short-sighted Sinhalese probably remember
a patriotic monk called Gangodawila Soma Thero.
He was also lured to his death by the dark forces who rule
Sri Lanka. Madulowave Sobitha’s patriotism was questionable but at the time I thought his death
was a bit mysterious when Sri Lankan hospitals could have easily treated his illness he was sent to singapore.
Maybe honorary doctorate was too obvious to use?