ඉන්ජිනේරුවනේ තොපිලා බුදිද ?
Posted on August 21st, 2016
චන්න ජයසුමන
2016 අගෝස්තු 1 දින නිකුත් කරන ලද 2016 ජූලි 29 දින ගැසට් පත්‍රයට අනුව ශ්‍රී ලංකාව තුල ඉංජිනේරුවරුන්ගේ සභාවක් (ඉංගිරිසි පරිවර්තනයේ සදහන් වන්නේ Engineering council යනුවෙනි) ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. මෙහි බලතල ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සතු බලතලවලට සමාන්තර වේ.
මේ අරුම පුදුම කවුන්සිලයකි. සාමාජිකයන් 17 දෙනකි. ඉන් 4 දෙනකු නිල බලයෙන් පත්වේ (ඉංජිනේරු පීඨවල පීඨාධිපතිවරුන් 3 දෙනකුද ඇතුළුව). ඉතිරි සාමාජිකයන් 13 දෙනාම පත් කරන්නේ අග්‍රාමාත්‍යවරයාය (76%). එපමණක් නොව කවුන්සිලයේ සභාපතිවරයා පත් කරන්නේද අග්‍රාමාත්‍යවරයාය. සභාපතිවරයා ඉවත් කිරීමට බලය ඇත්තේද අග්‍රාමාත්‍යවරයා ට ය. අග්‍රාමාත්‍යවරයා සාමාජිකයන් එක්කෙනකු, දෙදෙනකු පත් කළා නම් ඉවසා සිටිය හැක. මෙහි 17න් 13ක් අග්‍රාමාත්‍යවරයා පත් කරයි (එහෙත් වෛද්‍ය සභාවට අග්‍රාමාත්‍යවරයාට නියෝජිතයන් පත් කල නොහැකිය. 25 ක් සිටින කවුන්සිලයේ 4 දෙනකු පමණක් (16%) සෞඛ්‍ය අමාත්‍යවරයාට පත් කල හැක).
මේ රටේ ප්‍රබල වෘත්තිකයන් පිරිසක් වන ඉංජිනේරුවන් සිය ග්‍රහණයට ගැනීමට දරන මේ වෑයම අතිශයින් පිළිකුල් සහගතය. ප්රජාතන්ත්රවාදය, යහපාලනය සහ තවත් නොයෙක් දේ ගැන නං දොඩවන තුට්ටු දෙකේ උගතුන් මේ ගැන පවසන්නේ කුමක්දැයි අපි බලා සිටිමු.
තවද ඉංජිනේරුවන් අතර රටට දැයට හිතවත් බොහෝ දෙනකු සිටින බව මම අත්දැකීමෙන්ම දනිමි. අපේ සරසවි කාලයේ (පේරාදෙණියේ) ඔවුහු උරනුර ගැටෙමින් අප සමග වැඩ කළහ.ඊට පසුව ද බොහෝ ජාතික ප්‍රශ්න වලදී නොපැකිලව ඉදිරියට ආ ඉංජිනේරු සහෘදයෝ බොහෝ ය. මේ නිහඬ කරවන්නට තැත් කරන්නේ ඔවුන්ගේ හඬ නොවේද?
අතුරුදහන් වුවන්ගේ කාර්යාල පනතක් ගෙනවිත් කූඨ ලෙස සම්මත කර ගත අයුරටම ඉංජිනේරුවරුන්ගේ කවුන්සිලයත් සම්මත කර ගන්නට නොවේද මේ උත්සාහ දරන්නේ.
ඉංජිනේරු මිතුරනේ තොපිලා බුදිද? මේ අසාධාරණයට එරෙහිව නැගී සිටපල්ලා. අපට පුළුවන් සහායක් උඹලාට දෙනවා.
August 20th, 2016 at 8:05 pm
There is no guarantee that the current PM will be there beyond the 2020. The PM is the person appointed to the position with the support of most MPs who are the elected representatives of the people. However, to my mind, he should not be allowed to appoint more that 10% of the members. The rest should come from nominated engineers from institutions such as RDA, UDA, SEC, Buildings Department, Irrigation Department, CECB etc. These are the institutions that handles engineering jobs in the country.
Only those who get accreditation from such a council should be allowed to sign documents that are submitted for authority approval pertaining to any development work including private buildings. This is the practice in many other countries that maintain uniform standards.
August 21st, 2016 at 6:43 am
It is the Pathala Man (PM) aka Batalande Wadakaya is the one ruling Sri Lanka. Nobody has any say.
Criterion:
1 religion: any religion other than Buddhism
2 school: royal and royal only
3 race: any race other than Sinhalese preferred.
Traitor chief, die hard catholic, anti Buddhist pol pot ponil wickramaSinhalakiller is anti Buddhist, anti Sinhalese
and anti Sri Lanka to please his masters, catholic west. Of course tamils, mussies, catholics vote for him
100%. Then there are a lot of traitor Sinhalese donkeys who fall for their false promises and vote for them.
Also there are some traitor Sinhalese donkeys who think it is fashionable to support catholic-run UNPatriotic
party. So it is a win win situation for the UNPatriotic party. No wonder Sinhalese are called modayas. Some of
these traitor donkeys can’t see any further than their nose and are digging the grave for the Sinhalese race, Buddhism
and Sri Lanka by supporting these catholic-run UNPatriotic party YAMA PALLAN!
August 21st, 2016 at 6:44 am
Please check at least one of the links to see catholic-run UNPatriotic party’s
anti-Buddhist
anti-Sinhalese
anti-Sri Lankan activities. You can find a lot more in www. Don’t look for these in catholic-run Sri Lankan
media.
Also check the names of the top police guys during the BHEESHANA SAMAYA which was in fact a culling of
Buddhst population!
http://ltte-christian-ties.blogspot.com/
https://www.youtube.com/watch?v=cV6_o9txURc
http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/
http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/
http://www.lankagrid.com/soma-thero/
https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU
August 22nd, 2016 at 2:14 am
India has over 400 million poor people and over 40 million people in India are unemployed. If this ETCA is signed and the Hanuman bridge is built all these desperate people in India will come in droves to Sri Lanka since the socio-economic situation of Sri Lanka is a million times better than the socio economic situation of India. I would urge the uncaring and cruel Indian government to provide basic housing, clean water, sanitation, healthcare, education, food and clothing to these desperately poor 400 million Indians rather than spending US 5.2 billion dollars in building a Hanuman bridge to Sri Lanka. If Sri Lanka signs this ETCA with India it will be Sri Lanka’s end. Sri Lanka should not sign any such trade deals where people can come here to work freely, unless the country we are signing the ETCA with has a similar or a better socio-economic situation than Sri Lanka. I would urge the uncaring, corrupt and cruel India Government to immediately stop building space stations and nuclear weapons and use that money to provide basic housing, clean water, sanitation, healthcare, education, food and clothing to the 400 million desperately poor people of India which is a government’s basic responsibility. Sri Lanka should stop immediately the signing of ETCA with India and urge the Indian Government to carry out the above task rather than serving the rich people of India only which the uncaring and cruel Indian Government seems to be doing.