හිරු බලයේ ජයකෙහෙලිය නැංවෙයි… ජාතියක කෙස් කෙලින් කරවන විනාඩි දහයක්… [Video]
Posted on July 15th, 2016
lanka C news
![හිරු බලයේ ජයකෙහෙලිය නැංවෙයි… ජාතියක කෙස් කෙලින් කරවන විනාඩි දහයක්… [Video]](http://lankacnews.com/sinhala/wp-content/uploads/2016/07/Keheliya.jpg)
මෙම අදහස් පල කිරීම රට මුහුන දි ඇති අනතුර ගැන විපක්‍ෂ දේශපාලඥයෙකු විසින් මෑතකදී කල ඉත ඉහල තත්වයේ අදහස් පල කිරීමක් යයි කිව හැක. එ
එක්සත් ජාතීන්ගේ වාර්තා, නිර්දේශ අකුරෙන් අකුර උපුටා දක්වමින් මන්ත‍්‍රිවරයා ගොඩනැගූ තර්කයන් හමුවේ ආණ්ඩුව පාර්ශවයෙන් තාර්කික අදහස් දැක්වීමකට වඩා සිදු වූයේ රාජපක්‍ෂ මුවහමට තඩිබෑමක් පමණක් බව ඉතා පැහැදිලිව පෙනින.
https://youtu.be/5DNOBGwGKyE
July 16th, 2016 at 3:07 am
Keheliya seems to be unaware of the second case against VAT seeking a decree for it be subjected to a referendum.
July 16th, 2016 at 10:22 am
Keheliya’s presentation was very factual and informative. I am glad the JO has good brains that can analyse facts from fiction. Is there anything the country can do to save itself from what our brain dead Foreign Minister has agreed to without proper local consultation?